HYPNOTIZED | JJK ONESHOT | ✔️

By A_Shee1

15.4K 4.9K 623

සිනිඳු වැලි වෙරළක තනිව පිපුණු ස්වේත පිච්ච මල ~~~ Feeling Hypnotized by the words that you said ~ ඔබ කිවූ වචන... More

_Preface_
_Disclaimer_
_01_
_02_
_03_
_04_
_05_
_06_
_07_
_08_
_09_
_10_
_11_
_12_
_13_
_14_
_15_
_17_
_18_
_19_
_20_
_21_
_22_
_23_
_24_
_25_
_26_
_27_
_28_
_29_
_30_
_31_
_32_
_33_
_34_
_35_
_36_
_37_
_38_
_39_
_40_
_41_
_42_
_43_
_44_
_45_
_46_
_47_
_48_
_49_
_50_
_51_
_End_
_Epilogue_

_16_

284 100 5
By A_Shee1

Hypnotized - 16

__________ ♡ __________


විනාඩි ගානක් ඒ මේ අත කාමරයේ සක්මන් කරපු ජන්කුක් ජොන් හෙමින් හෙමින් එයාගෙ දෑස් කරකවලා ජන්හි දිහා බැලුවා. ඇය තවමත් හිටියෙ ඔහු දුන් කෝපි කෝප්පය රස විදින ගමන්. ඇගේ නෙතු පොළොව දිහාට යොමු වෙලා තියෙන ආකාරය නිසා ඔහුට ඇය ගැන ඇති වුනේ කියා ගන්න බැරි තරමෙ අමුතු හැගීමක්..

ඔහුගෙ ඔලුව ඇතුලෙ තවමත් කැරකුනේ ඇත්තටම ඔහු මේ පිළිබදව මොකක්ද කරන්නෙ කියන දේ විතරයි.

නන්නාදුනන ඇගේ කටහඩ ඒත් එක්කම ඔහුගෙ මනස ඇදිලා මැකිලා ගියා.

' මන් දැන් මොකක්ද කරන්නෙ..'

ඔහුගෙ ඔලුවෙ වැඩ කලේ එච්චරයි.

මිනිත්තු කිහිපයක් කිසිම දෙයක් හිතා ගන්න බැරුව හිටපු ඔහු අන්තිමට ඇය දිහා බලලා හොඳ හුස්මක් ගත්තා.

ඔව්..

ඇත්තටම ඔහුට ඕනි වුනේ නෑ ඒ දේ කරන්න.. ඒ වුනත් ඒ දේ කරන එක අනිවාර්'ය දෙයක් වුන වග පේන්න තිබුනා.

ඒ නිසාම තමන්ගෙ මේසෙ ලොකර් එකෙන් අලුත් කෝපි පැකට්ටුවක් ගත්තු ඔහු ඇය ඉස්සරහින් ගිහින් වාඩි වුනා.

" අහ්.. මන් ඒත් හිතුවෙ ඔයා කොෆී එකක් බීලා හිටියෙ කියලා.."

" ඔව් බිව්වා.. ඒත් මට ආපහු ඕනි වගේ.."

මද සිනාවකින් එහෙම කියපු ජන්කුක් ජොන් උනු වතුර ප්ලාස්කුව අරන් ඕනිවට වඩා උසක් එක්ක ඒ කෝප්පයට වත් කරන්න පටන් ගත්තෙ ඇගේ අවධානය ඒ වෙතටම යොමු කරලා.

[ මෝහනය - hypnotizing ]

.
.
.
.
.
__________ ♡ __________
.
.
.
.
.

Feeling hypnotized by the words that you said...

ඔබ කිවූ වචන වලින් මෝහනයට පත්ව..


A_Shee1 ~

Continue Reading

You'll Also Like

64K 8.7K 34
Após a morte de seu pai Edward Teach, um dos maiores e mais respeitados piratas da região do Caribe, Mon assume como capitã do navio Concorde. Bem qu...
26.5K 5.2K 24
ආදරේට කරන්න පුළුවන් මොනවද, ආදරේකට පුළුවන් මනුස්සයෙක් රාස්සයෙක් කරන්නත්.. රාස්සයෙක් මනුස්සයෙක් කරන්නත්.. බාගෙට මියැදුනු හදවතකට යලි පණදෙන්නත්.. පණ ගැහ...
15.4K 4.9K 55
සිනිඳු වැලි වෙරළක තනිව පිපුණු ස්වේත පිච්ච මල ~~~ Feeling Hypnotized by the words that you said ~ ඔබ කිවූ වචන වලින් මෝහනයට පත්ව.. JK Centric Short Cha...
12.1K 1.9K 26
විටින් විට වෙනස් වන කාලගුණය ඔබ නම්,✨ පොලව සේ දරාසිටින්නම් ආදරෙන්,🍃♥️ හිමි වුනු දෛවයට හිමිකමක් දෙමින්...♥️🥺🌹 පාර්ක් ජිමින් සහ කිම්...