~සත්වන පින්න~

665 122 36
                                    

ආදිත්‍ය pov,

පන්සිල් අරගෙන පංතියට මං අරුන් දෙන්නාත් එක්කම ආවා.....

චතුර තාරින්ද විජේනායක

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

චතුර තාරින්ද විජේනායක

නුවන් මිහිරන් කුලතුංග

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

නුවන් මිහිරන් කුලතුංග......

අපි පන්තියෙන් ඇවිල්ලා ඉදගත්තා.
අරුන් දෙන්නා ඉන්නේ මට ඉස්සරහා පේලියේ......

උන් දෙන්නාගෙ වැඩේ කියවන එක. මං ඉතින් දැන් තියෙන්නේ බයෝ නිසා අපේ එකාගේ පොත අරගෙන පොඩ්ඩක් බැලුවා...... මොකද බයෝ සර් දැන්ම එන්නේ නෑලු.

ගුරු වරුන්ගේ මීටින්ග් එකක් කියන්නේ. ඒකියන්නේ තව පැය බාගයල් යනකල් සර් පංතියට එන්නේ නෑ........

මං පොත බල බල ඉද්දි මට දැනුනා මගෙ දෙපැත්තේ දෙන්නෙක් වාඩි වෙනවා.

වෙන කවුද ඉතින්, අපේ ගොබ්බයායි ජනාධිපති පුතනුවනුයි  මිසක්......

මං ඉතින් ආය හැරි හැරි බැලුවේ නෑ. පාඩුවේ පොත කියවගත්තා......

ඒත් ඉතින් මට වැඩි වෙලාවක් එහෙම ඉන්න බැරි උනේ අපේ එකා උගෙ වක්කඩ ඇරිය හින්දා......

" ඒ ඔය මගෙ බයෝ පොත නේද?"

" හම්ම්......."

" මේ ඒක නෙවෙයි ලොකූ..... උබයි පොඩීයි පංති එන්නැද්ද? "

~ පිනිපොද ~Where stories live. Discover now