~1~

1.6K 228 25
                                    

Jungkook ඔයා Mr. Seokjinව marry කරන්න ඕනෙ.

ඒත් ඇයි අප්පා එකපාරටම?

Jungkook එහෙම ඇහුවෙ මේ වෙන කිසි දෙයක් තේරුම් ගන්න බැරි නිසා.ජංග්කුක්ගෙ අප්පා දවස් දෙකක් තිස්සේ ජංග්කුක්ට මේ ගැන කිව්වත් ජංග්කුක් කරේ ඒ දවස් දෙකේම අප්පව මගහැරපු එක.ඒත් අද නම් ජංග්කුක්ට එයාගේ අප්පව මගහරින්න බැරිවුනා.

පුතා ඔයාට පේනව ද අපේ business ඔක්කොම කඩන් වැටිලා. අපිට උදවු කරන්න පුළුවන් Mr. Seokjinට විතරයි. ඉතින් ඔයා එයාව marry  කළොත් එයා අපිට උදවු කරන්නෙ. ඒක නිසා ඔයාට එයාව marry කරන්න වෙනවා. අප්පා වෙනුවෙන් ඔයා ඒක කරනව නේද Jungkook ?

ඒත් අප්පා මං කොහොමද.........

කොහොමත් ඔයාට ඒක කරන්නම වෙනවා ජංග්කුක්.මොකද දැන් අපේ කම්පැනි එක බේරගන්න පුලුවන් ඔයා ජින්ව මැරි කරොත් විතරයි.

අඩුම තරමෙ මං Seokjin කියන්නෙ කවුද කියලවත් දන්නෙ නෑනෙ අප්පා.........

ඔයා Mr. Seokjinව දැක්කනම් කීයටවත් අකමැති වෙන එකක් නෑ.
මේ ඉන්නෙ Mr. Seokjin.

ටැබ් එක අතට ගත්ත Jungkookගෙ අප්පා ඒකෙ තිබුණ photo වගයක් Jungkookට පෙන්නුවා.
___________________________

Jungkook's pov

අප්පා වෙනුවෙන් මං Jinව marry කළා. Jin පොරොන්දු වුන විදිහටම අප්පට උදව් කරා Jeon Company එක වැටෙන්න නොදී එයාගේ බිස්නස් ගොඩදාන්න.

ඒත් අප්පා කියපු හැමදේම ඇත්තක් වුණේ නෑ. අප්පා කිව්වා වගේ එයා මට කැමති වුනේ නෑ.එයා මං දිහා බැලුවෙවත් නෑ.වෙඩින් එකේදි වුනත් එයා මාව වැඩිය ගනන් ගත්තේ නෑ.

කොයිවෙලාවෙවත් මං ගැන බැලුවෙ නෑ. මාව ගෙදර තනි කරල එයා එයාගෙ වැඩ කරන් ගියා.

මං හැමදාම උදේට ජින්ට කන්න කෑම හැදුවත් එයා කරේ හැමදාම ඒවා නොකා මාව ගනන් ගන්නෙවත් නැතුව ඔෆිස් ගිය එක.කොටින්ම කියනවනම් මට එයාගෙ ළඟටවත් යන්න දෙන්නෙ නෑ.අපි දෙන්නා එක රූම් එකක ඉන්නවට ජින් කැමති වුණේ නැති නිසා මමයි ජිනුයි හිටියේ රූම්ස් දෙකක.

Jinට මාත් එක්ක එක්ක තියෙන ප්‍රශ්නය මොකක්ද කියලා මං දන්නේ නෑ. මෙච්චර දවසක් මං ඒ ගැන ඇහුවෙ නැති වුණාට දැන් හිත කියනවා එයාගෙන් මේ ගැන අහන්න කියල.එයාගේ වෙනස්කම මගේ හිතට ගෙනාවේ ලොකු දුකක්.තවත් ඉවසන් ඉන්න බැරි නිසාම මං තීරණය කරා ජින්ගෙන් මේ ගැන අහන්න.

මං Jin එක්ක කතා කරන්න යද්දි එයා හිටියෙ living room එකේ sofa එකට වෙලා lap එක බල බල හිටියා.
මං ඒ වෙලාවෙ එයා එක්ක කතා කරන්න ටිකක් බය වුණා. එයාගෙ වැඩේට බාධා වුණොත්. එයාට කේන්ති ගියොත්.මං ලොකු හුස්මක් අරන් " Jin " කියල කතා කරන්න හදද්දිම ගෙදර බෙල් එක වැදුණා.

මං කවුද කියල බලන්න දොර අරින්න හදද්දිම ජින් නැගිටල ඇවිත් මාව පස්සකට තල්ලු කරල දොර ඇරියා.

Hi Jin !

ඒ ඇවිල්ලා හිටියේ වෙන කවුරුත් නෙමෙයි කිම් ටේහ්‍යුන්ග්.එකපාරටම ඇතුළට ආපු ටේහ්‍යුන්ග් Jinව මගේ ඉස්සරහම හග් කරා.ජින් මුලදි පුදුම වුනත් එයත් ටේහ්‍යුන්ග්ව බදාගත්තා.

එන්න අපි ඇතුළට ගිහින් කතා කරමු.

ජින් එයාව Living room එකට එක්කන් ගියා.ටේහ්‍යුන්ග් මං දිහා අමුතු විදිහට බලලා ජින් එක්ක living room එකට ගියා.මං එහෙම්මම කිචන් එකට ගිහින් අස් කරන්න පටන්ගත්තා.ඒත් ටික වෙලාවකින් මං දැක්කා ජින් ටේහ්‍යුන්ග්  එක්ක එළියට යනවා.

ටේහ්‍යුන්ග් කියන්නේ කොරියාවේ ගොඩක් ප්‍රසිද්ධ නලුවෙක්.ඒත් මං හිතුවේ නෑ එයා ජින්ගේ යාලුවෙක් කියලා.සමහරවිට ඒ දෙන්නා අතරේ වෙන මොනාහරි තියෙනවද කියන්නත් මං දන්නෑ.
............................

මං ජින් එයි කියල හිතන් රෑ 1 ත් පහුවෙනකන් බලන් හිටියා. ඒත් එයා ආවෙ නෑ.

එයා ආපහු ආවෙ උදේ. එයා බෙල් එක ගහපු ගමන් හැමදාම මං ඉක්මනට දුවල ගිහින් දොර අරිනවා.

මං අදත් ගිහින් දොර ඇරියා.
..........................

ඔන්න පළවෙනි චැපිය දුන්නා.වෝට් කරන කමෙන්ට් කරන හැමෝටම තන්කුයි.💜

Sold to Savage Daddy(Tae X JinKook)(𝑪𝒐𝒎𝒑𝒍𝒆𝒕𝒆𝒅)Where stories live. Discover now