~හතලිස් දෙවන පින්න~

497 103 25
                                    

Vote goal- 70

Comment goal- 50

.............................................................


ආදිත්‍ය pov,

අපි දිගම්පතහා හන්දියෙන් ඇතුලට දැම්මා.......

" අඩෝ...... කන්න මොකුත් ගත්තේ නෑනේ....."

ඔන්න කෑපත නුවනා බෙරිහන් දුන්නා.....

" අනේ..... මටත් මොනා හරි ගන්නෝනේ.... "

ආ..... ඔය කතා කරේ ගොලු හර්ශයා..... මුගෙ කටත් ඇරෙන්නේ කෑම ගැන කතා කරද්දි තමා.....

" යකෝ..... ගෙදරම කඩයක් තියෙන්නේ.... කට වහන් යමල්ලා..."

" හෙ හේ...... අමතක උනානේ ඉතින්....."

ගගනට විතරයි ඒ කියන්නේ ගෙදර කඩයක් තියෙනවා කියලා මතක.... යසයි මුන්ගේ මතකේ.....

" ලොකු අම්මා මට මින්නේරිය කැලේ හරියෙන් කෝල් කරා.... එයා දවල්ට උයනවා අපිට....  දැනටමත් එකට කිට්ටුයිනේ... දැන් උයලාත් ඉවර ඇති.... "

" ගෙදරටම යන්න ගගන පුතේ... ආයම කඩවල් ගානෙ යන්න ඕන්නෑ....."

ලොකු අම්මා නංගිට කෝල් කරලා කියලා උයනවා කියලා....

අපි එහෙන් එද්දිත් දවල් උනානෙ...

හර්ශලාගේ අම්මාත් ගගනට ගෙදරම යන් කිව්ව හින්දා.., කඩවල් ගානේ යන්න ඕන උන අය කට වහාගත්තා.....

හොද වැඩේ.....



























" අම්මෙහ්.......... හුස්ම ගන්නත් බෑ ඕයි...... "

" කොහෙද ඉතින් උබේ පෙරේත කමනේ..... බත් පිගන් කීයක් ගිල්ලාද... දැන් ඉදපන් ඔහොම දපලා...... හොදෑඩේ උඹට..... අච්චර බත් ගිලලා...  අවසානෙට ගස් ලබු පලු දෙකකුත් ගිල්ලා....."

" ඉතින් බං......, නැන්දා බෙදද්දී එපා කියන්නයෑ.... අනික අච්චර රහට කාලා මැරුනාත් කමක් නෑ බං මට........"

" නොදකින් බල්ලා....."

ආයම චතුර බැනුම් ඇහුවා නුවනාගෙන්.....

මෙතන නම් සිරාවටම සම්තින්ග් සම්තින්ග් හැපනින් වgay.....

ම්ම්....... නයිස් ඉතිම් ඈ.......

දවල්ට කාලා සෙට් එකම හවස් වෙනකල් නිදාගත්තා......

බුදි මත උන්ට....... ගිලලා ගිලලා නිදි.......

~ පිනිපොද ~Where stories live. Discover now