එහෙම කියන ගමන්ම ජූනි ජින්වත් තුරුල් කරගෙන කොල්ලෝ පස් දෙනා දිහාට අත දික් කරනගමන්ම සෝෆාවෙන් ඉදගනී.

හෝබි චූටි ඉස්සරහට ගිහින් හිටගෙන පපුව මතින් අත් දෙක බැදගනී. චූටි කිසිම පැකිලීමක් නැතුව හෝබි දිහා බලාගෙන එයාගේ අත් දෙක ඉස්සරහට දික්කරන්නේ එයාගේ අත්වලට Handcuffs දාන්න කියලා ඉගියක් දෙමින්.

චූටි PV

මං ඔයාට ගොඩක් ආදරෙයි බබා ඒත් මං කරේ ලොකු වැරැද්දක් මේකට කවදාවත් කාටවත්ම සමාවක් දෙන්න බෑ අන්‍තිමට මට තේරුනා මට කවදාවත් ආදරේ උරුම නෑ කියලා.

හෝබි චූටිගේ අත් දෙක මැණිකකටුව ලගින් අල්ලගෙනම

මං මේ අත් වලට Handcuffs දානවා හැබැයි ඒ මුළු ජීවිත කාලෙටම

චූටි ඇස් දෙකත් ලොකු කරගෙන හෝබි දිහා බලනකොට හෝනි කිසිම දෙයක් කියන්නේ  නැතුව චූටිව එයාගේ පපුවට තුරුල් කරගනී.

හෝබි චූටිව තුරුල් කරගන්නකොට ජිමින් දෝණි දිහා බලාගෙනම ඉන්නේ අමුතු බැල්මකින්

දෝණි : මං දිහා ඔහොම බලන්න එපා

ජිමින් : ඔයා කොහොමද කියන්නේ මං බලන විදිය ගැන මං බලන්නේ මට ඕන විදියට අනික මතක තියාගන්න ඔයාගේ ඔෆිසර් මං

දෝණි PV

මගුල තමා මේ මොන ඔෆිසර් කෙනෙක්ද මං වැරැද්දක් කරපු නිසා කට පියාගෙන ඉන්නවා නැත්තන් දනී මං කරන දේ.

ජිමින් : මොනාද කුටු කුටු ගානේ

දෝණි : දැන්  මං ඒකතටත් අවසර ගන්න ඔන්න ද ඔයාගෙන් ඔෆිසර්

ජිමින් : ෆයින් මං හිතුවා ඔයාගේ දඩුවම ගැන

දෝණි කෙලින්ම ජිමින් දිහා බලන් ඉද්දී

ජිමින් : හැමදාම ඔය වගේ කියව කියව ඉන්න වෙනවා මගේ ළග

දෝණි : ඒ මොන දඩුවමක්ද

ජිමින් : ආහ් බය වෙන්න එපා ඕකට තව ඒවා ඇඩ් වෙනවා මං ඒවා කවුරුත් නැති තැනක කියන්නම්

කියන ගමන් ජිමින් දෝණිට ඇහැකුත් ගහලම දෝණිව තුරුල් කරගන්නේ දෝණි කන්ෆියුස් වෙලා වගේ ජිමින් දිහා බලන් ඉන්නකොට.

ආත්මීය සහකරුවන්Where stories live. Discover now