දෝණි : ඔප්පා මට මේ ගැන පුංචි දෙයක් හිතෙනවා.😕

හෝබි : ඒ මොකද්ද දෝණි ,🧐

දෝණි : මට හිතෙනවා ඔප්පා මේක අපේ ගිය ආත්ම ගැන මොකක්ම හරිද කියලා🙂

හෝබි : ඇයි දෝණි එහෙම හිතන්නේ 🤨

දෝණි : නෑ ඔප්පා ඒ දේවල් ගැන කල්පනා කරනකොට මට එහෙම හිතෙනවා

හෝබි : එහෙම වෙන්න පුළුවන් දෝණි. මොකද මගෙ ඩොක්ට මට කීව විදියට මේ දේවල් ගිය ආත්මෙට සම්බන්ධ වෙන්න පුළුවන් කියලා. හැබැයි ඒ 50% ක විශ්වාසෙකින් කීවේ.

දෝණි : ඔප්පා මට මේ ගැන දැනගන්න ඕන.

හෝබි : දෝණි කියන්න යන්නේ මං හිතන දේද

දෝණි : ඒ කීවේ ඔප්පා

හෝබි : hypnosis කරමු කියලද

දෝණි : ඔව් ඔප්පා අපි hypnosis කරමු.

හෝබි : හ්ම්ම්ම් අපි ඒක කරමු මේ දේවල් වලට උත්තරයක් ඕන මං ඩොක්ටට කතා කරන්නම්

දෝණි : ඔප්පා දැන් කතා කරලා බලන්නකෝ අපිට අදම එතකොට මේ ගැන දැනගන්න පුළුවන්

හෝබි : හරි ඒත් මේක කරන්නෙ මට ඕකේ

දෝණි : නෑ නෑ ඔප්පා. මාව ඔප්පා දැනටමත් මෙඩිසින් ගන්නවා. ඒ හින්දා මං මේ දේ කරන්නම් ඔප්පා. ප්ලීස් ඔප්පා ප්ලීස්

හෝබි : ඕකේ ඕකේ ජිමිනා කියනවා හරි

දෝණි : මොකද්ද ඔප්පා

හෝබි : කටින්මයි ජයගන්නේ

දෝණි : 😁😁😁😁😁

හෝබි ඩොක්ටට කතා කරලා ඩොක්ට එක්ක ඒ ගැන කතා කරලා දෝණිත් එක්ක හොස්පිටල් එකට යයි.

( හෝබිගේ ඩොක්ටව මාරු කරා ඇහ්. මතකනේ අර ඩොක්ටගේ කලින් ප්‍රශ්නේ. ඒකෙන් පස්සේ ඩොක්ටව මාරු කරා)
ඩොක්ට : mr. Hoseok Coming & take a sit

හෝබි : thank you ඩොක්ට. දෝණි ඉදගන්න

ඩොක්ට : දැන් මට කියන්නකෝ මොකද්ද මේ විස්තරේ

හෝබි හැමදේම ගැන ඩොක්ටට කියයි.

ඩොක්ට : දැන් එතකොට hypnosis එකක් කරගන්නද ඕන

ආත්මීය සහකරුවන්Where stories live. Discover now