~7~

1.2K 192 21
                                    

බනානා මිල්ක් නේද මේ?

දේ.ඇයි කැමති නැද්ද?

අනී මං මේවට ගොඩක් කැමති.කුමාවෝ ජින්

මං කවන්නම්.ඕක මෙහෙට දෙන්න

අ..අනී කමක් නෑ මට පුලුවන් ත..තනියෙන්......

ඕක මෙහෙට දෙන්න

ජංග්කුක්ට තවත් කිසි දෙයක් කියන්න ඉඩ නොදී ජින් ජංග්කුක්ට කෑම කවන්න ගත්තා.ජින්ගේ කෑම වල රහ වැටුණු ජංග්කුක්ගෙ ඇස් ලොකු වෙන්න ගත්තා.ජින්ට ජංග්කුක් මොකුත් නොකීවත් ජංග්කුක්ගෙ බෝල ඇස් දැක්ක ජින්ගෙ හිතට අමුතු සතුටක් ආවා.

ring ring

Tae babe

ටික වෙලාවක් ඉන්න මං කතා කරලා එන්නම්.

ජින් phone එකත් අරගෙන living room එකට ගියා.ජංග්කුක්ගෙ මූණ නම් ඒ දැකපු නම නිසා අවුල් ගිහින් තිබ්බා.

ජංග්කුක් මට දැන් යන්න වෙනවා.ඔයා රෙස්ට් කරන්න.මං හවසට ඔයාව hospital එකට එක්කන් යන්නම්.

ඕන නෑ.මට දැන් හොඳයි.hospital යන්න තරම් අමාරුවක් නෑ.

ඔයාට ෂුවර්ද?

ඔව් ඔයා යන්න

දේ
_________________________

Jin's pov

ජිනී ඔයා අද පරක්කුයිනේ.මං කොච්චර වෙලාවක් නම් ඔයා එනකම් බලන් හිටියද.

ඕමෝ මගේ ටේට මෙන්න කේන්ති ගිහින්.

නිකන් ඉන්න ජිනී.ඔයාට දැන් මාව අමතක වීගෙන එන්නේ.දැන් ඉතින් ජංග්කුක් ඉන්නවනේ

ටේ මං ඔයාට කලිනුත් කිව්වනේ මං ජංග්කුක්ව මැරි කරන්න හේතුව.මගේ වැඩේ ඉවර වුන ගමන්ම එයාව ඩිවෝර්ස් කරලා ඔයාව මැරි කරනවා.

ප්‍රොමිස් වෙන්න එහෙනම් මාව කවදාවත් අමතක කරන්නෑ කියලා.

ප්‍රොමිස් වෙනවා.දැන්වත් හිනාවෙනවද?මට ඔයාගෙ හිනාව හැමවෙලේම මතක් වෙනවා.

ටේව ළඟට ඇදන් මං ඒ ලිප්ස් වල රහ බලන්න පටන්ගත්තා.ටේ එයාගේ අත් මගේ බෙල්ල වටේ ඔතද්දි මගේ අත් එයාගේ පිට දිගේ ඉරි ඇන්දා.

එහෙනම් මං ගිහින් එන්නම් ජිනී.

ටේ මට කිස් එකක් දීලා ඔෆිස් එකෙන් ගියා.ටේ යනවත් එක්කම යුන්ගි ෆයිල් එකකුත් අරන් මගේ ඔෆිස් රූම් එකට ආවා.

Sold to Savage Daddy(Tae X JinKook)(𝑪𝒐𝒎𝒑𝒍𝒆𝒕𝒆𝒅)Where stories live. Discover now