SOULMATE

2K 178 14
                                    

South korean
Airport
At2.46pm
කෙල්ලෝ හතර දෙනෙක්
තමන්ගේ ලොකුම හීනය වුන ජොබ් එකකුත් එක්කම කොරියාවට ඇවිල්ලා.
දෝණී අකූ චූටි සුද්දි මේ තමා ඔය කෙල්ලෝ 4 දෙනා
දෝණී

දෝණි කීවට මෙයාගේ නම දෙව් ආදරේට දෝණි කියලා කියන්නෙ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

දෝණි කීවට මෙයාගේ නම දෙව් ආදරේට දෝණි කියලා කියන්නෙ. වයස 22යි. මෙයා කොරියාවට එන්නේ park company  එකේ mr.Parkge assistant  විදියට. මෙයා ගැන කියනවනන් ටිකක් දග මුරණ්ඩු වලියට බර හරි අහිංසක කෙල්ලෙක්. තමන්ගේ දුක අනිත් අයට පෙන්නන්නේ නැති යෑළුවෝ වෙනුවෙන් පන වුනත් දෙයි.ආහ් liquor queen කෙනෙක්. සෝජු කීවොත් ඊට වඩා දෙයක් නෑ.

චූටී

චූටී මෙයාටත් නමක් තියේ මෙයා අමා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

චූටී මෙයාටත් නමක් තියේ මෙයා අමා. ඒත් හැමෝම දන්නේ චූටි කීවම. මෙයා එන්නෙ jung studio එකේ mr.Hoseokගේ private assistant විදියට. මෙයාටත් වයස 21යි. මෙයා තනිකර පිස්සු කෝලමක්. මෙයා කොතනද එතන තියෙන්නේ හිනාවම විතරමයි. අක්කලා තුන්දෙනාව ජීවිතේම කරගෙන ජීවත් වෙන දග මල්ලක්. දෝණිගෙම කොපියක්. සෝජු පෙරේතියක්. නිහඩ ආදරවන්තියක්. ඒකනන් දැනගන්න වෙන්නේ කතාව කියවලමයි😁

සුද්දි

එතකොට සුද්දි මේ අනිත් මොංගලේ ආහ් මෙයාගෙ නම පාරු

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

එතකොට සුද්දි මේ අනිත් මොංගලේ ආහ් මෙයාගෙ නම පාරු. මෙයාටත් වයස 22යි ඇහ්. මෙයාගෙ ජොබ් එක තමා kim company  එකේ onar ඒ කියන්නෙ mr. Taehyungගේ private secretary විදියට. මෙයා ගැන කීවොත් ටිකක් ලැජ්ජයි. හැබැයි විනාඩි 5ක් විතර ගියාම කතාව නවත්තන්නෙ නෑ. තරහා ගියාමත් වටේ ඉන්න අයට ශෝක් කෙල්ල. ගොඩක් අහිංසකයි. එයාගේ අක්කයි නංගිලා දෙන්නයි වෙනුවෙන් ඕනම දෙයක් කරයි. දෙව් තමා එයාගේ ලෝකේ වීරවරිය. හැබැයි චුට්ට ඇත්තන් දෙන්නා වලි. චූටිත් ඕවට හවුල්. මෙයා ජීවිතයක් එහෙන් පිටින්ම වෙනස් කරනවා. ඒත් කාගෙද 🤔 ඉස්සරහට කියවමු නේද ඒ ගැන දැනගන්න.

අකූ

අකූ මෙයාගෙ නම නිශූ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

අකූ මෙයාගෙ නම නිශූ. එතකොට මෙයාටත් වයස 23යි. මෙයාගෙ ජොබ් එක තමා jeon company  එකේ onarගේ private security. මෙයා ගැන කීවොත් මොකක් හරි ගොන් කතාවක් කියලා අනිත් අය අතින් චා වෙන එක තමා මෙයාගේ විනෝදාංශය. ටිකක් විතර මොංගල්. ඒත් අහිංසකයි. හැමදේම  ඉවසගෙන ඉදලා, අනිතිමට හැමදේම එපා වුනාම අතාරිනවා. එයාගේ නංගිලා තුන් දෙනා තමා එයාගේ ජීවිතේම. ඒකපාර්ශ්වික ආදරේකට උරුමකම් කියයි. බලමු නේද ඒ ආදරේ එයාගෙම වෙයිද කියලා🙂.
මේ අපේ කෙල්ලෝ හතර දෙනා ගැන කෙටියෙන්...

ආත්මීය සහකරුවන්Where stories live. Discover now