Fantasy World || Ot7 || Compl...

By Cyra_00

8K 977 254

🎁 Gifts 🎁 ඔයාගේ හිතේ ලස්සන ප්ලොට් එකක් තිබිලත් කතා ලියාගන්න බැරිද ?? කතාවක් ඇතුලේ හරි bts member කෙනෙක්ගේ... More

Intro
My Alpha - Chapter 01
My Alpha -chapter 02
My Alpha - chapter 3
My Alpha - Chapter 04
My Alpha - Chapter 05
My Alpha - Chapter 06
My Alpha - Chapter 07
My Alpha - Final chapter
අදුරු සෙවනැලි - Chapter 01
අදුරු සෙවනැලි - Chapter 02
අදුරු සෙවනැලි - Chapter 03
අදුරු සෙවනැලි- Chapter 04
අදුරු සෙවනැලි -Chapter 05
අදුරු සෙවනැලි- Chapter 06
අදුරු සෙවනැලි - Chapter 07
අදුරු සෙවනැලි -Chapter 08
අදුරු සෙවනැලි - Chapter 09
අදුරු සෙවනැලි - chapter 10
අදුරු සෙවනැලි - Final Chapter
File No. 39 - Chapter 01
File No.39 - Chapter 02
File No.39 - Chapter 03
File No.39 -Chapter 04
File No.39 - Chapter 05
File No.39 - Final chapter
මේඝා - Chapter 02
මේඝා - Chapter 03
මේඝා - Chapter 04
මේඝා - Chapter 05
මේඝා - Chapter 06
මේඝා - Chapter 07
මේඝා - Chapter 08
මේඝා - Chapter 09
මේඝා - Chapter 10
මේඝා - Final chapter
Forget me not - Chapter 01
Forget Me Not - Chapter 02
Forget me not - Chapter 03
Forget me not - Chapter 04
Forget me not - Final chapter
සැඩ රළ - chapter 01
සැඩ රළ - chapter 02
සැඩ රළ - chapter 03
කරුණාකර මාව වැලදගන්න - 01
කරුණාකර මාව වැලදගන්න - 02
කරුණාකරලා මාව වැලදගන්න - Final
sorry 🥺

මේඝා - Chapter 01

235 20 8
By Cyra_00

Bl , Threesome

Story category : Historical and fanfiction

Main Characters : Min Yoongi ( top )
                                  Park Jimin ( top )
                                  Jung Hoseok ( bottom )

Other ships : Namkook , Taejin

.......................................... ♡....................................

" ඔහුව අල්ලගනු !! "

සෙබලෙක් අන කරනකොට කණුවක් අතර සැගවී සිටි පුංචි බෝල ඇස් දෙකක් බය වෙලා ගියා..එයා දන්නවා එයාව අල්ලන්න තමයි මිනිස්සු එන්නේ කියලා..ඒත් එයා දන්නේ නෑ එයා කරපු වැරැද්ද මොකක්ද කියලා..

එයා කරපු වැරැද්ද ආදරේ කරපු එකද ??

නැත්තම් ආදර කෝණයක තුන්වෙනියෙක් වෙච්චි එකද ??

එහෙමත් නැත්තම් ??

" ඔහුව අල්ලගනු...ඔහු තමයි කාන්තාවක් ලෙස වෙස්වලාගෙන සිටි හෝසෝක් කුමාරයා !! "

ඒකද එයා කරපු වරද ??

සෙබලෙක් කියනකොට ඒ බෝල ඇස් දෙක පිටිපස්ස නොබලා දිව්වා...මරණ බයට වඩා තමන්ගේ ආදරේ තමන්ව පාවලා දුන්නා කියන හැගීම ඉස්සර වෙනකොට ඒ පුංචි හුරතල් ඇස් මැලවිලායි තිබ්බේ..හැමදාම ඉර එලිය වගේ පිරිලා තියෙන හිනාව අද හද එලියේ තරම්වත් දිලිසුමක් තිබ්බේ නෑ..රෝස පාට තොල් පැලිලා තියෙනකොට රන්වන් පාට හම සුදුමැලි වෙලා ගිහින් තිබ්බේ පුංචි හුරතලේ කොච්චර නම් දුක් විදලාද කියලා පෙන්නන්න වගෙයි..

" ඔහොම නැවතියන් දේශද්‍රෝහියා !! "

තවත් සෙබලෙක් කෑ ගහන ගමන් කියනකොට තාමත් කාන්තා සලුපටවලින් ඇග වහන් ඉන්න පුංචි හෝසියෝක් කුමාරයා එයාගේ අඩිය තවත් ඉස්සර කරා..ඒත් කුමාරයාගේ සලුව පැටලී බිම වැටෙනකොට තව දුරටත් දුවාගන්න තරම් ශක්තියක් තිබ්බේ නෑ...සෙබලෙක්ගේ දිලිසෙන කඩුව තාමත් රත් පැහැ ආදරණීය සලකුණු තිබ්බ බෙල්ල මත රැදෙනකොට ඔහු ඇස් පියාගත්තා..තවත් දුවන්න තරම් පනක් තිබ්බේ නෑ..

ආදරේ නිසා පීඩාවිදලා හිටපු පුංචි කුමාරයා එයා වෙනුවෙන් හම්බුන පුංචි ආදරේටත් ලෝභකම් කරපු ඒ කුමාරයා ආදරේ නිසාම ජිවිතෙන් වන්දි ගෙවන්න ලෑස්ති වෙලයි හිටියේ..

" මට සමාවෙන්න මගේ සොකී..."

බෙලෙහි රැදි රිදී කඩුව අතින් ගත් මූන රෙදි කඩකින් වසා සිටි ඔහුගේ කටහඩ අදුරගත් කුමාරයාගේ බෝල ඇස් දිගේ කදුලු බේරෙනකොට තමන්ගේ ආදරේ අතින්ම මැරෙන්න ලැබෙන එක ගැන සතුටු වෙලා ඇස් පියාගත්තා..

.

.

.

.

🐥 හ්‍යුන්ග්....හොබි හ්‍යුන්ග්...නැගීටින්න !!

රෑ නින්දෙන් හීනෙන් බය වෙලා කෙදිරි ගාන හෝසියෝක්ව ජිමින් දැන් හුග වෙලාවක ඉදන් ඇහැරවන්නේ..අනිත් හැමෝම වගේ තනි රූම්වල හිටියත් ජිමින් තනියම ඉන්න අකමැති නිසා හෝසියෝක් තමයි ජිමින්ගේ රූම් මේට් උනේ..ඒත් ඒ හිත් රූම් මේට් කමට එහා ගිය දේවල් වලින් පිරිලා තිබ්බාත් එක දෙයක් නිසා දෙන්නාම හදවත්වල සීමා මායිම් දාලයි තිබ්බේ..

🐥 යාහ් හ්‍යුන්ග් !!

ජිමින් හොබීගේ උරහිස්වලින් අල්ලලා හොල්ලනකොට ඒ පාර නම් හෝසියෝක් ගැස්සිලා ඇහැරුනා..ඇස් ඇරපු ක්ෂණිකයෙන් ජිමින්ගේ ඇස් දිහා බලපු හොබි ජිමින්ගේ අත් එයාගේ උරහිසෙන් අයින් කරලා එකපාරටම ඇදේ පස්සට ගියා..වෙනදට ජිමින් වෙනුවෙන් පිරිලා තියෙන ආදරේ වෙනුවට ජිමින් දිහා බයෙන් බලන් ඉන්න ඇස් දැක්කාම ජිමින්ගේ හිතත් නොසන්සුන් උනා..

🐥 හ්‍යුන්ග් ඇයි මේහ් ??

🦄 ඇයි මාව මැරුවේ ජීමින් ??

🐥 ආහ් ??

හෝසියොක් එයාගෙන් අහන්නේ මොනවද කියලා හිතාගන්න බැරුව ජිමින් අහනකොට ටික වෙලාවක් ජිමින් දිහා බලන් හිටපු හෝසියෝක් ඉක්මනට ඇදෙන් බැහැලා බාතෲම් එකට ගියේ උනේ මොකක්ද කියල හිතාගන්න බැරුව ඉන්න ජිමින්වත් පුදුම කරලයි..

මාසෙකට කලින් සින්දුවක mv එක හදන්න මාලිගාවට ගියපු දවසේ ඉදන් හැමදාම වගේ හෝසියෝක් මෙහෙම නින්දෙන් බය වෙලා ඇහැරෙන එක සාමාන්‍ය දෙයක් උනත් කවදාවත් එයා ජිමින්ව දැකලා බය උනේ නෑ..ඒත් ජිමින් කොච්චර ඇහුවත් දැක්කේ මොකක්ද කියලා කිව්වෙත් නෑ...

දැක්ක දේ කියන්න ඇත්තටම හොබීටවත් තේරුනේ නෑ එයා දැක්කේ මොකක්ද කියලා..මොකද හැමදාම හීනෙන් එයා කාට හරි ආදරේ කරා කියලා දැනුනා වගේම එයාට කවුරු හරි ආදරේ කරා කියලා දැනුනත් ඒ කිසිම කෙනෙක්ගේ රූම හරියට හොබි දැක්කේ නෑ..ඇත්තම දේවල් වගේ හැගීම් දැනුනත් හොබීට කවදාවත් අද වෙනකම් බොද උන රූප වලට එහා ගිය දෙයක් දැක්කේ නෑ..

ඒත් අද වෙනස්..අද එයා ආදරේ කරපු එක කෙනෙක්ගේ රූපේ එයා දැක්කා..සම්පූර්ණ රූපේ නෙමෙයි..ඒ ඇස් දෙක...දුඹුරුපාට ඇස් දෙක අදුරගන්න හීනෙන් උනත් හොබීට අමාරු උනේ නෑ..ඒත් ඒ දේ වෙන්න විදියක් නෑ..

ජිමින් ඇයි එයාව මරන්නේ ??

ඒක විකාර හීනයක් විතරයි...

අනිත් එක එයාලා රජ ඇදුම් ඇදන් හිටියේ...ඒකත් හෝසියෝක් හිටියේ කෙල්ලෙක් වගේ ඇදගෙන..

මහ විකාර හීන !!

ශවර් එක යට ඉදන් තමන් දැක්ක දේ ගැන කල්පනා කර කර හිටපු හොබීට හිතුනේ ඔය ටික තමයි..ඒත් තවත් ටිකක් එහාට කල්පනා කරනකොට එයාට හිතුනා එයා එහෙම දැක්කේ ඊයේ ජිමින් යූන්ගි දෙන්නා කිස් කරනවා දැකපු නිසා වෙන්න ඇති කියලා..

අහම්බෙන් යූන්ගිගේ කාමරේට ගියපු හොබි යූන්මින් දෙන්නා කිස් කරනවා දැකලා අමාරුවෙන් හදාගත්ත හිත රිද්දගෙනයි එලියට ආවේ..හොබි දන්නවා එයාගේ හිතේ ජිමින් ගැනවත් යූන්ගි ගැනවත් තියෙන්නේ සහෝදරයෙක්ට හරි යාලුවෙක්ට හරි තියෙන හැගීමක් නෙමෙයි කියලා..ඒත් දැන දැනම එයා එයාගේ හැගීම් හංග ගන්න වෙනවා...

කොල්ලො දෙන්නෙක් ආදරේ කරන එකම ලෝකයා ඉස්සරහ අසම්මත වෙද්දි කොල්ලෝ තුන් දෙනෙක් ආදරේ කරන එක ලෝකේ කොහොම පිලිගනිවිද ??

ඇරත් එයා කොහොමද ඒ දෙන්නාගේ ආදරේට තුන්වෙනියෙක් වෙන්නෙ ??

ජන්ග් හෝසියෝක් එච්චර ආත්මාර්තකාමී නෑ..

එයාට පුලුවන් හැමදාම රිදෙන හිත පාලනය කරන් ශවර් එක යට විතරක් කදුලු පිට කරලා හිනා වෙලා ඉන්න..

ඒක ජන්ග් හෝසියොක්ගේ විදිය !!

.

.

.......................................... ♡....................................

ඔන්න ඉල්ලුව විදියට 3sm එකක් ගෙනාවා..

රීඩර් බබා ඉල්ලපු විදියට characters ඔක්කොම ගත්තාත් ප්ලොට් එක මන් ලියන නිසා එයා හිතන විදියටම එයිද කියලා නම් හිතාගන්න බැහැ...හැබැයි මන් උපරිම උත්සහයක් ගන්නම් ඔයාට ආස හිතෙන විදියට ලියන්න 🥺❤

ෆුල් 3sm එකක් ලියන first time නිසා වැරදි වෙන්න පුලුවන් හොදද 🥺

🚫 මේ ජාතියේ ඒවා කියවන්න අකමැති අය කියවන්න එපා ‼️

🚫 මේ පොතේ තියෙන ඔක්කොම රීඩර්ස්ලා ඉල්ලන ඒවා නිසා මන් එයාලා ඉල්ලන හැම දෙයක්ම හැම category එකකම ඒවා ලියනවා...ඒ නිසා අකමැති නම් කියවන්න එපා ‼️

.......................................... ♡....................................


Continue Reading

You'll Also Like

Fate By v xxxiri v

Short Story

21K 1.5K 12
"𝚆𝚑𝚎𝚗 𝚠𝚒𝚕𝚕 𝚝𝚑𝚎𝚢 𝚜𝚝𝚘𝚙 𝚑𝚊𝚝𝚒𝚗𝚐 𝚖𝚎 ?" 𝙰 𝟷𝟻 𝚢𝚎𝚊𝚛 𝚘𝚕𝚍, 𝚅𝚒𝚜𝚑𝚗𝚞 𝚊𝚜𝚔𝚎𝚍 𝚌𝚛𝚢𝚒𝚗𝚐 𝚑𝚒𝚜 𝚑𝚎𝚊𝚛𝚝 𝚘𝚞𝚝. "𝚆...
62K 10.3K 29
ආදරෙයි මගේ මැණික.. මහ ගොඩක් අඩු නැතිව.. නොදැනෙන්න ඇති නුඹට.. මගේ සෙනෙහසේ තරම.. ඒත් මම ආදරෙයි ඊයෙටත් වැඩිය.. මැරෙනකල...
9.1K 1.3K 17
Darling, whenever I think of you, I start writing invisible love letters to your heart. Top jungkook Bottam jimin Start date: 06/05/2022 End date...
13K 564 43
What if someone becomes your life without even your knowledge. When someone breaks down all the walls and snatches your heart away...... ...