Fantasy World || Ot7 || Compl...

By Cyra_00

8K 977 254

🎁 Gifts 🎁 ඔයාගේ හිතේ ලස්සන ප්ලොට් එකක් තිබිලත් කතා ලියාගන්න බැරිද ?? කතාවක් ඇතුලේ හරි bts member කෙනෙක්ගේ... More

Intro
My Alpha - Chapter 01
My Alpha -chapter 02
My Alpha - chapter 3
My Alpha - Chapter 04
My Alpha - Chapter 05
My Alpha - Chapter 06
My Alpha - Chapter 07
My Alpha - Final chapter
අදුරු සෙවනැලි - Chapter 01
අදුරු සෙවනැලි - Chapter 02
අදුරු සෙවනැලි - Chapter 03
අදුරු සෙවනැලි- Chapter 04
අදුරු සෙවනැලි -Chapter 05
අදුරු සෙවනැලි- Chapter 06
අදුරු සෙවනැලි - Chapter 07
අදුරු සෙවනැලි -Chapter 08
අදුරු සෙවනැලි - Chapter 09
අදුරු සෙවනැලි - chapter 10
අදුරු සෙවනැලි - Final Chapter
File No. 39 - Chapter 01
File No.39 - Chapter 02
File No.39 - Chapter 03
File No.39 -Chapter 04
File No.39 - Chapter 05
File No.39 - Final chapter
මේඝා - Chapter 01
මේඝා - Chapter 02
මේඝා - Chapter 03
මේඝා - Chapter 04
මේඝා - Chapter 05
මේඝා - Chapter 06
මේඝා - Chapter 07
මේඝා - Chapter 08
මේඝා - Chapter 09
මේඝා - Chapter 10
මේඝා - Final chapter
Forget me not - Chapter 01
Forget Me Not - Chapter 02
Forget me not - Chapter 03
Forget me not - Chapter 04
Forget me not - Final chapter
සැඩ රළ - chapter 01
සැඩ රළ - chapter 03
කරුණාකර මාව වැලදගන්න - 01
කරුණාකර මාව වැලදගන්න - 02
කරුණාකරලා මාව වැලදගන්න - Final
sorry 🥺

සැඩ රළ - chapter 02

37 9 0
By Cyra_00

❤️ ඔම්මා..අප්පා...??

සේරා පහලට එනකොට කලින් මූන් එක්ක හිනාවෙවී සෙල්ලම් කර කර හිටපු අම්මයි තාත්තයි දැන් අඩනවා දැක්කාම එයාට වෙන දෙයක් හිතාගන්න බැරුවයි හිටියේ..වෙනදට හිනා වෙලා ඉන්න හෝසියෝක් පවා කදුලු පුරෝගෙන ඉන්නකොට සේරට වෙන්නේ මොකක්ද කියලා හිතාගන්න බැරි උනා..

🍃 මමා...ඇයි අර මාමා අප්පාගේ ෆොතෝ ඒකත තුදු මල් මාලයක් දාලා තීන්නෙ ??

සේරාගේ පස්සෙන් ආපු පුංචි මූන් අහනකොටයි කෙල්ල දැක්කේ හොසියොක්ට එහා පැත්තේ ඉන්න හමුදා සෙබලා යූන්ගිගේ ෆොටෝ එකකට සුදු මල් මාලයක් දාලා අල්ලගෙන ඉන්නවා..

❤️ හොබි මොකක්ද මෙතන වෙන්නේ ?? ඔයාලා මොකක් හරි ප්‍රෑන්ක් එකක් කරනවද ?? මේවා විහිලු නෙමෙයි හොබි..!!

කෑ ගැහුව කෙල්ල මල් මාලය ගලවන්න හැදුවත් ගේ ඉස්සරහ නවත්තලා තියෙන හර්ස් එක දැක්කාම එතනම නතර උනා..හර්ස් එක ලග තවත් සෙබලු කිහිප දෙනෙක් ඉන්නකොට හර්ස් එකේ ඉන්නේ හමුදා සෙබෙලෙක් කියන්න වගේ හර්ස් එකේ වහලේ නැශනල් ෆ්ලැග් එක තියෙනකොට කෙල්ලගේ හිතට දැනුනේ ලොකු මූසල හැගීමක්..

🦄 කලබල වෙන්න එපා සේරා මන් කියන දේ අහලා...ඒත් මේ යූන්...

❤️ කවුද හොබි නැති උනේ ??.

හොබි කියන්න ගිය දේ නතර කරපු කෙල්ල කුතුහලෙන් අහනකොට කෙල්ලගේ අත් දෙකෙන් අල්ලගත්ත හොබී කෙල්ලව එක්කගෙන ගිහින් මුලින්ම පුටුවක වාඩි කෙරෙව්වා..

🦄 සේරා මේ අහන්න කලබල වෙන්න එපා හරිද ?? ඇත්තටම...මේ..ඇත්තටම ඊ..ඊයේ මිශන් එකේදි යු..යූන්ගිට වෙඩි වැදුනා..එ..එයා...

❤️ විහිලු කරන එකේ සීමාවක් තියාගන්න හොබි !!

හොබි කියන්න හදන දේ පිලිගන්න අකමැති උන කෙල්ල හොබීට කෑ ගහනකොට යූන්ගිගේ අම්මා අඩාගෙන ඇවිල්ලා සේරව තුරුල් කරගත්තා..මේ වේලේ සේරට දෙයක් තේරුම් කරන්න පුළුවන් තවත් අම්මෙක්ට විතරයි..

Mrs.min : මගේ රත්තරන් අපිව දාලා ගිහින් මගේ පුතේ..

සේරව බදාගෙන යූන්ගිගේ අම්මා අඩ අඩ කියනකොට කෙල්ල අම්මාව එහාට තල්ලු කරේ කේන්‍තියෙන්..දැන් ටිකකට කලිනුත් තමන්ට ආදරෙයි කියපු යූන්ගි කොහොමද එහෙම එයාව දාලා යන්නේ....

❤️ විකාර කියවන්න එපා ඔම්මා...යූන් දැනුයි ගෙදරට ආවේ..ඉන්න මන් එයාව එක්කගෙන එන්නම් !!..

අම්මවයි හොබීවයි එහාට කරපු කෙල්ල බඩත් උස්සන් යූන්ගිගේ නම කියාගෙන උඩට යනකොට හොබියි අම්මායි තාත්තයි පොඩ්ඩ එක්ක කෙල්ල පස්සෙන් ආවා..

❤️ යූන්...යූන් පොඩ්ඩක් බාතෲම් එකෙන් එලියට එන්නකෝ...යූන්...

කෙල්ල දොරට ගහලා කතා කරලා බැරිම තැන බාතෲම් එකේ දොර ඇරගෙන ඇතුලට ගියත් යූන්ගි පේන්න නැති නිසා ගේ පුරාම යූන්ගිගේ නම කිය කිය කෑ ගහ ගහ ඇවිද්දේ හොබි කෙල්ලගේ පස්සෙන් කෙල්ලව නවත්තන්න උත්සාහ කරන අතරෙයි..

❤️ යූන්..මේක සෙල්ලම් කරන වෙලාවක් නෙමෙයි..ඉ..ඉන්න තැනකින් එන්න මගේ යූන්...

කෙල්ලගේ හිතට මූසල හැගීම් ගොන්නක් එනකොට ඇස්වලින් කදුලු එක දිගට බේරෙන්න පටන් ගත්තත් බඩත් අල්ලන් කෙල්ල මුලු ගේ පුරාම යූන්ගිව හෙව්වා..

🦄 සේරා කියන දේ අහන්න සේරා...ප්ලීස්...

හොබි සේරව බලෙන්ම නතර කරලා තද කරලා අත් දෙකෙන් අල්ලගත්තාත් සේරාගේ ඇස් තාමත් අඩ අඩ ගේ පුරාම යූන්ගිව හෙව්වා..

🦄 සේරා ඊයේ යූන්ගිට වෙඩි වැදිලා එයා අපිව දාලා ගියා සේරා..ම..මගේ අත් උඩම එයා අපිව දාලා ගියා සේරා..

හොබි කෙල්ලගේ ඇස් දිහා බලන් කියනකොට කෙල්ල අඩාගෙන හොබීගේ උරහිසින් ඔලුව තියාගෙන හොබිගේ පපුවට ගහන්න පටන් ගත්තේ හිතට දැනුන මුසල හැගීම නතර කරගන්නයි..සේරා තාමත් ඒ දේවල් පිලිගන්න ලෑස්ති උනේ නෑ..

❤️ බොරු කියන්න එපා හොබී...මගේ යූන් දැන් ගෙදර ආවනේ...එ..එයා ම..මට ආදරෙයි කිව්වා..ම..මගේ මෙතනට මෙතනට උම්මාත් දුන්නා..

කෙල්ල නලල , තොල් පෙන්නන ගමන් හොබීට කියනකොට හොබි කෙල්ලව බදාගත්තා..යූන්ගිට සේරව සෙට් කරගන්න සම්පූර්ණයෙන්ම උදව් කරේ හොබි...හොබීට සේරා හරියට එයාගෙම නංගි කෙනෙක් වගේ වෙනකොට යූන්ගිගේ වියෝව ගැන සේරා කොහොම හැසිරෙයිද කියන සැකේ පිටමයි හොබි සේරා ලගට ආවේ..

🦄 සේරා ඇත්තටම මූහුන දෙන්න..යූන්ගි ආයි එන්නේ නෑ සේරා...ඔයාගේ ගේ ඉස්සරහ තියෙන්නේ යූන්ගිගේ බොඩි එක...

හොබීට එච්චරයි කියන්න පුළුවන් උනේ සේරා හොබීගේ අත් දෙක උඩම කලන්තේ දාලා වැටුනා..කෙල්ල ප්‍රෙග්නන්ට් නිසාම බය උන හොබි ඉක්මනට කෙල්ලව හොස්පිටල් එකට අරන් යනකොට ඩොක්ටර්ස්ලා ඉක්මනට කෙල්ලව චෙක් කරා..

💊 බය වෙන්න දෙයක් නෑ...ශොක් එක නිසායි කලන්තේ දාලා තියෙන්නේ..

🦄 ඩොක්ටර් දරුවා ??..

💊 තරුවත් නිරෝගිව ඉන්නවා කැප්ටන්..

ඩොක්ටර් කෙල්ලව චෙක් කරලා එලියට යනකොට යූන්ගි වෙනුවෙන් යුතුකම් ඉෂ්ට කරන්න හොබි කෙල්ල ලග නතර උනාම යූන්ගිගේ අම්මලා මලගෙදර වැඩ පටන් ගත්තේ යථාර්ථයට අමාරුවෙන් උනත් මුහුන දෙන්න ඕන නිසායි..

.

.

.

#සැඩරළ

Continue Reading

You'll Also Like

26.9M 1.1M 42
she dreads to get to school because of one name. ; high school au, tsundere!taehyung lmao » under edit » #4 in fanfiction on 171222
110K 2.5K 51
Alissa Iris De León the daughter of both the Spanish and Italian Mafia. A week after she was born she was sent away from her 2 brothers to live with...
6.7K 273 21
"𝒀𝒐𝒖 𝒈𝒐𝒕 𝒂 𝒇𝒆𝒕𝒊𝒔𝒉 𝒇𝒐𝒓 𝒎𝒚 𝒍𝒐𝒗𝒆" Kai Parker x Fem!OC Alternate S6 Started: 04/02/24 Ended: TBA DISCLAIMER: I do not own TVD or it...