Fantasy World || Ot7 || Compl...

By Cyra_00

8K 977 254

🎁 Gifts 🎁 ඔයාගේ හිතේ ලස්සන ප්ලොට් එකක් තිබිලත් කතා ලියාගන්න බැරිද ?? කතාවක් ඇතුලේ හරි bts member කෙනෙක්ගේ... More

My Alpha - Chapter 01
My Alpha -chapter 02
My Alpha - chapter 3
My Alpha - Chapter 04
My Alpha - Chapter 05
My Alpha - Chapter 06
My Alpha - Chapter 07
My Alpha - Final chapter
අදුරු සෙවනැලි - Chapter 01
අදුරු සෙවනැලි - Chapter 02
අදුරු සෙවනැලි - Chapter 03
අදුරු සෙවනැලි- Chapter 04
අදුරු සෙවනැලි -Chapter 05
අදුරු සෙවනැලි- Chapter 06
අදුරු සෙවනැලි - Chapter 07
අදුරු සෙවනැලි -Chapter 08
අදුරු සෙවනැලි - Chapter 09
අදුරු සෙවනැලි - chapter 10
අදුරු සෙවනැලි - Final Chapter
File No. 39 - Chapter 01
File No.39 - Chapter 02
File No.39 - Chapter 03
File No.39 -Chapter 04
File No.39 - Chapter 05
File No.39 - Final chapter
මේඝා - Chapter 01
මේඝා - Chapter 02
මේඝා - Chapter 03
මේඝා - Chapter 04
මේඝා - Chapter 05
මේඝා - Chapter 06
මේඝා - Chapter 07
මේඝා - Chapter 08
මේඝා - Chapter 09
මේඝා - Chapter 10
මේඝා - Final chapter
Forget me not - Chapter 01
Forget Me Not - Chapter 02
Forget me not - Chapter 03
Forget me not - Chapter 04
Forget me not - Final chapter
සැඩ රළ - chapter 01
සැඩ රළ - chapter 02
සැඩ රළ - chapter 03
කරුණාකර මාව වැලදගන්න - 01
කරුණාකර මාව වැලදගන්න - 02
කරුණාකරලා මාව වැලදගන්න - Final
sorry 🥺

Intro

974 54 12
By Cyra_00


ඉතින් ඔන්න මේක ඔයාලා වෙනුවෙන්මයි !!

හුගක් වෙලේට මට msg එනවා අනේ අක්කි මේ වගේ කතාවක් ලියලා දෙන්නකෝ, මෙහෙම එකක් ඕනේ, මේ වර්ගයේ එකක් ඕනේ කියලා..

ඉතින් හැමෝම ඉල්ලන කතා හැම එකක්ම මට ලියන්න වෙලාවක් නෑනේ 🥺

ඔයාලා දන්නවානේ මන් කැම්පස් එකේ වැඩත් එක්කමයි කතා ලියන් යන්නේ..එහෙම වෙලේට ඉතින් exam එකක්, intern , එහෙමත් නැත්තම් කැම්පස් එකේ මොකක්ම හරි මගුලක් වැටුනොත් මට අප්ඩේට් සති ගනන් දෙන්න වෙන්නේ නෑ 😞

ඒ අස්සෙන් මන් අසනීප උනොත්, කොහේ හරි ගියොත් ඒත් දෙන්න වෙන්නේ නෑ..

ඉතින් එහෙම එකේ දිගට දිගේ ලොකුවට ඔයාල ඉල්ලන හැම කතාවක්ම ලියන්න වෙලා නැති නිසා මන් මෙහෙම වැඩක් ප්ලෑන් කරේ 😁

මේකේ මන් ඔයාලා මගෙන් ඉල්ලන ජාතියේ හැම වර්ගයකම ඒවා චූටි චූටි කතා විදියට ගේන්නම්..හුහක් වෙලේට ඒවා chapters 4න් 5න් ඉවර වෙයි 🙂

ඉතින් ඔන්න ඔයාලට චාන්ස් එක තියෙනවා ඕනම කතාවක් ඉල්ලන්න...ඉල්ලපු ක්ෂණිකයෙන් නැතත් මන් මට ෆ්‍රී එකක් ලැබුන ගමන් කතාව මේකේ අප්ඩේට් කරන්නම්..

ඔයාගේ හිතෙ තියෙන ප්ලොට් එක මට කියන්න..මන් ෆ්‍රී උන ගමන් short story එකක් විදියට ඒක දෙන්නම්..

.

.

ඒකට ඉතින් පුංචි නීති කිහිපයකුත් තියෙනවා ,

01. තමන්ගේ හිතේ මැවුන ප්ලොට් එක මිසක් වෙන කෙනෙක්ගේ කතාවක් නම් මගෙන් ඉල්ලන්න එපා ලමයි...

                 මන් wattpad එකේ තියෙන හැම කතාවක්ම කියවලා නෑනේ..ඉතින් ඔයාලා එහෙම වෙන කෙනෙක්ගේ කතාවක් මගෙන් ඉල්ලලා ඒකේ අයිතිකාරයා හරි, එයාගේ රීඩර් කෙනෙක් හරි ඇවිල්ලා බැන්නොත් එහෙම මට කතාව අයින් කරන්න වෙනවා !!

02. මේකේ ලියවෙන ඔක්කොම ඔයාලා ඉල්ලන ඒවා මිසක් මන් හදලා ලියන ඒවා බොහෝ දුරට අඩු වෙයි..

03. ඔයාලට කැමති වර්ගෙක කතාවක් ඉල්ලන්න පුලුවන්..

Ex : Girl × Boy
        Boy × Boy
        Girl × Girl
        Fantasy
        Science Fiction 
        Werewolf
        Vampire
        Action
        Thriller
        Horror
        Historical Fiction
        Fanfiction

04. ඔයාලට ප්ලොට් එකක් හිතේ නැත්තම් මට ඒකේ main character , ඒක අයිති වෙන story category එක වගේ දේවල් මට කියන්න..මන් ඒ වෙලේට විතරක් මගේ ප්ලොට් එහෙකට කතාව ලියලා දෙන්නම්..

Ex ; නංගි බබෙක් මගෙන් ඉල්ලුවා alpha Jungkook , omega taehyung ඉන්න එකක්..

05. ඔයාගේ ප්ලොට් එක මන් කතාවක් ලියන්න පුලුවන් විදියට චුට්ටක් එහෙන් මෙහෙන් වෙනස් කරනවා..ඒකට කමක් නෑනේ 🥺

06. කතාවක් ඉල්ලනකොට ඔයා මට මෙන්න මේවාට උත්තර එක්ක inbox msg එකක් දාන්න..

A. Main character / Characters 
B. Bl , gl or Girl × Boy
C. Story category
D. Villains / The name of the enemy
E. Top & Bottom
F. Plot එකක් තියෙනවා නම් ඒ plot එක
G. ඔයා ඉල්ලන්නේ bl එකක් නම්, ඒක ඔයා ඉල්ලන මෙයින් ශිප් එකට අමතරව අනිත් ශිප්ස් ටිකත් පැහැදිලිව කියන්න..

07. මේක ශෝර්ට් ස්ටෝරි එකක් නිසා ගොඩක් වෙලේට ඔයාලා ඉල්ලන main characters ඇරෙන්න sub characters ගැන කතාවේ ලොකුවට යන එකක් නෑ..

08. ඔයාලා මට ප්ලොට් එකට දෙන්නේ ඇත්ත කතාවක එකක් නම්..ඒක ඔයාගේ ජිවිතේට සම්බන්ධ කතාවක් නෙමෙයි නම් ඒක ගැන මට වැසි විස්තර හොයන්න පුලුවන් සයිට් එකක් හරි youtube channel එකක් හරිත් කියන්න 🥺

හුගක් අය කලින් කතා ගොඩක් ඉල්ලලා තිබ්බාට ඇත්තටම මට කලින් ඉල්ලපුවා මතක නෑ..msg පිරිලා මටම හිතාගන්න බැහැ කවුද මොනවද ඉල්ලුවේ කියලා..

කලින් ඉල්ලපු කතා තියෙනවා නම් ආයි ඉල්ලන්න ලමයි 🥺

මට ඇත්තටම මතක නෑ 😞

ඒකට නම් සමාවෙන්න ඕන 🥺💔

  * ලමයි මන්  සම්පූර්ණ GL ඒවා මීට කලින් ලියලා නෑ ලමයි..මට ඒවා ෆීල් වෙන විදියට ලියන්න තේරෙන්නේ නෑ..කොටින්ම කිව්වොත් මගේ ජෙන්ඩර් එක ස්ට්‍රේට්..මන් ලෙස්බියන් , බයි අයට මුකුත් කියනවා නෙමෙයි..ඇත්තටම මට කෙල්ලෙක් කෙල්ලෙක් ගැන එන හැගීම් කොයි වගේද කියලා ලියන්න තේරෙන්නෙ නෑ...ඒකයි little wolfie එකෙත් මන් එහෙම වැඩිය gl කෑලි නොදැම්මේ..ඔයාලා ඉල්ලුවොත් මන් ලියන්නම්..හැබැයි ඒක අනිත් ඒවගේ වගේ හිතට දැනෙයිද කියන එක ගැන මට 100%ක් ශුවර් කරන්න බැහැ 🥺

දැන් අහන්න එපා gl ඒවා ෆීල් වෙන්න ලියන්න බැරි නම් bl ඒවා ලියන්නේ කොහොමද කියලා..ඇත්තටම ඒක නම් මටත් ප්‍රශ්නයක්..bl story ලියන හැම ඕතර් කෙනෙක්ටම ඒක ප්‍රශ්නයක් වෙන්න ඕන 🙂 මන් දන්නේත් නෑ මන් ඒවා කොහොමද ලියන්නේ කියලා 😒

🔴 විශේෂම දේ ඔයාලා ඉල්ලුව ක්ෂණිකයෙන් මට කතාව දෙන්න බැරි වෙයි..තව කතා දෙකක් එක්කනේ මන් මේක ලියන්නේ 🥺 ඒ නිසා මට ෆ්‍රී වෙලාවක් එනකම් ඉවසගෙන ඉන්න ලමයි..කතාව දෙන්න පරක්කුයි කියලා මාත් එක්ක තරහ වෙන්න එපා..කවදාම හරි දවසක මන් අනිවාර්යයෙන්ම කතාව දෙනවා 🥺❤️

එහෙනම් ඔයාලගේ කතා වලින් හම්බුවෙමු ❤️❤️

පරිස්සමින් ඉන්න

සරන්හේ ❤❤❤

Continue Reading

You'll Also Like

6.7K 279 21
"𝒀𝒐𝒖 𝒈𝒐𝒕 𝒂 𝒇𝒆𝒕𝒊𝒔𝒉 𝒇𝒐𝒓 𝒎𝒚 𝒍𝒐𝒗𝒆" Kai Parker x Fem!OC Alternate S6 Started: 04/02/24 Ended: TBA DISCLAIMER: I do not own TVD or it...
23.9K 303 54
A WOSO Oneshot book Oneshots of favourite Women's footballers Mainly the Lionesses, Arsenal Women's team,Chelsea Women's team, Man City Women's team...
21.2K 3.3K 11
⚠️⚠️ warning ⚠️⚠️ Please read the description before reading this book.. This is not a love story. Nor is it a sexual story. So do not include this...
73.6K 9.3K 19
ඉස්කොලේ ලොකුම හතුරො දෙන්නාව කසාද බැන්දුවොත් මොනවා වෙයිද ඉස්කොලේ අයට මුන දෙන්නේ කොහොමද මොන වගේ සන්ඩු තියෙයිද ආදරයට පුලුවන් කෙනෙක් ව වෙනස් කරන්න ...