...Teaser...

5.8K 464 63
                                    


අමාවක අඳුර පැතිරුණ මහ රැයක..
තනි තරුවක්ව මම උන්නෙමි අහස යට..
පුරහඳ වෙලා නුඹ ආවිට නොපැතු ලෙස..
මගෙ මුළු ලොවම එළි වූ ඒ අරුම කිම..

කඳුලින් බොඳව ගිය ජීවිත සිතුවිල්ලේ..
නුඹ හරි අපූරුවට පදවැල් ගොතනු පෙනේ..
කළු සුදු විරසකව උන් මගෙ පෙම් සිතුවේ..
දේදුණු පාට ගා නුඹ එය හැඩ කෙරුවේ..

හිස්තැන් පිරී ගිය අමිහිරි පෙම් කවියේ..
පිරවුම් කරනු නොහැකිව ලතැවුල් වින්දේ..
පන්හිඳ වෙලා ඔබ මගෙ දෝතට වැඩියේ..
මතු භවයෙදිත් පද පුරවන් මගෙ ගීයේ..


Love Blossom | Jungkook Centric | CompletedWhere stories live. Discover now