~ පිනිපොද ~

By Blue_Berry_03

32.9K 5.7K 1.2K

නපුරු හදවතකට පෙම්බැදි අහංකාර හදවත~... Taekook nonfiction Top Kook Bottom Tae Smut warning 🔞 Happy Ending ... More

~පෙරවදන~
~පළමුවන පින්න~
~දෙවන පින්න~
~තෙවෙනි පින්න~
~සිව්වන පින්න~
~පස්වන පින්න~
~සයවන පින්න~
~සත්වන පින්න~
~අටවන පින්න~
~නවවන පින්න~
~දහවන පින්න~
~එකොළොස්වන පින්න~
~දොළොස්වන පින්න~
~දහතුන්වන පින්න~
~දාහතරවන පින්න~
~දහසයවන පින්න~
~දාහත්වන පින්න~
~දහඅටවන පින්න~
~දහනවවන පින්න~
~විසිවන පින්න~
~විසිඑක්වන පින්න~
~විසිදෙවන පින්න~
~විසිතුන්වන පින්න~
~විසි හතරවන පින්න~
~විසිපස් වන පින්න~
~විසිහය වන පින්න~
~විසිහත් වන පින්න~
~විසිඅට වන පින්න~
~විසිනව වන පින්න~
~තිස් වන පින්න~
~තිස්එක් වන පින්න~
~තිස් දෙවන පින්න~
~තිස්තුන් වන පින්න~
~තිස්හතර වන පින්න~
~තිස්පස් වන පින්න~
~තිස්හය වන පින්න~
~තිස්හත් වන පින්න~
~තිස්අට වන පින්න~
~තිස්නව වන පින්න~
~හතලිස් වන පින්න~
~හතලිස්එක් වන පින්න~
~හතලිස් දෙවන පින්න~
~හතලිස් තුන්වන පින්න~
~හතලිස් හතරවන පින්න~
~හතලිස් පස්වන පින්න~
~හතලිස් හයවන පින්න~
~හතලිස් හත්වන පින්න~
HELLOOOOW...

~පහළොස්වන පින්න~

642 131 24
By Blue_Berry_03

ආදිත්‍ය pov,

" ඈ බං ලොකූ...... ඇයි අර අනුහසා පුක කැඩිච්ච කඩියා වගේ අයියාවත් ඇදගෙන දිව්වේ.... ?"

"ඒකනේ අයියේ....... තවුසේ මොනා හරි කිව්වාද හේශව්ට....?"

" පිස්සුද බං..... මං කොහොමද දන්නේ ඒ මොකද කියලා. හෙට උබලාම අහපන්කො...."

ගම කාලානේ  මේකා..... යකො එහෙමත් දුවනවාද........ ගොන් පකයා.......

මං කියන්න ඇයි ඌව තියාගෙන මගුලක් නටන්න හැදුවා කියලා කුස්සියේදි.....

මං ඉතින් බබා වගේ උරහිස් උස්සලා දන්නෑ කියන්න ඔලුවත් හෙල්ලුවා........

කතාව අනික් පැත්ත ගහන්න ඕන හින්දා මං හර්ශට කතා කරේ ගෙදර යමු කියන්න..... මූ හෙට ඉස්කෝලේ එන්නත් එපැයි........ නිදිමතේද කොහෙද ඉන්නේ මූ.......

" දිලුමා..... උබ දැන්ම යන්නෑනේ. මං හර්ශව දාලා එනකල් ඉදාම් ඈ....."

" උබ යන්නෝන්නෑ දැන්. මං මෙයාව ගිහිල්ලා දාන්නම්.... අපේ ගෙවල් පැත්තෙනුත් යන්න පුලුවන් මෙයාලාගේ ගෙවල් වලට."

"හරි එහෙනම් හර්ශව දාලා මට කෝල් එකක් දීපන්. ඊට පස්සේ උබත් ගෙදර ගිහිල්ලා මැසේජ් එකක් දාපන්......"

" එල එල..... හර්ශ යමු....."

කොහොමත් හර්ශගේ වැඩි කතා බහක් නෑනේ..... ඌ කතා කරන්නෙ අපේ එකී එක්ක විතරයි.... අපි ගිලිනවා කියලා හිතලාද දන්නෑ. කොහොම හරි ඌ ඔලුව වනලා නැගිටලා නංගිට යන්නම් කියලා මටත් ඔලුවෙන් යන්නම් කියලා පෙන්නුවා.....

දෙන්නා ගියාට පස්සේ ගේට්ටුව වහලා මායි නංගියි දෙන්නා ගෙට එන්න එනකොට නංගි ඊලගට අහපු දේ එක්ක මං හිටි තැනම නැවතුනා..........

ඒ විතරයි ඈ..... මගෙම කෙල මටත් පිට උගුරේ ගියා.....

" මේ හලෝ...... තවුසේ මොකත හේශව්ව තුරුල් කරන් කරේ අර කුස්සියේ......... ?"

හරිනේ හරිනේ.......... ඉවරයි ඉතින් මම දැන්.......

" කෙල හිරකරගන්න එපා ඕයී.... මං දැක්ක දේ ඇහුවේ..... අනික මං බලාගෙන හේශව් අද උදේ ඉතින් තවුසේ දිහා බලාගෙන රතු වෙනවා..... තවුසේ අතවරයක් වත් කරාද ඒ ළමයාට ඈ....."

ඒ........... මේකිට මේ වාචාල කට කොහෙන් හම්බුනාද දන්නෑ.... මං කොහොමද දැන් කටක් වත් අරින්නේ........

ගේ ඇතුලට ඇවිල්ලා දොර වහනකල් මං මීක් නොගා උන්නා. ඇරත් මං මොන පකක් කියන්නද යකෝ......

" තමුසෙලා දෙන්නා පරක්කු මොකද බලන්න කුස්සියට ආව මට ඔහේලා දෙන්නා ඉන්න විදිය දැකලා ටේකුක් දෙන්නාව මතක් උනා...... අද හවසත් ටේහ්‍යොන්ග් අයියා IG දාලා තිබ්බා ඕයි ටේකුක් movement එකක්........ අම්නේ......... හැබැයි මේමයි...... තවුසෙත් මයේ jungkookie oppa වගේ........ හේශව් කොල්ලාත් ටේ වගේ........ ම්ම්ම්ම්ම්..... 👉👈. ගැලපෙනා නියමෙට දෙන්නා...... මං නම් උඩින්ම කැමතියි හේශව් මගේ මස්සිනා කරගන්ඩ..... ඒ නිසා ඕන උදව්වක් ඉල්ලාම් ලොකූ......... full support මං ඈ....... නෑනෙක්ට වඩා මස්සිනෙක් හොදයි..... ලංකාවේ බැරි නම් කොරියාවේ හරි යමු බබා අපි.......... ඔයාගේ බබාගේ කැමැත්ත ගන්නකෝ ඈ...... "

මොනාද මේ මේකි කියවන්නේ..... අර ටේකුක්ද මොකද්ද නැවකුත් ඇදලා ගත්තා...... අයියෝ සාමී....... මේකි මං කියන එව්වාත් අහන් ඉදලා. ඒ මදිවාට අර ජනාධිපති පුතනුවන් මස්සිනා කරගන්නත් කැමතියිලු........ දැන් රෙද්දක් ඇදන් මං මේකිට මූන දෙන්නේ..... අනේ අම්මා........ ඔයා මේකිව මාරු කරා නේද ඉපදෙද්දී........ මට බබාත් කිව්වා මේ ඇටකිච්චි........

කල්පනා මල් වනේ ගිලිලා හේදුන සායම ගැන හිත හිත උන්නු මාව ආයම මෙ ලෝකෙට ආවේ මේ වැදිරිගේ ඩෑස් පාරට..... ඒකත් ඔලුවටම........

" කොහෙද ඕයි ඉන්නේ.... ඔය පෝන් එක ආන්සර් කරපන්.. දිලූ ගන්නේ........ ඕකට උත්තර දීලා පස්සේ ඇදට ගිහිල්ලාම සිහින කුමාරයා එක්ක මනෝ ලෝකෙට පලයන්....... මාව අන්දන්න බෑ ඕහෙට....... මං තවුසෙට වඩා විනාඩියයි තත්පර පහයි බාල...."

හරි ............ ආයම ඉවරයි මගේ නම්බුව........ ඇයි යකෝ මටම වෙන්නේ මේම......... මේ පකයාටත් දැන්ම ගන්න ඕන උනානේ....... මං ඉතින් පෝන් එක කනේ ගහගත්තා........ 

ඌ හර්ශව දැම්මාලු....... මමමනේ කියන්න කිව්වේ කෝල් කරලා. ඌට  බැනලා වැඩක් නෑ ඉතින්........ මං කෝල් එක කට් කරලා වෙලාව බැලුවා........

12.58යි......... හෙට ඉස්කෝලේ.........

යන්න බෑ වගේ හෙට....... නංගිගෙනුත් අහන්න ඕන යනවාද කියලා........ ක්‍රීඩාත් පටන් ගෙන තියෙන්නේ...... වැඩිය උගන්නන්නෙත් නෑ. නැත්තෙත් නෑ......

පොඩීගෙන් අහලාම ඉන්නවා......

කෝ මේකී...........

ආ අර ඉන්නේ....... බාජන අස් කරනවා.......

කෑම ඉතුරුයි සෑහෙනට........ නංගි ඒ ඔක්කොම ෆ්‍රිජ් එකට දැම්මා.

මං ඉන්නවා දැකලා , ඊලගට අහපු දේ එක්ක මං ඔලුව හොල්ලලා කුස්සියේ තිබ්බ පුටුවෙන් ඉදගත්තා.

" ice cream කමුද ලොකූ.....? "

ඇයි මං බෑ කියන්නේ....... පාන්දර උනත්...., ඊයේ ගෙනාව ෆෘට් ඇන්ඩ් නට් එක දැන් කන්න ඕන කියලා නංගි අහද්දි ආස හිතුනා මට.......

මිලි ලීටර් පන්සීයේ අයිස්ක්‍රිම් එක හයකට හැරෙන්නත් මදි නිසා නංගි ඒක බෙදන්න හැදුවේ නැ....... නැත්තං අපි දෙන්නා කවදාවත් කෑමට ලෝබ උන් නෙවෙයි......... අපේ එකත් දෙනව මිසක්........

ෆෘට් ඇන්ඩ් නට් , අඹ, පැනි කජු..... ඔය ටික තමා අපි කන්න ආසම. වැනිලා නම් කැමතිම නෑ....... චොක්ලට් අවුලක්ම නෑ...... ඒත් අපි ගෙදරට ගේන්නේ නම් ඔය තුන විතරයි.......

හෙට..... හෙට කියන්නත් බෑ...... රෑ දොළහා පැනලා.......... ඒ කියන්නේ අද තමා....... අද රෑට කෑමෙන් පස්සේ දෙන්න අයිස්ක්‍රිම් එකක් ගේන්න ඕන.........

නංගි කෝප්ප දෙකකට දාගෙන ආවා............ මටත් දීලා මට එහා පැත්තෙන් තිබුන පුටුවෙන්ම වාඩි උනා............

මීක් නෑ....... පාඩුවේ කනවා...... ඒ ඉතින් හැටි මේකිගේ........   අහන්න එපැයි දැන් හෙට ඉස්කෝලේ යනවාද කියලා......

" පොඩී......."

' ම්ම්ම්....? "

" හෙට ඉස්කෝලේ යන්නම් ඕනද බං...? දැන් එක හමාරයි වෙලාව."

"මාත් අහන්න හිටියේ..... ක්‍රීඩා හින්දා ලොකුවට උගන්නන්නෙත් නෑ ලොකූ........ සතියකට දවසක් වගේ යන්න තමා මං බැලුවේ. දැන් කොහොමත් අවුරුදු කාලෙ කිට්ටු වෙයි ක්‍රීඩා ඉවර වෙද්දි..... ඊට පස්සේ කොහොමත් සති දෙකක් නිවාඩු..... ආයම ළමයි කොහොමත් අවුරුදු වලින් පස්සේ එන්නෑ වැඩිය ඉස්කෝලේ..... පන්තිනේ........."

" මාත් ඒක තමා බැලුවේ..... දිලුමාට නම් අනිවා යන්න වෙනවා  හැබැයි...."

"ඕ ලොකූ...... ඌ ඩිපියුටි නෙ. අනික හර්ශත් කිව්වා අවුරුදු නිවාඩුව වෙනකල් විතරයි හෙඩ් එකේ ඉන්නේ කියලා...... බැජ් එක දෙනවා කිව්වා.... පාඩම් වැඩ කරගන්න ඕන හින්දා තමා ඉතින්. නැත්තං හැමදාම ඉස්කෝලේ බඩ ගාන්න එපැයි....... "

" මට දිලුමාත් ඕක කිව්වා..... එහෙනම් දෙන්නාම දෙයි දොළහේ උන්ට දෙන්න කියලා හරි......"

පටන් ගත්තු තැනින් නෙවෙයි. ඉවර උනේ...... කොහොම හරි හෙට ගෙදර.......... 

" හැබැයි ලොකූ...... තවුසේ එක්කෝ යනවා...... මගෙ මස්සිනාව දැලේ දාගන්නත් එපැයි... ගෙදරදොත් පුලුවන් හැබැයි...... ඒත්..... නෑ නෑ..... පාසල් ප්‍රේමය තමා සොදුරුම කියලා කියන එකේ....... විදලාම බලාම්කෝ බං ලොකූ ඒකත්...."

මේකි නම් අනේ මන්දා......... කෙලියෑකි දත් ගැලවෙන්න......

"පොඩී........ කට වහන් හිටපන්... මගුලක් කියවනවා මෙතන...... මං කරගන්නම් මට ඕන එක.. පැහෙන්නැතුව ඉදපන්...... ඉක්මනින් ඕක කාලා නිදාගන් ගිහිල්ලා........ ආව මෙතන පාසල් ප්‍රේමයේ සොදුරු බව හොයන්න. සොදුරුයි පකක්........."

කාපු කෝප්පෙත් හෝදලා....... අරකිටත් බැනලා මං එන්න ආවා කාමරේට.......

දොර වැහුවා.......

කමිසෙ ගැලෙව්වා.......

ජොකාත් ගැලෙව්වා......

සැහැල්ලු ශෝටක් ඇදගෙන  , සිවිල් පිට පැන්නා ඇදට.......

ආයම නැගිට්ටා.....

නෙට් එක දාලා........  ෆෑන් එකත් අඩුම එකට දාලා, ලයිට් ඕෆ් කරලා ඇදට නැගලා නෙට් එක යට කරගෙන ශීට්  එක පොරෝගන පෝන් එක ගත්තා අතට......

එතකොටම වැස්සක් පටන් ගත්තා...... දැන් ඉතින් එලි වෙනකල් වහියි....... හොදට නිදාගන්න පුලුවන්...........

වට්සැප් පැත්තෙ ගිහිල්ලා , දිලුමා ගෙදර ගියා කියලා දාලා තිබ්බ මැසේජ් එකට " එල " කියලා reply දාලා..... හෙට අපී ඉස්කෝලේ යන්නෑ කියලා දාලා sts බලන්න ගියා........

කුනුහරප තමා........ පැරදුන මැච් එකට තාම බයිනවා...... ඇත්ත ඉතින්..... ලකුනු පනස් පහක් පුකේ ගහගන්න යෑ.......

සිරාවටම දැන් වැඩක් නෑ මැච්...... කවුරු කොහොම මොන බයිලේ ගැහුවාත් දැන් වැඩක්ම නෑ අපේ ක්‍රිකට්........ ඇත්ත ඒකනේ.......

පට්ට දුකයි ඉතින්..........

අම්නේ මගේ බබාත් දාලා....... ක්‍රිකට් එකක්ම........

මට ඒක දැකලා ආයම කුස්සියේ වෙච්චි දේ මැවිලා පෙවුනා........

හිනා වෙවීම අනික් ස්ටේටස් ටික බලපු මම, රෝස පාට වෙලා ඉදිය හෙඩ් කොල්ලාගේ මූන මතක් කර කරම නිදාගත්තා............




































අදට සතියක්......... හරියටම සතියක්........ එදා උන දෙයින් පස්සේ මූ මාව පුලුවාන් තරම් මග ඇරියා.....

හැබැයි කොල්ලෝ....... මගේ ඉවසීම පැනලා තියෙන්නේ දැන්...... අද වරෙන්කෝ ඉස්කෝලේ........ හෙඩා කියලා නෑ...... උබ අද නම් මට්ටු කරනවාමයි බබා......




To be continued ..........................................

සමාවෙන්න පරක්කු උනාට........ 😙

අද එක කෝමත 👉👈. හේශව් නෑ හැබැයි අද...... කම්මැලි ඇති ඒ හින්දා.......

හෙට අඩව්වක් අල්ලයි වගේ ලොකූවා......... 😌👉👈❤️.

මරු නංගි හැබැයි ලොකූට ඉම්නේ 😅😂❤️.

අදහස් කියාගෙන යම්න.....

ආතරෙයි මගේ little bubbles ටිකට  😙💜️💚

මයේ ටේකුක් හාටුව. 💜️💚 . ගෙදර ඇවිල්ලා ඩේටා ඔන් කරද්දිම ආව ටේගේ නොටිෆිකේශන් එක ඔබලා බැලුවා ....... මාව දියඋනා කෙම්ලනේ  ............... 😍💜️💚.....

Continue Reading

You'll Also Like

20.7K 661 28
Unicode ငယ်ကိုအရမ်းမုန်းတာပဲလားမမမုန်း သဲငယ် ငါ့ဘဝမှာမင်းကိုအမုန်းဆုံးပဲ တစ်သက်လုံးမုန်းန...
639 98 3
මෙතනින් කී දෙනෙක් අපායට යනවද බලමුද?අපායට යනවනම් කියලා යන්න.ඒ කියන්නෙ කමෙන්ට් එකක් දාන් යන්න.. හානෙ?
12.7K 1.1K 11
"everytime you shine, I'll shine for you." "Jean Prescott @prescottjeanie10 I'm sorry @taylorswift13 🙏" "Taylor Swift @taylorswift13 replied to Jean...
2.7M 102K 42
Cursed. That's what Alpha Thaddeus of the Dark Moon pack is. Annabel knew one day the curse in his lineage would come to fruition- she just never kne...