~9~

1K 190 26
                                    

Author's pov

උඹට මං කලිනුත් කිව්වා මගේ ඉස්සරහට එන උන්ව මං ලේසියෙන් අතාරින්නේ නෑ කියලා.ඒත් උඹ ඒක ගනන් ගත්තේ නෑනේ.ඒක නිසා දැන් විඳවපන්.

ජින් කටින් සිගරට් දුම් වළල්ලක් පිට කරන ගමන් එතන පුටුවට තියලා ගැට ගහපු මනුස්සයගේ පපුවේ සිගරට් එක තියලා තද කරා.

ආ..........................හ්...අ...හ්....

ෂ්...............වැඩිය කෑ ගහලා වැඩ වරද්දගන්න එපා.මොකද මේක ඔයා වගේ කෙනෙක්ට පොඩි දෙයක්.

ජින් ආයෙත් සිගරට් එක ඒ මනුස්සයගේ වම් උරහිසේ තද කරා.රත් වෙන්න තියපු යකඩ කූරක් ෆයිටර් කෙනෙක් ලවා ගෙන්නගත්ත ජින් ඒ මනුස්සයගේ කම්මුල දිගේ කූර පහළට ඇදගෙන යද්දි මුළු අඩ කළුවර කාමරේම කෑගැහිල්ලෙන් පිරුනා.

යකඩ කූර ෆයිටර්ට දුන්න ජින් මනුස්සයගේ කොණ්ඩෙන් අල්ලන් පිටිපස්සට ඇද්දා.

තමුසේ වගේ රූකඩ හොඳයි මගේ ෆයිටර්ලගේ පන්ච් බෑග් එකක් විදිහට.බය වෙන්න එපා ආයේ තමුසෙට මගේ ඉස්සරහට හරස් වෙන්න හිතන්නවත් ඕන වෙන එකක් නෑ.

මූව අරන් යනවා.

*********
At night

Jungkook's pov

මං ජින් එනකන් වෙනදා වගේම සෝෆා එකට වෙලා බලන් හිටියා.ඒත් ටික වෙලාවකින් දොර ඇරුන සද්දේ නිසා ජින් එන්නැති කියලා හිතන් මං සෝෆා එකෙන් නැඟිටලා පිටිපස්ස බලනකොට දැක්කේ
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
ටේහ්‍යුන්ග්ව.

"ඔ..ඔයා මොනාද මෙහේ කරන්නේ ?"

"ඇයි මට මගේ බ්‍රෝයිෆ්‍රෙන්ඩ්ගෙ ගෙදරට එන්න බැරිද ?"

බො..බ්‍රෝයිෆ්‍රෙන්ඩ්...ඒත් ජින් මැරිඩ් කෙනෙක් වෙනකොට එයාට කොහොමද බ්‍රෝයිෆ්‍රෙන්ඩ් කෙනෙක් ඉන්නේ....?

"ඒ..ඒත් පාස්වර්ඩ් එක කොහොමද දැනගත්තේ ?"

"මගේ බ්‍රෝයිෆ්‍රෙන්ඩ්ගේ ගෙදර පාස්වර්ඩ් එක මං නොදැන කොහොමද කිම් ජංග්...Oops....ජියෝන් ජංග්කුක්..."

ටේහ්‍යුන්ග් මට එහෙම කිව්වේ කට කොනකින් හිනාවෙන ගමන්.ටේහ්‍යුන්ග් ටික ටික මගේ ළඟට ආවත් මං එකතැනටම වෙලා හිටියේ මං එයා ඉස්සරහා දුර්වලයෙක් කියලා පෙන්නන්න උවමනාවක් තිබ්බේ නැති නිසා.

Sold to Savage Daddy(Tae X JinKook)(𝑪𝒐𝒎𝒑𝒍𝒆𝒕𝒆𝒅)Wo Geschichten leben. Entdecke jetzt