Fantasy World || Ot7 || Compl...

بواسطة Cyra_00

8K 977 254

🎁 Gifts 🎁 ඔයාගේ හිතේ ලස්සන ප්ලොට් එකක් තිබිලත් කතා ලියාගන්න බැරිද ?? කතාවක් ඇතුලේ හරි bts member කෙනෙක්ගේ... المزيد

Intro
My Alpha - Chapter 01
My Alpha -chapter 02
My Alpha - chapter 3
My Alpha - Chapter 04
My Alpha - Chapter 05
My Alpha - Chapter 06
My Alpha - Chapter 07
My Alpha - Final chapter
අදුරු සෙවනැලි - Chapter 01
අදුරු සෙවනැලි - Chapter 02
අදුරු සෙවනැලි - Chapter 03
අදුරු සෙවනැලි- Chapter 04
අදුරු සෙවනැලි -Chapter 05
අදුරු සෙවනැලි- Chapter 06
අදුරු සෙවනැලි - Chapter 07
අදුරු සෙවනැලි -Chapter 08
අදුරු සෙවනැලි - Chapter 09
අදුරු සෙවනැලි - chapter 10
අදුරු සෙවනැලි - Final Chapter
File No. 39 - Chapter 01
File No.39 - Chapter 02
File No.39 - Chapter 03
File No.39 -Chapter 04
File No.39 - Chapter 05
File No.39 - Final chapter
මේඝා - Chapter 01
මේඝා - Chapter 02
මේඝා - Chapter 03
මේඝා - Chapter 04
මේඝා - Chapter 05
මේඝා - Chapter 06
මේඝා - Chapter 07
මේඝා - Chapter 08
මේඝා - Chapter 10
මේඝා - Final chapter
Forget me not - Chapter 01
Forget Me Not - Chapter 02
Forget me not - Chapter 03
Forget me not - Chapter 04
Forget me not - Final chapter
සැඩ රළ - chapter 01
සැඩ රළ - chapter 02
සැඩ රළ - chapter 03
කරුණාකර මාව වැලදගන්න - 01
කරුණාකර මාව වැලදගන්න - 02
කරුණාකරලා මාව වැලදගන්න - Final
sorry 🥺

මේඝා - Chapter 09

63 20 7
بواسطة Cyra_00

🐹 වහාම කිම් වෙදදුරුව කැදවන්න !!

ජින් කුමරුගේ අන අනුව ඔහුගේ ප්‍රධාන පාලක ගිහින් ටේහ්‍යුන්ව එක්කගෙන ආවා..ජිවිතේට ජින් එක්ක වචනයකට දෙකකට වඩා කතා කරලා නැති ටේහ්‍යුන් ජින් කුමරු ලගට ආවේ තැතිගැන්මෙන්..

🐯 කු...කුමරුනි ??

ලොකු කලබලේකින් එහෙට මෙහෙට යන ජින් කුමරු දිහා හොරෙන් බැලුව ටේහ්‍යුන් ඔලුව පහත් කරගෙන කතා කරනකොට ජින් කුමරු නැවතුනා..

🐹 සියලු දෙනා පිට වෙන්න !!

ජින් කුමරුගේ එක අනට ප්‍රධාන පාලක ඇතුලු සියලු දෙනා පිට වෙනකොට ටේහ්‍යුන්ගේ හිත පොඩ්ඩක් ගැස්සුනා..මොනවා උනත් කුටියක් ඇතුලේ තනි උනේ තමන්ගේ ඒක පාර්ශවික ආදරෙත් සමගනේ..

🐹 ටේහ්‍යුන් මා ලගට පැමිණෙන්න..

ජින් අන කරන හඩින් පවසනකොට ජින් කුමරු දෙස හොරෙන් බැලුව ටේහ්‍යුන් හිමින් අඩි තියමින් ජින් කුමරු අසලට ගියා..නමුත් ඔහු පුදුම උනේ ජින් එකපාරටම ඔහුගේ අතින් අල්ලපු නිසායි..ටේහ්‍යුන්ට දැනුනේ ඔහුගේ ඇගේ කරන්ට් එකක් වදිනවා වගේ හැගීමක්..

🐯 කු..කුමරුනි..

🐹 ටේහ්‍යුන් අවංකවම මගේ ප්‍රශ්නයට පිලිතුරු දෙන්න පුලුවන්ද ??

ජින් අහනකොට බයෙන් බයෙන් වගේ ටේහ්‍යුන් ඔලුව වැනුවේ ජින් දිහා නිකමටවත් නොබලයි..

🐹 ටේහ්‍යුන් ඔබ සොකී කුමරිය හා බොහෝ සමීපයි නේද ??

ජින් අහනකොට ටේහ්‍යුන් ඇස් බෝල කරගෙන ජින් දිහා බැලුවත් ඒ ඇස්වල උත්තරයක් බලාපොරොත්තුවෙන් තියෙනකොට ටේහ්‍යුන් හිමීට ඔව් කියලා ඔලුව වැනුවා..

🐹 එහෙනම් ඔබ දන්නවා ඇතිනේ ඇය කාන්‍තාවක් නොවන බව ??

ජින් පැකිලීමකින් තොරව අහනකොට ජින්ගෙන් අත් ගත්ත ටේහ්‍යුන් මදක් පස්සට උනා..ජින් කොහොමද ඒක දන්නේ කියලා ටේහ්‍යුන්ට හිතාගන්නවත් බෑ..ඒත් එහෙමයි කියලා සොකීව පාවලා දෙන්න ටේහ්‍යුන්ට බැහැ..ඒ නිසා ව්‍යාජ සිනාවක් මුවේ රදවා ගත් ටේහ්‍යුන් ජින් දෙස බැලුවා..

🐯 කු..කුමරුනි ඔබ සරදම් කරනවා..සොකී කුමරිය කාන්‍තාවක් නෙමෙයි නම් කිමෙක්ද ??

🐹 මේක සරදම් කිරීමට කාලයක් නෙමෙයි ටේහ්‍යුන්..මට ඇත්තම පවසන්න..සොකී කුමරියගේ ජිවිතේ අනතුරේ..

ජින්ගේ අවසන් වචන පේලියත් සමග ටේහ්‍යුන්ගේ ව්‍යාජ හිනාව අතුරුදහන් වෙනකොට ඒ බෝල ඇස්වල ඉබේම කදුලු පිරුනා..

🐯 ඇ..ඇයි සොකීට..අහ්ම් සොකී කු..කුමරියට කුමක්ද වෙලා තියෙන්නේ ??

🐹 වෙලා තියෙන්නේ නෙමෙයි ටේහ්‍යුන් වෙන්න කලිනුයි මට දැනගන්න ඕන...ඇත්තම පවසන්න ටේහ්‍යුන්..මා ඔබව විශ්වාස කරනවා ඔබ මා හට ඇත්තම පවසාවි කියා...එසේ නොමැති වුවහොත් ඇගේ ජිවිතේ හෙට වෙනකොට අවසන් වේවි..

ජින් කියනකොට ජින් ලග දනින් වැටුන ටේහ්‍යුන් ජින්ගේ කකුල් දෙක අල්ලගත්තා..නමුත් ජින් ඉක්මනට ටේහ්‍යුන්ව කෙලින් කරලා හිටවලා උරහිස් දෙකෙන් අල්ලගෙන ඒ මූනට එබුනා..ටේහ්‍යුන්ගේ ඇස්වල කදුලු පිරිලා බේරෙනකොට ජින්ගේ හිතේ පුංචි ඉරිසියාවක් එක්ක ලොකු දුකක් දැනුනා..

🐯 සමාවෙන්න කුමරුනි..ඈට කුමක්වත් සිදු කරන්න එපා..සොකී බොහොම අහින්සකයි..

🐹 මා එය දන්නවා ටේහ්‍යුන්..සොකී කුමරිය අහින්සක නිසායි ඇගේ ජිවිතේ මට ආරක්ෂා කරගන්න ඕන..නැති නම් ඇගේ ජිවිතේ හෙට උදේ වෙනකොට අගබිසව සම්පූර්ණයෙන්ම විනාස කර දමාවි..

ජින් කියනකොට ටේහ්‍යුන්ට දැනුනේ ඔහුගේ කකුල් පන නැතුව යනවා වගේ..නමුත් ජින් ප්‍රවේසමෙන් ටේහ්‍යුන්ව ලග තිබුන පුටුවකින් වාඩි කරවා ටේහ්‍යුන් ලගටම ආවා..

🐹 මට සියලුම දේවල් පවසන්න ටේහ්‍යුන්..එවිට මා හට පුලුවන් සොකීගේ ඔබගේ සොහොයුරාගේ වගේම මගේ සොහොයුරාගෙත් ජිවිත ආරක්ෂා කරන්න !!

සොකීගේ ආරක්ෂාව වෙනුවෙන් ඕනම දෙයක් කරන්න ලෑස්ති ටේහ්‍යුන් සොකී ගැන දන්න සියලුම දේ ජින් හට පැවසූවා..ටේහ්‍යුන් පවසපු සියලුම දේ හොදින් අසාසිටි ජින් කුමරු අවසානයේ ටේහ්‍යුන් අතට දුන්නේ ලියුම් කවරයක්..

🐹 ටේහ්‍යුන් අද රෑම සොකී කුමරියයි ආරක්ෂක ජන්ග්කුක් එක්ක අගනුවරින් පිටවෙන්න..ඔබලා එනකම් ඉන්චොන් වරායේ බෝට්ටුවක් ඇති..මේ ලියුම පෙන්වා ඔබලට රහසේම පිටවිය හැකියි..

🐯 එවිට මගේ හ්‍යුන්ග් ?? කිරුල හිමි කුමරු ??

🐹 කිරුල හිමි කුමරුට මේ දේවල් දැන් පවසා සිටින්න වෙලාවක් නෑ ටේහ්‍යුන්..මෑණියන් ඔවුන් අතර තියෙන සම්බන්ධේ වගේම සොකී කුමරියගේ සැබෑ අනන්‍යතාවය සොයා ගෙන..ඇගේ සැලසුම හෙට රාජසභාවේ මේ සියලු දේවල් හෙලි කරන්න..නමුත් එලෙස සිදු වුවහොත් කුමරියගේ ජිවිතේ වගේම මේ රාජ්‍යයේ ඔටුන්නටත් ගැටුම් ඇතිවේවි...මාලිගාව ලේ වගුරක් වේවී ටේහ්‍යුන්..යූන්ගිගේ ඉක්මන් කේන්තියට බෑ මේවා නවත්තන්න..කරන්න පුලුවන් එකම දේ මේ වෙලේ කුමරියගේ ජිවිතේ ආරක්ෂා කරගන්න එක පමණයි..ජිමින්ගේ ජිවිතේ ආරක්ෂා කරන්න මන් පොරොන්දු වෙන්නම්..ඔබලා සමග ජිමින්ව එවන්න බෑ...ඔහු ගැන මේ රාජ්‍යයේ නොදන්න කෙනෙක් නෑ..එ නිසා අපේ සැලසුම් සියල්ල විනාස වී යාවි..අනික අපි හිතනවට වඩා ජිමින්ට බලයක් තියෙනවා ටේහ්‍යුන්..අගබිසවට සොකී කුමරියට යමක් කිරීමට හැකි වුවත් ජිමින්වත් යූන්ගිටවත් කිසිවක් පහසුවෙන් කල නොහැකි..අගබිසවට වඩා ඔවුන් දෙදෙනාගේ බලය වැඩියි..නමුත් සොකී එසේ නොවෙයි ටේහ්‍යුන්..සොකී දුර්වලයි..මේ දේවල් දැනගතහොත් සියලු දෙනා වැරැද්ද පටවන්නේ සොකී හට..එවිට යූන්ගිටවත්.ජිමින්ටවත් සොකීව බේරගන්න නොහැකි වේවි... ඒ නිසා මා පවසන විදියට මේ දැන්ම මාලිගාවේ පිටුපස ද්වාරයෙන් ඔවුන් සමග ඔබ පිටවන්න..ඔවුන්ගේ ආරක්ෂාව ඔබ සතුයි ටේහ්‍යුන්..

ජින් කියනකොට ජිමින්ව දාලා යන්න අකමැත්තෙන් උනත් ටේහ්‍යුන් මේ දේට කැමති උනා..ජින් කියන එක ඇත්ත..ජිමින් , යූන්ගි කියන්නේ රාජ්‍යයේ වගේම මාලිගාවෙත් හුගක් අය ආදරෙ කරන ගරු කරන දෙන්නෙක්..ඒ නිසා අගබිසවට ඒ දෙන්නාට විරුද්ධව වැඩ කරන එක ලේසි නෑ..නමුත් සොකී කුමරිය දුර්වලයි..පටන් ගැන්මේ ඉදන්ම ඇය වෙනත් රටක නිසා කවුරුත්ම ඈ හට කැමති උනේ නෑ..කවුරුත් ඒ ගැන නොපවසා සිටියේ ඈ සමග යූන්ගි කුමරු වගේම රජුත් සිටිය නිසායි..නමුත් දැන් රජු සිටින්නේ අසනීපෙන්..ඇරත් ඇතුලු මාලිගාව භාර අගබිසවට..සියලුම කුමරියන්ගේ අයිතිය තියෙන්නේ අගබිසවට..ඉතින් සොකී අගබිසවගේ ඊලග ගොදුර වෙන එක හරිම පහසු දෙයක්..

🐹 ටේහ්‍යුන්..

යන්න හැරුන ටේහ්‍යුන් නැවත නතර උනේ ජින්ගේ කටහඩටයි..ඒක සාමාන්‍ය කටහඩක් නෙමෙයි..ඒ කටහඩේ ආදරේ වේදනාව ගැබ් වෙලා තියෙනකොට ටේහ්‍යුන්ට ඕන උනා ජින්ගේ මූන දිහා බලන්න..ඒ නිසා ටේහ්‍යුන් ජින්ගේ ඇස්වලට එබුනත් එයා ගැස්සුනේ ජින්ගේ ඇස්වල කදුලු තිබ්බ නිසායි..

🐹 ඔවුන් වගේම ඔබත් පරිස්සම් වෙන්න ටේයා...හැමදාම වගේ ඉදිරියටත් ඔබේ සුරතල් සිනාව, ඔය දිලිසෙන ඇස් මා හට බැලිය යුතුයි.

ජින්ගේ වචන වලට ටේහ්‍යුන් එක තැන නතර වෙලා ඇස් බෝල කරන් බලන් ඉන්නකොට හිමින් සීරුවේ ටේහ්‍යුන් ලගට පැමිණි ජින් එක්වරම ටේහ්‍යුන්ගේ තොල් අල්ලගත්තේ ටේහ්‍යුන් පුදුමෙන් ඇස් ලොකු වෙනකොටයි..ටේහ්‍යුන්ගේ අත් ජින්ගේ හැන්බොක් එක තද වෙනකොට ජින් තමන්ට කැමති තරම් වේලාවක් ටේහ්‍යුන්ගේ තොල් සිපගත්තා..නමුත් පුදුමෙන් පිරිලා හිටපු ටේහ්‍යුන් තමන්ගේ තොල් නොසෙල්වුව නිසා ජින් හිතුවේ ඔහු ඒකට අකමැති ඇති කියායි..

🐹 ස..සමාවෙන්න ටේහ්‍යුන්...මේ දේ කරන්න මට ඔබව දැක්ක දවසේ ඉදන් ආශාවක් තිබ්බා..මට සමාවෙන්න ඔබගේ අකමැත්තෙන්-

ජින් වාක්‍ය සම්පූර්ණ කරන්න කලින් ජින්ගේ ඇදුමෙන් ඇදලා ගත්ත ටේහ්‍යුන් ඒ තොල්වලට බර වෙනකොට කටකොනේ හිනාවක් යැව්ව ජිනුත් ටේහ්‍යුන්ගේ තොල් සිප ගන්න පටන් ගත්තේ මේක අන්තිම සිප ගැනීම නොවේවා කියලා ප්‍රාර්ථනා කරන ගමන්මයි..

නමුත් දෛවය වෙනස් කරන්න අපිට බෑ...සමහරවිට ජින් ටේහ්‍යුන්ව දකින අවසාන අවස්ථාවත් මේකම වෙන්න පුලුවන් !!

.......................................... ♡....................................

واصل القراءة

ستعجبك أيضاً

41.6K 798 44
Short scenarios for your favorite characters! (Well the male characters at least) The characters included are Alastor, Angel Dust, Sir Pentious, Husk...
10.8M 339K 71
You and Jungkook were childhood best friends. Theres just one thing...You hadn't realized he was in love with you.
2.1K 102 21
A professor but what if YN have to marry him? #Taehyungff #btsff First story of NO ONE.. please please a humble request to support.. Cover & Banner...
161K 6.5K 73
➽Just short love stories...❤ ⇝❤️. ⇝🖤. ⇝♥️. ⇝💙. ⇝🩷. ⇝🤍. ➽💛Going on. ➽🩶Coming up [Ignore grammatical mistakes. I will improve my writing gradual...