~5~

1.1K 190 23
                                    

ආ.............................................හ්

තමුසෙට දැනෙනවද ඒකේ වේදනාව හන් ?

ප්....ප්ලීස්......ම්..මට...මුකුත් කරන්න එපා

හහ් මුකුත් නොකර කොහොමද උඹ මගේ ඔම්මටයි අප්පටයි කරපු දේට උඹට රිටන් එක දෙන්න එපැයි

ජින් ආයෙත් පාරක් රත් උන යකඩ කූ‍ර හන්ගේ කකුල දිගේ ඇදගෙන ගියා.

ආ..............හ් මං..කියන්නම්.මං කියන්නම් මොකක්ද වු..වුනේ කියලා

ජින් එයාගේ අතේ තිබ්බ යකඩ කූර පැත්තකින් තියලා පුටුවක් ඇදගෙන හන්ගේ ඉස්සරහා ඉඳගත්තා.

දැන් කියපන්

ම්..මේක කරන්න වුණේ මිස්ට ජියෝන් කියපු නිසා

ඒක මං දන්නවා මිනිහෝ.මට අනිත් විස්තර ටික කියපන්

මිස්ට ජියෝන් ගොඩකාලෙක ඉඳන් පොඩි ළමයින්ගේ අවයව ඩ්‍රග්ස් වලට මාරු කරනවා.

එයා ළමයිව කිඩ්නැප් කරනවද ?

දේ මුලදි ළමයිව කිඩ්නැප් කරා.පස්සේ එයා අනාථ නිවාසයක් හැදුවා.ඒකට එන ළමයින්ට මාසෙකට පස්සේ අපි ඉන්ජෙක්ෂන් එකක් විදිනවා එයාලව අඩපණ කරන්න.හරියටම ඊට සති දෙකකට පස්සේ මිස්ට ජියෝන් ඒ ළමයිව ඩොක්ටර් බෝගම් ගාවට යවනවා.

ඩොක්ටර් බෝගම්.....

ඔව් ඩොක්ටර් බෝගම්.එයා තමයි ඒ ළමයිට දෙන්න ඕන බෙහෙත් ගැන තීරණය කරන්නේ.එයා ළමයිගේ ගන්න පුලුවන් හැම අවයවයක්ම අරගන්නවා.මිස්ට ජියෝන් ඒවා එයාගේ මල්ලිත් එක්ක ඒ අවයව ඩ්‍රග්ස් වලට හුවමාරු කරගන්නවා.

මිස්ට ජියෝන් ඩ්‍රග්ස් වලට මොනාද කරන්නේ ?

ඒවා කොරියාවේ ගොඩක් ක්ලබ්ස් වලට ලොකු ගාණකට විකුණනවා.එයාට ඒවයින් මාසෙකට ලොකු ගාණක් හම්බෙනවා.

එතකොට එයාගේ මල්ලි ?

එයාගේ මල්ලිව කවුරුත් දැකලා නෑ.එයා ඉන්නේ ඇමරිකා වල.මිස්ට ජියෝන් වුනත් ඩීල් එක කරන්නේ එයාගේ සෙකට්‍රි කිම් නම්ජුන් එක්ක.

නම්ජුන් කොරියාවෙද ඉන්නේ ?

ඔව්.මෙහේ ඉඳන් එයාගේ බොස්ගේ වැඩ ටික බලාගන්නේ කිම් නම්ජුන්.

Sold to Savage Daddy(Tae X JinKook)(𝑪𝒐𝒎𝒑𝒍𝒆𝒕𝒆𝒅)Where stories live. Discover now