𝐋𝐨𝐯𝐞 𝐅𝐨𝐫𝐞𝐜𝐚𝐬𝐭 (Ta...

Galing kay Jeon_Haeso

34.3K 5.3K 784

ආදර අනාවැකිය ✨ "මට ඔයාගෙන් ඉල්ලීමක් කරන්න ඕනේ ටේහ්‍යුන්ග්.ඔයා මන් ගැන වැරදියට හිතන්න එපා ඒත් මන් මේක මුලු රෑ... Higit pa

Introducing
Chapter 01
Chapter 02
Chapter 03
Chapter 04
Chapter 05
Chapter 06
Chapter 07
Chapter 08
Chapter 09
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 28
Chapter 29
Chapter 30
Chapter 31
Chapter 32
Chapter 33
Chapter 34
Chapter 35
Chapter 36
Chapter 37

Chapter 27

898 146 64
Galing kay Jeon_Haeso

සුපුරුදු ජීවන රාටවත් එක්ක සති තුනක කාලයක් ගෙවිලා ගියා...එදා උන සිද්ධියෙන් පස්සේ ජංකුක් ගේට් එකෙන් එලියට වෙන්න ඉන්න කියලා බොඩි ගාඩ්ස්ලා දෙන්නෙක් අරන් තිබ්බා...එදා ආපූ පාර්සල් එකෙන් පස්සෙ මට කිසිම දෙයක් ආවේ නෑ.ඒම ආවත් ඒවා මගේ අතට ලැබෙන්නෙ නෑ එලිය ඉන්න බොඩිගාඩ්ස්ලා දෙන්නා නිසා..සැක හිතෙන පොඩිම දේ පවා එයාට ගෙනත් දෙන්න කියලා ජංකුක් එයාලට කියලා තිබ්බා.

අදත් ජංකුක් ඔෆිස් ගියාට පස්සේ මන් සූ ගාවින් ඇලවුනේ ඇගට දැනුන මහන්සි ගතිය නිසා..මුල් සතියෙම ජංකුක් හිටියේ මේ ප්‍රශ්නේ එක්ක ස්ට්‍රෙස් වෙලා ඉතින් එයාගේ ස්ට්‍රෙස් එක නැති කර ගත්තේ මගෙන්...මේ පහුගිය දවස් ටිකේම එයා ගොඩක් රෆ් උනා වගේම සමහර දවස් වලට වටගාන පවා අමතක වෙලා තිබුනා...මන් මේ සතියෙම හිටියේ ටිකක් අමාරුවෙන් නිසා එයා මටත් පොඩි රෙස්ට් එකක් දුන්නා...

"මැණික..."

මට දැනුන සනීපේ නිසාම මන් තව ටිකක් කොට්ටෙට මූණ තද කරන් නිදා ගනිද්දි මට ඇහුනේ හිනා හඩක්..ටිකකින් මගේ මූණ පුරාවට ලැබෙන හාදු වලින් දැනෙන කිතිය නිසා මන් ලාවට ඇස් ඇරියා...ජංකුක් මගේ ඔලුව අතගාන ගමන් හිනාවීගෙන ඉද්දි මාත් එයාට ආපිට හිනාවෙලා ඇදේ හෙඩ් බෝඩ් එකෙන් හේත්තු උනා....මන් වෙලාව බැලුවමයි දැක්කේ හවස දෙකයි කියලා.දෙයියනේ මන් පැය කීයක්නම් නිදාගෙනද? චූටි කෙල්ල නම් ඇදේ මැදට වෙන්න වාඩි වෙලා අප්පා ගෙනත් දීපූ බාර්බි එක්ක සෙල්ලම් කරකර ඉන්නවා..

"ඇයි කූ අද වේලාස්සන ආවේ..."

"මන් කෝල්ස් කීයක් ගත්තද එකක්වත් ආන්ස' කරේ නෑනේ ඔයා ඒකයි බලන්න ආවේ.."

ජංකුක් මගේ ඔලුව අතගාන ගමන් කියද්දි මන් එයාගේ පපුවට හේත්තු උනා..එයා මගේ හිසට හාදුවක් තියලා එයාගේ කම්මුල මගේ ඔලුවට තද කර ගත්තා..

"ඔයාට අමාරුයිද බබී..ඩොක්ටර් කෙනෙක් ගාවට යමුද?"

"එච්චර අමාරුව්..."

ජංකුක් මගේ අතක් පිරිමදින ගමන් ඩොක්ටර් කෙනෙක් ගාවට යමු කියලා කියද්දි මහන්සි ගතිය තිබ්බත් මට අමාරුක් නෑ කියන එක සම්පූර්ණ කරන්න බැරි උනේ මට වමෙනට ආපු නිසා...මන් ජංකුක්වත් තල්ලු කරගෙන වොශ් රූම් එකේ කොමඩ් එකට වමනේ කරේ ජංකුක් මගේ පිට අතගාද්දි...

"බ්වෑක්.."

"හැමදේම හරි ම්ම්.."

වමනෙ කරලා ඉවර වෙද්දි බඩ පපුව දැවිල්ල ගත්ත නිසා මන් කදුලු පුරවගෙන ජංකුක් දිහා බැලුවා..එයා මගේ මූන හෝදවලා මාව වඩාගෙන ඇදට ආවේ මට කෙලින් ඉන්නවත් පනක් තිබ්බෙ නැති නිසා...ජංකුක් මාව එයාගේ උකුලට අරන් ඔලුව අතගැහුවේ මන් ඒ පපුවට මූණ තදකරගෙන ඇස් දෙක වහා ගත්තා.

"හෙලෝ ඩොක්ටර් කිම්.."

"මගේ හස්බන්ඩ්ට ටිකක් සනීප මදී.අද ඩොක්ටර් ඉන්නවද?"

"ඕකේ මන් හතර වෙද්දි එන්නම් තැන්කිව් ඩොක්ටර්"

ජංකුක් මාව එක අතකින් තුරුල් කරන් ඩොක්ටර් කිම් එක්ක කෝල් එකක් හිටියේ.එයාගෙන් තමයි ඉස්සර ජංකුක්ගේ නූනා හියුන්ග් ඒම අසනීප උනාම බෙහෙත් අරන් තියෙන්නේ හරියට නිකන් එයා අපේ ෆැමිලි ඩොක්ටර් වගේ..හරිනේ දැන් මෙයා මාව හොස්පිටල් අරන් යයි...අනේ මට තිත්ත බෙහෙත් බොන්න බෑ අප්පා..ඩොක්ටර් එක්ක කතා කරලා පැණි ඉල්ල ගන්න ඕනේ පෙති බොන්න බෑ ඊව්ව්...

"ඇහුනනේ princess ව ජිමින්ලගේ ගෙදර දාලා හතර වෙද්දි අපි යනවා.."

"මට එච්චර අමාරු නෑනේ හියුන්ග්"

"ඔව් ඔව් මන් දැක්කනේ ඒක..කවදා ඉදන්ද කියන්නේ බෙහෙත් ටිකක් ගන්න යමු කියලා.පන්ඩිත කම වැඩියිනේ."

"මමා~ ත්..තූවත්..ගන්නතෝ..."

මන් ජංකුක්ට තුරුල් වෙලා ඉද්දි සූ අපි ලගට ඇවිත් එයාවත් ගන්න කියද්දි ජංකුක් හිනාවෙලා කෙල්ලව මගේ උකුලෙන් තිබ්බා..මාත් සූගේ බෝල කම්මුලට හාදුවක් දීලා කෙල්ලව තුරුල් කර ගත්තා.ජංකුක් අපි දෙන්නවම තුරුල් කරන් ලොකු හුස්මක් පහත දානවා මට තේරුනා...

"මමා ඉක්මනින් ගිහින් එන්නම් හරිද..වූබින් එක්ක දග නොකර ඉන්න ඕනේ හොදේ"

"හලී...ම්..මමා ඉත්මනත එන්න හොදේ..."

අපි තුන්දෙනාම තුනහමාර වෙද්දි ලෑස්ති වෙලා මුලින්ම ජිමිනිලාගෙ ගෙදර ගියේ සූව එයාලට දීලා යන්න...මන් සූව ජිමින්ගේ අතින් තියලා කෙල්ලට දග කරන්න එපා කියද්දි කෙල්ලත් මන් කියපු තාලෙටම ඇදලා පැදලා කියලද්දි මට විතරක් නෙවෙයි ජංකුක් යුන්ගි හියුන්ග් ජිමිනි තුන් දෙනාටත් හිනා..මන් සූටයි වූබින්ටයි කිස් එක ගානේ දීලා හැමෝටම ගිහින් එන්නම් කියලා අපි දෙන්නා කා' එකට නැග්ගා.

ජංකුක් හොස්පිටල් එන්න කලින් මට බලෙන් හරි කවපු කෑම කටවල් හතර නිසා පොඩ්ඩක් හරි ඔලුව උස්සන් ඉන්න පුලුවන් උනා..අපි දෙන්නම ඩොක්ටර් ගේ රූම් එක ඉස්සරහා තිබ්බ පුටුවක් වාඩි වෙලා ඉද්දි නර්ස් කෙනෙක් ඇවිත් අපිට කතා කරා..

"Mr.Jeon ඇතුලට එන්න"

අපි දෙන්නම ඇතුලට ගිහින් වාඩි උනාම ඩොක්ටර් අපිත් එක්ක හිනාවුනා...

"ටේහ්‍යුන්ග් රයිට්?"

"ය්..යස් ඩොක්ටර්"

"ඉතින් කියන්නකෝ මොකක්ද අසනීපේ"

ඩොක්‍ටර් අහද්දි මන් අහිංසක විදිහට ජංකුක් දිහා බැලුවේ එයා ලාවට හිනාවෙලා ඩොක්ටර් කිම් ට මගේ අසනීපෙ ගැන කිවුවා..

"දැන් සතියක් තිස්සේ ඉදන් මෙයා හරියට කන්නෙ නෑ ඩොක්ටර්..මහන්සියි කියලා දවසට පැය විස්සක්වත් නිදා ගන්න තමයි ට්‍රයි කරන්නේ.කොච්චර කිවුවත් බෙහෙත් ගන්න යමු කියලා බෑ කියාගෙනමයි හිටියේ...ඒත් අද හවස වමනි කරපු නිසයි එක්කන් ආවේ.."

ජංකුක් කිවුවට පස්සේ ඩොක්ටර් හිනාවෙලා මාව චෙක් කරා..ටිකකින් ඩොක්ටර්ගේ මුහුණ වෙනස් උනත් එයා ආපොහු හිනාවෙලා මන් දිහා බැලුවා...

"අපි කෝකටත් යූරින් ටෙස්ට් එකක් කරමු"

ඩොක්ටර් කියද්දි මන් ඔලුව වැනුවා..මන් බොට්ල් එක ගිහින් නර්ස් කෙනෙක්ට දුන්නම එයා අපි දෙන්නට ටිකක් ඉන්න කියලා ගියා...පැය බාගයකින් විතර පස්සේ ආපොහු ඩොක්ටර් කිම් කතා කරපු නිසා අපි දෙන්නම ඇතුලට ගියා...

"ඩොක්ටර් මුකුත් ප්‍රශ්නයක් නෑනේ..."

"ඔහ් නෑ ජංකුක් බය වෙන්න දෙයක් නෑ..මමයි මෙතන චුට්ටක් නර්ව'ස් වෙලා ඉන්නේ"

ඩොක්ටර් කියද්දි අපි දෙන්නම මූනට මූන බලා ගත්තේ එයා මොකටද කලබල වෙලා ඉන්නේ කියලා තේරුන් නැති නිසා..

"අහ්ම්..ජංකුක් මන් ඔයාගෙන් ඔයලාගේ ප'සනල් දෙයක් ඇහුවට කමක් නෑනේ.."

"ඉට්ස් ඕකේ ඩොක්ටර්.."

"ඔයාලා දෙන්නා එකට ඉදියද...අයි මීන් ඔයාලා දෙන්නා සෙක්ස් කරාද?"

ඩොක්‍ටර් අහපු දේට මගේ මූණම රතු වෙද්දි මන් දැක්කා ජංකුක් ගේ කනකුත් රතු වෙලා තියනවා...යොහ් අපේ මිනිහට ලැජ්ජත් හිතෙනවා නේ..

"ය්..යස් ඩොක්ටර්"

"ඔහ් ඒනම් කිසි ඩව්ට් එකක් නෑ...Congratulations Taehyung You're Pregnant"

එක පාරටම ඩොක්ටර් කියපු දේ එක්ක මන් හිටියේ ගල් වෙලා..මන් තේරුන් නෑ මන් කෝම මේකට රිඇක්ට් කරන්න ඕනේද කියලා...මට ඉබේම බැලුවේ ජංකුක් දිහා...එයා ඉන්නවා මන් දිහා බලන් ඒ මූනේ අද තිබ්බේ අමුතු දිස්නයක්..එයාගේ ඇස් කදුලු නිසා දිලිසෙනවා.

"මන් දන්නවා ඒක ටිකක් වෙනස් කියලා..මටත් මුලින්ම විශ්වාස කරන්න බැරි උනා ඒකයි මන් යූරින් ටෙස්ට් එකක් කරමු කිවුවේ...ඔයාලට කැමති නම් ෆාමසි එකෙන් ස්ටික් එකක් අරන් ප්‍රෙග්නසි ටෙස්ට් එක කරලා බලන්න..ඒත් මට හන්ඩ්‍'ට් පසන්ට් ශුවර් හී රීස් ප්‍රෙග්නට්..මන් මේ දවස් ටිකේ නෑ.ඔයාලා නෙක්ස්ට් මන්ඩේ ඇවිත් මාව මීට් වෙන්න.අපිට චූටි ටෙස්ට් වගයක් තියනවා කරන්න ඕකේ?"

"ඕකේ ඩොක්ටර් තැන්කිව්"

ඩොක්ටර් මට උපදෙස් ගොඩකුත් දීලා බොන්න විටමින්ස් වගයකුත් දුන්නා..අපි දෙන්නම කාර් එකට ඇවිත් වාඩි වෙනකනුත් ජංකුක්ගේ කතාවක් නෑ...මගේ අත් දෙක නොදැනුවත්වම හරි තිබ්බේ මගේ කුස් මත...

"ජ්...ජංකුක් ලග ෆාමසි එකක් ගාවින් නවත්තනවද?"

"ඔහ්...හරි"

ඉස්සරහ බලන් ඩ්‍රයිව් කරන ජංකුක්ගේ අතට තට්ටුවක් දාලා මන් කියද්දි ගැස්සුන එයා ලගම තිබ්බ ෆාමසි එකක් ගාවින් කා' එක නතර කරා.

"බෙහෙත් කොලෙත් දෙන්න මන් බෙහෙත් ටිකත් අරන් එන්නම්..."

ජංකුක් මගෙන් කොලෙත් අරගෙන ෆාමසි එකට යද්දි මන් සීට් එකට ඔලුව බර කරන් ඇස් දෙක වහා ගත්තේ තිබුන මහන්සි ගතිය නිසා...මට ඇහුනා කා' එකේ ඩෝර් එක ඕපන් වෙනවා..ජංකුක් මන් නිදි කියලා හිතලා මගේ සීට් එකත් පස්සට කරලා පරිස්සමට මාව සීට් එකෙන් ඇල කෙරෙව්වා...

"මන් ආදරෙයි..."

මගේ කුස අතගාලා නලලට හාදුවක් දෙන ගමන් ජංකුක් මිමිණුවේ මන් හිත ඇතුලෙන් අඩද්දි..එයාගේ එක වචනයකට එක හාදුවකට මගේ හිතේ තිබ්බ හැම බයක්ම නැති වෙලා ගියා..





උන දේවල් ගැන දුක් නොවී වෙන්න තියන දේ ගැන හිතලා අඩුපාඩු හදාගෙන ඉදිරියට යන්න මහන්සි වෙන්න..අතීතය අමතක කරලා වර්තමානේ සතුටින් ජීවත් වෙන්න.ඔයාලා හැමෝටම හිත් රිදීම් පසුතැවීම් නැති සතුට ආදරය සාර්ථකත්වය විතරක්ම පිරුණු සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා...❤️❤️ ඉතින් ඔයාලා හැමෝමව 2024 සාදරයෙන් පිළි ගන්නවා...❤️‍🩹✨ මන් ඔයාලා හැමෝටම ගොඩක් ආදරෙයි..❤️😘

Ipagpatuloy ang Pagbabasa

Magugustuhan mo rin

290K 33.5K 84
#Book-2 of Hidden Marriage Series. 🔥❤️ This book is the continuation/sequel of the first book "Hidden Marriage - Amazing Husband." If you guys have...
1.6M 138K 46
✫ 𝐁𝐨𝐨𝐤 𝐎𝐧𝐞 𝐈𝐧 𝐑𝐚𝐭𝐡𝐨𝐫𝐞 𝐆𝐞𝐧'𝐬 𝐋𝐨𝐯𝐞 𝐒𝐚𝐠𝐚 𝐒𝐞𝐫𝐢𝐞𝐬 ⁎⁎⁎⁎⁎⁎⁎⁎⁎⁎⁎ She is shy He is outspoken She is clumsy He is graceful...
480K 14.1K 61
Silent, unforgiving and strikingly gorgeous, Rylan Parker is a cold-hearted businessman. An intimidating CEO, perfectly fitted in tailored suits and...
1.4M 35.4K 47
When young Diovanna is framed for something she didn't do and is sent off to a "boarding school" she feels abandoned and betrayed. But one thing was...