~ පිනිපොද ~

By Blue_Berry_03

50.6K 7.7K 1.4K

නපුරු හදවතකට පෙම්බැදි අහංකාර හදවත~... Taekook nonfiction Top Kook Bottom Tae Smut warning 🔞 Happy Ending ... More

~පෙරවදන~
~පළමුවන පින්න~
~දෙවන පින්න~
~තෙවෙනි පින්න~
~සිව්වන පින්න~
~පස්වන පින්න~
~සයවන පින්න~
~සත්වන පින්න~
~අටවන පින්න~
~නවවන පින්න~
~දහවන පින්න~
~එකොළොස්වන පින්න~
~දොළොස්වන පින්න~
~දහතුන්වන පින්න~
~දාහතරවන පින්න~
~පහළොස්වන පින්න~
~දහසයවන පින්න~
~දාහත්වන පින්න~
~දහඅටවන පින්න~
~දහනවවන පින්න~
~විසිවන පින්න~
~විසිඑක්වන පින්න~
~විසිදෙවන පින්න~
~විසිතුන්වන පින්න~
~විසි හතරවන පින්න~
~විසිපස් වන පින්න~
~විසිහය වන පින්න~
~විසිහත් වන පින්න~
~විසිඅට වන පින්න~
~විසිනව වන පින්න~
~තිස් වන පින්න~
~තිස්එක් වන පින්න~
~තිස් දෙවන පින්න~
~තිස්තුන් වන පින්න~
~තිස්හතර වන පින්න~
~තිස්පස් වන පින්න~
~තිස්හය වන පින්න~
~තිස්හත් වන පින්න~
~තිස්අට වන පින්න~
~තිස්නව වන පින්න~
~හතලිස් වන පින්න~
~හතලිස්එක් වන පින්න~
~හතලිස් දෙවන පින්න~
~හතලිස් තුන්වන පින්න~
~හතලිස් පස්වන පින්න~
~හතලිස් හයවන පින්න~
~හතලිස් හත්වන පින්න~
~හතලිස් අටවන පින්න~
~හතලිස් නවවන පින්න~
~පනස්වන පින්න~
~හැරවුම~
~පනස් එක්වන පින්න~
~පනස් දෙවන පින්න~
~පනස්තුන් වන පින්න~

~හතලිස් හතරවන පින්න~

777 124 30
By Blue_Berry_03

Vote goal-  70

Comment goal- 50

............................................................

ආදිත්‍ය pov,

සීගිරි ගල බැහැලා එන ගමන් ඉස්සරලම අයිස්ක්‍රිම් කෑවා......

ඊට පස්සේ ආයම අන්නාසියි , පේර, අඹ , වෙරලු අච්චාරු කෑවා.......

එතනම සෑහෙන ගානක්......

ආය ඉතින් කන්න බැරි මිනිස්සු ඈ ඉන්නේ මෙතන......

ඒකටම හරියන්න හර්ශලාගේ අම්මා.......

ඩොක්ටර් උනාට හරී ශෝක්.......

ආ...........

කියන්න අමතක උනානේ.....

අර ගල බැහැලා එද්දී මනුස්සයෙක් ඉන්නේ නයෙකුයි පිඹුරෙකුයි තියාගෙන....., අපේකීට ඒ පිඹුරාව කරේ දාගෙන ෆොටෝ ගහන්න ඕන කිව්වා......

ඉතින් බෑ කිව්වාට අහයි ඈ අපේකී......

සල්ලි දීලාම ගැහුවා ෆොටෝ......

ආය නෑ ගගනගේ මූන බලු පුක වගේ......

එයා විතරයි ෆොටෝ ගැහුවේ , අනික් අයට බෑ කිව්වා..........













" ඔන්න ඔතනින් වෑන් එක දාපන්... කට්ටිය කෑම අරගෙන බහින්න..."

උදේ ලොකු අම්මා ඔතලා දුන්න කෑම පාර්සල් ටික අරගෙන අපි වෑන් එකෙන් බැස්සා.......

එපා කියද්දිම තමා ලොකු අම්මා මහා පාන්දර නැගිටගෙන උයලා තියෙන්නේ..., ලොකු තාත්තාගේ හේනෙන්ම කෙහෙල් කොලත් කපාගෙන එයා කෑම පාර්සල් කරලා තිබ්බා.......

අම්මෝ.......... සුවද...........

" ඔතනින් ඇතුලට වෑන් එක දැම්මාට හරවගන්න තැනක් නෑ.. මෙතන් දාලා යමු ඒ හින්දා..."

"ඔව්නේ.... පොඩි පාරක්නේ... අවුලක් නැද්ද පාර අයිනේ දාලා යන එක..?"

" නෑ නැ....... කවුරුත් උස්සන්නෑ බං. කොළඹ නෙවෙයිනේ මේ.... ලොක් කරලා යතුර ගනින්..."

පංචිකාවත්ත නෙවෙයි නේ ඉතින් මේ..... හින්දා නෝ වොරීස්...........

" මේ පාරේ මීටර් එකසීය පනහක් දෙසීයක් වගේ යද්දී වැවක් හම්බෙනවා......... වැව් බන්ට් එකේ කමු...... අනික වැඩිය මිනිස්සු යන්නේ එන්නෙත් නෑ මේ පාරේ....... මේ ටෙන්ට් එක දාගෙන ඉදගන්න පුලුවන්නේ..."

" උබ කියන එකක් තමා බොසා..... කන්න පුලුවන් නම් ගහක් ගලක් හරි කමක් නෑ....."




















කාලා ඉවර වෙලත් සෑහෙන වෙලාවක් ෆොටෝ ගහ ගහා විකාර කරා.........

යකෝ මුන්ට පුදුම ෆොටෝ  පිස්සුවක් නේ තියෙන්නේ........





































නවයයි පහයි........

අද අපි අනුරාධපුර යනවා චූටී මාමලා දිහා.....

පැය එක හමාරක් යයි උපරිම.

හබරනින් දාලා අනුරාධපුර පාරේ ගියානම්  ලේසියි ඉක්මන්..........

මගින් නවත්තලා ගියත් වෑන් එකේ ගිය හින්දා එකොළහට කලින්ම ගියා..

යන ගමන් කේක් , කෙසෙල්, බිස්කට් අරගෙන ගියා.....

කැවිලි ඉවරයිනේ ඉතින්....























දවල්ට කාලා..., හවස හතරට වගේ නාලා එහෙම අනුරාධපුර පූජා නගරෙම ඇවිද්දා........

චූටී මාමගේ ලොකු දුව ඉන්නේ නවයේ...... එයාවත් අපි එක්කම එක්කන් ගියා.... හැබැයි මල්ලිලා  දෙන්නා නම් හතරෙයි තුනෙයි හින්දා එක්කන් ගියේ නෑ......





එකොළහාට වගේ ඇවිල්ලා ආයම නාලා කාලා නිදා ගත්තා........

අපි ඔක්කොම සාලේ තමා.....

කොල්ලො ඔක්කොම සාලේ මෙට්ට දාලා නෙට් දාගෙන තමා නිදාගන්නේ.

ඉඩ නෑ කාමර දෙන්න ඔක්කොටම...

මොනා උනත් ලොකු අඩුවක් තිබ්බ හින්දා නින්ද ගියේ නෑ මට...

කලුවරට ඇස් හුරු හින්දා , සාලෙ ඔරලෝසුවෙ වෙලාවත් පෙනුනා...

එකයි දහයි.......

හැමෝම තද නින්දේ......

අයිනෙම හේශව් ඊට මෙහා පැත්තේ මම..... මට එහා පැත්තෙ දිලුමා...... ඊලගට හර්ශ... ඊට පස්සෙ ගගන....... අවසානෙට හොර කපල් එක උන චතුරයි නුවනායි..........

බැරිම තැන නිදාගෙන හිටියාත් කමක් නෑ මගෙනේ කියලා හිතුන හින්දා ...., තොල් උල් කරගෙන තද නින්දේ ඉන්න හේශව්ගෙ තොල් මං මගේ කට ඇතුලට අරගෙන උරන්න ගත්තා.......

කලින් පුංචි පුංචි පෙක් තිබ්බාට ඒ මදි කියලා හිතුන හින්දා බැරිම තැන තමා මං එහෙම කරේ.......

ඒත් විනාඩියක් යන්න හම්බුන්නෑ....  නිදන් හිටපු එයත් ඇහැරලා මාව කිස් කරන්න ගත්තා.....

මුලින්ම සොෆ්ට් විදියට පටන් ගත්ත හාදුව එන්න එන්න රෆ් උන එකට එලියෙ හයියෙන් වහින එකයි..., සීතලයි අනිවාර්යයෙන්ම වගකියන්න ඕන..........

එන්න එන්න ගැඹුරටම යන හාදුව හින්දා මේ වෙද්දිත් මහේ අත් එයාගේ කමිසේ ඇතුලේ සෑහෙන්ට කාර්‍යබහුල වෙලා තිබ්බේ.......

අපි දෙන්නාම මේ ලෝකේ සිහියට ආවේ එක පාරටම මුලු පලාතම දෙදරන්න ගහපු අකුනක් හින්දා.....

කිස් එක බ්‍රේක් කරලාත් සෑහෙන වෙලාවක් යනකල් මායි හේශවුයි දෙන්නාම හයියෙන් හයියෙන් හුස්ම ගත්තේ විනාඩි පහලොවක් විතරම හුස්මත් හිරකරන් හිටපු හින්දා......

" දැන් හරි...."

" ම්ම්ම්?"

" දැන් නින්ද යයි මට... මෙච්චර වෙලාවක් නින්ද නොගිය හේතුව දැන් හරිනේ....."

" අනේ...... ලොකූ........ ලැජ්ජායිනේ...."

" දැන්ද ලැජ්ජා උඹට ම්ම්...? රෙදි ගලවන් කට කද්දී ලැජ්ජා නෑ... "

" ම්හ්ක්.... ලැජ්ජා කරන්න එපා අනේ... මං නිදි... ගුඩ් නයිට්. ලව් යූ..... උම්ම්ම්වාහ්......"

ආයම ලැජ්ජා වෙලා, මං නිදි ... ගුඩ් නයිට් , ලව් යූ කියලා කියලා...., ලැජ්ජායි කියලා මැරෙන්න හදපු එකාම තද....ටම මගේ තොල් වලින් කිස් එකක් තියලා මගේ පපුවටම තුරුල් වෙලා නිදාගත්තා.......

අනේ මන්දා බං.......

මෙච්චර මං එක්ක හුරතල් වෙන උඹ කොහොම හෙඩ් උනාද කියන්න.....

එන්න එන්න තද කරන වැස්ස හින්දාම..., මගෙ තුරුලේ ඉන්න හේශව්ටයි මටයි ශීට් එක හොදට පොරවගෙන එයාව අත්දෙකෙන්ම බදාගෙන ඇස් පියා ගත්තා........






























පහුවදා උදේට කාලා ආයම සීගිරියේ එන්න පිටත් උනා........






















එදා හවසත් ලැජ්ජා නැති අපේ උන්.., ලිඹුලාට බම්බු ගහගන්න කියලා නාන්න වැවටම ගියා.......

හතරට වැවට ගිය අපි , වාන ගාව වතුර තනි බොර පාට වෙනකල් නටලා...., ආයම උඩහා මංකඩකට ගිහිල්ලා ශැම්පු සබන් ගාලා නාලා ගෙදර යද්දී හතට දහයයි.........











හෙට උදේ පිදුරංගල....

අදට අපි සීගිරියේ ඇවිල්ලා දවස් හයයි.. හෙට හතයි...

හෙට උදේ පිදුරුංගල ගිහිල්ලා හවස නැන්දිලා දිහා ගිහිල්ලා අනිද්දා ආයම කොළඹ යනවා.

හ්ම්ම්ම්........ නිවාඩුවත් ඉවරයි......

නොදැනීම දවස් ගිහිල්ලා....

කොළඹ ගිහිල්ලා ආයම ඉස්කෝල පන්ති වලට කොටු උනාම සේරම නිදහස ඉවරයි........

යන්න කලින් දිලුමා උගෙ වැඩේ කර ගත්තොත් හරි....

හෙට හවස කරගන්න එකක් කරගන්න කියන්න ඕන.....







To be continued..........................................

අද එක කොටයි......

මං දන්නවා......

සමාව ජෙන්න ඈ.....

කම්මැලි කමෙන් යන්නේ මේ එපි ටික....

හැබැයි ආයම කොළඹ යන්න කලින් අපි ප්ලොට් ට්විස්ට් එකක් කරමු  🌚.....

සර්ප්‍රයිස් වෙම්න බලන් ඉම්න ඇ.....

ඔන්න දිලුම් හර්ශ කෑල්ලක් ඉල්ලපු අයට සමහර විට ඊලග එකෙන් දෙන්න පුලුවන් වෙයි.........

ආතරෙයි..... 🌚💜️💚.

Continue Reading

You'll Also Like

8.7K 1.2K 60
~තුහින හරි පරණ තාලෙ වයිබ් එකේ මනුස්සයෙක් . ඒ නිසාමද කොහෙද ආධිල් හැම තැනදිම හැම මොහොතකදිම හැම තප්පරයකම තුහිනව හරි විශේෂ විදියට දකින්න පුරුදු වෙලා ඉදි...
86K 3.3K 74
─── 𝐒𝐡𝐞 𝐡𝐚𝐬 𝐪𝐮𝐢𝐞𝐭 𝐜𝐨𝐧𝐟𝐢𝐝𝐞𝐧𝐜𝐞 𝐭𝐡𝐚𝐭 𝐬𝐜𝐫𝐞𝐚𝐦𝐬 𝐥𝐨𝐮𝐝𝐞𝐫, 𝐰𝐡𝐢𝐥𝐬𝐭 𝐜𝐡𝐨𝐨𝐬𝐢𝐧𝐠 𝐡𝐞𝐫 𝐛𝐚𝐭𝐭𝐥𝐞𝐬 𝐰𝐢𝐬𝐞�...
1.5K 171 20
"I can't afford to lose you, Mingi.." 2nd book
39.1K 5.5K 47
" අහලා තියනවද අශස්....තෝඩු තෑගි දෙන්නෙ උරුමක්කාරයො උනාට මල් තෑගි දෙන්නෙ හිමිකාරයෝ කියලා.... " ආරුල් අයියාගෙ වචන වලට මගෙ බඩේ සමනල්ලු පියාඹනවා වගේ දැනෙ...