~6~

1.1K 196 33
                                    

මොකා වුනත් කමක් නෑ මට.මේ වැඩේ කරපු එකාව හෙට වෙද්දි ඉවරයක් වෙලා තියෙන්න ඕනේ.

මිස්ට ජියෝන් පාර්සලේ තිබ්බ හැන්ගේ ඇඟේ කෑලී ටේබල් එකෙන් විසික් කරන ගමන් කෑගැහුවා.

බ්..බොස් මේකේ ගහලා තියෙනවා SJK කියලා.

මිස්ට ජියෝන්ගේ ගාර්ඩ් කෙනෙක් කිව්වේ පාර්සලේ පැත්තක තිබ්බ අකුරු තුනක් චෙක් කරන ගමන්.

එ..ඒ කියන්නේ මිනිහා අපි ගැන දැනගෙනද ?...වෙන්න බෑ.ශිට් සේරම ඉවරයි.අපිට තාමත් හොයාගන්න බැරි වුනා මේ SJK කියන්නේ කවුද කියලා.මිනිහා අපි ළඟටම ඇවිල්ලා තියෙන්නේ.ඒ කියන්නේ අපිට මීට වඩා ඉස්සරහට පරිස්සමෙන් වැඩ කරන්න වෙනවා.

__________________________

Jin's pov

යුන්ගියා උබ අර ළමයි ගැන හොයලා බලන්න.මට බෝගම් ගැනයි නම්ජුන් කියන එකා ගැනයි සේරම විස්තර ටික ඕනේ.

දේ ජින්

මිස්ට ජියෝන් තව ටික කාලයක් තමුසේ කැමති විදිහට ඉන්නකෝ.ඊටපස්සේ අපි බලාගමු උබ විඳවන විදිහ.
____________________

මං ගෙදර යනකොට ගොඩක් රෑ වෙලා තිබ්බ නිසා ටේට කරදර කරන්න ඕන වුනේ නෑ.ඒක නිසා මම කෙලින්ම ගෙදර ගියා.

මං රූම් එකට යනකොටම දැක්කේ living room එකේ සෝෆා එකේ වකුටුවෙලා නිදාගෙන ඉන්න ජංග්කුක්ව. සීතලට ගැහි ගැහී නිදි.

එයාව එතනම තියලා රූම් එකට යන්න හැදුවත් හිත කිව්වෙම එයා ළඟට යන්න කියලා.ඒ වෙනකොට මට ජංග්කුක් ගැන හිතේ දුකක් තිබ්බා එයාගෙ අප්පා එයාට සලකපු විදිහ ගැන.මිස්ට ජියෝන්ගෙ වැරදි වලට ජංග්කුක් පළි නෑ කියලා මම හොඳටම දන්නවා.ඒත් ඒ මගේ ඔම්මගෙයි අප්පගෙයි මිනීමරුවගෙ පුතා.අනී එයා අහිංසකයි.මං කොහොමද ජංග්කුක් වගේ කෙනෙක්ගෙන් පළිය ගන්න හිතුවේ.

සීතලේ ගැහි ගැහි නිදන් හිටපු ජංග්කුක් ළඟට ගිහින් මං ඒ මූණ දිහා බැලුවා.නළල දෙපැත්තෙන් දාඩිය බිංදු බිංදු වැක්කෙරෙනවා.මං ජංග්කුක්ගෙ  නළලට අත තියලා බැලුවම එයාගෙ නළල හොඳටම රස්නෙයි.

මං ඉක්මනට ජංග්කුක්ව හරහට වඩාගෙන ගෙනිහින් මගේ කාමරේ ඇඳ උඩින් තිබ්බා.ජංග්කුක්ව එහෙම්මම තියලා ඩොක්ටර්ට කෝල් කරන්න යන්න හදනකොටම ජංග්කුක් මගේ අතින් අල්ලගත්තා.

Sold to Savage Daddy(Tae X JinKook)(𝑪𝒐𝒎𝒑𝒍𝒆𝒕𝒆𝒅)Where stories live. Discover now