🦄හරි හරි අනේ ඕකට ඔරවන්න ඕනි නෑනේ මේ නැගිටිනවා

ඊළඟට ජින් ජිමින්ගේ room එකට ගියා

🐼ඒයි කොටෝ ඉර එළිය පස්සට වැටෙනකම්ද ඉන්නේ

ජින් bedsheet එක ඇදලා දැම්මා ඊට පස්සේ දැක්ක දෙයින් ජින්ට එයාගේ විදුරු පිහින හිනාව නවත්ත ගන්න බැරි වුනා full try එකක් දීලා යතාතත්වෙයට
ආවා.

🐼අනේ ජිමින්,තේ මොකද බන් ඔහොම ගුලි වෙලා පිඹුරෝ වගේ වෙලිලා ඉන්නේ නැගිටපිය උදේ වෙලා

🐥අනේ හියුන්ග් සූටි අපි පවුනේ ඒනිසා සුට්ටක් ඉන්න දෙන්නකෝ please

🐼පව් දැන් කියපිය බලන්න මොකක්ද ඔහෙලගේ පව් තොපිලව ඇහැරවන්න එන මම තමා බොල පව්

🐯අනේ ජින් හියුන්ග් තව චුට්ටක් ඉන්න දෙන්නකෝ අෆ්ෆා

🐼ආහ් අනිත් එකාගෙත් කට ඇරුනේ නැගිටපිය ඩබලම

🐥🐯 අනේ හියුන්ග්

🐼අනේ නෙමෙයි ඩබලම යනවලා bathroom

ජින් ජිමින්,තේ දෙන්නව bathroom එකට තල්ලු කරලා කුකීගේ room එකට ගියා

🐼කුකී ඔයා නැගිටලාද ඉන්නේ

🐰ඔව් හියුන්ග් මන් මේ නැගිටලා ඉන්නේ

🐼අනේ පොඩි එකා විතරයි මුන් ඔක්කොම ගෙන්ම හොද එකෙකුට ඉන්නේ

ජින් ආපහු යන්න හදද්දිම එයාට කවුරු හරි ගොරවන සද්දයක් ඇහුනා ඉතින් ජින් අනිත් පැත්ත හැරිලා බැලුවා.කුකී ඔලුවේ ඉදන් bedsheet එක පොරෝගෙන හොදටම නිදි

🐼හනේ අම්මපා මුගෙ හොද කියපු මට හයේ හතරේ පොල්ලකින් ගහන්න ඕනී.මූ අනිත් ඔක්කොටම වඩා හපන් නැගිටපිය කුකියෝ.

🐰අනේ හියුන්ග් තව චුට්ටක් ඉන්න දෙන්නකෝ

🐼කුකී ඔහේ නැගිට්ටේ නැත්තන් මන් ඔහෙට ආයිත් ඔහේගේ මදුර පානයා බොන්න දෙන්නෑ

කුකීට banana milk shake බොන්න දෙන්නෑ කිවුවා විතරයි නැගිටලා bathroom එක අස්සට ගිහිනුත් ඉවරයි

🐼ඔය ගියේ ලස්සනට මූව වෙනින් දවස් වලටත් නැගිට්ටවන්න ඒද්දී කරන්න හොද trike එක

ජින් kitchen එකට ගියා breakfast ready කරන්න

ජින් kitchen එකට ගියා breakfast ready කරන්න

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
𝑻𝑯𝑬 𝑬𝑵𝑫𝑳𝑬𝑺𝑺 𝑳𝑶𝑽𝑬 [𝙲𝙾𝙼𝙿𝙻𝙴𝚃𝙴𝙳]Where stories live. Discover now