- Plot 23 -

Oleh Bulbz_D

875K 115K 39.9K

ගවීෂ් තිමෞර්ය වේඝර්ණාරච්චි , ලෝකයෙන් සැගව ගිය ධනවත් බල පරම්පරාවක මීළග තරුණ උරුමයයි .. සරල වදනින් , අමු කාළකණ... Lebih Banyak

- 1 -
- 2 -
- 3 -
- 4 -
- 5 -
- 6 -
- 7 -
- 8 -
- 9 -
- 10 -
- 11 -
- 12 -
- 13 -
- 14 -
- 15 -
-16 -
- 17 -
- 18 -
- 19 -
- 20 -
- 21 -
- 22 -
- 23-
-24-
- 25 -
- 26 -
- 27 -
- 28 -
- 29 -
- 30 -
- 31 -
- 32 -
- 33 -
- 34 -
-35-
-36 -
-37-
- 38 -
-39-
- 40 -
- 41-
- 42-
- 43 -
- 44 -
-45-
- 46 -
- 47 -
- 48 -
- 49 -
- 50 -
- 51 -
- 52 -
- 53 -
- 54 -
- 55 -
- 56 -
- 57 -
- 58 -
- 59 -
- 60 -
- 61-
-62-
- 63 -
- 64 -
- 65 -
- 67 -
- 68 -
- 69 -
-70-
- 71 -
-72 -
- 73 -
- 74 -
-75-
- 76 -
- 77 -
-78-
- 79 -
- 80 -
- 81-
- 82 -
- 83 -
- 84 -
-85-
- 86 -
- 87 -
- 88 -
- 89-
- 90 -
- 91-
- 92 -
- 93 -
- 94 -
- 95 -
- 96 -
- 97 -
- 98 -
- 99 -
- 100 -
- 101 -
- 102 -
- 103 -
- 104 -
- 105 -
- 106 -
- 107 -
- 108 -
- 109 -
-110 -
- 111 -
- 112 -
- 113 -
- 114 -
- 115 -
- 116 -
- 117 -
- 118 -
- 119 -
- 120 -
-121 -
- 122 -
-123-
- 124-
- 125 -
A/N -

- 66 -

6.5K 842 229
Oleh Bulbz_D

කාර්‍යබහුල දවසකට පස්සේ තදියම් වෙලා තිබුන ටයිඩ්‍රැක්ස් එක ටිකෙන් ටික නිවෙන වෙලාව.... මෙතුල එයා අතින්ම හදපු කෝපි කෝප්ප තිබුන ට්‍රේ එක ලී මේසෙ උඩ තිබ්බේ කැෆේ එකේ පැත්තක ලයිට්ස් ඕෆ් කරන අතරෙ....

" අරවින්ද්ට වෙන මොනව හරි හදන්නද ? " මෙතුල අවිනිශ්තව ඇහුවේ අරවින්ද් ඒක ගන්නෙ නැතුව නුහුරු ගතියෙන් බලාගෙන ඉදපු නිසා...ඇත්තටම මෙතුලට පවා ආශාක්‍යසිංහ උරුමය මේ විදියට නුහුරුයි....

" මම බොනව අංකල්..."  එයාගෙ එකට කලින් මියුන්ගෙ අතටම කොෆී එක අරන් දුන්න අරවින්ද් අවිනිශ්තව ටයිඩ්‍රැක්ස් එකේ ගහලා තිබුන ලොකු ලී නැංගුරම් ඔරලෝසුව දිහා බැලුවේ, කෝපි උගුරක්ම හිස් කරන අතරෙ...  මියුන් කිසිම සද්දයක් නැතුව බලගෙන ඉන්නෙ කෝපි කෝප්පෙන් පිටවෙන දුම් දිහා...  දැන් මෙතුල විතරක් නෙවේ දැන් අරවින්ද් පවා කිහිප වතාවක් බලාගෙන මියුන් ඒක දිහා බලාගෙන ඉදපු විදිය....

" බොන්නෙ නැද්ද මියුන් !! " ඒ පාර ක්‍රිශ් සැර කලේ එතන නිශ්ශබ්දතාවය බිදල මේසෙ මැද තියල තිබ්බ අවිනාශ් අතින්ම හදපු කේක් එකේ ලොකු කැල්ලක් අරන් කටේ ඔබා ගන්න අතරෙ...

"ඔව්ව්‍යාලත් කව්ම්න.. ඔව්ව තීම්ම්නෙ කම්නනෙ..." ක්‍රිශ් තඩි කේක් කැල්ලක් කටේ ඔබාගෙනම කියවනව ....

" ක්මෝ....කම්පන්......උම්බෙව් කේක් එකොනේ.... " ක්‍රිශ්  කටේ පුරවගෙනම කිව්වෙ මියුන්ගේ කම්මුලේ අයිසින්වලින් ඇදල නහය උඩත් අයිසින් ඩ්‍රොප් එකක් තියල කේක් කැල්ල කටේ ඔබන ගමන්...  ඇති යන්තන් ඒකවත් කෑවා !! ආයෙත් නිශ්ශබ්දතාවය ...... මෙතන කොහෙත්ම බර්ත්ඩේ පාටියක වයිබ් එකක් නෑ කියල අරවින්ද්ට ඇගිල්ලෙන් ඇනලා කියන්න ඕනෙ නැ...

" පුතා තව බොනවද ? පිච්චෙන එක නොසලකා කොෆී එකම ඉවර කරපු අරවින්ද්ගෙන් මෙතුල ඇහුවේ අරවින්ද් නුහුරට එපා කියන්න ඔලුව වනද්දි...... ආයෙම අපහසුතාවයෙන් පිරුන නිශ්ශබ්දතාවය .... 

ඒත්.........

දඩාස්.... !! සලාංං.............. ස්ලාං................

එක පාරට හෙණයක් කඩන් පාත් වුනා වගෙ සද්දෙට සේරම තක්බීරි වෙලා ගියේ අඩ අදුරේ තිබුන කැෆේ එකම දෙදරන්න වින්ඩ් චැම්ප් එක සලාං ගාලා ආයෙම දෝරේ වැදිලා දෝංකාර දෙද්දි.....ඒ ඇස් සැහෙන්න නොඉඅවසිලිමත් විදියට හැමෝමව හඹා ගිහින් අන්තිමේදි නැවතුනේ ලොකු සැහැල්ලු හුස්මකින්.......

"මියු-න්....... "  ගවීෂ්ගේ තොල් උඩ ඇදෙන පරක්කුවට පුටුව පස්සට කරල නැගිටපු මියුන් !! මෙච්චර වෙලා වචනයක් කතා නොකර ඉදපු මියුන් , මේසේටත් උඩින් පැනගෙන දොර ගාවට දුවගෙන ගියේ අනිත් අයවත්  පියවි සිහියට අරගෙන..... වින්ඩ් චෑම්ප් එක මහ හය්යෙන් වැදිල සද්දේ දෙන දොර කිසිම අනුකම්පාවක් නැතුව අතඅරින පරක්කුවට ගවීෂ් අත දික් කළේ මියුන්ව බදාගන්න ?? !!!!!! පිස්සු !!!මියුන්ගේ බැලන්ස් එක නැති වෙන්නම ගවීෂ් අත මිට මොළවලා පළවෙනි පාර මූණටම ගැහුවේ , වැදිච්ච පාරේ සැරටම මියුන් ඇස් දෙක තද කරලා පියාගනිද්දි.... 

  '' ගවීෂ් ! '' මෙතුල තදින් කිව්වේ මියුන් යන්තං එතන තිබ්බ මේසේට බර දීලා කෙලින් වෙනවා බලාගෙන....

'' මොකට ද ගැහුවේ කියලා තමුසේ දන්නවනේ !!! පැත්ත පළාතක එන්න එපා කිව්වම!!! ..... '' ආයේම එයාගේ ෂර්ට් එකේ කරෙන් අල්ලලා ගත්ත ගවීෂ්ව ඒ පාර නම් මියුන් කේන්තියෙන් එහාට තල්ලු කළේ මෙච්චර වෙලා සාමකාමිව බලාගෙන ඉදපු අරවින්ද් පවා නැගිටිද්දි....

'' උබට ඕන එහෙම නම් .... ආහ් මේක මගේ ගානේ !!!! '' මියුන් ගවීෂ්ගේ මූණටම ආපස්සට පාරක් ගැහුවේ රණ්ඩුව මැද්ද පනින්න හදපු මෙතුලව අවිනාශ් අතින් අල්ලගනිද්දි.... 

'' ඔහොම විසදගන්න දෙන්න මේපල්.. කෝමත් වැඩි වෙලා තියෙන්නෑ..  '' අවිනාශ් කිව්වේ මියුන්ගෙන් වැදිච්ච පාර බලාපොරොත්තු නොවුන ගානට ඇස් ලොකු කරන් ඉන්න ගවීෂ් දිහා බලන අතරේ..... 

මියුන්ගෙන් පාරක් කාපු පළවෙනි පාර නොවුනත් එයාගේ සැර නං මදි නොකියන්න ඒ පාරේ තිබුණ විත්තිය සැරින් සැරේට පුපුරු ගහන කම්මුලෙන් ගවීෂ්ට හොදටම තේරෙනවා.. මියුන් ඒ පාර ගැහුවේ කොච්චර සැරෙන්ද කියලා තේරුම් ගන්න පරක්කුවට ගවීෂ්ගේ ගිනි ගන්න කේන්තියෙන් තිබ්බ මූණ වැහි කෝඩයෙන් වැහිලා වගේ අදුරු වෙන්න ගියේ තත්පර ගානයි....  ඌ!! සිරාවටම !! මට !! ගැහුවා !!! 

'' ඇයි දැන් ආවේ ? ඇයි ආවේ තිමෞර්ය !!! ? '' මියුන් කවදාවත් නැති විදියට කෑගනවා ගවීෂ් බලාගෙන... මේම ගියොත් මියුන්ව කන්ට්‍රෝල් කරගන්න පුලුවන්ද කියල විශ්වාසයක් නැති ගානට අරවින්ද් පවා අඩියක් ඉස්සරට තිබ්බේ කොයි වෙලේ හරි මැද්දට පනින්න සූදානමින්...

 ''  ආවේ.... ආවේ.... !!!!.........අහවල් රෙද්ද නිසා තමයි !!!!'' ගවීෂ් තාමත් කේන්තියෙන්ම මියුන්ව ළගට ඇදලා ගත්තේ මියුන්ගේ අත් දෙක කිසිම පැකිලීමක් නැතුව හරි ඉක්මනින්ම එයාගෙ වටේ පරිස්සමට එතෙද්දි‍.......  මේ ටික වෙලාවකට කලින් ගවීෂ්ගේ මූණට ගහන්න මිට මොළවගත්ත මියුන්ම , එයාගේ අත්වලට නිදහස දුන්නේ එයාගේ ඇගට දැනෙන ගවීෂ්ගේ බරටම ටිකෙන් ටික සන්සුන් වෙන අතරේ.... අනිත් අතට පොඩි එකෙක් ගානට මියුන්ගේ ඇගට පැනපු ගවීෂ් ඇස් පියාගත්තේ මියුන්ගේ උරහිස්වලට එයාගේ කම්මුල් තද වෙන්න ඇති තරමින් නිදහස දෙන ගමන්.... පොළොවට කකුල් තියන එක හරි බරයි !! නෑ දැන් නම් මේ කියන්නේ රියැලිටියක්  ගැන නෙවේ... මියුන්ගේ ටිකෙන් ටික රතු පාට පිරෙන කම්මුල් පුරාවට පුලුවන් තරම් තදට ගවීෂ් තොල් තද කලේ ඉවසීමෙන්.... අහ්හ්....අයිසින්....!!!...

" ....හැපි බර්ත්ඩේ ළමයො....." හිතලම අයිසින් ටික වයිප් වෙන්නම යන්තමින් තොල් එහාට මෙහාට ගෙනියපු ගවීෂ් මිමිණුවේ මියුන් මූණේ ඇදුන ලා හිනාවකින් ගවිෂ්ගේ පිටට තට්ටුවක් දාද්දි..... 

" තිමෞර්ය..........." මියුන් සන්සුන්ව මිමිණුවේ ගවීෂ්ගේ ඔළුව හිමින් අත ගාන ගමන්.... ඇත්තමයි.... ඒම මුමුණනකොට ඕනම හිතකට හිතෙයි තව ටිකක් මුරණ්ඩු වෙලා උත්තර නොදී ඉන්න... ඒක ආයෙම වතාවක් අහන්න ඒ තරම් ලෝබකම.... ඉතින් ගවීෂ්නුත් මුරණ්ඩුකමට තොල් තද කරන්ම තව හොදට හරිබරි ගැහුනේ අත් දෙකයි කකුල් දෙකයි දෙකම  මියුන්ගේ ඇග වටේ දාලා ලොක් කරගෙන..... 

" ඇ බං වින්ද් ...... ඉල්ලා අස් කරගන්න වෙනවා වගේ අරක.....බදාගෙනද වඩා ගෙනද අර.....හැපූ.... " ක්‍රිශ් සැහෙන්න ඩිසපොයින්ටඩ් ගතියෙන් මිමිණුවේ අරවින්ද් කට අයිනෙන් හිනා වෙලා ඔලුව කස කසම කේක් කැල්ලක් කටේ ඔබා ගනිද්දි.... අර කියන්න වගේ බදාගෙනද නැත්තන් ගවීෂ් පොඩි එකා වගේ ඇගේ නැගලද කියන්න මෙතුලටත් ශුවර් නැ... එයා අවීගේ ඇගෙ ඕම නගින එක වෙනම කතාවක්... මොකද අවීට පුලුවන් ඇත්තටම වැඩි ගානක් නැතුව මෙතුලව එහෙම් පිටින්ම උනත් උස්සගන්න...ඒත් මියුන් ?? ඒ පොඩි දරුවා ගැන සාධාරණ දුකක් එන්නෙ ගවීෂ් ඇගේ නැගල ඉන්න එකේ බරටම මිනිහ එක අතකින් පිටි පස්සේ ටේබල් එකට බර දීල ඉන්න විදිය දකිනකොට ..... *ඔහ් අහිංසක කොල්ලා...* මෙතුල ඔලුව වැනුවේ තනිකරම මියුන් ගැන අනුකම්පාවෙන්....

අනිත් අතට ගවීෂ්ව ඒමම අල්ලගෙන ඉදිය මිසක් මියුන් නෙවේ එක වචනයක් ඒ ගැන පැමිණිලි කලෙ.... ගවීෂ්ගේ ඇගේ සියුම් ගැස්ම ඒත් එක්ක සැරින් සැරේට පිටවන හුස්මෙ සැනසිම මියුන්ට දැනෙනව.... අනිත් අතට බරටම එයා පහළට ලිස්සුවත් මියුන් ආයෙ උපරිම හය්ය දාල එයාව උඩට ගත්ත විදිය ගවීෂ්ට දැනුනත් එයත් නෙවේ ඇස් අරින්න එක තත්පරයක්වත් වද උනෙ.....

" ඇයි මේ ඇග රස්නෙ..? "  ඇදුම විනිවිද ගිහින් උරහිස්වලටම දැනෙන ගවිෂ්ගෙ කම්මුල්වල රස්නේ නිසාම මියුන් මිමිණුවේ ගවීෂ් මුකුත් නොකියම තොල් තද කරගනිද්දි.... කම්මුල විතරක් නෙවෙ ඩ්‍රග් එකේ රියැක්ශන්ස් නිසාමදෝ ඇග පුරාම පැතිරෙන්න අරන් තියෙන රස්නෙයි අපහසුවයි ගවීෂ්ට හොදටම දැනෙනව....

" මූ පැනගත්තේ කොමද කියල වෙනම හොයන්න වෙනව...ඊට කලින්.......... මියුන් මේ......." මෙතුල කතා කලේ මියුන් ඒ පැත්තට ඔලුව හරවද්දි.......

" ම්ම් ? "

" ඔය අතාදරුවව එක්කන් යන්න උඩට.. උදෙ ඇදුම් පිටින්මයි!!!...
එක්කෙනෙක්ගෙ නාකි කෝලං..." මෙතුල කිව්ව එක ගවීෂ්ට ඇහුන පාටක්වත් නැ හැබැයි.... ගවීෂ්ගේ කකුළු අඩු දඩුවමින් යන්තං ඔළුව උස්සගත්ත මියුන් මෙතුලට ඔළුව වැනුවේ එහෙමම ගවීෂ්ත් පිටට තට්ටුවක් දාන අතරේ.... 

" තිමෞර්ය....... "

" ම්හ්..?"

" මට උබව උස්සන්න බැනෙ.... නේ ද ?  "මියුන් ඇහුවේ පොඩි එකෙක්ගේ ඔලුව අතගානවා වගේ ගවීෂ්ගේ ඔලුව අතගාන අතරේ...  ඇරියස් එකටම මොනාහරි කියන්න කටට ආවත් මියුන් ඉන්න විදියට යාන්තන් දුක නිසාම ගවීෂ් බිමට කකුල තිබ්බේ මියුන්ගේ උරහිසට උඩින් මෙච්චර වෙලා ඩ්‍රාම එක බලාගෙන ඉදපු අය කවුද කියල එබෙන ගමන්.. ඔහ්... ඉණට අත තියන් ඉන්න සුදු මාමා... එයාට ඇහැක් ගැහුව අවී මාමා..... සැහෙන ඩිසපොයින්ටඩ් ගතියෙන් එයා දිහා බලන් ඉදිය ක්‍රිශ්... දාර නෝන්ඩි බැල්මක් දාන් ඉන්න අරවින්ද්.....

..හොව්ව්ව්ව් !!! අරවින්ද්  ??? අඩො අරවින්ද් ඉන්නව...ඔව් කොමද අමතක උනේ ඌ ඉන්නවනෙ...... අහ්හ්හ්හ්හ්  !! බෙල්ල දිගෙ සීතලත් එක්ක නම්බුව මේ දැන් මිහිදන් කරල මල් වඩම් තුනකුත් තිබ්බ ගානට ගවීෂ් මියුන්ව එහෙමම පැත්තකට තල්ලු කලෙ තව තත්පරයක්වත් ඉන්නෙ නැතුව උඩ තට්ටුවවේ පඩිපෙළ අඩියට දෙකට පහු කරමින්.... හය්යො රෙස්ට් ඉන් පීස් ගවීෂ්ගේ නම්බුව !!! එයා කාමරේට පනින පරක්කුවට මියුනුත් කලබලෙන් එබුනේ කාමරේ දොර ඇරගෙන....

" මොකක්ද උනේ.. කොහොමද තමුසේ එළියට ආවේ ? ...."මියුන් තදින් ඇහුවේ කාමරේ දොර නිවීසැනසිල්ලේ වහල දාන අතරෙ...

"ලොක් කරපන්..." ගවීෂ් මිමිණුවේ මියුන් දොරින් අත ගන්නත් කලින්....

" කිව්ව්ම ලොක් කරපන් !!" මියුන්ගේ මූණෙ තියෙන ප්‍රශ්නාර්ථය බලාගෙනම ගවීෂ් ආයෙ තදින් කිව්වේ මියුන් තොල් තද අරන් දොරේ උඩ අගුල හිර කරද්දි....

" කියන දෙයක් ඇහුවමද කොහෙ...." ගවීෂ් කිව්වේ මියුන්ගෙ මැණික් කටුව ගාවින් අල්ලලා එයාගෙ දිහාවට ඇදල අරගෙන....

" තිමෞර්ය... ..."මියුන් සන්සුන්ව කිව්වත් ඒ ටෝන් එක පිටිපස්සෙ තියෙන අනතුරු ඇගවීම ගවීෂ්ට නොදැනෙනවම නෙවෙ...ඔව්.. අර ගැහුව පාරේ තිබුන සැර ගතිය එහෙමම ඒ කටහඩටත් ඇවිත් කියලා ගවීෂ්ට නොතේරෙනවාම නෙවේ..... තියෙන පස්නේ !! කවදා ඉදන්ද යකො මූ මෙච්චර සැර වුනේ ?????

" උබට කිව්ව නේද පේන්න එන්න එපා කියල ? ඒකද කලෙ.. ? ම්ම් ? උබ ඒකද කලේ ?" උබ...උබ හැම තිස්සෙම කරන්නෙම මම එපා කියන දේවල් !!!"  " ගවිෂ් ආපස්සට කේන්තියෙන් කිව්වේ උදේ සිද්දිය මතක් කරන අතරෙ........

" අහ් !! මෙතන වෙන මාතෘකාවක් ඇත්තෙම නැද්ද තමුසෙට. !! උදාහරණයක් හැටියට.... " මියුන් නැවැත්තුවෙ ගවීෂ්ගේ අතෙ මැණික් කටුව හරියෙන් අල්ලලා ඇස් මට්ටමට උස්සලා අරගන්න අතරෙ.... මියුන්ට ගහන්න ගිහින් වෙළුම් උඩිනුත් රතු පාටින් ලේ කැටි ගැහිල තිබ්බ වෙදැගිල්ල දිහාත් ඊට සමාන්තරව එයාගෙ දිහාවට එල්ල වෙලා තියෙන මියුන්ගේ මිනීමරු ඇස් --- ඔව්ව් !!! තනිකරම කේන්තිය බුබුළු දාන මිනීමරු ඇස් දිහා බලපු ගවීෂ් කෙළ ගිල්ලෙ යන්තන් උගුර පාදගන්න දගලන අතරෙ. ...

" .......ඒක මෙහ්.... - " මියුන්ගෙ ඇස්වල තියෙන බැල්මට කියන්න හරිගස්සගෙන ඉදපු නිදහසට හේතුවත් උගුරෙම තියාගෙන ගවීෂ් කට පියාගත්තේ මියුන් කේන්තියෙන්ම ගවීෂ්ගෙ අත පැත්තකට ගසල දාද්දි .... ඔක්කොම , කමක් නෑ මුට තරහ ගියාමනේ බැරි ඉතින්....

" මෝඩ වැඩවල සීමාවක් නෑ !!!" මියුන් කේන්තියෙන් කිව්වේ ගවීෂ් තොල් තද කරගනිද්දි... හොදටනේ කළේ !! ඒකේවත් අගයක් නැ !!! අන්තිමට තුවාලෙත් මට ! රිදෙන්නෙත් මට ! බැනුම් අහන්නෙත් මම ! 

හිතුවට මියුන්ගේ මූණේ තියන කේන්තිය අවතක්සේරු කරන්න කිසිම උවමනාවක් නැති නිසාම ගවීෂ් මුකුත්ම නොකිය ඇද උඩින් වාඩි වුන් එයාගෙ නළලෙ මතුවෙන දාඩිය බිංදු හිමින් ශර්ට් ඒකේ අතින්ම පිහිදාන අතරෙ... කොහොමත් ඩ්‍රග් එක ඇගට මහ ඩෝස් එකකින් නොගියත් යන්තම් හරි ඒකෙ පසු ප්‍රතිඵල තියෙන්නම එපැයි... ගවීෂ් එයගෙ අත් දෙකේම තියෙන තුවාල දිහා බලලා මූණ ඇද කලේ ඇද උඩට ඔහේ වැටෙන අතරෙ.... මොනව නැතත් එක අතක හරි වටිනාකම තේරෙන්නෙ මේ වෙලාවල්වලට තමා !!! කමක් නැ... ටිකකින් හරියනව... ! ඔහොමම අල්ලන් ඉමු කොල්ලෝ....

කොහෙද... මියුන් එයාගෙ උරහිසෙන් අල්ලලා පිටිපස්සට තල්ලු කලේ ඇදට ගොඩ වෙන අතරෙ.... අපොයි තාම කේන්ති ගිහින්ද ?

"මියුන්....." ගවීෂ් කතා කලේ මියුන්ගේ ඇස් දිහා එකෙල්ලේ බලන අතරෙ.... හරියටම කිව්වොත් මුලින් ගට්ස් සේරම අරන් ගවීෂ්ව ඇදට තල්ලු කලාට මොකද මියුන්ගෙ ඇස්වල දැන් ඇදිල තියෙන්නෙත් පැටලිලි සහගත ගතියක්.... අනේ අම්මපා පොඩි උන් !!!! ගවීෂ් මිමිණුවේ ඉණ කෙලින් කරගෙන මියුන්ගේ උරහිස් වටේ අතදාලා එයාව තවත් ළගට ඇදල ගන්න අතරෙ....මියුන් ඇදට තෙරපගෙන ඉදිය  එයාගේ අත් හිමින් ලිහිල් කලේ ගවීෂ්ගේ ග්‍රහණය තවත් තද වෙද්දි.... මියුන්ගේ මූණ දිහා බලපු මියුන්ව ඇදගෙනම ආපස්සට ඇදට බර වුනේ , අනිත් අතින් මියුන්ගේ ඉණ හරියෙන් තදින් අල්ලගෙන...

මියුන්ගේ ඇස්වල තියෙන පැකිලීමයි, තාම නිවිච්ච නැති කේන්තියයි , බඩේ සමනල්ලු කානිවල් වගේ ඇති කියල ගවීෂ් අනුමාන කරපු ෆීලින් එකයි අතරේ හුවමාරු වෙන පෙනුම දිහා ගවීෂ් බලාගෙන ඉදියේ හ්ම් සද්දයක් නැතුව... අඩුම එහාට යන්නවත්, තව අගලක් ළං වෙන්නවත් විශ්වාසයක් නැති ගානට මියුන් ආයේ තොල් තද කරන් බලන් ඉන්න විදියට නන් ගවීෂ්ගේ කට අයිනේ පුන්චි හිනාවක් ඇදුනේ නැ කිව්වොත් අමූලික බොරු..... වෙන්න ඕන, මෙච්චර කල් මියුන් මේ අඩිය තියන්න හදපු හැම වෙලාවකම ලිමිට් එක තදින්ම මාක් කලේ ගවීෂ්.... අද ඌම ඒක කඩනකොට මිනිහා කන්ෆියුස් වෙන එක අහන්න දෙයක් නෙවේනෙ.... වැරැද්දක් කළ ගානට බලන් ඉන්නකොට දුකත් හිතෙනවා.....ගවීෂ් තවත් මියුන්ගේ ඉණෙන් පහළට ඇද්දේ ඇගිලි තුඩුවලින් ඉණ තද කරන අතරේ....  හැබැයි හිටපන් !!  මේ පොසිශන් එක.....

හෝව් හොව්ව්.....ආයෙ , යට වෙන්න නං බැ !!!.. ගවීෂ්ගේ ඇගම වෝන් කලේ මිනිහා මියුන්ව එහා පැත්තට පෙරලගන්න දණහිස උස්සන අතරේ වුනාට මියුන් ඉක්මනින්ම  ගවීෂ්ගේ දණහිස හරියට අත තියල ආයේම ඇදට තද කලේ ගවිෂ්ට හෙල වෙන්නවත් බැරි විදියට....

"ගුඩ් ..." මියුන් යන්තන් මිමිණුවේ ගවීෂ් එහෙමම දණහිස පහළට ගනිද්දි....  ඉක්මනින්ම කීකරු වුන පොඩි එකෙක්ව අගය කරන ගානට මියුන් අගලක් විතර අත උඩට ආවේ ගවීෂ්ගේ දණිස්  සන්සුන්ව අඩපණ කරල... සන්සුන්ව !!, තනිකරම සන්සුන්ව.....

පොඩි ඉල්ලගෙන කෑව වගේ ෆීලින් එකක් ආයේම කොදු ඇට දිගේ උඩට දුවද්දි ගවීෂ් ආයේ මියුන්ගෙ බෙල්ල වටේ තිබ්බ අතින් එයාව පෙරල ගත්තේ එයාගේම සුදු පාට ශර්ට් එකේ දෙවෙනි බොත්තම් දෙක පන්න ගන්න අතරෙ... නෑ ඉතින් ඒ මේ දවස්වල රස්නෙට !!!.... 

 මියුන් මුකුත්ම නොකර එක අතක් නවල ඔලුවට යටින් තියාගෙන සන්සුන්ව බලාගෙන ඉදියේ ගවීෂ් අත් දෙක කොහෙට තියන්නදවත් හිතාගන්න බැරි ගානට බලන් ඉද්දි..... මියුන්ගේ මූණෙ තියෙන්නෙ හිනාවක්ද ??? නෑ ! තනිකර අපහාසාත්මක බැල්මක් ... අහ්හ්හ්හ්හ්හ්හ් !!!

" චහ්.. බෑ කියලද හිතන්නෙ...."  මියුන්ගේ කනට පහත් වෙලා ගවීෂ් මිමිණුවේ මියුන්ගේ අනිත් අතත් අල්ලලා උඩට නවල හිර කරන අතරෙ.... දැන් තියෙන ලොකුම ප්‍රශ්නෙ ඒක නෙවෙයි වගේ බැල්මකින් මියුන් බලාගෙන ඉදියේ ගවීෂ් නළල රැලි කරද්දි....

" උබ... පසු තැවෙයි දැන්ම අපි මේක නැවැත්තුවේ නැත්තන්..."  මියුන් සීතල විදියට කිව්වේ හෙල වෙන්නවත් කිසිම උවමනාවක් නැති ගානට.....

" ඇයි ? "

" ම්ම්... උබ දන්නවා..." මියුන් මිමිණුවෙ එයා දිහාවට පහත් උන ගවීෂ්ව මග ඇරල බෙල්ල පැත්තකට හරවන අතරේ...

"නෑ මං දන්නෑ !!! "  ගවීෂ් මුරණ්ඩු විදියට කිව්වේ මියුන්ගේ අත දමලා ගහල ,නිකටින් අල්ලලා ආයේ එයාගෙ පැත්තට හරවගන්න අතරේ... ගවීෂ් හිමින් ආයෙම මියුන්ගේ තොල්වලට බර වුනත් මියුන් එයාගේ අත ගවීෂ්ගේ පපුව උඩින් තිබ්බේ පැහැදිලිවම ගවීෂ්ව එහාට කරන ගමන්.... මියුන් එහාට තල්ලු කරපු එක නොදැනුන ගානට ගවීෂ් ආයේ පහත් උනේ කලින්ට වඩා මුරණ්ඩු විදියට උනත්, මියුන් දෙවෙනි සැරේටත් ගවීෂ්ව එහාට කලේ සීතල විදියට...

" මියුන් ආඝර්ව !!!! ලෑස්ති වෙන්න එපා මගේ යකා අවුස්සන්න.. !! ඇයි ? මොකක්ද ප්‍රශ්නේ ?  පළිගන්නද ඕනේ ? " ගවීෂ් ඇහුවේ මියුන්ගේ මැණික් කටුව ගාවින් තද කරල අල්ලගෙන....

" වචනෙන් නොකිව්වට මමත්  බලාපොරොත්තු වෙනව තමුසෙට මගේ හිත රිදෙන තැන් තේරෙයි කියල... " මියුන් සන්සුන්ව මිමිණුවේ ගවීෂ් ඒක තේරුම් ගන්නම තත්පර ගානක් ගනිද්දි... අහ්... සැහෙන නිශ්ශබ්දතාවයක්..... සමහර විට මියුනුත් කියපු වචන ගැන දෙපාරක් හිතන්න පෙළඹුනේ ඒ නිශ්ශබ්දතාවය නිසාමයි....

" තමුසේ දන්නවද තමුසෙ ඔය වචනවලින් මිනීමරනවා !!! .." ඇස් දෙකත් රතු කරගෙන ගවීෂ් මුමුණපු විදියට මියුන් ඉක්මනින්ම එයාගෙ නිදහස් අතින් ගවීෂ්ගේ පිට කලබලෙන් පිරි මැද්දේ එයා කිව්වා ඕනවට වැඩි කියල ඉක්මනටම තේරුම් අරගෙන...

" මම ඇත්තටම රිද්දන්න හිතන් තමයි කිව්වේ... ඒත්.... සොරි මැණික....ම්ම්...තිමෞර්ය ....? ඇහුනද ... මම සොරි කියල කිව්වේ.... "

මියුන් හෙමින් මුමුණන අතරෙම ආයේ ගවීෂ්ගේ මූණ දිහා බැලුවේ ඒ තත්පරේට ගවීෂ්ගේ ලිප්ස් එයාව ඇදට තියල තවත් හිරකරගනිද්දි.... ගවීෂ්ගේ එක අතක් මියුන්ගේ උරහිසෙන් එයාව ඇදට තියල තද කරගත්තේ කිසිම පැකිලීමක් නැතුව... එයාගෙ කොන්ඩේ අතරින් ගියපු ගවීෂ්ගේ අනිත් අතේ බලපෑමට මියුන් බෙල්ල යන්තමින් ඉස්සුවේ තව තවත් ගැඹුරට ගවීෂ්ගේ කිස් එක ඇදිල යද්දි... වෙනද සන්සුන්ව එයාට අවනත උනත් අද නන් පුදුම තරමට කලබල ඒ ලිප්ස් එක්ක හැප්පෙන්න කිසිම අදහසක් තිබ්බෙ නැති ගානට මියුන් එයාගෙ අත නිදහස් කරල ගවිෂ්ව අල්ල ගත්තේ නොදැනුවත්වම ඇගට බර වුන කොල්ලාව, කිස් එක බ්‍රේක් නොකරම ඇද උඩින් හාන්සි කරවගන්න අතරෙ.....

තවත් කවුරු කොතන ඉන්නවද කියලා වාද කරන්න සිහියක් නැති ගානට ගවීෂ් එයාගේ අත් දෙකෙන්ම මියුන්ව හිර කරගත්තේ මියුන්ගේ වෙට් ලිප්ස් දත් අතරට හිර කරගෙන... කිසිම සන්සුන් ගතියක් ගෑවිලාවත් නැති ගවීෂ්ව සන්සුන් කරගන්න මියුන් කී පාරක් ඔලුව හිමින් අත ගෑවත්, ගවීෂ් නම් ඒකට සංවේදි පාටක් මියුන්ට නොපෙනුන තරම්...  වේගෙන් බ්‍රේක් වෙන ඩීප් කිසස්වල ස්ටයිල් එකට හුරු වෙන්න මියුන්ට වැඩි වෙලාවක් ගියේ නැ.... අනිත් අතට ඒක ගවීෂ්ගෙ රිදම් එක බව එය‍ත් හොදට දන්නව.... අනිත් අතට හැගීම්වලට කවුද වැරැද්දක් කියන්නෙ....

" තව බැ මට!!! '" ගවීෂ් බාගෙට ඇස් පියාගෙන වේගෙන් හුස්මගන්න අතරේ මිමිණුවේ මියුන් නළල රැලි කරද්දි.... ඇයි ? 

" ජස්ට්... අහ්හ්හ් උබට දහ අට හරිනෙ..... !!!!  කැමති දෙයක් කරපන් මට...."  ගවීෂ් මිමිණුවේ උගුර යටින්.... මියුන්ගේ ඊළග ප්‍රශ්නේ කටින් පනින්න කලින් ගවීෂ් එයාගෙ සුදු පාට ශර්ට් එකේ ඊළග බට්න් දෙකත් පැන්නුවේ වොච් එකයි, අතේ තිබ්බ අනිත් හැම මගුලක්මයි ගලවල පැත්තකින් තියන අතරෙ .... තත්පරයක්.... දෙකක්..... මියුන් නළල රැලි කරල බලන් ඉදලා ගවීෂ්ගේ නළලට අත තිබ්බේ හිතුව වගේම ඇගෙ රස්නේ අත අතරින් විනිවිද යද්දි....

" අහ්...." මියුන් මිමිණුවේ ඇහෙන නෑහෙන ගානට.... එයාගෙ එක ටච් එකකට පවා ගවීෂ්ගේ ඇගම ගැස්සෙනව එයාට පේනව... මාස ගාණකට කලින් අත්දැකීමට අනුව මේක ගැන ඇගිල්ලෙන් ඇනල කියන්න ඕනෙ කමක් නැ උට..... ගවීෂ් කොච්චර වෙලා අල්ලගෙන ඉදියද කියන්න මියුන්ට ශුවර් නැ... ඒත් අල්ලගෙන ඉන්න තරමට ඩ්‍රග් එකෙන් ඇතිවෙන පෙළඹවීමත් වැඩි වෙන බව මියුන් හොදටම දන්නව....   ගවීෂ්ගේ ඇස් පිහාටු පියවෙන විදියට ඒක හොදටම පේනව.... අනිත් අතට අත් දෙකේම තුවාල.... !!! හොද වැඩේ එක අතකට......මියුන් සන්සුන්ව ,ගවීෂ්ගේ නළලට ඇලිලා තිබ්බ කොන්ඩේ මෑත් කලේ දාඩිය බිංදු මතු වෙන නළලට ආයෙ අල්ල තියෙන අතරෙ..... ම්ම් ටිකක් රස්නෙයි....

" ඉතින් ඇයි උබ මට කලින් කිව්වෙ නැත්තේ ? " මියුන් සන්සුන්ව ඇහුවේ ගවීෂ්ගේ නළල මැදට බර වෙලා තොල් තද කරල.... අහ්... ! ඉන්න ඒම කළාද ??? ගවීෂ් කලබලකාරි ඇස්වලින් මියුන් දිහා බැලුවේ අයිස් උඩ ගිනිගන්නව වගේ මොකක්ද එකක් නළලෙන් පටන් අරන් කන් දෙක හිරිවට්ටගෙන ඇග පුරා පැතිරෙද්දි... එයා කොච්චරවත් මියුන්ගෙ නළල කිස් කරල තිබ්බට එයාට ඒම එකක් ලැබුන පළවෙනි වතාව නිසාම්දෝ කියාගන්න බැරි හැගීම් ගොඩක් එක්ක ගවීෂ් මූණ බෙරි කරගත්තේ උනහපුලුවෙක් ගානට....

" මොකද උබ ඕම බලන්නෙ.. මම ඉන්නවනේ , ඒක බලාගන්න...." මියුන් තවදුරටත් මිමිණුවේ ගවීෂ්ගේ ඇග හරහා කකුලක් දාලා පිළිවෙලින් ආයෙ නළලට , කම්මුල්වලට තොල් තද කරලා ගවීෂ්ගේ බෙල්ලට පහත් වෙන අතරෙ.... එයාව අනුමත කරන ගානට ගවීෂ්ගේ අතත් එයාගේ බෙල්ල පිටිපස්සට නොහිතාම හිර වෙනවා මියුන්ට නොදැනුනාම නෙවේ....

" තිමෞර්ය....." මියුන් ඒක මිමිණුවේ ගොඩක් සන්සුන්ව.... කිසිම ටච් එකක් නැතුවම උනත් ඒ බෙල්ලෙ වැදෙන හුස්මත් එක්ක,  කන හිරිවට්ටන ඒ මිමිණුම ඇගේ හැම රෝම කූපයක් ගානෙම පැන පැනයනව වගේ ගවීෂ්ට දැනෙනවා.... උත්තරයක් දීගන්න තරම් සමායෝජනයක් නැති ගානට ගවීෂ් එයාගේ අත මියුන් වටේ තද කලේ බර වුන ඇස් පිහාටුවලට පියවිල යන්න මොහොතකට සහනයක් දීලා....

" ඉස්සෙල්ල මට කියන්න....උබ කැමති විදිය...." මියුන් ඇහුවේ ගවිෂ්ගේ ඔලුව හිමින් අතගාලා එයාව සන්සුන් කරවන අතරේ.... එක්කො මියුන් ඒක අහනව ඕනවටත් වඩා මෘදුයි... හරියට යටි බඩේ ඉදන් උඩට අමුතු පරපෝශිත මකුණො සෙට් එකක් අඩු අටෙන්ම පයින් ගහනව වගේ ෆීලින් එකක් ඇග පුරාම පැතිරිලා යද්දි ගවීෂ් යන්තන් ඇස් ඇරියේ මියුන්ගේ ඇස් දිහා කෙලින් බලන අතරෙ... මෙච්චර වෙල හොදට කොහොමත් නොතිබ්බ ඇගම තව තවත් හිරිවට්ටන ඒ බැල්ම දිහා බලාගෙනම ගවීෂ් තොල් හෙලෙව්වෙ සන්සුන්ව...

" හාඩ්.... ඇන්ඩ් ෆාස්ට් .... "

" හ්ම්ම්..." මියුන් ලා හිනාවක් එක්ක මිමිණුවේ ඉක්මනින් ගවීෂ්ගේ බෙල්ලට නිදහසක් දීලා පස්සට වෙලා.....

එයාගේ කලිසම ඉණ වටේ හදපු තද ග්‍රහණය බට්න් එකෙන් ලිහිල් වෙද්දි ගවීෂ් කොහෙන්දෝ කඩන් පාත් උන ලැජ්ජාවකට මියුන්ගෙ ඇස් මග ඇරියේ තොල් තද කරගෙන....

" මේකයි, උබ මේක කරන්නම ඕනෙ නැ..." ගවීෂ් ආයෙ මිමිණුවේ මියුන්ගෙන් ඔලුවට ලැබුන ටොක්කට මූණ ඇද කරගන්න අතරෙ....

" මං ඒක බලාගන්නම් කිව්වනෙ තිමෞර්ය......"

" ම්ම්හ්.. උබව හෝල්ඩ් කරගන්න ඕනෙ නැ හරිද..... කැමති දෙයක් - "

" එච්චර දුර යන එකක් නැ...." .

" නැ මම කිව්වෙ ......" ගවීෂ් ආයෙ කට වහගත්තේ මියුන්ගෙ බැල්මට....

" හරි, හෙට උබව මැන්ශන් එකට යවන්න ඕනෙද නැද්ද ? " මියුන් හැම වචනයක්ම ඇහුවෙ සන්සුන්ව .....

" ඕනේ ඉතින් , ඒත් - "

"එහෙනම් එච්චරයි ..." මියුන් කන්ෆර්ම් කලේ අන්තිම තීරණේට ගවීෂ් කටවහගනිද්දි....තව කියවන්න ගියොත් හිතයි මෙතන මට ඌ එක්ක....... නෑ ඕන්නෑ....

" කෝමත් අත තුවාල නැත්තන් උබට කියන්නැ...." ගවීෂ් ආයේ කන්ෆර්ම් කලේ ලැජ්ජාව වහගන්න.... උබ තාම කියවලා ඉවර නැද්ද ලුක් එකෙන් එයා දිහ බලපු මියුන්ට කට ඇද කරපු ගවීෂ් ඇස් දෙක පියාගත්තේ තද හුස්මක් අරගෙන.....

අනෙ අපොයි....!!! මියුන්ගේ ඇගිලි තුඩුවල පළවෙනි ස්පර්ශයටම ගවීෂ් හිතින් මිමිණුවේ බෙඩ් ශීට් එක අතට ගුලි වෙද්දි..... මියුන් බලන් ඉන්න නිසාම ලැජ්ජාවට මිනිහා බෙඩ් ශීට් එක අතැරල අනිත් පැත්ත බලාගත්තේ තාම යටි පතුල් දිගේ දැනෙන හිරිවැටීමට ඇගේම පුන්චි ගැස්මක් පැතිරල යද්දි.... හොදටම ශූවර් ඩ්‍රග් එම නිසාවත් මෙච්චර දෙයක් උන්නැ.... ගහෙන් වැටුන මිනිහට ගොනා අනිනව වගේනේ.... ගවීෂ් තොල් තද කරගෙන මූණ ඉක්මනින්ම හිස් කරගත්ත විදියට මියුන් නළල රැලි කලේ තොල් ඇද කරන ගමන්....

" මේක හරියන්නෑ.. කො නැගිටපන්......" මියුන් කමාන්ඩ් කලේ ගවිෂ් අන්ද මන්ද වෙද්දි....නැගිටින්න ?? දැන් ? රෙද්දක් කතා කරන්න එපා අයිසේ.... යටි බඩ කානිවල් , ඇගම හිරිවැටිලා...තමුසේ බම්බුවක් කියවනවද.... ගවීෂ් හිතුවට මිනිහා නෙවේ වචනයක් කියන්න කට ඇරියෙ.... මියුන් මුකුත් නොකිය ඇද උඩින් වාඩි උනේ ගවීෂ්ගේ ඉණ වටේ අත දාලා එයාව ළගට ඇදල අරගෙන.... ගවීෂ් එහෙමම මියුන්ගේ ඇගට හේත්තු උනේ එයාගේ බැක් හග් එකත් එක්ක මියුන්ගේ හුස්මත් ඇවිත් බෙල්ලේ වදිද්දි......ෆක් !!! මේක කලින්ට වඩා ගොඩක් භයානකයි....සැහෙන්නම !!!  මියුන් තවත් ගවීෂ්ගේ ඉණ වටේ තිබ්බ අත තද කලෙ ගවිෂ් ඉදපු විදිය ඇජස්ට් කරන අතරෙ.... 

" මට පේන්නෙ නැ !! " ගවීෂ් කම්ප්ලේන් කලේ මියුන්ගේ මූණට එබෙන්න පිටිපස්ස හැරෙන ගමන්...

" කමක් නැ ! මට පේනවනෙ..." මියුන් ගානක් නැතුව කිව්වේ ගවීෂ්ගේ බෙල්ල ගාවින් තොල් තද කරන අතරෙ.... ගවීෂ්ගේ ඇස් ඉස්සරහ තනිකරම පුන්චි පහේ අවුල් ජාලයක්.... ඔහ්හ් !! දැන් මේක බලන් ඉන්නත් වෙනවද ? කලින් වගේ නෙවේ, මේම ඉන්නකොට හොරාට හුස්මක් ගත්තත් මියුන්ට ඇහෙනව.... මියුන්ගේ අත් දෙක ඇවිත් ඉණ වටේ එතිලා නැවතුන විදිය අම්බානෙක භයානක විත්තිය ගවීෂ්ට නොදැනුනාම නෙවේ.. වෙන එකක් තියා පළවෙනිම දවසේ මියුන්ගෙ වචන ටිකත් මොන එකකට ඔලුවේ දොංකාර දෙනවද මන්ද.....

* එහෙනන් ගෞරවයෙන් බුදුසරණයි කියලා තියාගනින් උබේ ------ *

ඊළග බර ස්පර්ශයට ගවීෂ් එහෙමම මියුන්ට හේත්තු වුනේ තොල් දෙක පුලුවන් තරම් තද කර ගන්න අතරෙ...  මල් තියල වදින්නම් කැගන්න නන් එපා ගවීෂ් !!! අන්න ඒම කට වහගෙන හොද එකා වගේ හිටපන් ඇ.....ගවීෂ් එයාටම කමාන්ඩ් කරගත්තේ තරයේ ඇස් පියාගන්න අතරෙ... බලන්නැතුව ඉන්න එක ඇගට ගුණයි ඒත්,.......... මේ කානිවල් ෆීලින් එක ...... !! වැඩිමනත් එක්ක.....  ඒ මියුන් ආඝර්ව ආශක්‍යසිංහ යකොව්ව්ව් !!! අහ්හ්හ් සිහිනැතිවෙන්නම ඇනගෙන , මාස ගානක් ක්‍රශ් කරන්, අම්බානෙක සැරයක් රිජෙක්ට් වෙලා හෙනම ගේමක් දීල සෙට් කරගෙන මාස ගානක් ගිහිල්ලත් තාම දෙතුන් පාරකට වඩා එයාව කිස් කරල නැති මියුන් ආඝර්ව ආශක්‍යසිංහ !!

" තිමෞර්ය....... " මියුන් මිමිණුවේ ගවීෂ්ගේ බඩ රත් වෙච්ච ප්ලාස්ටික් බෝතලයක් ගානට ඇඹරිල යද්දි.....අහ්හ් !! වචන භාවිතය පරිස්සමෙන් ගස් ගෙම්බෝ !!!!!!

" ම් ?" කට ඇරියොත් මොන විදියෙ දේවල් කටින් පිටවෙයිද කියල ශුවර් නැතිකමටම ගවීෂ් ඇහුවේ තොල් දෙකත් තද කරගෙන... අනික මේ යකා තාම යන්තමින් රබ් කලා විතරයි .... !!

" ම්හ්..." මියුන් මුකුත් නෑ කියන්න ඔලුව දෙපැත්තට වැනුවෙ ගවීෂ් දණහිසෙන් කකුල නවල උඩට ගන්නව බලාගෙන....එයා ඒක කලේ ඇග පුරා දුවන හිරිය ඇරගන්න උනාට කකුල් උඩට ගත්ත පරක්කුවෙන්ම ඇග පුරා ආයෙ පැතිරුන හිරිවැටිමට ගවීෂ් ආයේ ඉරියව්ව වෙනස් කලේ මියුන්ගේ උරහිසට බරවෙන අතරේ.... ටිකෙන් ටික දාඩිය බිංදු එයාගේ මූණවහගන්නව ගවීෂ්ට දැනෙනව.... මියුන්ගේ මූණ මොන වගේ ඇතිද - තමන් ඇස් පියාගෙන ඉදියත් මියුන්ගේ ඇස් තියෙන්නෙ එයාගේ දිහාවට විත්තිය ගවීෂ්ට හොදටම දැනෙනවා.... කොච්චර තොල් තද කරන් ඉදියත් අක්‍රමවත් හුස්ම කටින් පිටවෙන්නේ ගවිෂ්ගේ මූණ දම් පාට කරවන අතරෙ....

ම්හ්...තව නම් බැ.... !!! තමුසේ ගලක් නෙවේනේ !!  ගවීෂ් එයාගෙ අත දික් කලා මියුන්ගේ අත නවත්තන්න හිතාගෙන උනාට ඊට කලින් මියුන් අනිත් අතින් එයාගෙ අත තද කරල අල්ල ගත්තේ ගවිෂ් වැඩේ අත ඇරල අත මිට මොළව ගනිද්දි....

"...මුරණ්ඩු වෙන්න එපා චීෆ් පෆ්.."

චිස් පෆ් !!!!! අහ්හ්හ් මේකාට පිස්සු !!! ගවීෂ් ඒ පාර නම් තොල් නිදහස් කලේ වෙව්ලන තොල්වලින් පුන්චි කෙදිරියක් පිටවෙද්දි....  අම්මපා අරම කියනකොට හිතෙන්නෙ තව මුරණ්ඩු වෙන්න... ඒත් කතා කරගන්න තරම් වචන කටට පිරෙන්නෙ නැති නිසා මිනිහා කට වහගෙන අතට අහුවුන මියුන්ගේ ටී ශර්ට් එක මිරිකල අල්ලගත්තේ ටිකෙන් ටික රිලැක්ස් වෙන ගමන්.... මියුන් විතරයි මෙතන.... ඌ මේක කාටවත් කියන එකක් නැනෙ ? නෑනෙ ??? නෑ ... අනික මාත් මිට වඩා *හොදට* උදව් කරල තියෙනවනෙ මුට ඩ්‍රග් එක ගිය වෙලාවේ .. !!!!  එක්කො මෙ වෙලාවේ තමුසේ පුලුවන් තරම් වෙන දේවල්ම හිතපන්.... එතකොට...

ඒත් !!! මේ යකා මේ කොමද තාම සාන්තුවරය වගේ වගෙ ඉන්නේ ??

"මියු- ..න්.... න්හ්..." හුස්ම අතරින්ම ගවීෂ් මිමිණුවේ අරහෙට මෙහෙට දගලලාම පහළට ලිස්සල ගිහින් ඉදපු ඌව මියුන් ආයෙම උඩට ඇදල ගනිද්දි.... දැන් තත්වේ කියනව නං ඩ්‍රග් එකේ කැලිත් නැති වෙන්නම ඊට වඩා බරපතළ විදියට අසරණ වෙලයි ඉන්නෙ... ඒත් ගවීෂ් මුකුත්ම කියන්න කලින් මියුන්ගේ නිදහස් අත එයාගේ නිප්ල්ස් අතර නැවතුනේ ගවීෂ් ආයේ ඇස් පියාගෙන තොල් තද කරගනිද්දි....

"මියුන්...න්හ්... ඇති.." ගවීෂ් මුමුණන්න කලින්ම මියුන් අත එහාට ගත්තේ එ තත්පරේදි වටේ ඇතිවුන ලොමු ඩැහැ ගැන්වෙන වෙනස් වීමට ගවිෂ් එහා පැත්ත හැරෙද්දි....

*වාව් !! වට්ද හෙල්!! ඩෙඩ් !!" ඉමෝශන්ස් ගොඩකින් මොකක් කියන්නද කියලා හිතාගන්න බැරුව ගවීෂ් බලාගෙන ඉදියේ මියුන්ගේ කොළ පාට ඇස් දිහා.... ඒක ඇත්තටම වාව් , මෙච්චර වෙලා කිසිම කෙනෙක් ලයිට් එකක් දාන්න උනන්දු නොවුන කාමරයට එළියක් අරන් ඇවිත් තිබුනෙ මියුන්ගේ ඇගෙන් පිටවන දිස්නෙ....  ඒක කොච්චර ලස්සනද කියල කියන්න ඕනෙ නැනෙ.....වට්ද හෙල් වෙන්නේ ගිය පාර වගෙ අඩපණ නොවී කෙලින් හිටගන්න මියුන්ට පණ තියෙන එක !! ඔව්ව්ව් ඩෙඩ් !! එයාගෙ දහ අටවෙනි ජන්ම නැකැත් හෝරාව !! කවුරු උනත් මොන සුරයකින් බන්ධනය කරලා තිබුනත් කෙනෙක්ගේ බලය උපරිම වෙන අවස්ථාව.... !!! ෆක් !! බර්ඩ්‍රොමිඩා කෙනෙක් එක්ක !! එයාගේ බල උපරිම වෙන අවස්ථාවක..... බාගෙට ඇදුම් ගලවගෙන ????? ඇදක් උඩ !!! ඩෙඩ් නේන්නම් !!

" මි-යුන්..... " ගවීෂ් කතා කලේ අවිශ්වාසෙන්... එතන තවදුරටත් මියුන් කෙනෙක් ඉදියද ? ඒ කොළ පාට ඇස් ලොකු වෙලා... ඔව් මේ වෙද්දි එයාගේ ඇග ඇතුලේ වෙන වෙනස මියුන්ට දැනෙන්න ඕනෙ... වටේ පිටේ සද්දවලට ඇකිලෙන ලිහිල් වෙන නළල.... මොකක්ද කියලා හිතාගන්න බැරි හේතුවලට ලොකු වෙන කණිනකා.... වෙව්ලන අත්... හැගීම් එන්න එන්නම අතුරුදහන් වෙලා යන මූණ.... හිස් වෙන ඇස් .... !!! ගවීෂ් ඇදෙන් බිමට පැන්නේ කලිසම හදාගන්න අතරෙ... ශර්ට් එක හොයන්න නැ කරන්න දෙයක් නැ ..... ඒත් මෙයාව කෝමද මැනේජ් කරන්නේ, කලින් වගේ නෙවේ මුට ඕන දෙයක් කරන්න හිතුනොත් කරන එක නවත්තන්න එයාට කොහෙත්ම බැරි බව ගවිෂ් දන්නව...

" තිමෞර්ය.....?? " මියුන් කතා කලේ ගවීෂ් දිහා කෙලින්ම බලන ගමන්...  තමන් ගැනම ප්‍රශ්නාර්ථයකින් පිරුණ ලස්සන කොළ පාට ඇස්.... ‍ඔහොම බලන්න එපා , මට ඕවාට දෙන්න උත්තර නෑ මෝඩයාේ..... ගවීෂ් හිතින් මිමිණුවේ මියුන්ගේ පිටට යන්තම් තට්ටුවක් දාන අතරේ......  මේ කාමරෙන් පිට යන්නත් බැ.. ඒත් මෙ වෙද්දි මේ ශක්තිය පිට අයට දැනෙන්න ඕනේ -

"ගවීෂ් !!!!! " සුදු මාමා දොරට තට්ටු කලේ ගවීෂ් හිතන පරක්කුවට... එයා දන්නව....එයා හේතුව දන්නව....

" අවුලක් නෑ සුදු මාමෙ...." ගවීෂ් කලබලෙන් කිව්වෙ  සියඹලා ගහ ගාවින් තිබ්බ ජනේලේ අගුලු දාන්න පනින ගමන් උනාට ඊට කලින් අකුණක වේගෙන් අරවින්ද් ජනේලෙන් ඇතුළට පැන්නේ ගවීෂ්ගේ මූණ සුදුමැලි කරන අතරෙ....

 ඉවරයි.... !!

.

.

.

.

~ මතු සම්බන්ධයි ~ 

* ( නැවතත් සදට යාම කල් දැමේ... ස්තුතියි...) 

( පිහි මුල් බාර ගනු නොලැබේ, මල් විතරක් දෙන්න ස්තූතියි !!) 😅😅

Lanjutkan Membaca

Kamu Akan Menyukai Ini

13.6K 1.8K 21
❝ අපේ ආත්ම මාරු වෙලා හත්තිලව්වේ..❞ දෙන්නම එකම වෙලාවේ ඔලුව බදාගෙන කෑගැහුවේ වෙලා තියෙන විකාරරූපි දේ හරියටම ඔලුවට දාගන්න බැරි වුණු නිසා.. ඒ අතරේ මෝක්ශ...
239K 26K 87
ဒီနေ့ ငါအချစ်တွေကိုလျစ်လျူရှုတယ်ပေါ့ နောက်နေ့ကျ ငါသူ့ကိုကန်ထုတ်ပစ်ဦးမယ် ဒီေန႔ ငါအခ်စ္ေတြကိုလ်စ္လ်ဴရႈတယ္ေပါ့ ေနာက္ေန႔က် ငါသူ႔ကိုကန္ထုတ္ပစ္ဦးမယ္... #...
709 65 8
Original Name: Princess Wei Yang/Concubine's daughter is Poisonous Original Author : Qin Jian Genre : Drama, Mature, Josei, Romance This is not my ow...
3.1M 236K 52
ဝိညာဉ်လွင့်ပြီးပရလောကကို ရောက်သွားတဲ့ ကောင်‌ငယ်လေးရဲ့ အချစ်ဇာတ်လမ်း started date - 26.1.2023 ended date - 31.3. 2023