HYPNOTIZED | JJK ONESHOT | ✔️

By A_Shee1

16K 4.9K 623

සිනිඳු වැලි වෙරළක තනිව පිපුණු ස්වේත පිච්ච මල ~~~ Feeling Hypnotized by the words that you said ~ ඔබ කිවූ වචන... More

_Preface_
_Disclaimer_
_01_
_02_
_03_
_04_
_05_
_06_
_07_
_08_
_09_
_10_
_11_
_12_
_13_
_14_
_15_
_16_
_17_
_18_
_19_
_20_
_21_
_22_
_23_
_24_
_25_
_26_
_27_
_28_
_29_
_30_
_31_
_32_
_33_
_34_
_35_
_36_
_37_
_38_
_40_
_41_
_42_
_43_
_44_
_45_
_46_
_47_
_48_
_49_
_50_
_51_
_End_
_Epilogue_

_39_

209 79 10
By A_Shee1

Hypnotized - 39

__________ ♡ __________


ඉරිසියාකාර චූටි ගැහැනු ළමයා තමන්ගෙ උපැස් යුවළ ගලවලා උණු කෝපි කෝප්පෙ මතින් තිබ්බා.

" මොකටද කතා කලේ..?"

ඇත්තටම ඇගේ කටහඩ හරිම නපුරුයි. එහෙම නැත්නම් අහංකාරයි.

" පොඩි දෙයක් දැන ගන්න. මොකද කඩාගෙන පනින්නෙ..!?"

අර කඩවසම් කිම් ඇයට රැව්වා. ඇය ඉවත බලා ගත්තා.

" ඇගේ අතීතය ගැන මොනාහරි දන්නවද ඔයා..? අපේ ප්‍රතිකාරය හරි ගියේ නෑ.."

" මේ.. තමුන් දන්නවද මට ඔය වෛද්‍යවරු කියන අයව පෙන්නන්න බැරි කියලා..?"

ඇගේ ප්‍රශ්නයට කඩවසම් තරුනයා ආපහු රැව්වා.

" තමන්ගෙ ප්‍රතිකාර වැරදුනාම එයාල තමන්ගෙ ප්‍රතිකාරයේ වැරදි අඩුපාඩු හොයලා බලන්නෙ නැතුව රෝගියගෙ වැරදි කියනවා. විශේශයෙන්ම ඔය මානසික වෛද්‍යවරු කියන අය.."

" තමුන් හරි ලොකුවට තමන් ගැන හිතන් ඉන්නවා වගේ. විශ්ව විද්‍යාලෙට ගිය එක එච්චර ලොකු දෙයක් නෙවෙයි.."

" මට නැති වුන දේවල් එක්ක බලද්දි ඇත්තටම ඒක ලොකු දෙයක් නෙවෙයි මහත්මයා..!"

ඇය ඔහුට අවශ්‍ය හැම තොරතුරක්ම පෞද්ගලිකත්වය ආරක්ශා වෙන පරිදි ලබා දීලා කඳුලු පිරුනු දෑසින් පිටවුනා. කොහොම වුනත් කිම් හිටියෙ අර 'මහත්මයා' කියන ආමන්ත්‍රනේට පුදුම වෙලා ද කොහෙද..!

.

.

' මොනාද එයාට වුනේ...!'

කිම් එතනින් එහාට හිතන්න ගියෙ නෑ.






.
.
.
.
.
__________ ♡ __________
.
.
.
.
.

Feeling hypnotized by the words that you said..

ඔබ කිවූ වචන වලින් මෝහනයට පත්ව..




A_Shee1 ~

Continue Reading

You'll Also Like

2K 461 7
🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀 හිමිවීම අහිමිවීම අතර දෝලනය වන ආදරය.., ලබා ගැනීමක්ම විය යුතුද..? 🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀 Start Date 📆...
307K 14.7K 32
1st time Yizhen BL by @Hamzzi Soft BL type ⚠🔞 No offensive words are included Started at Feb 9, 2020 "တချို့သူတွေအတွက် ကျိန်ဆိုမှုတစ်ခုဖြစ်ရင်လဲဖြစ...
97.1K 6.4K 31
"ဘယ်က ဇယားလေးလဲ? Kim" "အကြွေးနဲ့ သိမ်းလာတာလေ မွေးစားဖို့" "ဘယ္က ဇယားေလးလဲ? Kim" "အေႂကြးနဲ႕ သိမ္းလာတာေလ ေမြးစားဖို႔"
24.7K 3.6K 29
ජීවිතේ ප්‍රේමනීය පරිච්ඡේද ලියවුනේම ආදරනීය හමුවීම් එක්ක.... ......❤️