~හතලිස් පස්වන පින්න~

559 105 21
                                    


Vote goal- 70

Comment goal- 50

........................…………………………....

දිලුම් pov,

උදේම පිදුරුංගල ගිහිල්ලා......, ඒ එක්කම ආදිලාගේ නැන්දිලා දිහා ආවා......

දවල්ට කෑම එහෙන්.......

අද විතරයි අපි මෙහෙ ඉන්නේ.....

දන්නෙම නැතුව සතියක්ම ගිහිල්ලා........

හෙට ආයම කොළඹ ගියාම...., මේ සේරම නිදහස ඉවරයි.....

යන්න කලින් මගේ වැඩේ කරගන්න ඕන......

අද දවස විතරයි තියෙන්නේ මොන මගුල කරන්නත්......

" එහෙනම් පරිස්සමෙන් යන්න ඕන ළමයි ටික...... දැන් එතකොට හෙට යනවාද ආයම කොළඹ...?"

" ඔව් නැන්දි..... උදේම යන්න ඕන... එතකොට දවල් වෙද්දි යන්න පුලුවන්...... "

" ඔව් නේද...... පරිස්සමෙන් යන්න එහෙනම් ඔක්කොම.... අක්කේ... ඔයත් පරිස්සමෙන් යන්න ඈ..... බුදු සරණයි ඔක්කොටම..."

නැන්දි අපිටත් පරිස්සමෙන් යන්න කියලා , ආයම හර්ශලාගේ අම්මාටත් අක්කේ පරිස්සමෙන් යන්න කිව්වා.....

අපි ඔක්කොම වැදලා වාහනේට නැග්ගා.....

ඔක්කොටම කියන්නේ ඉතින්..... නැන්දියි මාමියි තමා......

ආදිලාගේ කිරි අම්මාත් හිටියා......, ඒත් ඒ ගෑනි නෙවෙයි එලියට ආවේ අපි යද්දි.....

ඒක උනේ මෙහෙමයි හරිද.....,

ඔය නාකි උන්දා ඉන්නවානේද.....

ආය නෑ අමු මූසල මුස්පේන්තු පට්ට ගෑනියක්......

ඕකි කරේම...... පුලුවා.......න් තරම් ආදිලාගේ අම්මාට වද දිදී රන්ඩු කරපු එකලු......

ඒකි වගේම තමා ඒකිගෙ පුතාත්....

ඔය පට්ට ගෑනි...., අපෙ පොඩීවයි ලොකු අම්මාවයි පොලිස්සිත් අරගෙන ගියා.....

මරන්න හැදුවා කියලා තමා ඇන්ට්‍රිය දාලා තියෙන්නේ....

නංගිටයි ලොකු අම්මාටයි එච්චර මොලේ අමාරුවක් නෑනේ....

කොහොම හරි එදා පොලිස්සියෙන් දැනගෙන මේ ගෑනිගෙ රගේ.......

එදා ඉදන් ඕකි ඉන්නේ නැන්දිලා දිහා...

~ පිනිපොද ~Where stories live. Discover now