I met you

Da Marivok

165K 32.1K 11.8K

මේ ලෝකේ අපිටත් ජීවත් වෙන්න තැනක් තියේවි, අපිටත් ආදරේ කරන්න තැනක් තියේවි , අපිටත් එකට ඉන්න තැනක් තියේවි , දවසක... Altro

Notice
Chapter 01
Chapter 02
Chapter 03
Chapter 04
Chapter 05
Chapter 06
Chapter 07
Chapter 08
Chapter 09
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Happy birthday කැප්ටන් 👑 💜️
Chapter 19 (S)
Chapter 20
Chapter 21
Sorry
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25 (s)
Chapter 26
Thank you...❤
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30
Chapter 31
Chapter 32 ( NS)
Chapter 33
Chapter 34
Chapter 35
Chapter 36 (s)
Chapter 37
Chapter 38
Chapter 39
Kimjeon
🥺
seoson 2
Chapter 40
Chapter 41
Chapter 42
A/N
Chapter 43
Chapter 44
Chapter 45
Chapter 46
Chapter 47
Chapter 48
Chapter 49
Chapter 50
Chapter 51
Chapter 52
Chapter 53
Chapter 54 (s)
Chapter 55
Chapter 56
Chapter 57 (NS)
Chapter 58
Chapter 59
Chapter 60
Chapter 61
Chapter 62
Chapter 63 (Ns)
Happy b'day professor 👑 💜️
Chapter 64
Chapter 65
Chapter 66
Chapter 67
Chapter 68
Chapter 69
Chapter 70 (s)
Chapter 71
Chapter 72
Chapter 73
Chapter 74
Chapter 75
Chapter 76 (s)
Chapter 77
Chapter 78
Chapter 79
Happy b'day sugar daddy 👑 💜️
Chapter 80
Chapter 81
Chapter 83
Chapter 84 (s)
Taekook
Chapter 85
CP-86 END
Announcement

Chapter 82

1.3K 298 83
Da Marivok


================================
______________________________________
°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°

______________________________________

Je-" Soo...... How is past days "

Jk-" ඇයි අහන්නේ.... "

Jungkook හිටියේ තවමත් jennieගේ කාර් එකේ.  Taehyung තවමත් පේන්නවත් හිටියේ නෑ.

Je-" පහුගිය දවස් ටිකේ සතුටින් ඉන්න ඇති.... නෙහ් ?, "

Jennie හිනා උනා.

Je-" ඒත්... මං හිතන්නේ, jimin , suga තවමත් කාලා නැතුව ඇති.
Jiminගේ skin එක ගොඩක් sensitiveනේ.... චූටි ඇසිඩ් බින්දුවකටත් ලොකු තුවාලයක් උනා. "

Jungkookගේ ඇස් ලොකු උනා.

Jk-" මො..මොකක් , ඇ-සිඩ් "

Je-" ඔව්... ඇසිඩ්... ඔයා දන්නවනේ ඇ....සි...ඩ්..... ඇසිඩ් "

Jk-" You are really bitch ..... relly fucking bitch ..... කොහෙමද,
තමුන් කොහොමද එහෙම කරේ.....
ඇයි? ඇයි එහෙම කරේ....
මගෙන් පලි ගන්නවා , මං ලග ඉන්න අයට කරදර නොකර...."

Je-" මට කොච්චර තමුන්ව මරන්න ඕන උනත්, අවාසනාවට මගෙ Fucking future husband තමුන්ට ආදරෙයි ...
මං එච්චර මෝඩ නෑ.....
තමුන් නැති උනොත් එයා මාව කීයටවත් marry කරන් නෑ.......
ඒත්.... ඒත්... මට එයාව ඕනේ...
එයාවමයි ඕනේ...
I want him.... "

Jk-" එයා ඔයාට ආදරේ නෑ , ඇයි බලෙන් අයිති කර ගන්නේ "

Je-" මොකද මං එයාට ආදරෙයි , එයාව මට බැයිනම් , වෙන කාටවත් බෑ..
ඔයාටත් බෑ......
See jungkook , ඔයා ඇති තරම් taehyung ලග හිටියා. එයාගේ dick එක ඕන තරම් stuck කර ගත්තා....
So now give me a chance ... "

Jungkook කිසිම දෙයක් නොකියා අහක බලා ගත්තා. තවමත් jungkookගේ හිතේ තිබුනේ එකම එක දෙයයි .

Jk-" jenn , ඔයාට ඕන දේවල් කරගන්න කොහොමද ඔහොම දේවල් කරන්නේ,
Jimin , suga හ්‍යුන්ග් අත අරින්න please ........ "

Je-" මං අද jimin, suga අත ඇරියත් වැඩක් නෑ, හෙට තව කෙනෙක් ඔයා ලගින් ඉන්නායට කරදර කරයි..... දන්නවද, මිනිස්සු තමුන්ව කොච්චර පිලිකුල් කරනවද කියලා,
පිරිමි දෙන්නෙක්ට එකට ඉන්න බෑ,
එහෙම ලෝකයක් මෙහෙ නෑ....
Look jungkook , එකම වර්ගයේ දේවල් වල අවසානේ කිසිම තේරුමක් නෑ...
ඉරවල් දෙකක් තිබ්බොත් මේ ලෝකෙත් විනාස වෙයි....
ඒත් එක ලෝකෙකට එක ඉරක්, හදක් තිබ්බම රැයවල් , දවල් ඇති වෙලා ලෝකේ ලස්සනට හැමදේම වෙනවා "

Jungkook  , jennie  දිහා බැලුවා.

Je-" ඔයයි, taehyung දෙන්නා ඉරවල් දෙකක්.... ඔය දෙන්නා එකතු උනොත් පැවැත්මක් නෑ. එතන තියෙන්නේ විනාසයක්. ඔයාගේ ලග ඉන්න අයටත් විනාසයක්, මිනිස්සු ඔයාලගේ ගෙවල් ගිනි තිබ්බා. අම්මා අප්පට ගල් ගැහුවා,
ඔයාට ගල් ගැහුවා, ඔයාගේ මරණේ ප්‍රාර්තනා කරනවා....
ඔයා විතරක් නෙමේ... මේ හැමදේකටම taehyungවත් අහු වෙනවා.
එයාටත් මිනිස්සු ගල් ගහනවා.
එයාවත් පිලිකුල් කරයි.
ඔයාලගේ ලගින් ඉන්න අයට කරදර කරයි  , ඔයාලව මරයි.
ඕකද ඕනේ, ඕකද ඔයාලට ඕනේ.
ආදරෙන් ලැබෙන්නේ ඔච්චරයි jungkook ....... ඕකටද ජීවිතේ කියන්නේ"

Jennie කිව්ව එක ඇත්ත කියලා jungkookට ,දැනටමත් තේරිලා තිබ්බේ.
Jungkook ඇස් වල කදුලු පිහ ගත්තා.

Je-" අනිද්දට තියෙන, taehyungගෙයි මගෙයි marrage එක වෙනුවෙන් sung-joo uncle ඕන දෙයක් කරයි.
Jimin , suga දෙන්නව මරලා උනත් දායි.
හරි , එහෙම වෙලත් ඔය දෙන්නා ආයේ එකට ජීවත් උනොත් මිනිස්සු ඔයාලට ඉන්න දෙයිද, ඔයාලගෙ ගෙදරටත් ගිනි තියයි. ඔයාගේ අම්මා අප්පා මරයි.
ඔයාලට මිනිස්සු සාප කරයි....
මොනාද ඕනේ, ඒවා වෙන්නද ඕනේ...
මං කියන්නේ බොරුද? .... "

*brake *

Jennie එක පාරම කිය කිය හිටපු එක නතර කරේ වාහනේ වේගෙන් brake කරපු හින්දා....

Je-" ආහ්... කොහොමද මිනිහෝ brake  කරන්නේ..... "

Jennie , driverට බැන්නා.

" සොරි මැඩම්, taehyung සර්ගේ කාර් එක ඉස්සරහින් එක පාරම නතර කරා ඒකයි brake කරේ "

Je-" ඕහ්... එයා හෙන fastනේ, එයාගේ jungkook ssi ව ගන්න වෙන්න ඇති එන්න ඇත්තේ ..."

Jennie , ඉස්සරහා වීදුරුවෙන් ඉස්සිලා බලන ගමන් කිව්වා. එයා දැක්කා taehyung කාර් එකෙන් බිමට බැහැලා එයාලගේ වාහනේ පැත්තට ඇවිදන් එනවා....

Je-" ම්ම්ම් jungkook , ඔයාගේ boyfriend ඇවිත්... ඒ කාර් එකේ නැගලා යන්න.... අද රෑ වෙන්න කලින් ආවේ නැත්තන් jimin ,suga ගෙන මං වග කියන් නෑ.... and bye..... "

Jungkook මොකුත් නොකියා වාහනෙන් බැහැලා යන්න ගියේ දැනටමත් එයාගේ හිත හොදටම බිදිලා තියෙද්දී.
එයාට තේරුනේ එයා හොද මුවහත් පිහියක් මතින් ඇවිදන් යනවා වගේ.
එයාගේ ජීවිතේ ඒකයි.
එහා පැත්තේ සතුට, සතුටට ඇවිදන් යන්න බෑ එයාව කැපෙනවා.
දැං හොදටම කැපිලා දරා ගන්න බැරි වේදනාව. ඒ වගේම එයා බිමට පැන්නොත් එයාට කවදාවත් ඒ සතුටට යන්න බැරි වෙනවා.

බිදුණු සිතුවිලි ගොඩක් හිතේ පුරවන් taehyung ලගට ඇවිදන් ගියේ තවමත් jennie එයාගේ වාහනේට වෙලා ආදරවන්තයෝ දෙන්නා දිහා බලන් ඉද්දිමයි. Taehyung , කාර් එකේ දොර ඇරලා දුන්නා , jungkook වාහනේට නැග්ගා. Taehyung වාහනේ අනිත් පැත්තෙන් නැගලා යන්න ගියා.

Je-" How miserable? ....  Love is nothing ...... "

Jennie හිනා උනා. Driver වාහනේ drive කරන් sung-joo mansion එක පැත්තට ගියා.

.

.

.

TH-" J..jungkook ssi... ඔයා අඩනවද ? "

Jk-" අඩන්න කදුලු ඉතුරු නෑ හ්‍යුන්ග් "

TH-" Baby......... "

Jk-" හ්‍යුන්ග් මේ ගමනේ අවසානේ කොතනද, කවදද මේවා ඉවර වෙන්නේ.
කවද්ද අපිට හිනා වෙන්න පුලුවන් දවසක් එන්නේ.... කවද්ද ඔයාටයි මටයි පාඩුවේ ඉන්න පුලුවන් "

Taehyung , වාහනේ නැවැත්තුවා.

Jk-" හ්‍යුන්ග් , මගෙ අම්මා ගොඩක් දුක් විදිනවා, මං ඒ ඇස් ඉවරයක් නැති කදුලු වලින් පිරෙව්වා, එයාලගේ නම්බුව සම්පුර්ණයෙන් නැති කරා.
මගෙ අප්පා මරණය අස්සේ ජීවිතේ හොයනවා..... මගෙ සහෝදරයා ගොඩක් දුක් විදිනවා, ඇසිඩ් පවා~~~ අහ්ම්ම්...
ඒ වගේම මගෙ ලොකු අයියෙක් වගේ හිටපු suga හ්‍යුන්ග් අද හිර වෙලා.
ඒ වගේම professor hoseokට හැම තැනින්ම pressure එක......
හ්‍යුන්ග් අපි දෙන්නට මොනාද ඕන උනේ, අපි දෙන්නට මොනාද ලැබුනේ "

TH-" J..jung-kook ssi... මට ඔ-යා
ඔය....නැතු-ව බෑ... "

Jk-" හ්‍යුන්ග් මටත් ඔයා නැතුව බෑ...
ඒත්.... දැං අපි ..... අපි මොකද කරන්නේ, අපිට මෙහෙම ඉන්න පුලුවන්ද ? "

TH-" Baby... මොනාද කියන්නේ "

Jk-" හ්‍යුන්ග් අපි දැම්ම යමු sung-jooගේ mansion එකට "

TH-" ඒත් ,jungkook ssi..... "

Jk-" ඒත් කියන්නේ jimin,suga මැරෙනකන් බලන් ඉන්න කියලද කියන්නේ....... "

Jungkook කෑ ගැහුවේ වේදනාවෙන්...

TH-" මොනා උනත් මං ඔයාව අත අරින් නෑ....... "

Taehyung , වාහනේ start කරලා හරවන් sung-joo mansion එක පැත්තට ගියා.

එයාලා sung-joo , mansion එකට ඇතුල්  වෙනකොටම දැක්කේ, jennie වගේම sung-joo දෙන්නා එතනට වෙලා ඉන්නවා.හරියට් ඒ දෙන්නව පිලිගන්න ඉන්නවා වගේ.

" Come in....... "

TH-" කෝ, jimin , suga...  කෝ ඒ දෙන්නා...... "

Taehyung , කෑ ගහන්න ගත්තා.

" wait.... කලබල වෙන්න එපා.
එයාලව එක්කන් එන්නම්.... "

Sung-joo එහෙම කිවේ හිනා වෙලා. එතන හිටපු මනුස්සයෙක්ට අණ කරලා.
එයා ගියේ , jimin , suga එක්කන් එන්නයි. ටික වෙලාවකින් මිනිස්සු 4ක් එයාලව අරන් ආවා.

Jimin , suga දැක්ක ගමන් දෙන්නගෙම ඇස් ලොකු උනේ පුදුමෙන්.
මේ දෙන්නා තව දුරටත් ජීවත් වෙනවා කිව්වමත් පුදුමයි. තවමත් සමහර තුවාල වලින් ලේ එනවා.

Jk-" please එයාලට බෙහෙත් කරන්න "

Jungkook අඩන්න ගත්තේ දණින් වැටිලා.

Jk-" J..jimin .... ම..මට සමාවෙන්න , දෙයියනේ suga හ්‍යුන්ග් .... අනේ සමාවෙන්න ...... ඇයි එයාලට මෙහෙම කරේ.... එයාලා අහිංසකයි..... එයාලට යන්න දෙන්න.... please මොකුත් කරන්න එපා...... "

Jungkook ඉකි ගගහා අඩන්න ගත්තා.

TH-" උබලා මිනිස්සුද? ඇයි මෙහෙම කරන්නේ..... ඇයි..... "

Taehyung කෑ ගැහුවේ කේන්තියෙන් .
Sung-joo හයියෙන් හිනා උනා.

" ඇයි මගෙ යෝජනා වලට අකමැති උනේ. මගෙ බිස්නස් හොදටම වැටෙන්න  යනවා... ඉතින් ඇයි ඒවට උදව් කරන්න බැරි..... ඇයි proposal එක reject කරේ "

TH-" තමුන් අප්පා උන එකට මං ලැජ්ජා වෙනවා..... මගෙ ඇගේ තමුන්ගේ ලේ නම් දුවන්න එපා.......
මගෙ eomma ගණිකාවක් වෙන්න කියලා මං ප්‍රාර්තනා කරනවා. එහෙම උනා නම් මං වෙන කාගෙ හරි දරුවෙක් කියලා හිත හදා ගන්න තිබ්බා "

Sung-joo හිනා උනා.

" ඒත් අවාසනාවට ඔයාගේ eommaත් තමුන් වගේම අවංකව ආදරේ කරන කෙනෙක් ඉතින් මට හොදටම sure, තමුන් මගෙම දරුවා.... මගෙම ලේ.... "

Sung-joo තවත් හයියෙන් හිනා උනා.

TH-" මට තමුන්ලා ඔක්කොම මරන්න ඕනේ.... මට මගෙ පාඩුවේ ඉන්න දෙන් නැත්තේ ඇයි...... "

Je-" අහ් කලබල වෙන්න එපා honey අපි කතා කරලා මේ ප්‍රශ්නේ විසදගමු හරිනේ ...... "

Jk-" please , jimi-nටයි, suga හ්‍යුන්ග් -ටයි යන්-න දෙන්න pl-ease ....... "

Je-" අනිවාරෙන් දෙන්නම්....."

Jk-" එයා-ලව දැ-ම්ම hospital එක-කට අර-න් ගිහින් බෙ-හෙත් දාන්-න ඕනේ "

Jungkook , මලමිනි දෙකක් වගේ බිම වැටිලා ඉන්න suga , jimin දෙන්නගෙ අතින් අල්ලන් කිව්වේ අඩන ගමන්.

" ඔහ්... අනිවාරෙන් අපි ඉඩ දෙන්නම් හැබැයි එක කොන්දේසියක් "

Jk-" මො..මොකද්ද ? "

" Taehyung අනිද්දට jennieව marry කරන්න ඕනේ.... හැබැයි.... මේ පාර පැනලා යන්න බෑ... මොකද මේ සැරේ අපි මෝඩ නෑ.... "

TH-" ඒක වෙන් නෑ..... කීයටවත් "

" එහෙනම් මුන් මැරෙයි.... "

TH-" You Son of bitch ....... leave them.
මාව මරනවා...... "

" ඒත් තමුන්ව මැරුවොත් කොහොමද මගෙ බිස්නස් ගෙන අවසන් බලාපොරොත්තුවක්වත් තියා ගන්නේ "

TH-" Fucking dick head... උබ නම් සල්ලි වලට ඇගත් විකුණයි. 
ඒත් මං එහෙම නෑ.... මං මේ slutව marry කරන් නෑ.... "

Sung-joo කේන්තියෙන් ඉනේ තිබ්බ gun එක ඇදලා ගත්තා. ඇදලා අරන් suga පැත්තට දික් කරා.

" උබ එකග නොවුනොත් උබට උබේ යාලුවෝ වගේම faggotry whore වත් නැති වෙයි.... මේ ඔක්කොම නැති වෙයි"

Taehyung , මේ ලෝකෙන් බයම දේ,
එයාගේ jungkook ssiට කරදරයක් වෙනවා කියලා ඇහෙන එක.
ඒත් taehyungට jennie marry කරන්න බෑ......

TH-" නෑ එයාලාට කිසි දෙයක් කරන්න එපා මාව මරනවා.... "

" හරි එයාලා පරිස්සමෙන් ඉදී, jennieව marry කරන්න "

TH-" නෑ ඒක වෙන්නෙත් නෑ "

* bang *

Jk-" NOOOOO......... "

Jungkook කෑ ගැහුවේ ඇසි පිය ගහන සැනින් , sung-jooගේ තුවක්කුව පත්තු උන හින්දා. Taehyung ,jungkook දෙන්නගෙම ඇස් ලොකු උනේ තුවක්කුවේ bullet එක ගිහින් sugaගේ කකුලේ වැදුන හින්දා.

TH-" STOP ......... "

Jungkookගේ ඇස්වලින් කදුලු ගලන්න අර ගත්තා.jungkookගේ මුලු ඇගම වෙව්ලලා ගියා.
Suga වේදනාවෙන් කෑ ගහන්න ගත්තා.
Sugaගේ කකුලෙන් එක දිගට ලේ ගැලුවා....

Jk-" එපා.... ඇති.... ඇතී.... අපි කරන්නම්, ඔයාලට ඕන ඕන දෙයක් කරන්නම්... ඔයාලට ඕන විදියට ජීවත් වෙන්නම් , please මොකුත් කරන්න එපා එයාලා අසරණයි "

Jungkook ,දණින් වැටිලා ඉකි ගගහා අඩන ගමන් ඉල්ලුවා. තවමත් suga වේදනාවෙන් කෙදිරි ගානවා.
Sung-joo , ඊලගට එයාගේ gun එක දික් කරේ jungkookගේ ඔලුවට.

TH-" jungkook ssi~~~~"

Jk-" Stop හ්‍යුන්ග් ... මට මේ ජීවිතේ එපා.
මට මෙහෙම ජීවත් වෙන්න බෑ.
තවත් බෑ හ්‍යුන්ග් ....
මට හොදටම මහන්සි .....
දැං ඇති..... බලන්න අපිට මොනාද වෙලා තියෙන්නේ කියලා ......
අපිට අපිවත් නැතිවෙලා "

Taehyung , jungkook ලගට ඇවිත් jungkookව බදා ගත්තා. දෙන්නම එකිනෙකාගේ තුරුලේ අඩන්න ගත්තා.

Jk-" I..i.. m s..sorry..... i... i am sorry"

TH-" i...m...so..sorry..... s..sorry "

දෙන්නම එකිනෙකාගේ කන් ලග මුමුණ ගත්තා.....

TH-" අ..අපි .... ගොඩ-ක් දුර ඇවිත්..."

Jk-" අපිට වෙන කරන්න දෙයක් නෑ..."

TH-" ඇයි කවු-රුත් අපිට කැමති නැත්තේ.... ඔයාට කරද-ර කරයි....
එයා-ලා ඔයාව මරන්-න හදයි...
ඔයාට ජීවත් වෙන්-නවත් දෙන් නැති වෙයි......"

Jk-" එයා-ලා ඔයාටත් කර-දර කරයි හ්‍යුන්ග් .... මගෙ හ්‍යුන්ග්ටත් කර-දර කරයි...... "

TH-" කව-දාවත් මං ඔයාව ඈත් කර-න් නෑ.... මොනදේ උ-නත්... මං ඔයාට විත-රයි ආදරේ .... "

Jk-" මා-ත් ඔයාට විත-රයි ආදරේ හ්‍යුන්ග්......... "

දෙන්නම දෙන්නව තදින් බදාගෙන එකිනෙකාගේ තුරුලේ අඩන්න ගත්තා.
එයාලට වෙන කරන්න දෙයක් තිබ්බේ නෑ......... taehyung පිලිගන්න අකමැති උනත් එයාට අවසානේ ඇත්ත තේරුනා.
මේකට අකමැති උනොත් එයාගේ jungkook ssiටත් ගැලවුමක් නෑ කියලා.

Taehyung , jungkookගේ අතින් අල්ලන් නැගිට්ටා. නැගිටලා කදුලු පිරුණු වේදනාබර ඇස් වලින්

TH-" එකගයි..... "

Je-" M..marrage එකට... එකට එකගද?"

Jennieගේ සතුටින් දිලිසුනත් , jungkookගේ ලෝකෙම එයාට නැති වෙලා යනවා වගේ දැනුනා.
එයාගේ හැමදේම එයාගෙන් ඈතට යනවා වගේ දැනුනා.

TH-" ඔව්... මං එකගයි...... "

' මගෙ blossom මලට විතරයි මාව අයිති.මගෙ jungkook ssiව ඉන්න පරිස්සමෙන්  ඕනේ..... එච්චරයි , මට ඕනේ.... මං ඔයාට විතරයි ආදරේ...
ඔයා විතරයි marry කරන්න ඕනේ...'

Taehyungගේ පපුව කේන්තියෙන් වෙව්ලන්න ගත්තා.

" ඒත් taeව විශ්වාස කරන්න තරම් අපි මෝඩ නෑ. අනිද්දා marrage එක වෙනකන් suga, jimin මෙහෙ ඉදී.මෙහෙ තියාගෙන බෙහෙත් කරන්නම්."

Je-" මේ සැරේ පැනලා ගියොත් මුන් දෙන්නා විතරක් නෙමේ, jungkook උබලගේ පවුලම මැරෙයි..... "

Jk-" නෑ...නෑ... එපා please .... "

TH-" මං කිව්වේ, මගෙ jungkook ssiටවත් එයාගේ පවුලටවත් , jimin ,sugaටවත් කරදර කරන්න බෑ..
අනිද්දට marrage එක වෙයි.."































# To be continue #

______________________________________

Sorry for stress chapter .....😭

===========================

හෙට Chapter එකත් ඉක්මනින් දෙන්නම්. හෙට රෑ නොවී....
END එක ලගයි.......

සමාවෙන්න අද comment වලට හෙට reply කරන්නම්... messages වලටත් හෙට reply කරන්නම්....
Sorry.... අද ටිකක් නෙමේ හොදටම බිසී.

===============================

Taekook on IG



===============================

තව එකක්,

මේ photo එකේ, jungkook එහාපැත්තේ තියන ජැකට් එක වගේ ජැකට් එකක් දැක්කද ?

ටේගේ එක ඒ වගේ නේද 😌 .......
මං දන් නෑ කිසි දෙයක්.......😌

ඕක twitter එක පුරාම

=========================

Car එකේ සීට් එක

ටිකක් එක වගෙත් එක්ක 😌.
(එයලා ගාව එක වගේ වාහනත් ඇති නේහ් 💔🤧)

===============================

(මේ දෙන්නා 🥺)









🍁Merida🍁

Continua a leggere

Ti piacerà anche

Drug Da Merida

Fanfiction

197K 27.9K 45
ඇයි මං තවත් ජීවත් වෙන්නේ... please god , මාව ඔයා ගාවට ගන්න. මට....මට මේ ජීවිතේ එපා.... මට ඕන උන ජීවිතේ නෙමේ මේ.... හැමදාම මේ evilගේ toy කෙනෙක් වෙන්න...
24.2K 4.5K 27
අද්භූත කොල්ලෙක්ට සාමාන්‍ය කොල්ලෙක්ගෙන් අවංක ආදරයක් ලැබුනොත් මොනවගේ දෙයක් වෙයිද.....???? . . . අද්භූත ආදරයක්.......... . විශ්වාසයක් නැති ආදරයක්...
43.4K 6.3K 39
"ហង្សមែនទេ?​ត្រឹមតែមួយប៉ប្រិចភ្នែកយើងនឹងធ្វើអោយហង្សមួយនោះបាក់ស្លាប ហើយហង្សដ៍ស្រស់ស្អាតនោះត្រូវស្ថិតក្នុងកម្មសិទ្ធយើងម្នាក់គត់"ជុងហ្គុក "យើងដឹងពីអ្វីទ...
81.4K 16.7K 51
හුදකලා වූ කිඳුරෙකුගේ ප්‍රේම චාරිකාව.. Taekook fanfiction Top tae Power bottom kook Happy ending Taehyung as a murmen & Jungkook as a Uni student �...