~පහළොස්වන පින්න~

595 126 24
                                    

ආදිත්‍ය pov,

" ඈ බං ලොකූ...... ඇයි අර අනුහසා පුක කැඩිච්ච කඩියා වගේ අයියාවත් ඇදගෙන දිව්වේ.... ?"

"ඒකනේ අයියේ....... තවුසේ මොනා හරි කිව්වාද හේශව්ට....?"

" පිස්සුද බං..... මං කොහොමද දන්නේ ඒ මොකද කියලා. හෙට උබලාම අහපන්කො...."

ගම කාලානේ  මේකා..... යකො එහෙමත් දුවනවාද........ ගොන් පකයා.......

මං කියන්න ඇයි ඌව තියාගෙන මගුලක් නටන්න හැදුවා කියලා කුස්සියේදි.....

මං ඉතින් බබා වගේ උරහිස් උස්සලා දන්නෑ කියන්න ඔලුවත් හෙල්ලුවා........

කතාව අනික් පැත්ත ගහන්න ඕන හින්දා මං හර්ශට කතා කරේ ගෙදර යමු කියන්න..... මූ හෙට ඉස්කෝලේ එන්නත් එපැයි........ නිදිමතේද කොහෙද ඉන්නේ මූ.......

" දිලුමා..... උබ දැන්ම යන්නෑනේ. මං හර්ශව දාලා එනකල් ඉදාම් ඈ....."

" උබ යන්නෝන්නෑ දැන්. මං මෙයාව ගිහිල්ලා දාන්නම්.... අපේ ගෙවල් පැත්තෙනුත් යන්න පුලුවන් මෙයාලාගේ ගෙවල් වලට."

"හරි එහෙනම් හර්ශව දාලා මට කෝල් එකක් දීපන්. ඊට පස්සේ උබත් ගෙදර ගිහිල්ලා මැසේජ් එකක් දාපන්......"

" එල එල..... හර්ශ යමු....."

කොහොමත් හර්ශගේ වැඩි කතා බහක් නෑනේ..... ඌ කතා කරන්නෙ අපේ එකී එක්ක විතරයි.... අපි ගිලිනවා කියලා හිතලාද දන්නෑ. කොහොම හරි ඌ ඔලුව වනලා නැගිටලා නංගිට යන්නම් කියලා මටත් ඔලුවෙන් යන්නම් කියලා පෙන්නුවා.....

දෙන්නා ගියාට පස්සේ ගේට්ටුව වහලා මායි නංගියි දෙන්නා ගෙට එන්න එනකොට නංගි ඊලගට අහපු දේ එක්ක මං හිටි තැනම නැවතුනා..........

ඒ විතරයි ඈ..... මගෙම කෙල මටත් පිට උගුරේ ගියා.....

" මේ හලෝ...... තවුසේ මොකත හේශව්ව තුරුල් කරන් කරේ අර කුස්සියේ......... ?"

හරිනේ හරිනේ.......... ඉවරයි ඉතින් මම දැන්.......

" කෙල හිරකරගන්න එපා ඕයී.... මං දැක්ක දේ ඇහුවේ..... අනික මං බලාගෙන හේශව් අද උදේ ඉතින් තවුසේ දිහා බලාගෙන රතු වෙනවා..... තවුසේ අතවරයක් වත් කරාද ඒ ළමයාට ඈ....."

~ පිනිපොද ~Where stories live. Discover now