🦋𝑬𝒑.13🦋

Start from the beginning
                                    

චටාස් 🗯🗯

එකපාරටම අකුනක් ගැහුවා වගේ වැදුන කනේ පාරට මං බිම වැටුනේ ලග තිබුන විදුරු මේසේ උඩට විදුරව සිසිකඩ විසිරිලා ගියෙ මගෙ වැලමිට හරියෙ හමත් ඉරාගෙන. එකපාරටම බඩට එල්ල වුන පයින් පාර නිසා මාව ඇදිලා ගිහින් මගෙ ඔළුව වැදුනෙ පුටු කකුලේ. මේ වෙනකොටත් අතින් ලේ ගල ගල තිබුනත් ඒ ලේ තවත් වැඩි වුනෙ ඔළුව පැලිලා ලේ ගලන් ගිය නිසා. බඩෙන් දැනුන දරුනු වේදනාව නිසා මං නැගිටින්න ගියත් ආය මාව එතනම වැටුනා. මං දිහා බලන් මහ හයියෙන් හිනා වුන නරුමයා මම ඇදන් හිටිය ඇදුමෙන් ඇදලා ගත්තෙ මාව හිට ගන්න සලස්වලා. බෙල්ලා ලගින් උස්සලා ගත්ත මාව ආය තල්ලු කරේ හිතක් පපුවක් නැති තිරිසනෙක් ගානට. තල්ලු කරපු පාර මාව ගිහින් වැදුනේ දොරක හිටගන්නවත් පනත් නොතිබුන මං දොර දිගේම රෑටලා ගියේ වෙන කරන්න කිසිම දෙයක් නැ කියලා දැනුන අසරන කමට. ඒත් එක්කම දනිස් අතර ඔළුව ගහන් මං අඩන්න ගත්තේ මං වැඩින අපාය ගැන හිතමින් වගේ ම ඉදිරියටත් මේ වද හිංසා විදින්න ඕන නේද කියලා මතක් වෙලා. ටික ටික නරුමයා මං ලගට ලං වෙනවත් එක්කම ගෙදර බෙල් එක වැදුනෙ මට සැනසුම් සුසුමක් හෙලන ගමන් මයි. ටිකකින් අර නරුමයා මං ගැන පස්සේ බලා ගන්නම් කියලා ගියේ දොර අරින්න. ඇරපු දොරෙන් ඇතුලට ආවේ ඇගෙ හරි අඩකට වඩා නිරාවරනය නොවුන කෙටි ගවුමක් ඇදගත්ත ගැහැනු කෙනෙක්. ඒ ආපු ගෑනු කෙනා අර අප්‍රසන්න මිනිහාව වැලදගත්තෙ දිර්ඝ හාදුවකට මුල පුරන ගමන්. ඒත් එක්කම මාව දැකපු ගෑනු කෙනා පුදුමයෙන් ගල් ගැහුනේ මගෙන් දිගෙන් දිගට ලේ ගලන නිසා වෙන්න ඇති.

👩‍🦰- කවුද මේ බේබ්.

😈- මේ මගෙ බොරු මල්ලිගෙ දුව. මෙකි තමයි ඊලග වැඩේ ප්‍රධාන ඉල්ලක්කේ.

👩‍🦰-බේබ් ඔයා කියන්න එපා ඊලග මෙයාව තමයි අර මිනිස්සුන්ට විකුනන්නෙ කියලා. ඔයා දන්නවා ඒ මිනිස්සු කොච්චර ජරා මිනිස්සුද කියලා. ඉතින් මේ අසරනිව විකුනලා මේ කෙල්ලව විනාස කරලා දායි ඒ සත්තු ටික.

😈- සුවිටි මේ මගේ බිස්නස් එක. මෙයාව තමයි ඊලග විකුනන්නේ. ඒ වගේම තමුන් අමතක කරන්න එපා තමුසෙත් ගණිකාවක් කියලා ගණිකාවක්ව ලග තියා ගත්තෙ තමුසෙව මට වටින නිසා වගේම ඕන නිසා.

👩‍🦰- ඒත් බේබ් මේ අසරනි පව් නේද.

😈- සුවිට් මෙහෙ අහන්න මේකි ටික දවසක් යනකම් ඒවාට අකමැති වෙයි. ඒ වින්දනෙ ඇගට දැනුනාහම නිකම්ම මේකිම ඒ වැඩේ කරයි. දැන් මේවා ගැන පසු තැවෙන එක නවත්තලා අපි යමු ඊයෙ නවත්තපු දේ පටන් ගන්න.

ඒ කතාවට අහුකම් දුන්න මම ඒ ගෑනු කෙනා දිහා බැලුවෙ අන්ත අසරනව. ඒ ගැනු කෙනාගෙත් ඇස් වල කදුලු පටලයක් බැදිලා තිබුනේ එයාත් මේ වෙලාවෙ අසරනයි කියන්න. කතාව ඉවර කරපු තිරිසනා අර ගෑනු කෙනාගෙ තොල් කෑදර කමින් උරන්න ගත්තා.

ඒත් එක්කම වැඩ කාරයො දෙන්නෙක් ඇවිත් මාව උස්සන් ගිහින් දැම්මේ අදුරු කාමරයකට.

-------------------------
කොහොමද සුශිලා කට්ටියම හොදින් ඉන්නවාද. ඔන්න ඔයාලාගෙ පිස්සු ඕතරි ආවා. කතාව මතක නැත්තම් ආය කියවලා එන්න හොදේ මොකද තරම් පරක්කු වුනා කතාව දෙන්න.

තව මාසයක් තිබුනත් මට එන්න. ඔයාලාව මතක් වෙන නිසා ආවා.
ඇත්තටම මං ඇවිත් සති දෙකක් වෙනවා ඔයාලාගෙ ඕතරි reader කෙනෙක් වුන නිසා author කෙනෙක් කියලා අමතක වෙලා කතා කියො කියො හිටියා.
ඊයෙ ආව තදබල මරන තර්ජනයක් නිසා තමයි කතාව දුන්නේ.

එහෙනම් vote and comment කරන්න.

එහෙනම් කෙල්ලනේ මං ගියා.

විනෝද වෙලා යන්න

❤️R̶e̶d̶_M̶a̶r̶k̶❤️

𝑺𝒉𝒂𝒅𝒐𝒘 𝒔𝒆𝒂𝒔𝒐𝒏 1(𝑲𝑻𝑯🍃on hold 🍃Where stories live. Discover now