🦋𝑬𝒑.10🦋

397 115 18
                                    

අපෙ හිත කොච්චර දරුනු වුනත් අපි සමහර අවස්තා වල ගොඩක් සංවේදි වෙනවා. කොච්චර මනුස්සයො අපිට වැරදි කරත් කරදරේකදි අනිවාර්යෙන්ම අපි ආය එයාලාට උදවි කරනවා. ඒකයි අවංක මනුස්සයන්ගෙ ගතිය. ඉතින් මට කියන්න ඕන වුනෙ අපි සමහර අවස්ථාවල සතෙක්ට මිනිහෙක්ට කරදරයක් වුනාම සංවේදි වෙනවා. ඒත් අපිට පුළුවන් භූත ආත්මයකට සංවේදි වෙන්න. 😨 කියන කොටත් බය හිතෙනවා නේ. ඒත් ගොඩක් ආසාදාරනකම් විදලා ජිවිතෙ විදවලා මැරුන කෙනෙක්ට එහෙමත් නැත්තම් ජිවිතෙ කාටත් නොවෙන්න ඕන අසාදාරන විදලා මැරුන කෙනෙක්ට අපි සංවේදි වෙනවාද? හොල්මන් කියන දේ විශ්වාස නොකරන අය වගේම විශ්වාස කරන අයත් ඉන්නවා. ඒත් මං කියන්නෙ හොල්මන් ඉන්නවා. මං අත්දැකිම් විදලා තියෙනවා.
හේතුවක් නැතිව කවදාවත් හොල්මන් කියන ආත්ම අපිට කරදර කරන්නෙ නැ. නොසන්සිදෙන වෛරයක් , ලෞකික ආශාවන් වලට වහල් වෙලා මැරුනත් ඒවා වලට ඇති කෑදරකම, තමන්ට වෙච්ච ආසාදාරන නිසා සාදාරනය බලාපොරොත්තුවෙන් නැවත ආත්මයක් ලෙස හෝ පෙරේත ආත්මයක් ලෙස මේ ලෝකෙට එනවා. ඒක සත්‍ය අත්දැකීම් සහිත පුද්ගලයන් මේ ලෝකෙ ඉන්නවා. මේ කතාව ගලන් යන්නෙත් තමන්ට වුන අසාදාරනයක් වෙනුවෙන් යුක්තිය ඉශ්ට කර ගන්න ආපු ආත්මයක් ගැන. අන්තිම මොහොතෙ දැකලා ඇති වුන ආදරය නොලැබිමත් සමග මිය ගියත් නැවත පැමිනෙන ආත්මයක්ගෙ කතාවක් 🥀🥀🥀

𝑺𝒉𝒂𝒅𝒐𝒘 𝒔𝒆𝒂𝒔𝒐𝒏 1(𝑲𝑻𝑯🍃on hold 🍃Where stories live. Discover now