HYPNOTIZED | JJK ONESHOT | ✔️

Od A_Shee1

15.4K 4.9K 623

සිනිඳු වැලි වෙරළක තනිව පිපුණු ස්වේත පිච්ච මල ~~~ Feeling Hypnotized by the words that you said ~ ඔබ කිවූ වචන... Více

_Preface_
_Disclaimer_
_01_
_02_
_03_
_04_
_05_
_06_
_07_
_08_
_09_
_10_
_11_
_12_
_13_
_14_
_15_
_16_
_17_
_18_
_19_
_20_
_21_
_22_
_23_
_24_
_25_
_26_
_27_
_28_
_29_
_30_
_31_
_32_
_34_
_35_
_36_
_37_
_38_
_39_
_40_
_41_
_42_
_43_
_44_
_45_
_46_
_47_
_48_
_49_
_50_
_51_
_End_
_Epilogue_

_33_

224 81 13
Od A_Shee1

Hypnotized - 33

__________ ♡ __________


" ගුඩ් මෝනින් වයිෆ්ෆ්..!"

විවර කරපු දෙනෙත් ඉදිරියේ එක එල්ලේ දැකපු ඔහුගේ දඟකාර දෙනෙත් නිසා ඇය තිගැස්සුනා.

" යාහ් ජන්කුක්..! මන් බය වුනා.. මෝඩයා.."

" කෝ.. බනින්නෙ නැතුව ගුඩ් මෝනින් කියන්න.."

" සුබ උදෑසනක් හාද..?"

ඇය හඩ නගා හිනැහුනා. ඒ හිනාව ඇතුලු ගිලුනු ඔහුගෙ ඇස් ඇගෙන් තවත් යමක් බලාපොරොත්තු වුනා වගේ. එය තේරුම් ගත්තු ඇය ඒ නලල මතින් දිගු හාදුවක් තැවරුවා.

" අද මොකද කරන්නෙ..?"

" යාහ්.. ඔයා මොනාද අහන්නෙ..? අද වැඩ දවසක්..!"

" යන්නම ඕනි නේද..?"

" යාහ්හ්.. ජන්කුක් ජොන්..!"

" කෑ ගහන්නෙපා ඉතින්.. ලෑස්ති වෙන්නම්.."

.

.

සුන්දර සිනාවල්, පොඩි පොඩි රන්ඩු කිරීම් විවාහ ජීවිතය ඇත්තෙන්ම ලස්සන කරාවි.

ආරම්භය ලස්සන වූවාක් මෙන්න අවසානයද ඒ ස්වේත පිච්ච මත රැඳේවි.. 


.
.
.
.
.
__________ ♡ __________
.
.
.
.
.

Feeling hypnotized by the words that you said..

ඔබ කිවූ වචන වලින් මෝහනයට පත්ව..


A_Shee1 ~

Pokračovat ve čtení

Mohlo by se ti líbit

14.7K 1.7K 51
අහංකාර හදවත් ඇති කොල්ලෙක්.. ඒ අහංකාරකම පිටුපස සැගව ගිය වෛරකින් ඇරඹි වේදනාවක්.. අහම්බෙන් මුණ ගැසෙන නිහඩ ආදරයක්.. ඒ අහංකාර හදවතට එකඟ වේවි ද...
5.3K 731 26
Jungkook බිදුනු හදවත් සුවපත් වෙවිද ආරා නිසා නැති උන ජන්කුක්ගෙ ආදරයට හැමදාමත් ආරාට වෛයිර කරයිද නැති නම් යුරාගේ තැන ආරාට දෙවිද මෙ ඔවුගේ කතාවයි බිද...
37.8K 5.6K 37
"ហង្សមែនទេ?​ត្រឹមតែមួយប៉ប្រិចភ្នែកយើងនឹងធ្វើអោយហង្សមួយនោះបាក់ស្លាប ហើយហង្សដ៍ស្រស់ស្អាតនោះត្រូវស្ថិតក្នុងកម្មសិទ្ធយើងម្នាក់គត់"ជុងហ្គុក "យើងដឹងពីអ្វីទ...
26.5K 5.2K 24
ආදරේට කරන්න පුළුවන් මොනවද, ආදරේකට පුළුවන් මනුස්සයෙක් රාස්සයෙක් කරන්නත්.. රාස්සයෙක් මනුස්සයෙක් කරන්නත්.. බාගෙට මියැදුනු හදවතකට යලි පණදෙන්නත්.. පණ ගැහ...