අකූ : නැගිටලා වර අරකි මගෙ පස්සට ගැහුවා පශ්චාත්භාගේ නෑ වගේ ආහ්

දෝණි ඇදෙන් බිමට බැහැලා වැටිලා ඉන්න අකූව දැකලා බඩත් අල්ලන් හිනා වෙනවා

අකූ : මාව නැගිට්ට වනවකෝ

දෝණි : පොඩ්ඩක් ඉන්නවා හිනා වෙලා ඉවර වෙනකන්

දෝණි එහෙම කියනකොටම අකූ කකුලක් දාලා දෝණි වත් බිමට වට්ටන්නේ ඇද්ද මට හිනාවුනාට කියන්න වගේ

දෝණි : ආව් යෝදියේ රිදුනා

අකූට මුකුත් කියන්න බැරි වුනේ ආපු කටහඩක් නිසා

(ඕතරී : මොකද්ද කට හඩ
අකූ: ඕතරී මං දැන් කීවා යනවකෝ වදේ ඔක්කොම මරාල අපිටම දාලා දැන් එනවා හොයන්න කටහඩක්
ඔතරී: පුෆ් ආවේ උදව්වට මං යනවා
දෝණි : මේ මේ යනවා ගිහින් කටහඩ කාගෙද කියලා කියනවා)

සුද්දි : එපා එපා එයාව අතාරින්න
අනේ එයාට මුකුත් කරන්න එපා
නෑ නෑ ඔයාට බෑ එයාව මරන්න
මං ආදරෙයි සෝබින්
අතාරිනවා මාව මරන්න
එයාව මරන්න එපා

සුද්දි මේ වගේ දේවක් කිය කිය ඇදේ දගලනකොට අකුයි දෝණි ඇස් දෙක ටික් බෝල කරන් බලන් හිටියේ කවදාවත් සුද්දි නින්දෙන් කියවපු මනුස්සයෙක් නොවෙන නිසා.

ටික වෙලාවක් බලන් හිටපු අකූ දෝණි ඉක්මනට ඇදට නැගලා සුද්දිව කන්ට්‍රෝල් කරලා ආයේ නිදි කරවන්නේ සුද්දි ආයෙමත් පූස් පැටියෙක් වගේ නින්දට වැටෙනකොට.

Flashback end............

දෝණි : මේකිට ඒ මුකුත් මතකත් නෑ

අකූ : බලමුකෝ අද රෑත්. කෝ දැන් යන් අපි දෙන්න පරක්කුයි

දෝණි : යමු යමු

........................................................

කට්ටිය ඉතිං දැන් මේ ගිහින් ඉන්නේ Gwaneumsa Temple එකට.

හෝබි චූට් එක්ක තනියම ඇවිදිනකොට, ජින් ජුනී එක්කත් ජෙසී සුගා එක්කත් ඇවිදිනවා.

ජැකී තනියම ෆොටෝ ගහගහ යනකොට එයාට ලස්සන කෙල්ලෙක් හම්බෙනවා. ඉතිං ජැකියා එයා එක්ක පොඩි කයියකට වැටෙනවා.

ආත්මීය සහකරුවන්Where stories live. Discover now