බොස් ; මේඅනුස්සයා එහෙ යනවා කියලද කීවේ

👽 : එහෙද කියලා හරියටම කීවේ නෑ බොස්. ඒත් කතා කරපු වෙලේම කීවේ ඒ කෙල්ල ගැන විතරයි

බොස් : මොන කෙල්ල ගැනද ඇහුවේ

👽 : taehyung ලග වැඩ කරන කෙල්ල ගැන බොස්

බොස් නැවතත් මින්හොගේ ෆෝන් එකට කෝල් ගනී.

මේ මගුල ඕෆ්. හෙට උදේම උදේම කෙල්ලන්ගේ ගෙදර යන්න ඕන

👽 : ඕකේ බොස්

.............................................................................

Morning 🌄
Girl's apartment

ජින් : අම්මෝ අදනන් බඩ පැලෙන්න කෑවා

ජිමින් : උබ කවද්ද එහෙම නොකෑවේ කියපන්කෝ

ටේ : හරි ආයෙමත් පටන් ගන්නද යන්නේ

සුගා : මුන් දෙන්නා කතා කරල වැඩක් නෑ

ජූනි : මං මුකුත් කියන්නේ නෑ

ජින් : ඔව් ඔයා කියන්නත් එපා. මගේ සෝස පාට පෑන් එක එළියට ගන්න ඕනද කාට හරි

ජේකේ : මේන් වැන්දා මාව අතෑරපන්

හෝබි : මං මුකුත් කීවේ නෑ

කොල්ලෝ හත් දෙනා විකාර කියවනකොට කෙල්ලෝ පස් දෙනත් බොහොම අමාරුවෙන් වෙනසක් නොපෙනෙන්න  හිනාවෙවී ඉදී ඒ විකාරවලට.

ඔහොම විකාර කර කර ඉන්නකොට ගෙදර ඩෝ බෙල් එක වදින්නේ කෙල්ලෝ පස්දෙනාව උඩ යවමින්. කට්ටියම මූනෙන් මූන බලාගන්නේ  බයවෙලා වගේ.

ජින් : මේ උදේ කවුද බන් එන්නේ

හෝබි : ජැකියවත් ආවද

ජේකේ : නෑ වෙන්න බෑ ජැකී කම්පැනි එකේ වැඩකට  LA ගියා

දොරටු පාලක වගේ අකූ

ම ම මං බලන්නම්

දෝණි : මාත් එන්නම්

දෝණි එහෙම කියලා අකූ එක්ක ඩෝ එක ගාවට යනකොට චූටි ජෙසී සුද්දිත් ඉදන් ඉන්න තැන්වලින් නැගිටලා අකූලා පස්සෙන්ම මගට යන්නේ කවුද කියලා බලන්න. අකූ ඩෝ එක ඇරියත් කවුද ආවේ කියන්න ලිවින් රූම් එකේ ඉන්නා කොල්ලෝ ටිකට පේන්නේ නෑ. ඒත් කතා කරන දේවල් ඇහෙනවා.

ආත්මීය සහකරුවන්Where stories live. Discover now