~හතලිස් හයවන පින්න~

608 102 22
                                    


Vote goal- 80

Comment goal- 50

.............................................................

ආදිත්‍ය pov,

නැගිටිද්දි හවස හයත් පහු වෙලා......

ඉතින් නාන්න කලින් සතියක් තිස්සේ වහලා තිබ්බ මුලු ගේම පොඩියි මායි අස් කරා.....

නිදාගන්න ඇද විතරයි නේ කලින් අස් කරේ...

මහා ලොකුවට කුනු නෑ.....

ඒත් ඉතින් මකුළු දැලුයි දූවිලියි හැම තැනම......

හත හමාරයි අස් කරලා ඉවර වෙද්දී......

එහෙම්මම පැය බාගයක් විතර හොදට නෑවා.......

මං කාමරේට නාලා යද්දිත් , පොඩී තව නානවා......

නාලා ඉවර වෙලා මං කුස්සියට ගියේ වතුර එකක් ගහන්න......

තේ එකක් බීලාම රෑට කන්න මොනා හරි හදනවා.........

එනකොට ගෙනාව කේක් එකෙන් කෑලි හතරක් කපලා කෝප්ප හෝදලා ගත්තා......

වතුර එක නටනකල් මං ෆෝන් එක අරගෙන හේශව්ට මැසේජ් එකක් දැම්මා.....

" මොකද කරන්නේ....? කෑවද?...."

එක ටික් එකයි වැටුනේ....

ඔන්ලයින් නෑ........

වැඩක් ඇති මොනා හරි.......

මං තේ හදලා ඉවර වෙද්දිම පොඩීත් කුස්සියට ආවා......

" අම්මෝ...... මං ආවෙම තේ එකක් බොනවා කියලා හිතන්.... ආතරෙයි ඈ.... උම්ම්ම්ම්වහ්....."

" බොනවා ඕක..... බලනවා..... කෙලත් ගෑවා මගේ....."

" ආදරේටනේ ඕයි උම්මියක් දුන්නේ..... අපේ කෙල ගෑවුනාම තමා අවුල..... හේශව්ගේ මුලු කටම කන්න පුලුවන්......"

කකා හිටපු කේක් කෑල්ලත් ඒ කතාවට පිට උගුරේ ගියා......

ඒව්ව්ව්.... මහා බලු කටක් තියෙන්නේ ඈ.....

කොයි වෙලේද දන්නෑ දැක්කේ.....

" උගේ කට මං නොකා වෙන කවුරු කන්නද....?"

" ම්ම්ම්...... මට හේශව් කිව්වා ඒකත් ජයසිරි මංගලම් කියලා... හැබැයි ඕයි...., තමුසෙ කිව්වේ නෑ මට සෙට්බුනා කියලා........ කමක් නෑ කමක් නෑ......  හැබැයි ඔයා තාම surprise උන්නෑ..."

~ පිනිපොද ~Where stories live. Discover now