๐•„๐• ๐•ค๐•จ๐•–๐•–๐•ฅ ๐”ผโ„•๐”ผ๐•€๐•„๐”ผ (...

By kim_jaemi

21.4K 3.6K 1.4K

Are they lovers? No, they are enemies enemies?Then why are they acting like lovers read and fin... More

๐“๐“”๐“ฆ ๐“ž๐“๐“”
๐“…๐’ถ๐“‡๐“‰ 1
๐“น๐“ช๐“ป๐“ฝ 2
๐“น๐“ช๐“ป๐“ฝ 3
๐“น๐“ช๐“ป๐“ฝ 4
๐“น๐“ช๐“ป๐“ฝ 5
๐“น๐“ช๐“ป๐“ฝ 6
๐“น๐“ช๐“ป๐“ฝ 7
๐“น๐“ช๐“ป๐“ฝ 8
๐“น๐“ช๐“ป๐“ฝ 9
๐“น๐“ช๐“ป๐“ฝ 10
๐“น๐“ช๐“ป๐“ฝ 11
๐“น๐“ช๐“ป๐“ฝ 12
๐“น๐“ช๐“ป๐“ฝ 13
๐“น๐“ช๐“ป๐”‚ 14
๐“น๐“ช๐“ป๐“ฝ 15
๐“น๐“ช๐“ป๐“ฝ 16
๐“น๐“ช๐“ป๐“ฝ 17
๐“น๐“ช๐“ป๐“ฝ 18
๐“น๐“ช๐“ป๐“ฝ 19
๐“น๐“ช๐“ป๐“ฝ 20
๐“น๐“ช๐“ป๐“ฝ 21
๐“น๐“ช๐“ป๐“ฝ 22
๐“น๐“ช๐“ป๐“ฝ 23
๐“น๐“ช๐“ป๐“ฝ 24
๐“น๐“ช๐“ป๐“ฝ 25
๐ก๐š๐ฉ๐ฉ๐ฒ ๐›๐ข๐ซ๐ญ๐ก๐๐š๐ฒ ๐ฃ๐ข๐ฆ๐ข๐ง๐ข๐ข๐ข๐ŸŽ‚๐ŸŽ‚
๐“น๐“ช๐“ป๐“ฝ 28
๐“น๐“ช๐“ป๐“ฝ 29
๐“น๐“ช๐“ป๐“ฝ 30
๐“น๐“ช๐“ป๐“ฝ 31
Part 32
๐๐€๐‘๐“ 33
๐๐€๐‘๐“ 34
๐“๐‡๐„ ๐ž๐ง๐
๐๐„๐– ๐’๐“๐Ž๐‘๐˜๐’๐Ÿฅ€

๐“น๐“ช๐“ป๐“ฝ 27

506 90 18
By kim_jaemi

ᵃᵗ ⁿⁱᵍʰᵗ

ජින් කුස්සියට වෙලා ටේට ස්ට්‍රෝබෙරි මිල්ක්ශේක් එකක් හදන ගමන් හිටිය

නැම්ජූන් කාමරේට වෙලා එයා අතින් කැඩුන ජින්ගෙ අලුත්ම කන්නාඩිය හන්ගන්න තැනක් හොයනව

එතකොට යූන්ගි..එයා වෙනද වගේම ටීවි එකත් දාගෙන ජිමින්ගෙ උකුලෙ නිදි,ජිමින් යූන්ගිගෙ ඔලුව අත ගානව

හොබී ජැක්සන් එන නිසා සුවද සබන් ඇග ගාල ස්නානය කරනව

එතකොට අපේ ටේකුක් ජෝඩුව මේ කිසි දෙයක් ගනන් නොගෙන තුරුල් වෙලා හොදට නිදි

කට්ටියගෙම වැඩ ටික වෙලාවකට නතර වුනේ ඉස්සරහ දොරේ බෙල් එක වදින සද්දෙ නිසා,එන්නෙ කවුද කියල කලින්ම දැනන් හිටපු නිසා කවුරුත් බෙල් එක වදින එක ගනන් ගන්නෙ නැතුව දිගටම තම තමන්ගෙ වැඩ කරගෙන යද්දි අසරන ජැක්සන් දත් තිස්දෙකත් එලියට දාන් මල් බොකී එකකුත් අරන් හොබී දොර අරින කම් බලන් හිටියා

j hope: ජැක්සන් හියුන්ගි එන්න,අපි බලන් හිටියෙ ඔයා එනකන්

jackson : ඕහ් සොරි බබා,ටිකක් ට්‍රැෆික් වැඩී අද ඒකයි,ඕහ් මේ මල් බොකී එක ගෙනාව ඔයාට

ජේහොප් කම්මුල් දෙකත් රෝසපාට කරන් ලැජ්ජාවෙන් හිනාවෙලා මල්බොකී එකත් අරන් ජැක්සන්ව ගේ ඇතුලට එක්කගෙන ආව

ඒ වෙලාවෙම ටේකුක් දෙන්නත් හෙමින් පඩිපෙල බැහැගෙන පල්ලෙහට ආව,දැන්නම් ටේගෙ උණ හොදටම බැහැල තිබ්බෙ

jk: ඕහ් ජැක්සන් හියුන්ග් ඔයා දැන්ද ආවෙ

jackson : ඔව් කුකී ආව විතරයි,ටේට කොහොමද දැන්

jk: එයාගෙ උණ නම් හොදයි හියුන්ග්,අනේ මන්ද කෝකටත් බෙහෙත් වේලක් දීල බලමු

jackson: ඔව් මන් බෙහෙත් ටික නම් ගෙනාව,කාල ඉවර වුනාම දෙන්න

th: හබී මටත් සෝස මල් ඕනි..

jk: හොබී දියන් ඕක මෙහෙට බබාට ඕනෙලු

hope: ඈහ් යකො මගේ ඕක..ආ කමක් නෑ ඉතිම් කොහොමත් උදුරල ගත්තු එකනෙ හෙහ්

th: ලව් යූ හොබී හියුන්ගී

jk: මල විකාර,මල් ඉල්ලුවනම් මන් කඩයක් වුනත් අරන් දෙනවනෙ

th: ඔච්චර ජෙලස් වෙන්න එපා කුකීඊඊඊඊඊ දැන් කතා ඇතී..කමුකෝ

namjoon: හරි හරි හැමෝම යන් කෑම මේසෙට ටේට බඩගින්නෙ ඉන්න දෙන්න හොද නෑ

ජින් හැමෝටම කෑම බෙදල දීල එයත් බෙදාගෙන කෑම මේසෙන් ඉදගත්ත

jin: හරි එහෙනම් ජැක්සන් අද වෙච්ච දේ විස්තර කරානම්

jackson : හ්..හියුන්ග් මායි හොබියි ෆිනෑන්ස්ල

jin: මොකක්!!

taehyung : ෆිනෑන්ස් මොකා

jk: ආච්චිගෙ රෙද්ද

yoongi: නිදිමතත් ගියා යකෝව්

namjoon: හරියට කියපම් කියන මගුලක්

j hope: මන් කියන්නම් හියුන්ග්,මේකයි ජැක්සන් හියුන්ගිගෙ ඔම්මයි අපේ ඔම්මයි පොඩි කාලෙ හොදම යාලුවො හරියට ටේකුක් දෙන්නගෙ වගේ,ඉතින් ඒ දෙන්න ඒ කාලෙ ඉදන්ම කතාවෙලා තීන්නෙ අපි දෙන්නව මැරි කරවන්න,මාත් ලගදි දන්නෙ,ඉතිම් ම්ම් ජැක්සන් හියුන්ග් නරක කෙනෙක් නෙවෙයිනෙ ඒනිසා මාත් කැමති වුනා

jackson : මන් හොබීව හොදට බලාගන්නම් හියුන්ග් ප්‍රොමිස්,මෙච්චර කල් ඔයාල එයාව බලා ගත්ත තරන් හොදින් බැරිවුනත් මන් උත්සහ කරන්නම් එයාව සතුටෙන් තියන්න,අපි ඔයාලට කියන්න හිටියෙ,ප්ලීස් තරහ වෙන්න එපා හියුන්ග්ලා vminkook ප්ලීස් ,ම්..ඒවගේම තව මාස දෙකකින් අපේ එන්ගේජ් එක, එයා engagemant එකෙන් පස්සෙ මාත් එක්ක ඇමරිකා යනව,සමහරවිට සදහටම එයා එහේ ඉදී

jk: තරහක් නෑ හියුන්ග් , ඒ වගේම ඔය හැමදේම ජේහි ඔම්ම ( හොබීගෙ අම්ම) කෝල් කරල මට කියුව,ලොකු බයක් නෑ හියුන්ග් මොකද මට විශ්වාසයි ඔයා එයාව හොදින් බලාගනී කියල,ඒත් ප්‍රොමිස් වෙන්න අපිටත් වඩා හොදට අපේ හොබී හියුන්ග්ව බලා ගන්නව කියල ,ඒක අපි ඔයාගෙන් කරන ඉල්ලීමක්

th: අපේ හියුන්ගෙ හිනාව කවදාවත් නැතිවෙන්න දෙන්න එපා ජැක්සන් හියුන්ග්

yoongi: ඕක ඔහොම හිටියට කරන්නෙම පිස්සුවැඩ,ඒව ගනන් ගන්න යන්න එපා,කේන්ති අරන් බනින්න යන්නත් එපා හොබියට ඉක්මනට දුක හිතෙනව

jimin: හියුන්ගි ආසයි පිස්සුවැඩ කරන්න,ඒගේම එයා ගොඩක් දක්ශයි හැගීම් හංගන්න,එයාගැන හොයල බලන්න ජැක්සන් හියුන්ග්

jackson : අනිවාරෙන්,මන් මගේ පනවගේ හොබීව බලා ගන්නම් ප්‍රොමිස්,ආයිගෝ හොබී කෝ අඩන්න එපා ඉතින්

jimin: හොබී හියුන්ග් group hug එකක්!!!

𝓪𝓯𝓽𝓮𝓻 𝓽𝔀𝓸 𝔀𝓮𝓮𝓴𝓼

ලෙඩ්ඩුත් හොදවෙලා සාමාන්‍ය විදිහට මේදවස් ටික ගතවෙලා ගියා,ඒත් අද වෙනදට වඩා කාලගුනය ගොඩක් සන්සුන්

yoongi: අඩෝ ජිමින,මොකෝ අර ටේකුක් ඩබල දෙපැත්තක

jimin: යූන්ගි හියුන්ග් මරු වැඩේ උනේ,ඔයාල ඉන්න තිබ්බෙ

j hope: මොකෝ වුනේ,මේ ගෙදර මෙච්චර සංසුන් වුනාමද කොහෙද

jackson : කියහම්කො ජිමිනො
මොකෝ වුනේ

ආ..කියන්න අමතක වුනානෙ,ජැක්සනුත් දැන් ඉන්නෙ නැම්ජින්ලගෙ ගෙදර

jimin: හදිස්සියනෙ ඉතින් ඔයාලට,ඉන්නකො කියන්න

namjoon: අගයන්නැතුව කියපියකො..

jimin: අපේ ජන්ග්කුකා ඇල්ලුව... ඉස්සුවා... දැම්ම..

yoongi: චී..චී..මොනාද යකෝ අල්ලල උස්සල දැම්මෙ

jimin: අහන්නකො ඉතින් හියුන්ග්

yoongi: සොරි සොරි ඔයා කියාගෙන යන්නකො

jimin: ජැක්සන් හියුන්ගෙ බෙහෙත් වලට පිංසිද්ද වෙන්න දැන් අපේ ටෙයියගෙ කටට පන ඇවිල්ලනෙ,ඉතින් අද උදේ ටේයි කුකියයි සුපුරුදු පරිදි රන්ඩුවුනා

jin: ඕක ඉතින් පුදුම වෙන්න දෙයක් යෑ මුන් දෙන්න රන්ඩු නොවුන දවසක් නෑනෙ

jimin: පයිනවනෙ ඉතින් අහන්නකො,ඉතින් ඒ දෙන්න රන්ඩු වෙවී ඉන්නකොට අපේ ටැනිය ඉන්නවනෙ

namjoon: යොන්ටෑන්

jimin: ඔව් ඔව් ඒක තමා,ඕක ජන්ග්කුක් කියන වචනයක් වචනයක් ගානෙ බුරන්න ගත්ත,අරකට තද වුනා ටැනියව අල්ලල ගත්ත ඉස්සුව විසික්කරා ජනේලෙන් එහාපැත්තට,අන්තිමට ඇහුනෙ ටැනිය බවූඌඌඌඌඋ කියන එකයි ටෙයිය ජියොන් ෆකින් ජන්ග්කෝක්...කියන එකයි විතරයි

jin: හුටා 😂😂

yoongi: දැන් මොකෝ වෙන්නෙ

jimin: දැන්ද..දැන් ටෙයිය බව් කියනව කුක්ක ඤැව් කියනව






jk: අනේ බබා හිතල කරේ නෑ ඉතින් ,අහනවකො

th: යනව යන්න ඕන්නෑ තව්සෙව

jk: බබා ..ලව්..මැනික ආහ් සොරි සොරි ප්ලීස්,ඒකනෙ මැද්දට පැන්නෙ,මොකක්ද බබා හිනාවෙනවකො

th: බෑ..යනව යන්න

jk: යාලුවුනොත් හෙට ඔෆිස් එකට එක්කන් යනව

th: පිංකි ප්‍රොමිස් වෙන්න

jk: පිංකි ප්‍රොම්ස් හරිනෙ දැන්

th: කිස් එකකුත් ඕනි.......

jk: එකට දහයක් දෙන්නම්කො බබා😌











ටේ හෙට ඔෆිස් යන්න හදන්නෙ😌
හොබීව ඇමරිකා යවන්නෙ හේතුවක් ඇතුව ලමයි..
මේ ඕතරී හේතුවක් නැතුව කිසි දෙයක් කරන්නෑ😎

Continue Reading

You'll Also Like

598K 39.4K 79
ยซ แž”แž„แžŸแž“แŸ’แž™แžถ แž”แž„แž˜แžทแž“แžฒแžขแŸ’แž“แž€แžŽแžถแž˜แž€แž’แŸ’แžœแžพแžขแŸ’แžœแžธแž˜แž€แž›แžพแžขแžผแž“แž”แžถแž“แžกแžพแž™ แžขแžผแž“แž‚แžบแž‡แžถแžšแž”แžŸแŸ‹แž”แž„แž‡แžถแž”แŸ’แžšแž–แž“แŸ’แž’แžšแž”แžŸแŸ‹แž”แž„แž˜แŸ’แž“แžถแž€แŸ‹แž‚แžแŸ‹ Kim Taehyung ยป ยซ แž˜แžทแž“แžแžถแžขแŸ’แž“แž€แžŽแžถแž“แŸ„แŸ‡แž‘แŸแžฒแžแŸ‚แž แŸŠแžถแž“แž”แŸ‰แŸ‡แž–แžถแž›แŸ‹แž”แŸ’แžšแž–แž“แŸ’แž’แž€แžผแž“แž™แžพแž„แžŸแžผแž˜แŸ’แž”...
144K 23.8K 53
(เทƒเท’เถ‚เท„เถฝ )๐Ÿฏ :- "I think I actually hate you" ๐Ÿฐ :- "Yeah, I'm going to pretend i didn't hear that" ๐Ÿ‘… The love story of a handsome CEO and h...
58.5K 12.1K 34
Please hyung....Stay with me....
13.3K 3.5K 22
เถธเท–เทƒเถฝ เทเท“เถญ เถเถญเท”เท€ เถ…เถดเทš เถถเถฝเทเถดเทœเถปเทœเถญเทŠเถญเท” เถœเถฝเทŠ เถšเถปเถฝเท เท€เท’เถฑเทเท เถšเถปเถฝเท เถฏเทเถฑเทŠเถฑ เถšเถฝเท’เถฑเทŠ เถธเทš เถ…เถดเทเถบเท™เถฑเทŠ เถœเทเถฝเท€เท’เถฝเท เถบเถฑเทŠเถฑ เถธเทเถญเทŠ เถ‘เถšเทŠเถš เถ‘เถฑเทŠเถฑ เถงเทšเท„เทŠโ€เถบเท”เถฑเทŠ, เทเท“เถญ เทƒเท˜เถญเท”เท€เถง เถšเถฝเท’เถฑเทŠ เถ…เถดเท’ เถ…เถดเทšเถธ เถธเถญเถš เถฏเท’เถœเท™ เถ…เถฑ...