๐•„๐• ๐•ค๐•จ๐•–๐•–๐•ฅ ๐”ผโ„•๐”ผ๐•€๐•„๐”ผ (...

By kim_jaemi

21.4K 3.6K 1.4K

Are they lovers? No, they are enemies enemies?Then why are they acting like lovers read and fin... More

๐“๐“”๐“ฆ ๐“ž๐“๐“”
๐“…๐’ถ๐“‡๐“‰ 1
๐“น๐“ช๐“ป๐“ฝ 2
๐“น๐“ช๐“ป๐“ฝ 3
๐“น๐“ช๐“ป๐“ฝ 4
๐“น๐“ช๐“ป๐“ฝ 5
๐“น๐“ช๐“ป๐“ฝ 6
๐“น๐“ช๐“ป๐“ฝ 7
๐“น๐“ช๐“ป๐“ฝ 8
๐“น๐“ช๐“ป๐“ฝ 9
๐“น๐“ช๐“ป๐“ฝ 10
๐“น๐“ช๐“ป๐“ฝ 11
๐“น๐“ช๐“ป๐“ฝ 12
๐“น๐“ช๐“ป๐“ฝ 13
๐“น๐“ช๐“ป๐”‚ 14
๐“น๐“ช๐“ป๐“ฝ 15
๐“น๐“ช๐“ป๐“ฝ 16
๐“น๐“ช๐“ป๐“ฝ 17
๐“น๐“ช๐“ป๐“ฝ 18
๐“น๐“ช๐“ป๐“ฝ 19
๐“น๐“ช๐“ป๐“ฝ 20
๐“น๐“ช๐“ป๐“ฝ 21
๐“น๐“ช๐“ป๐“ฝ 22
๐“น๐“ช๐“ป๐“ฝ 23
๐“น๐“ช๐“ป๐“ฝ 24
๐“น๐“ช๐“ป๐“ฝ 27
๐ก๐š๐ฉ๐ฉ๐ฒ ๐›๐ข๐ซ๐ญ๐ก๐๐š๐ฒ ๐ฃ๐ข๐ฆ๐ข๐ง๐ข๐ข๐ข๐ŸŽ‚๐ŸŽ‚
๐“น๐“ช๐“ป๐“ฝ 28
๐“น๐“ช๐“ป๐“ฝ 29
๐“น๐“ช๐“ป๐“ฝ 30
๐“น๐“ช๐“ป๐“ฝ 31
Part 32
๐๐€๐‘๐“ 33
๐๐€๐‘๐“ 34
๐“๐‡๐„ ๐ž๐ง๐
๐๐„๐– ๐’๐“๐Ž๐‘๐˜๐’๐Ÿฅ€

๐“น๐“ช๐“ป๐“ฝ 25

506 89 50
By kim_jaemi

ටේ වාහනේ අරන් යනකොට යටිගිරියෙන් කෑගහන්න ගත්තු නිසා හොස්පිට්ල් එකට යනකන්ම ජන්ග්කුක්ට ටේව කිස් කර කර එන්න වුනා,ඒ වැඩේනම් එයා බෑ නොකිය හරියටම කරා,ජන්ග්කුක් දක්ශය..
_____________________________

th: ආහ් ජන්ග්කුක් මට..

jk: ඩොකටර්..ඉක්මනට එන්න මගේ හස්බන්ට ගොඩක් අමාරුයි ප්ලීස්

ජන්ග්කුක් ටේවත් උස්සගෙන හොස්පිට්ල් එකම දෙවෙනත් වෙන්න කෑගහපු නිසා හොස්පිට්ල් එකේ හිටපු ඔක්කොම නර්ස්ල ටික එතනට දුවගෙන ආවා

👨 සර් මොකක්ද හදිස්සිය සර්ගෙ හස්බන්ඩ්ට බබා හම්බෙන්නද,එයාට ගොඩක් අමාරුද

th: වතුර ටිකක් ඉල්ලන්න හැදුවෙ හබීඊඊඊඊඊඊඊ

jk: ශ්..ටේ ටේ හබී කතාවක් මෙතන, සොරි ඒත් මගේ හස්බන් ප්‍රෙග්නට් නෑ
එව්ව අපි තාම කරේ නෑ,මෙයාට මේ උදේ ඉදන් ටිකක් උණ,තිත්ත නැති බෙහෙතක් එහෙම නැද්ද මෙයා,මොකද මේක තිත්ත බෙහෙත් බොන්නෑ ඒකයි

👨ඕකටද සර් කෑගැහුවෙ මෙච්චර

jk: ඔව් ඇයි..හී හී

👨 සර්..කරුනා කරල ඔතනින් වමට හැරිල කෙලින්ම ඉස්සරහට යන්න,එතන
doc.y/N ඇති,ගිහින් එයාව හම්බෙන්න ප්ලීස්

jk: ඕහ් ඕකේ බ්‍රෝ,ටේ අපි අරහෙට යමු බබා

ජන්ග්කුක් ටේවත් අරන් යන්න හදනකොට කට්ටියම නතර වුනේ අදුරන කටහඩක් ඇහුන නිසා

jackson wang
doctor
j hope secret lover
taehyung cousin
jungkook university friend

th: ජැකී හියුන්ගී...........

jackson : ටේ බෙයා...............එන්න වශ්තුවේ තොත්තුවක් දෙන්න කාලෙකින් දැක්කෙ මැනිකේ

jk: ඔහොම හිටපා...............ම්,යකෝ මිනිහ ඉස්සරහම කිස් ඉල්ලනවද,දෙන්නෙ බොගෙ හොස්පිට්ල් එකේම ඇඩ්මිට් වෙන්න

jackson : යැයි යැයි යැයි තමා,මොකෝ කට්ටියම හොස්පිට්ල් එකේ,කුක්ක මොකෝ ටේ බබාව උස්සන් හ්ම්

j hope: උණ හැදිල,ටිකක් අමාරුයි

jackson: මොකක්!!! ඇයි හොබී බබා ඔයා මට ඕක කලින් නොකිව්වෙ,කියුවනම් මන් බෙහෙත් කරනවනෙ ,නර්ස් ඉක්මනට ඔය ඇදක් අරන් එන්න

ජැක්සන් නර්ස්ලට කියල ඇදකුත් අරන් ඇවිත් හොබී මුකුත් කියන්න කලින්ම ඔක්සිජන් මාස්ක් එකකුත් හොබීගෙ කටේ ඔබල උස්සල ඇද උඩින් තියාගෙන icu එක පැත්තට අරන් ගියේ මේ දිහා බලන් හිටපු ඇත්තම ලෙඩාගෙයි අනිත් කට්ටියගෙයි කටවල් ඉබේම ඇරෙද්දි


jk: බබා ඔයා ඔය කට ඇරන් ඉන්න විදිහට මගේ මුලු dick එකම එකපාර..

jin: කට..කට වහගන්නව මට ඕක අහන්න ඕනිනෑ ජියොන් ජන්ග්කුක් !!

jk: ඉරිසියාව ඔය හ්ම්,යමු බබා අපි ඔයාට බෙහෙත් ගන්න,අරය කියුව විදිහට වමට,lets goooooo

👩‍: ම්..සර් ඔයාල කොහෙද යන්නෙ,සොරි ඒත් මේ පැත්තට අවසරයක් නැතුව යන්න බෑ

jk: ඕහ් අපි යන්නෙ ඩොක්ටර් Y/N හම්බවෙන්න,ම්ම් අපිට එයාව මීට් වෙන්න පුලුවන්ද

👩‍: ඕහ් සොරි සර් ඒත් miss Y/N මානසික වෛදය වරුන්ගෙ මීටින් එකකට ගිහින්

th: මානසිකවෛදය මොකා..උණට බෙහෙත් කරන කෙනා මොකටද ඒවට යන්නෙ

👩‍: සොරි සර් ඒත් miss Y/N උණට බෙහෙත් කරන්නෑ,එයා බෙහෙත් කරන්නෙ mental patients ලට විතරයි

th: ඈහ් මොකා!!

jk: යාහ් කෝ අර මිනිහා,ඕක නොකිය කියුවෙ මට පිස්සු කියලද ,දන්නෑ ඒක මන් ගැන ,මන් ජියොන් ජන්ග්කුක් ...jeon company එකේ අනාගත ceo..

th: බතලී...වර එලියට..තවුසෙ කවුත ඕයි මගේ කුකීට පිස්ස කියන්න,පිස්සෙක් උනත් ඔහොම මූනට කියනවද ඩෝ..කැහුටු නරිය

jk: අන්න හරි බබා ඕක අමු හිවලා

th: හබී දන්නෝද පිම්සෙක් උනට් පිම්සු නෑ කියලා පිස්සෙක් විදියට හිතෙන එකත් වෙලාවකට පිම්සුවක් වගේ පිම්සු නැති කෙනෙක්ට පෙනුනත්... පිස්සු නැති කෙනෙක් පිස්සෙක්ට පිස්සු කියල හිතෙන
එක පිස්සෙක්ට හිතෙන්නෙ පිස්සුවක් විදියට වෙන්න පුලුවම්..🌝🤓

jk: තේරුන්නෑ ඒත් අවුලක් නෑ බබා

yoongi: ඕක ඉවරනම් අර හොබියව උස්සන් ගිය තැනකින් හොයාගෙන ටෙයියටත් බෙහෙත් අරන් යමල්ලකො ගෙදර,නිදිමතයි යකෝව්

jin: ප්ලීස් කවුරු හරි අර බිම වැටිල ඉන්න ජිමිනව නැගිට්ටවන්න

jk: වරෙල්ල යන්න ජැකියවයි හොබාවයි හොයාගන්න

ජැක්සන්ගෙ රූම් එක හොයාගෙන කට්ටියම ඒක ඇතුලට කඩා පාත් වුන නිසා බොරු ලෙඩා හොබීගෙ වේලුන තොල් නැවත ස්බාවික තත්වයට පත් කරන ගමන් හිටපු ජැක්සන්ට හොබීගෙන් දරුනු ප්‍රහාරයක් හිමි වුනා

taekook: ඕහ් යෑස් හයේ පාරක්!!

jackson : වයි බන් තොපිලට එන්න වෙන වෙලාවක් නැද්ද

jimin: කාරනා දෙකයි ඩොක්ටර්

1 තමා අපේ ටෙයියට බෙහෙත් ඕනි නැත්තම් ජන්ග්කුකාට අසාද්‍ය වෙයි

2 තමා දැන් මෙතන වුනදේ තමුන් අද රෑ කෑමට අපේ ගෙදර ඇවිත් පැහැදිලි කරන්න ඕනි හොදද

හරි සියල්ලෝම විසිර ගිහින් දැන් ටෙයියට බෙහෙත් කරපල්ල

jackson : හරි ජිමින් බොස්,ටේ බොස් දිව එලියට දාන්න

tae: ඈ...

jk: හත්තික්කේ ඔච්චර හොට් වෙන්න එපා බබා,මට නිකන් හාට්ඇටෑක් වගේ ඉහිම්

th: අනේ කුකී යන්නකූ......ලැජ්ජයි අනී

jk: හනේව් මගේ සන්කුට්ට..කෝ එන්න උම්මියක් දෙන්න

suga: මුන් දෙන්න උදේ පාන්දර ගුලි කාලද බන්

jimin: කාවෙ මොනාදනම් දන්නෑ..හැබැයි එසේ මෙසේ දෙයක්නම් වෙන්න බෑ කාල තීන්නෙ හියුන්ග්

namjoon: යේක තමා බ්‍රෝ

jackson : වහපියව් කටවල් හැමෝම!!

taehyung : ඌහ් කුකී ටේටේගෙ දිව හැපුනනේ ඉහි ඉහි

jk: ආයිගෝ..බබා කවුද කියුවෙ දිව එලියෙ තියන්ම කටවහන්න කියල 🤦‍♂️කෝ එන්න කුකී කිස් එකක් දෙන්න එතකොට හරී

th: හා කුකී..කිස් එකක් දුන්නම හලිද

jk: ඕ එතකොට හරි,කිස් එක දෙනකොට කුකී මැජික් එකක් කරනව,එතකොට රිදෙන එක නැති වෙනව

th: ලව් යූ කුකී..කුකී ඊශ් ටේටේස් හීරෝ..

jk: කුකී ලව් යූ ටූ බේබී

මේ සේරම බලන් හිටපු නැම්ජින් යූමින් ජැක්සන් හොබී හොමෝටම හිතුනෙ එකම දෙයයි,ඒතමයි ලෙඩ වුනාම ටේහියුන්ග් ඇත්තටම හැසිරෙන්නෙ බබෙක් වගේම ඊටත් හපන් විදිහට ජන්ග්කුක් හැසිරෙනව කියනෙක

ඒකනෙ මන් මුලදිම කියුවෙ ටේකුක් බැදීම ගොඩක් විශේශයි කියල

jackson : හරි හරි ටේ දිවේ අවුලක් නෑ,උගුරෙත් අවුලක් නෑ

jk: දිවේනම් අවුලක් තියෙන්න විදිහක් නෑ මන් හැමදාම චෙක් කරනවනෙ

jackson : ටිකක් කටවහන් හිටහන් ප්ලීස් බන්

th: ප්වීස් බන් හී හී

jk: දෙවියනේ බබා ඔච්චර කියුට් වෙන්න එපා සත්තරන්,ජැක්සන් තෝ මගේ පොඩි එකා ඉස්සරහ නරක වචන කියවන්න එපා,බලහන් දැන් ඒ ලමයත් එව්ව කියවනව
මී හරක

th: ජැක්තන් හූන්ගි ටෝ මී හලක හී...

jackson : ආයිගෝ කියුට් බේබි,ඔයව චෙක් කරල ඉවරයි දැන් යන්න හොදද,පරිස්සමෙන් බෙයා,ඔයාගෙ බෙහෙත් අරන් මන් හවස් වෙලා එන්නම්

th: ගීන් එල්ලම් මී අලකෝ..

jk: ඇද්ද තොට මී හරක,හියුන්ග් මන් බබත් එක්ක අපේ ගෙදර යනව,හියුන්ග්ල පරිස්සමෙන් ගෙදර යන්න හොදද

jin: හරි කූ .ඔයාලත් පරිස්සමෙන්

jk: ඕකේ හියුන්ග් ,බායි











හායිම්🌍💖
අද කොටස කොහොමද🤦‍♂️
ලියන්න දෙයක් නැතුවට මේක ලියුවෙ😒😂

පුලුවන් ඉක්මනට අප්ඩේට් දෙන්න බලන්නම්💖

Continue Reading

You'll Also Like

238K 23.2K 70
แžŠแŸ„แž™แžŸแžถแžšแžแŸ‚แž‚แžปแŸ†แž“แŸ†แž”แžถแž“แž’แŸ’แžœแžพแžขแŸ„แž™แž€แŸ’แž˜แŸแž„แž”แŸ’แžšแžปแžŸแžŠแŸ‚แž›แž˜แžถแž“แž”แŸแŸ‡แžŠแžผแž„แž”แžšแžทแžŸแžปแž‘แŸ’แž’แžŸแŸ’แžšแžŸแŸ‹แžŸแŸ’แžขแžถแžแž”แŸ’แžšแŸ‚แž€แŸ’แž›แžถแž™แž‡แžถแž€แŸ’แž˜แŸแž„แž–แžนแžŸแž–แžปแž›แž–แŸ„แž–แŸแž‰แžŠแŸ„แž™แž›แŸ’แž”แžทแž…แž€แž›แŸ‹ แž‚แŸแž แŸŠแžถแž“แž’แŸ’แžœแžพแž‚แŸ’แžšแž”แŸ‹แž™แŸ‰แžถแž„แžŸแžผแž˜แŸ’แž”แžธแžแŸ‚แž“แžถแž˜แž‡แžถแž”แŸ’แžšแž–แž“แŸ’แž’แž…แžปแž„แž”แžปแžšแžŸแž…...
26.2K 4.7K 30
เถ†เถฏเถปเถบ... เถขเท“เท€เท’เถญเทš เถขเท“เท€เถญเทŠ เถšเถปเท€เถฑ , เถขเท“เท€เท’เถญเทš เท€เท’เถฏเท’เถฑ , เท€เท’เถฏเท€เถฑ , เถšเท™เถฑเท™เถšเทŠ เท…เถŸ เทƒเถญเท”เถง เถดเท”เถปเท€เถฑ, เถญเท€ เถšเท™เถฑเท™เถšเทŠ เท…เถŸ เถšเถฏเท”เถฝ เถ‹เถญเท”เถปเท€เถฑ , เถšเท€เถฏเท เถ‡เถญเท’เท€เท™เถบเท’เถฏ...
63.7K 11.8K 38
"เถ…เถฑเทš เท„เทŠเถบเท”เถฑเทŠเถœเทŠ เถ‘เถฑเทŠเถฑเถšเท เถธเทเท€ เถถเทšเถปเถœเถฑเทŠเถฑ.. เถธเถง เถธเท™เท„เทš เถ‰เถฑเทŠเถฑ เถถเท‘ เท„เทŠเถบเท”เถฑเทŠเถœเทŠ... เถธเถง เถถเถบเถบเท’..." ...
597K 38.9K 78
ยซ แž”แž„แžŸแž“แŸ’แž™แžถ แž”แž„แž˜แžทแž“แžฒแžขแŸ’แž“แž€แžŽแžถแž˜แž€แž’แŸ’แžœแžพแžขแŸ’แžœแžธแž˜แž€แž›แžพแžขแžผแž“แž”แžถแž“แžกแžพแž™ แžขแžผแž“แž‚แžบแž‡แžถแžšแž”แžŸแŸ‹แž”แž„แž‡แžถแž”แŸ’แžšแž–แž“แŸ’แž’แžšแž”แžŸแŸ‹แž”แž„แž˜แŸ’แž“แžถแž€แŸ‹แž‚แžแŸ‹ Kim Taehyung ยป ยซ แž˜แžทแž“แžแžถแžขแŸ’แž“แž€แžŽแžถแž“แŸ„แŸ‡แž‘แŸแžฒแžแŸ‚แž แŸŠแžถแž“แž”แŸ‰แŸ‡แž–แžถแž›แŸ‹แž”แŸ’แžšแž–แž“แŸ’แž’แž€แžผแž“แž™แžพแž„แžŸแžผแž˜แŸ’แž”...