HYPNOTIZED | JJK ONESHOT | ✔️

Von A_Shee1

15.4K 4.9K 623

සිනිඳු වැලි වෙරළක තනිව පිපුණු ස්වේත පිච්ච මල ~~~ Feeling Hypnotized by the words that you said ~ ඔබ කිවූ වචන... Mehr

_Preface_
_Disclaimer_
_01_
_02_
_03_
_04_
_05_
_06_
_07_
_08_
_09_
_10_
_11_
_12_
_13_
_15_
_16_
_17_
_18_
_19_
_20_
_21_
_22_
_23_
_24_
_25_
_26_
_27_
_28_
_29_
_30_
_31_
_32_
_33_
_34_
_35_
_36_
_37_
_38_
_39_
_40_
_41_
_42_
_43_
_44_
_45_
_46_
_47_
_48_
_49_
_50_
_51_
_End_
_Epilogue_

_14_

284 102 11
Von A_Shee1

Hypnotized - 14

__________ ♡ __________

" ම්ම්..?"

" මන්.." ජන්කු කතා කරන්න පටන් ගත්තත් ඇය ඒකට බාධා කළා.

" ජන්කුක්.."

" ම්ම්.."

" සමාවෙන්න.."

" සමාවෙන්න.. මොකටද ඒ..?" ජන්කුක්ගෙ දෑස් පුදුමයෙන් විසල් වෙලා ඇය දිහාවට හැරුනා.

" මෙන්ටල් පේශන්ට් කෙනෙක් තමන්ගෙ ෆියොන්සේ කියලා හදුන්වලා දෙන්න වුනාට.."

ඇය කට හඩ වෙව්ලනවා වගේම දැනටත් ඇය කදුලු සලමින් හිටියා.

" මොන විකාරයක්ද කියන්නෙ ඔයා..?"

කාමරය එහා කොනේ හිටපු ජන්කුක් රතු වුන දෑසින් වගේම වේගවත් අඩි තියලා ජන්හි ලගට ඇවිත් ඒ අතකින් අල්ල ගත්තා.

" මන්.."

" කට වහනවා.. තමුන් ඔය වගේ මෝඩ දෙයක් ආපහු ඔය කටින් කියලා මාව මෙතන යක්ශයෙක් කර ගන්නෙපා..!!"

ජන්කුක්ගෙ ඒ කටහඩ හඩට ජන්හිට ගොඩක් හයියෙන් ඇඩුනා. ඇයට දැණුනෙ කවුරුත්ම නැතුව තමන් තනිවෙලා වගේ හැගීමක්.. ඔහු ඉස්සරහ ඒ මොහොතෙ ඇයට දැනුන ඒ අසරන භාවය විස්තර කරන්න එයාට වචන තිබුනෙ නෑ.

" ශ්ශ්.. අඩන්නෙපා මැනික.. අහන්නකෝ.."

තමන් ඕනිවට වඩා කේන්ති ගත්තා කියලා තේරුනත් ඒ වැරැද්ද හදා ගන්න ක්‍රමයක් නොතිබුන බව පේන්න තිබුනෙ ජන්හිගෙ කදුලැල් නිසා.

" හීනෙන් බය වුනා කියලා ඒක ලෙඩක් වෙන්නෙ නෑ ජන්හී.. මන් කියන දේ අහන්නකෝ.."

අන්තිමට ජන්කුක්ට පුලුවන් වුනේ ඇයව තමන්ගෙ පපුවට තුරුලු කර ගන්න එක විතරයි.

.
.
.
.
.
__________ ♡ __________
.
.
.
.
.

Feeling hypnotized by the words that you said...

ඔබ කිවූ වචන වලින් මෝහනයට පත්ව..


A_Shee1 ~

Weiterlesen

Das wird dir gefallen

292K 50.1K 62
ඩේ අම්මු.... නා උන්නෙයි කාදිලික්කිරේන් ❤ (පරිනත අන්තර්ගතයකි...)
12.1K 1.9K 26
විටින් විට වෙනස් වන කාලගුණය ඔබ නම්,✨ පොලව සේ දරාසිටින්නම් ආදරෙන්,🍃♥️ හිමි වුනු දෛවයට හිමිකමක් දෙමින්...♥️🥺🌹 පාර්ක් ජිමින් සහ කිම්...
64.1K 8.7K 34
Após a morte de seu pai Edward Teach, um dos maiores e mais respeitados piratas da região do Caribe, Mon assume como capitã do navio Concorde. Bem qu...
44.8K 3.1K 72
ဖတ်ကြည့်နော်😉😉