I met you

By Marivok

165K 32.1K 11.8K

මේ ලෝකේ අපිටත් ජීවත් වෙන්න තැනක් තියේවි, අපිටත් ආදරේ කරන්න තැනක් තියේවි , අපිටත් එකට ඉන්න තැනක් තියේවි , දවසක... More

Notice
Chapter 01
Chapter 02
Chapter 03
Chapter 04
Chapter 05
Chapter 06
Chapter 07
Chapter 08
Chapter 09
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Happy birthday කැප්ටන් 👑 💜️
Chapter 19 (S)
Chapter 20
Chapter 21
Sorry
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25 (s)
Chapter 26
Thank you...❤
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30
Chapter 31
Chapter 32 ( NS)
Chapter 33
Chapter 34
Chapter 35
Chapter 36 (s)
Chapter 37
Chapter 38
Chapter 39
Kimjeon
🥺
seoson 2
Chapter 40
Chapter 41
Chapter 42
A/N
Chapter 43
Chapter 44
Chapter 45
Chapter 46
Chapter 47
Chapter 48
Chapter 49
Chapter 50
Chapter 51
Chapter 52
Chapter 53
Chapter 54 (s)
Chapter 55
Chapter 56
Chapter 57 (NS)
Chapter 58
Chapter 59
Chapter 60
Chapter 61
Chapter 62
Chapter 63 (Ns)
Happy b'day professor 👑 💜️
Chapter 64
Chapter 65
Chapter 66
Chapter 67
Chapter 68
Chapter 69
Chapter 70 (s)
Chapter 71
Chapter 72
Chapter 73
Chapter 74
Chapter 75
Chapter 76 (s)
Chapter 77
Chapter 78
Chapter 79
Happy b'day sugar daddy 👑 💜️
Chapter 81
Chapter 82
Chapter 83
Chapter 84 (s)
Taekook
Chapter 85
CP-86 END
Announcement

Chapter 80

1.5K 310 152
By Marivok

================================
______________________________________
°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°

______________________________________

TH-" නෑ... එපා... මං එකගයි... දවස් තුනකින් ඔයාව marry කරන්නම් "

" Ok.. Good...එහෙම හොදා "

Je-" ඒත් ,ඔයාගේ අම්මලා ... එයාලා LA ගියානේ... එයාලා ආයෙත් එනකන් ඉන්න ඕනෙ නේද wedding එකට "

" Shit.... මට ඒක කල්පනා උනේ නෑ "

Je-" තව සති එකහමාරකින් විතර , අපිට wedding එකේ arrangements ටිකත් කරන්න පුලුවන්නේ ....
එතකොට ලේසී....."

" ok එහෙනම් සති එකහමාරක් ඉමු"

TH-" ඒත් මගෙ jungkook ssiව එතකන් , අර අපායේ තියන්න බෑ. එයාව අදම නිදහස් කරන්න..... "

Je-" එහෙම~~~~"

" ok. අපි අදම පොලිසිය එක්ක කතා කරලා jungkookට නිදහස දෙන්නම් "

Taehyung නැගිටලා ආයෙත් යන්න ගියේ jennie ,sung-jooගේ ජයග්‍රාහී හිනාවල් මූනේ ඉතුරු කරමින්.

Taehyung ආයෙත් කෙලින්ම ගියේ hospital එකට. Taehyungගේ ඔලුවේ දහසක් දේවල් වලින් පිරිලා. එයාට වෙන කරන්න දෙයක් තිබ්බෙම නෑ.
එයා මැරුනත් එයාගේ jungkook ssiට පාඩුවේ ඉන්න ලැබෙන් නෑ කියලා එයා දැන ගත්තා. පොලිසිය ඇතුලේ taehyungට සම්බන්දතා නෑ.
ඉතින් එයාට කරන්න පුලුවන් දෙයක් නෑ. Jungkookව එලියට ගන්නවා ඇරෙන්න වෙන කරන්න දෙයක් නෑ .

Taehyung hospital එක ඇතුලටම ගියේ හිත තවමත් jungkook ගාව වද වෙන ගමන්. Taehyung , jungkookගේ hospital room එක ලගට යනකොට hoseok ඒකෙන් එලියට ආවා.

TH-" p..professor ... එයාට.. එයාට කොහොමද ? "

Hs-" පැය එකහමාරකට විතර කලින් එයාට සිහිය ආවා   ....."

Taehyung එතනින් එහාට මොකුත් කියනකන් හිටියේ නෑ. ඉක්මනින් දුවන් ගියේ ඇතුලට. Jungkook ඇතුලට යනකොටම දැක්කේ ලස්සන වසන්ත කාලෙක පිපිලා තියන blossom මලක්.
ඔව් ඒ වගේමයි. Hospital room එකේ ඇදට වෙලා ලස්සන හිනාවක් තොල් වල පුරවන් ඉන්න එයාගේ jungkook ssi..... taehyungට තවත් දරා ගන්න බැරි උනා. Taehyung දණිස් වලින් වැටිලා අඩන්න ගත්තා.

TH-" කො-හොමද ..... කොහොමද ඔහො-ම ඉන්නේ.... ම-ගෙ.... ju-ngkoo-k ssi...
කොහොම-ද ? ඔහොම ර-ගපාන්නේ,
ඔයා .... ඔයා... තවම-ත් ඇදේ,
තවම-ත් ඔයා-ගේ ඇ-ගට මැ-ෂින් ග....ගහ-ලා,
ඒත්.... ඒත් ඔ-යා හිනාවෙලා ...
ඇයි, ඔයා ඔහොම මා-ව රව-ට්ටන්නේ.
ඔයා හිතන්-නේ ඔයාගේ හිනාව දැක්ක-ම ඔයා හොදින් ඉ-න්නේ කියලා මං විශ්වා-ස කරයි කිය-ලද,
නෑ...... මං, ඔයාගේ ලස්-සනට, ඔයාගේ හිනාවට, ඔයාගේ ආ-දරේට අන්ධ වෙලා ඇති. ඒත් මට ඔයා-ගේ වේදනාව පේන් නෑ කියලා හිතන්න එපා.... *hiccup *
ඔයා කො-හොමද ඕවා ඉව-සන් ඉන්නේ,
ඔයාට ඕන උ-නේ ඔයා හිර ගේ ඇතු-ලේ හොදින් ඉන්නවා කියලා පෙන්නන්නද,
ඇයි... ඇයි ඔයා මෙ-හෙම කරේ.
ඇයි ඔයා මාව පණ පිටින්-ම මරවන්නෙ,
*hiccup*
මගෙ පපුව රි-දෙනවා. ගොඩක් රිදෙනවා....
මට මේ හුස්ම ගන්-න බෑ...
මට ජීවත් වෙන්න බෑ..... මට ජීවත් වෙන්-න එකම හේතුව ඔයා...
ඔයාට කරදර-යක් උනාම මං කොහොමද හුස්ම ග්න්නෙ-වත්......
මගෙ blos-som මල, මට ඔයා නැතුව බෑ..... මං ගොඩක් weak වෙ-ලා.
මට කිසි දෙය-ක් කර ගන්න බෑ..... "

Taehyung   , පොලව මත ඉකි ගගගා අඩන්න ගත්තා. Jungkook , taehyungට කිසි දෙයක් කියන්න ගියේ නෑ. Taehyungගේ කදුලු ඉවර වෙනකන් අඩන්න දුන්නා. මොකද jungkookට වෙන කරන්න දෙයක් තිබ්බෙත් නෑ.
Taehyungට අඩන්න දෙනවා ඇරෙන්න වෙන කරන්න දෙයක් තිබ්බේ නෑ.
Taehyung අඩලා අඩලා, නැගිටලා ආයේ jungkook ගාවට ආවා. ඇවිත් ඇද ලගින් වාඩි උනා.

Jk-" දන්නවද හ්‍යුන්ග් කැප්ටන් නම් ඔහොම අඩන් නෑ.... "

නෑ කැප්ටන් ඔහොම ඇඩුවා, ඒත් jeon ඒක දැක්කේ නෑ. මොකද ඒ වෙනකොටත් jeon කැප්ටන්ව දාලා ගිහින් හිටියේ.

TH-" කැප්ටන් .... ම්ම්හ්.. jungkook ssi... ඔයා ඔය මනුස්සයා ගෙන කියන එක මං අනුමත කරන් නෑ..... "

Jk-" ඔයා ගෙන ඔයාට නොකියා කොහොමද හ්‍යුන්ග් ........
ඔයා තමා මගෙ කැප්ටන් "

TH-" මං ඔයාගේ කැප්ටන් නම් ඔයා මගෙ jungkook ssi..... "

Jk-" නෑ , මං jeon ssi....... "

TH-" ම්ම්ම්... jeon ssii....... "

Jungkookගේ පපුව හිතා ගන්න බැරි විදියට ගැහෙන්න ගත්තා. Jungkookගේ හදවත ඒ වචනෙත් එක්ක ගොඩක් බැදිලා. එයාගේ කැප්ටන්ගේ කටහඩින්, ආයෙත් ඒ නමින් එයාට කතා කරනවා ඇහුනම jungkookගේ ඇස් වල කදුලු පිරුණා..........

TH-" ඇ..ඇයි baby...ඔයාට කොහෙ හරි රිදෙනවද ? "

Jungkook ඔලුව වැනුවා.

TH-" කොහෙද... කොහෙද රිදෙන්නේ,
මං doctor කෙනෙක්ට කතා කරන්නද"

Jk-" පපුව රිදෙන්නේ, ඒකට ඕනේ ඩොක්ටර් මං ලග ඉන්නවා "

Taehyung ඇහි බැම අකුලලා බැලුවා.

Jk-" මට kiss එකක් දෙන්න..... "

Taehyungගේ , තොල් වලට හිනාවක් ආවා. Taehyung මුලුන් jungkookගේ සිනිදු කම්මුල්ට අත තියලා මහපට ඇගිල්ලෙන් පිරිමැද්දා . Jungkookගේ ඇස් හෙමින්ම පියවෙනකොටම taehyung jungkookගේ රෝස තොල් වලට ලං වෙලා සිප ගන්න ගත්තා.
දවස් ගානිකින් මග ඇරුන ඒ සිනිදු ස්පර්ශය taehyung , වගේම jungkook දෙන්නටම සුරලොවක් වගේ දැනුනා.
Jungkookගේ , තොල් අග තුවාල වෙලා හින්දා taehyungට ඒ තොල් වල රහ ගැඹුරෙන් බලන්න බැරි උනා.
ටිකකින් ඒ තොල් අහකට ගත්තා...

TH-" Gowwwd ! Is it heaven ..... "

Jungkook , හිනා උනා. Taehyung ලොකු හුස්මක් අරන් jungkook දිහා බැලුවා.

TH-" Baby..... ආයේ ඔයාට මේ වගේ දෙයක් උනොත් මං මැරෙන~~~"

Taehyungට , වාක්‍ය සම්පුර්ණයෙන්  කියාගන්න උනේ නෑ jungkook , taehyungගේ කට අතින් වැහුවා.
Jungkook දන්නවා, taehyung කියන්නේ බොරු නෙමේ කියලා.

Jk-" හ්‍යුන්ග් ආයේ ඔය වගේ ඒවා කියන්න එපා.... "

TH-" Baby... ඔයාව එහෙම දකිනවට වඩා ඒක සැපක්.... ,
ඔයාට සිහියක් නැතුව. මුලු ඇගටම බට ගහලා....jungkook ssi මං එතනම මැරනා. මගෙ පපුව නැවතුනා, මගෙ හුස්ම නැවතුනා.
මට...  මට මේ ලෝකේ ලොකුම බය දැනුනා. ඒ මගෙ blossom මල මට නැති වෙයි කියලා. නෑ....වෙහෙම වෙන් නෑ.
මොකද එහෙම වෙන්නේ මං ජීවත් උනොත්නේ. ඔයාට කලින් මං යනවා,
ඔයාගේ මරනේ බලනවට වඩා මට සැනසීමක් මංම ඊට කලින් මැරෙන එක..... ඔයා මගෙ පණ "

Jk-" ශ්....හ්‍යුන්ග් ... ඔයාට එහෙම වෙන්න බෑ. හ්‍යුන්ග් මට පොරොන්දු වෙන්න, ඔයා ඒ වගේ දෙයක් කර ගන් නෑ කියලා...."

TH-" j..jungkook s~~~~"

Jk-" මට් පොරොන්දු වෙන්න ඔයා හිතලම මැරෙන්නේ නෑ කියලා.
මට පොරොන්දු වෙන්න..... "

TH-" baby~~~~~"

Jk-" හ්‍යුන්ග් please ....... "

TH-" හරි , මං පොරොන්දු වෙනවා ඔයා හොදින් ඉන්නකන් මට මොකුත් වෙන් නෑ. ඔයා හොදින් ඉන්නකන් මාත් ජීවත් වෙයි  ................. , ඊට වඩා වෙන පොරොන්දුවක් දෙන්න බෑ.... "

Jk-" හ්‍යුන්~~~~"

Jungkook , කතා කරන්න හැදුවත් taehyung කතා කරන්න නොදී ආයෙත් jungkook තොල් එයාගේ තොල් අතරට අරන් සිප ගන්න ගත්තා. ටිකකින් taehyung තොල් අහකට ගත්තා.

TH-" ඊට වඩා කියෙව්වොත්, kiss කරනා නතර වෙන් නෑ.... දන්නවනේ හ්‍යුන්ග්ගීගෙ rough punishment "

Jungkookගේ මූන රතු උනා.

Jk-" හ්‍යුන්ග් ........ "

TH-" Baby... දැං මොනා හරි කමු "

Taehyung , ඇදෙන් නැගිට්ටා ... ඒත් jungkookගේ ඇහිබැමි ඇකුලුනේ .........

Jk-" හ්‍යුන්ග් .... "

TH-" ඇයි baby...."

Jk-" හ්‍යුන්ග් .... CCTV කැමරා.... ඒවා තියනවා....."

Jungkook , රෝගියෙක් උනත් තවමත් සිරකරුවෙක්. ඒ හින්දා එයාලව ඇතුලත් කරන්නේ සිරකරුවන්ට අදාල ඒවට. CCTV කැමරා වගේම, දොර ලග එලියෙන් පොලිස් නිලදාරි දෙන්නෙක් දාලා තියනවා. ඇතුල් වෙන්න දෙන්නෙ doctorsලට විතරයි . ඒත් taehyung ඇතුලට ගියේ මුදල් වගේම professor hoseokගේ මාර්ගෙන්.

TH-" ඒ ගෙන හිතන්න එපා... "

Jk-" ඒත් හ්‍යුන්ග් අපි kiss කරා. ඒවා දකී කට්ටිය..... "

TH-" soo.... ? "

Jk-" හ්‍යුන්ග් ... ඒක~~~"

TH-" එයාලත් දැන ගනී.. ඔය ලස්සන තොල් අයිති මට කියලා... "

Jk-" හ්‍යුන්ග් ..... "

Jungkookගේ මූන රතු උනා. Taehyung කෑම අරගෙන එතනින් වාඩි උනා.

TH-" Lets eat...... "

.

.

.

~ Breaking News ~

දැං ලැබුන විශේෂ පුවතක්. සුපිරි ගායක Taehyungගේ පෙම්වතියගේ සහා, Taehyungගේ අසභ්‍ය ජායාරූප අන්තර්ජාලයට නිකුත් කරා යැයි වැරදි කාරයෙක් ලෙස සිර ගතවී සිටි jungkook නිදහස් කෙරේ.
එයට හේතුව මෙම ජායාරූප අන්තර්ජාලයට නිකුත් කර ඇත්තේ jungkook නොවන බවටත් ඔහුව හසු කිරීමට නිවසේ සිටි සේවිකාව නමින් ජෙසිකා , බවත් ඔප්පු වී තිබේ.
Jungkookගේ දුරකතනය එලියට රැගෙන යන අවස්තා යැයි සැක කෙරෙන taehyungගේ mansion එකේ ඉදිරි දොර ඉස්සරා recode ඌ CCTV දර්ෂන පෙලක් පොලීසියට ලැබී ඇත. එම දර්ෂණ වල jungkookගේ දුරකතනය පේන්න නැතත් එම දර්ෂන වල යම් වරදක් පෙනෙන්න ඇති බව පොලිසියෙන් ප්‍රකාශ කරයි. Taehyungගේ mansion එක ඇතුලේ CCTV කැමරා නැති නිසා, ජෙසිකා දුරකතනය සොරාගන්නවා
නිශ්චිත වීඩියෝ පටයක් නොමැත.

නමුත් , නිවස ඉදිරියේ CCTV  කැමරාවේ පටිගත උන ජෙසිකා නිවසෙන් හොරෙන් පලා යන දර්ෂන ලැබී ඇත. ඒ වගේම ජෙසිකාගේ නිවස පරීක්ෂා කල විට හමුවී ඇත්තේ jungkookගේ දුරකතනයයි  . ඒ වගේම ජෙසිකා අතුරුදන් වී ඇත . ඒ වගේම ජෙසිකා එම ජායාරූප අන්තර්ජාලයට ප්‍රචාර කල බවට සාක්ෂි හමු වී ඇති බවට පොලිසියෙන් ප්‍රකාෂ කරයි. ඒ සමගම ඒ චෝදනා වලින් jungkook නිවැරදිකරු වේ... ඒ වගේම මීට මොහොතකට පෙර taehyungගේ පෙම්වතිය jennie පොලිසියට ප්‍රකාෂ කර තිබෙන්නේ jungkookට නිදහස ලබා දෙන ලෙසයි.
ඇයට කල මරන තර්ජන වලට ඇය සමාව දුන් බවත් . ඒ පිලිබදව දැමූ පැමිනිලි ඉල්ලා අස් කර ගන්න බවත්ය .

~

Jungkook TV එක වහලා දැම්මා.  Jungkook දැං ඉන්නේ වෙන hospital room එකක. Jungkook නීතියෙන් නිවැරදිකාරයා උනාට පස්සේ taehyung , jungkookට වෙන expensive hospital room එකක් ඉල්ලුවා.
Taehyung ඒවට ගෙවීම් කරලා දෙන්නට නිදහසේ ඉන්න පුලුවන් room එකකට ඒ දෙන්නා ගියා.
එදා රෑ news වලට jungkook නිවැරදී කියලා ගියා. දෙන්නම ඇදට වෙලා ඒක බලන ගමන් හිටියේ ....

Taehyung , jungkookට හැමදේම කිව්වා. සිද්ද උන හැමදේම කිව්වා.jenneගෙයි ,taehyungගේ marrage එක. Taehyung ඒකට එකග උනේ ඇයි. ඒ වගේම taehyung ඒ marrage එකෙන් බේරෙන්න ක්‍රමයක් දැනටමත් සැලසුම් කරලා තිබ්බේ.
ඒ දෙන්නම ඒ සැලසුමට එකග උනා.

ටිකකින් එදා රෑ news බලන්න ගත්තා .
ඒත් news යන අතර තුර jungkook TV එක off කරලා දැම්මා.TV එක off කරලා එයාගේ ඇද එහා පැත්තේ ඉන්න එයාගේ හ්‍යුන්ග් දිහා බැලුවේ. Jungkookගේ තොල් වලට හිනාවක් ගියේ එයා ලග සැපට නිදාගෙන ඉන්න එයාගේ හ්‍යුන්ග් දැක්කමයි. Jungkook ඇගිලි තුඩු වලින් taehyungගේ මූන පිරිමැදලා, ඇස් දෙක පියන් නිදා ගත්තා.

දවස් ගානකින් හරි නින්දක් නැති උන දෙන්නා අද හොදින් නින්දට වැටුනේ හුග දවසක් තිස්සේ මග ඇරුන ඒ උනුසුම ආයෙත් ලැබුන හින්දයි.
දවස් ගානක් උනත් ඒක අවුරුදු ගානක් වගේ දැනෙන්න තරම් .....
ඒ තරම් එයාලට එකිනෙකාගේ උණුසුම මග ඇරුනා. ඒ තරම් දෙන්නා එකිනෙකා මත යැපෙන්න අරන්. දෙන්නගෙම උණුසුම ඒ තරම් දැනෙන්න අරන්.
.

.

.

Jm-" Get up love bird........ "

Jimin jungkook ඉන්න hospital room එකට ඇතුල් වෙන ගමන් කිව්වා.

Jm-" Oh.... FUCK ! YOU TWO PORN STARS GET UP "

Jimin කෑ ගැහුවා. Jungkook ගැස්සිලා ඇහැරුනේ jiminගේ high pitch voice එක ඇහුන හින්දයි.

Jk-" ම්ම්ම්... ඇයි කෑ ගහන්නේ..... "

Jm-" මුලින්, නිදා ගන්නකොට හරියට cover කරන් නිදා ගනින්,
නැත්තන් රෑට ඇදුම් ගලවන් නැතුව නිදා ගනින් "

Jimin , jungkookගේ බාගෙට cover වෙලා තියන කකුල් වලට point කරලා කිව්වා...

Jk-" අහ්ම් ! උබ හිතන තරම් දේවල් ඊයේ උනේ නෑ........"

Jungkook කිව්වේ එයාගේ කකුල් cover කර ගන්න ගමන්.

Jungkook hospital එකට admit වෙලා දැනට දවස් 6ක් වෙනවා.
එදා පොලිසියේ ඉදන් hospital ඇවිත් දවස් 3කට පස්සේ jungkookට හොද උනා. එදා hospital එකෙන් jungkookව discharge කරන්න හැදුවේ..
ඒත් taehyung ,ඒකට එකග උනේ නෑ.
තව දවස් 3ක් වැඩිපුර request කරා.
Privet hospital එකක් හින්දා taehyungගේ ඉල්ලීමට hospital එක එකග උනා.

දවස් 3ක් වැඩිපුර hospital එකේ තියා ගත්තා. Taehyung එහෙම කරන්න හේතු ගොඩක් තිබ්බා. Jungkookට සම්පුර්ණයෙන් හොද වෙන්න ඕන නිසාමත් නෙමේ, taehyung දැම්ම jungkookව ගෙදර අරං යන්න බය උනා.
Jungkook නීතියෙන් නිවැරදි කාරයෙක් උනත් තවම jungkookට hatersලා .
Jungkookගේ මරණේ බලාපොරොත්තු වෙන මිනිස්සු තවමත් ඉන්නවා.
උන් තවමත් jungkook අහිංසකයි කියලා පිලි ගන් නෑ.
මොකද හැමෝම දන්නවා තවමත් taehyung , ඉන්නේ jungkook එක්ක කියලා. Jennie ගෙන් ඈත් වෙලා කියලා.

Taehyung ,jennieගේ  marrage එක social media වල announce කරා.
එහෙම marry කරන්න තියෙද්දිත් taehyung වෙන පිරිමියෙක් ගාව ඉන්න එකට මිනිස්සු වෛර කරේ taehyungට නෙමේ, jungkookට . ඒ හින්දා  taehyungගේ සැලසුම ක්‍රියාත්මක කරනකන් jungkookට කරදරයක් නොවී ඉන්න ඕන හින්දයි hospital එකෙන් දවස් තුනක් ඉල්ලුවේ.

දැනටමත් taehyung , jennieගේ marrage එකෙන් බේරෙන්න ක්‍රමයක් හිතලා ඉවරයි. ඒ හින්දා එයාලට දැං කිසි ප්‍රශ්නයක්  නෑ. ඒ දෙන්නා නිදහසේ මේ දවස් ටික hospital එකේ ගත කරා.

Hospital එකේ හිටපු මුල් දවස් තුනේ ඒ දෙන්නා kissing , touching විතරක් කරේ taehyung , jungkook ගෙන ගොඩක් care කරා. Taehyungට ඕන උනේ නෑ jungkookට පොඩ්ඩක්වත් රිද්දවන්න. ඒත් jungkookට හොද වෙනකොට taehyung step එක ගානේ වැඩි කරා. ඒත් එයාලා fuck කරේ නෑ.
මොකද taehyung දැනන් හිටියා jungkookට තවම ඇග මහන්සි කරවන්න බෑ කියලා. ඒ හින්දා එයාලා  kiss, suck, lick වගේම handjob , blowjob කරා.
ඊයේ රෑත් උනේ ඒ වගේ එකක්.

Jm-" ඇදුම් නැතුව.... ? උබ කියන්නේ ඊයේ රෑ taehyung උබට බෙහෙත් කරා කියලද ? ඇදුම් ගලවලා.... හහ්...
Sooooo funny  baby....
මං ඕවට රැවටෙන් නෑ...  කැලෑ සත්තු....... "

Jk-" ආර්හ්... jimin "

Jm-" ම්ම්ම්හ් ඒකත් එක විදියක බෙහෙතක්  තමයි ඉතින්...
ම්ම්ම් කියපන් taehyung උබට ගැඹුරටම බෙහෙත් දැම්මද "

Jimin හිනා උනා. Jungkookව සම්පුර්ණයෙන් රතු වෙලා තිබ්බේ.

Jk-" FUCK YOU JIMIN "

Jm-" ම්ම්හ් නෑ... bottom කෙනෙක්ට කියලා fuck කර ගන්න කිසි ආසාවක් නෑ.... But suga daddy...... අහ්ම්ම්...
එයා අදත් එනවා නේද "

Jk-" ආර්හ්.... උබ නම්............. ,
ඉතින් ඔච්චර කැමති නම් ඇයි උබ Suga hyungට මොකුත් නොකියා ඉන්නේ...."

Jm-" එයා මට කිව්වෙත් නෑ.... "

Jk-" ඒත් මට හිතෙන්නේ එයා උබට කැමතී, උබලා දෙන්නා දැනටමත් kiss කරලා තියනවා..... "

Jm-" එයා ඒක කියන් නැත්තේ ඇයි "

Jk-" මට පේන්නේ එයා බයයි.  අපි දෙන්නට වගේ ප්‍රශ්න වෙයි කියලා එයා බයයි...... "

Jm-" මටත් ඒ ගෙන බයයි jungkook "

TH-" මොකද්ද බය ",

Taehyung , නිදිමතේම ඇස් ඇරියේ jungkookගේ ඉනට උඩින් වැටිලා තියන අතින් jungkookගේ ඉනෙන් අල්ලන් jungkookව තවත් ලගට ඇදලා ගන්න ගමනුයි.....jimin කතාව වෙන පැත්තකට හැරෙව්වා.

Jm-" බය දවසක jungkookට ඇවිදින්න බැරි වෙයි කියලා "

TH-" අහ්... මොකක් ?"

Taehyung , ඇහුවේ ඇහිබැමත් අකුලලා ටිකක් කලබලෙන් වගේ.

Jm-" ඔව්... දවසක jungkook sore වෙලාම ඇවිදින්න බැරි වෙනවා.
Hospital එක ඇතුලෙවත් ඔයාගේ fucking හෝමෝන control කර ගන්න බැරිද?  Shit... jungkook  උබේ ass එක ලොකු pain එකක් විදින්නේ......"

Taehyung හිනා උනා.

TH-" ඒක pain එකක්ම නෙමේ pleasurable pain එකක්. 100% sure මගෙ baby ඒ pain එකට ගොඩක් කැමතී..... He even beg for pai~~~"

Jk-" ARRRRH HYUNG SHUT UP"

Jungkook කෑ ගැහුවේ ලැජ්ජාවටමයි. Jungkook , taehyungගේ කට නික්න්ම වැහුනේ taehyungට තේරුනා jungkook කේන්තියෙන් කියලා. Jungkook taehyungගේ අත එයාගේ ඉනෙන් අයින් කරලා නැගිට්ලා යන්න හැදුවේ.

TH-" Baby.... ? කොහෙද යන්න හදන්නේ"

Jk-" ඇයි අහන්නේ...."

Jungkook , blanket එක තවත් ඇදලා ගන්න ගමන් කතා කරේ කේන්තියෙන් .

TH-" Baby ඔයා වැරැද්දක් කරන්නේ,
ඔය blanket එකත් අරන් යන්නේ ඇයි.

Jk-" because im still naked "

TH-" baby... i also naked "

Jk-" soo....."

TH-" Baby... මෙතන jimin ඉන්නවා ඔයා කැමතිද ඔයාගේ  captain underpantsව අනිත් අය දකිනවට "

එදා taehyung එයාගේ dick එකට 'captain underpant ' කිව්ව දවසේ ඉදලා ඒ දෙන්නා සමහර වෙලාවට taehyungගේ dick එකට captain underpants කියලා කියන්න ගත්තා.

Jk-" අහ්ම්... jimin , එලියට යන්න. "

Jm-" මට කොහොමත් උබලගේ ඔය කැප්ටන්ලා බලන්න ඕනේ නෑ "

Jimin හිනා වීගෙන එලියට ගියා. Taehyung hospital ආව දවසේ ඉදලා jungkookට බෙහෙත් කරේ professor හෝ jimin දෙන්නා.

Jimin කාමරෙන් එලියට ගියාට පස්සේ jungkook ඇදෙන් බැස්සේ blanket එක ඇගේ ඔතාගෙන.

TH-" Baby මං විහිලුවක්නේ කරේ "

Jk-" ඔයා මොකටද කිව්වේ මං beg කරනවා කියලා "

TH-" ඉතින් baby ඔයා කියන්නේ,
' Please hyungie ..... please fuck me,
Please i want you,
Please i beg you fuck me, wreck me '
ඔයා ඉතින් එහෙම කියන හින්දයි මං කිව්වේ....... "

Taehyung , jungkookගේ කටහඩ අනුකරණය කරන ගමන් කිව්වා.

Jk-" really......."

Jungkook එහෙම කියන ගමන් කට කොනින් හිනා වෙලා blanket එක බිමට අත ඇරියා. Taehyungගේ ඇස් ලොකු උනේ, jungkookගේ කිරිසුදු නිර්වත් ඇග දැකලා. Jungkookගේ ඇග ඕන තරම් දැකලා තිබ්බත් taehyungට ඒ ඇගේ අවසානයක් පෙවුන් නෑ.
තනිකරම jungkookගේ ඇග මත්ද්‍රව්‍යක්. ඒ ඇග දකින හැම පාරම feel වෙන්නේ පලවෙනි පාරට වගේ.

කිරිසුදු පපුව ලස්සන කරන තද රෝස nipple . ඊට උඩින්  තියන ඊයේ රෑ ඉතුරු කරලා තියන hickey .
Jungkookගේ සිහින් ඉන , round booty .....
FUCK IT TAEHYUNG
මේ හැමදේම taehyungව ඉබේට්ම jungkook ඉන්න පැත්තට ඇදිලා ගියා.
Jungkook කට කොනින් හිනා උනේ , jungkook දන්නවා taehyung දැනටමත් මේ ලෝකෙන් වෙන ලෝකෙකට ගිහින් කියලා. Taehyung මත් වෙලා වගේ ඇවිත් jungkookගේ tiny waist එකෙන් අල්ලලා jungkookගේ ass එකට හේත්තු උනා. Jungkookට හොදින් තේරුනා එයාගේ tick butt එකේ දැනටමත් pre cum වෙලා තියන Taecock එක වදිනවා කියලා.

Jk-" මොකද ? "

Jungkook මොකුත් නොදන්න ගානට කතා කරා.

TH-" Im really sorry baby.... මට jimin ඉස්සරහා එහෙම නොකියා ඉන්න තිබ්බේ..... ඉතින්, ඉතින් *gulp* ,
Can... can i put my dick~~~~"

Jk-" oh... නෑ හ්‍යුන්ග් .... "

Jungkook , taehyungව පස්සට තල්ලු කරා.

Jk-" මට beg කරන්න කිසි උවමනාවක් නෑ.......  අනික මං තීරණේ කරා ආයේ ඒක නොකර ඉන්න "

TH-" WHAT THE FUCK BABY ! මට හැමදාම මේවා බල බල නිකන් ඉන්නද කියන්නේ........ "

Jk-" කැමති විදියට ඉන්න "

TH-" NOOO ... NOT ! .....  Baby මං මැරෙයි.... please forgive me....
මං මගෙ වරද්ස් බාර ගන්නවා...
එච්චර ලොකු දඩුවමක් එපා baby please ...... "

Taehyung , ආයෙත් jungkookගේ ඉන වටේ අත පටලන් එයාගේ dick එක jungkookගේ butt එකේ rub කරා.

Jk-" යන්න හ්‍යුන්ග් .. ඔයා මාව් ලැජ්ජා කරා........"

Taehyung , jungkookගේ බෙල්ලට soft kiss දුන්නා.

TH-" ඒක විහිලුවක් baby..... ඔයා දන්නවා හොදටම  හ්‍යුන්ග් babyව ලැජ්ජා කරන් නෑ කියලා.... "

Jungkook , මොකුත් නොකියා තොල් උල්  කරන් බලන් හිටියේ තවමත් taehyung එයාගේ hard member , jungkookගේ round ass එකේ rub කරන ගමන් ඉද්දී.

TH-" baby.... can we continue ... "

Taehyung , jungkookගේ nape එක lick කරන්න ගත්තේ jungkookගේ ඇස් taehyungගේ ස්පර්ශය හමුවේ ඉබේටම හෙමින් පිය වෙද්දී....

TH-" Can we c~~~~"

* knock *

කවුරු හරි දොරට තට්ටු කරනවා ඇහිලා, jungkookගේ ඇස් ඇරුනා.
Jungkook , taehyungව තල්ලු කරලා අනිත් පැත්තට හැරුනා.

Jk-" we cant.....කවුරු හරි දොරට තට්ටු කරනවා. දැම්ම ඇදුමක් ඇද ගන්න."

TH-" ආර්හ්...කරුමේ....."

Taehyung , මූනත් ඇඹුල් කරන් ඇදුම් ඇදගන්න ගියා . Jungkook එයාගෙ ඇදුම් ඉක්මනින් මාරු කරන් ඇවිත් දොර ඇරියා....

Jm-" කීයේ ඉදන් මෙතනද ? ඇතුලේ මොනාද කරේ.... "

Jk-" මං හිතුවේ උබ ගිහින් කියලා "

Jm-" ගියා , ගිහින් ආයේ ආවා... "

Jk-" ඇයි....? "

Jm-" Suga dad~~~ suga hyung ආවා..."

TH-" කෝ එයා..... "

Jm-" ඉන්න දැං එයි... "

Taehyung ,jungkook ,jimin තුන් දෙනා ඇතුලට වෙලා කතා කරන ගමන් හිටියේ , අද discharge කරන එක ගෙන.
එතකොටම suga ආවා.

TH-" ඇයි පරක්කු උනේ... "

Yg-" professor එක්ක කතා කරා.... "

Jk-" කෝ අපේ අලුත් ID ගෙනාවද ? "

Suga ඔලුව වනලා ඒවා , taehyung අතට දුන්නා.

TH-" අහ්ම් grate.... දැං අපිට අද මෙහෙම්ම යන්න තියෙන්නේ "

Taehyung  , බලාපොරොත්තු පිරුණු ඇස් වලින් කතා කරා.

Taehyung , jennieගේ marrage එකට එකග උනේ, jungkook එලියට ගන්න.
Jungkook එලියට ආවට පස්සේ hospital එකේ වැඩි දවසක් තියා ගත්තේ එයාලගේ fake Identity හදා ගන්න කාලේ ගන්නයි. කොරියාවේ fake identity හදන එක ලේසි නෑ. ඔක්කොම computerlize කරලා තියෙන්නේ.
ඒත් සල්ලි වලට කරන්න බැරි දෙයක් නෑ. Suga , සල්ලි පාවිච්චි කරලා taehyung , jungkook දෙන්නට ඒ දෙන්නගේ ඇත්ත අනන්‍යතාව වහන් ඉන්න පුලුවන් විදියේ බොරු identity හැදුවා. එහෙම උනාම එයාලට නීතියෙන් ප්‍රශ්නයක් නෑ.

Taehyung හැදුවේ, jungkook එක්ක පැනලා ගිහින් ජීවත් වෙන්න.
දැනට එයාලා නීතියෙන් නිදහස් හින්දා නීතියෙන් කිසි දෙයක් කරන්න බෑ.ඒ දෙන්නව හොයන්න පොලිස් සහය ගන්න බෑ.  දැං ඒ දෙන්නව හොයනවා නම් හොයන්න වෙන්නේ sung-joo , jennie එයාලට තනියෙන්.
එහෙම උනත් එයාලා පාවිච්චි කරන්නේ මේ දෙන්නගේ ඇත්තව් නම් ගම් හින්දා කීයටවත් ඒ දෙන්නව හොයා ගන්න බෑ.
මොකද දැං ඉදන් එයාලා fake ID පාවිච්චි කරන්නේ.

Cheack කරත් කිසිම ප්‍රශ්නයක් නෑ. හේතුව අදින් පස්සේ taehyung , jungkook කියලා දෙන්නෙක් නෑ...

Jk-" Thats great ...... "

Jungkook , එයාගේ ඇස් වල කදුලු පිහ දැම්මා.

Jm-" ඒ වගේම මේ අලුත් id වලට, phone, sim, වගේම car එකකුත් ගන්න.
මේවා අදම කර ගන්න ඕනේ..... "

TH-" එහෙනම් අද මගෙ babyට discharge වෙන්න පුලුවන් ,
අපිට ගිහින් අපේ අලුත් ලෝකේ ජීවත් වෙන්න පුලුවන් ...... "

Taehyung  , එහෙම කියලා jungkookගේ තොල් peck කරා.













# To be continue #
______________________________________

Jungkookගේ round ass කියලා mention කරානේ.


===============================

===============================

Jungkookගේ tiny waist කිව්වනේ

( මේ පොටෝ එක නම් පිස්සුවක්...🥺🥺
Ssssseeeeexxxxxxxyyyyyyyyyyyyy)




===============================

================================

Birthday boy




============================

( same vibes )

(Cuteee..... හරියට දෙන්නා කාර් එකේ පැනලා යනවා වගේ )








🍁 Merida 🍁

Continue Reading

You'll Also Like

44.7K 6.5K 40
"ហង្សមែនទេ?​ត្រឹមតែមួយប៉ប្រិចភ្នែកយើងនឹងធ្វើអោយហង្សមួយនោះបាក់ស្លាប ហើយហង្សដ៍ស្រស់ស្អាតនោះត្រូវស្ថិតក្នុងកម្មសិទ្ធយើងម្នាក់គត់"ជុងហ្គុក "យើងដឹងពីអ្វីទ...
232K 13.3K 37
Taekook ⚠️ រឿងភាគខ្លីᕦ⁠༼⁠✩⁠ل͜⁠✩⁠༽⁠ᕤ
301K 51.6K 64
ඩේ අම්මු.... නා උන්නෙයි කාදිලික්කිරේන් ❤ (පරිනත අන්තර්ගතයකි...)
594K 38K 76
« បងសន្យា បងមិនឲអ្នកណាមកធ្វើអ្វីមកលើអូនបានឡើយ អូនគឺជារបស់បងជាប្រពន្ធរបស់បងម្នាក់គត់ Kim Taehyung » « មិនថាអ្នកណានោះទេឲតែហ៊ានប៉ះពាល់ប្រពន្ធកូនយើងសូម្ប...