I met you

Marivok द्वारा

165K 32.1K 11.8K

මේ ලෝකේ අපිටත් ජීවත් වෙන්න තැනක් තියේවි, අපිටත් ආදරේ කරන්න තැනක් තියේවි , අපිටත් එකට ඉන්න තැනක් තියේවි , දවසක... अधिक

Notice
Chapter 01
Chapter 02
Chapter 03
Chapter 04
Chapter 05
Chapter 06
Chapter 07
Chapter 08
Chapter 09
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Happy birthday කැප්ටන් 👑 💜️
Chapter 19 (S)
Chapter 20
Chapter 21
Sorry
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25 (s)
Chapter 26
Thank you...❤
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30
Chapter 31
Chapter 32 ( NS)
Chapter 33
Chapter 34
Chapter 35
Chapter 36 (s)
Chapter 37
Chapter 38
Chapter 39
Kimjeon
🥺
seoson 2
Chapter 40
Chapter 41
Chapter 42
A/N
Chapter 43
Chapter 44
Chapter 45
Chapter 46
Chapter 47
Chapter 48
Chapter 49
Chapter 50
Chapter 51
Chapter 52
Chapter 53
Chapter 54 (s)
Chapter 55
Chapter 56
Chapter 57 (NS)
Chapter 58
Chapter 59
Chapter 60
Chapter 61
Chapter 62
Chapter 63 (Ns)
Happy b'day professor 👑 💜️
Chapter 64
Chapter 65
Chapter 66
Chapter 67
Chapter 68
Chapter 69
Chapter 70 (s)
Chapter 71
Chapter 72
Chapter 74
Chapter 75
Chapter 76 (s)
Chapter 77
Chapter 78
Chapter 79
Happy b'day sugar daddy 👑 💜️
Chapter 80
Chapter 81
Chapter 82
Chapter 83
Chapter 84 (s)
Taekook
Chapter 85
CP-86 END
Announcement

Chapter 73

1.3K 328 161
Marivok द्वारा

================================
______________________________________
°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°

______________________________________

~ Breaking News ~

දැං ලැබුන විශේෂ පුවතක්, Ghost five සංගීත කණ්ඩායමේ ප්‍රදාන vocal ගායක Taehyungගේ පෙම්වතියගේ ජායාරූපයක් සමාජ මාද්‍යට නිකුත් වේ.
එම ජායාරූපය Taehyung , එම පෙම්වතිය සමග ලගින් ඉන්න ජායාරූපයකි. ජායාරූපයේ Taehyungගේ පෙම්වතියගේ මුහුන නිරාවරණය වී ඇති නිසා බොහොමයක් අය දැනටමත් ඔහුගේ පෙම්වතිය ගෙන විස්තර සමාජ මාද්‍ය ඔස්සේ ප්‍රචාරය කරමින් ඇත .

Taehyung , jungkook ,jimin තුන්දෙනාම හිටියේ තවමත් වෙලා තියන දේ හිතා ගන්න බැරුව.
News වලට ගියේ taehyungගේ , පෙම්වතියගේ ජායාරූපයක් සමාජ මාද්‍යට නිකුත් උනා කියලා. ඒ වගේම
TV එකේ ඒ ලීක් උන photo එක පෙන්නුවා. Jungkookගේ පවුව බයෙන් ගැහෙන්න ගත්තේ ඒ කෙල්ලගේ photo එක tv එකේ ස්ජැක්කමයි.ඒ jennieගේ එකක්.දවල් jennie , අප්පා එක්ක ගෙදර ආව වෙලේ ගත්ත පොටෝ එකක්.

ඒ පොටෝ එකේ තිබ්බේ taehyung පුටුවේ වාඩි වෙලා ඉන්නවා, jennie taehyungගේ අතින් අල්ලනවා. Jungkookට ඒ සිදුවීම මතක් උනා.
Jungkook , taehyungගේ අප්පව washroom එකට අරන් ගිය වෙලාවේ ගත්ත jennie , taehyungගේ අතින් අල්ලලා තියෙන්නේ හිතාමතාම ඒ photo එකට වදින්න ඕන හින්දා.

මේවා ඔක්කොම එයාලගේ සැලසුම් කියලා taehyungට ටිකෙන් ටික තේරුනා. මුලින්ම taehyung , irene එක්ක හිටපු photos වගයක් ireneගේ මූන වහලා taehyungගේ මූන විතරක් පේන්න සලස්වලා media වල share වෙන්න සැලැස්සුවා. ඊට පස්සේ taehyungගේ අප්පා media වලට කිව්වා ඒ ඉන්නේ taehyungගේ girlfriend , එයාලා marry කරන්න ඉන්නේ කියලා.
Taehyungවත්, jungkookවත් ඒ ගෙන වැඩිය හිතුවේ නෑ. ඒක එයාලගේ සැලැස්මේ කොටසක් කියලා හිතුවේ නෑ.
ඊට පස්සේ එයාලාම නොහිතපු විදියට taehyungගේ ගෙදර ඇවිත් , jungkookවයි , taehyungගේ අප්පවයි සාලෙන් යන්න සලස්වලා, ඒ දෙන්නා විතරක් සාලෙන් ඉන්න අතර jennie බොරු රගපෑමක් කරලා taehyung ලගට ඇවිත් පොටෝ එකට අතින් අල්ලන් ලගින් වාඩි වෙලා දෙන්නම එක රාමුවකට වදින විදියට සැලැස්සුවා.

Taehyungට මේ සැලැස්මවල් දැං තේරෙන්න ගත්තා. ඒ වගේම jungkookටත් මෙයාලගෙ සැලැස්මවල් තේරෙන්න ගත්තේ දැං. ඒත් පරක්කු වැඩී. ඒත් මේවට උදව් කරේ කවුද ?jennieට , අප්පට මේ දේවල් කරන්න උදව් කරේ කවුද ?

Jk-" මට හිතා ගන්න පුලුවන් irene එදා එයාගේ phone එක jennieට විකුණුවා කිව්වේ ඇයි කියලා, ඒ වගේම හ්‍යුන්ග්ගේ අප්පා හම්බෙන්න ගියේ ඇයි කියලා....... "

TH-" Fucking bitch .... කොහොමද මෙහෙම කරේ...."

Jk-" ඒත් මට තියන ප්‍රශ්නේ කවුද මේ photo එක් ගත්තේ කියලා,
Jennie , hyung ලගින් ඉන්න එකක්.
මොකද එදා  jennie , hyung හිටියේ සාලේ. ඒ වගේම මං , හ්‍යුන්ග්ගේ අප්පට washroom එක පෙන්නන්න ගියා ...
ම්ම්ම්ම් එත්කොට ජෙසි~~~ what noooooo ජෙසිකා "

Jungkook ඇස් ලොකු කරන් කතා කරන එක නතර කරේ හැමදේම පස්සේ තේරුන හින්දයි. එතකොටම taehyung ඉක්මනින් සෝෆා එකෙන් නැගිටලා කුස්සිය පැත්තට ගියේ කේන්තියෙන් ඇස් රතු කරන්. හරියට බඩගින්නටම කේන්ති ගිහින් ඉන්න කොටියෙක් වගේ

TH-" ජෙසිකා...... ජෙසිකා ....."

Taehyung කෑ ගැහුවා. කෑ ගගහා හැම තැනම බැලුවා.

TH-" Fucking ජෙසිකා ..... කොහෙද ඉන්නේ...... "

Taehyung , දත්මිටි කාගෙන කෑ ගැහුවා. ඒත් කිසිම ප්‍රතිචාරයක් නෑ...
Jungkook , taehyung ගාවට ගියේ taehyung කේන්තියෙන් ඉන්න බව දැනගෙනයි.

Jk-" හ්‍යුන්ග් කලබල වෙන්න එපා .... "

TH-" කලබල නොවී කොහොමද jungkook ssi.... i want kill----"

Jk-" හ්‍යුන්ග් දැනටමත් ඒ ගෑනි ගිහින්.. මේ ගෙදර නෑ... හවස ගෙදරින් එලියට ගියා. ආයේ එන් නැති වෙයි.... "

TH-" ඇයි...ඇයි මෙහෙම වෙන්නේ. ඇයි අපිට සැනසීමේ ඉන්න බැරි.
ජෙසිකට මං කොච්චර උදව් කරාද,
ඇයි එයා අප්පා එක්ක එකතු උනේ,
කොහොමද එයා අප්පා එක්ක එකතු උනේ... ඇයි මට මෙහෙම කරන්නේ "

Jk-" Irene අප්පා එක්ක එකතු උනා. එයාගේ videos jennieට දුන්නා. Ireneට සල්ලි තිබ්බත් එයාට ඕන උනේ පලි ගන්න ඒ හින්දා ඔයාගේ අප්පව හම්බෙන්න ගියා අවසානෙට අප්ප එක්ක එකතු වෙලා මේක සැලසුම් කරා.
ජෙසිකව කන්ටැක් කර ගන්න ඇත්තේ irene මාර්ගෙන්...
ජෙසිකා සල්ලි වලට ඔක්කොම කරන්න ඇත්තේ. ඔක්කොම සල්ලි වලට වෙනස් වෙනවා..... "

Taehyung ඇස් පියාගෙන ලොකු හුස්මක් ගත්තා.

Jm-" Taehyung ඔයා media වලට හැමදේම කියන්න "

Taehyung , ඔලුව වැනුවා. Jungkook taehyungව තදින් බදාගත්තේ taehyung නැවත බදාගන්න අතරමයි.

Sugaත් එවෙලෙම call එකක් අරන් taehyungගේ විස්තරේ කතා කරලා ඇහුවා. Suga එවෙලෙම taehyungගේ ගෙදරට එන්න තීරණේ කරා.
තවමත් media වල jennieගේ පොටෝ... ඒ වගේම jenneගේ විස්තර ප්‍රචාරය වෙන ගමන් තිබ්බේ, taehyungගේ fansලා පවා ගොඩක් හෙවිල්ලෙන් හිටියේ.jennie , taehyungගේ අප්පා එක්ක එකට ඉන්න photos වගේම, taehyung එක්ක හිටපු photo අන්තර්ජාලෙම කැලඹුවා.

Taehyung , media වලට call කරලා කතා කරන්න තීරණේ කරා.
Taehyungගේ මැනේජර් taehyungගේ ගෙදරට ඇවිත් මේ ගෙන කතා කරන්න හදනකොටම ආයෙත් news එකක් TV එකේ ගියා.

~ Breaking News ~

Ghost five සංගීත කණ්ඩායමේ සුපිරි ගායක taehyungගේ පෙම්වතිය මාද්‍ය සාකච්ඡාවට එකග වී ඇති බවට දැං පුවතක් ලැබී ඇත. හෙට දිනයේදී ඇය මාද්‍ය වලට සියලුම විස්තර හෙලි කරන බවට දන්වා ඇත.

Taehyung ලග තිබ්බ මල් vase එක පොලේ ගැහුවේ කේන්තිය දරා ගන්න බැරුවයි. එක දිගට එන news හින්දා taehyung වගේම jungkook හිටියේ ගොඩක් කලබලෙන්.
Taehyung කේන්තියෙන් කෑ ගැහුවා.
හෙට Jennie media වලට මොනා කියන්න හදනවද කියලා taehyungටවත් හිතා ගන්න බැරුව හිටියේ. ඇයි jennie , අප්පා මෙහෙම බොරු කරන්නේ,?
මෙයාලා බොරු කරලා ලබා ගන්න හදන්නේ මොනාද ?
එකපාරම ඇයි මෙහෙම හැසිරෙන්නේ කියලා කාටවත් තේරුන් නෑ.

Taehyungගේ මැනේජර් , media වලට කතා කරා taehyung හෙට මාද්‍ය සාකච්චාවකට එනවා කියලා.
මීඩියා වලින් හෙට හවසට taehyungගේ press conference එක තියන්න වෙලාව වෙන් කරා.

~ Breaking news ~

සුපිරි ගායක taehyung මාද්‍ය සාකච්ඡාවට සහබාගී වන බවට ප්‍රකාශයක් කර තිබෙනවා.



එදා මුලු රෑම ගෙවුනේ මුලු කොරියාවම වගේම මුලු ලෝකෙම පුදුමෙන් පුදුමෙට පත් කරන news ගොඩකින්. Taehyung කොච්චර කේන්ති ගත්තත් එයාට තිබ්බ එකම සැනසීම jungkook .
Jungkook එයා ලග. ඒ හින්දා එයාට කිසිම ප්‍රශ්නයක් දැනුනේ නෑ.
ඒ වගේම කිසිම stress එකක් දැනුන් නෑ. එයාට කිසි දෙයක් ඕන උනේ නෑ.
ප්‍රසිද්දියවත්, ජොබ් එකවත් කිසි දෙයක්. එයාට ඕන උනේ jungkook .
දැං එයා jungkook ලග.
Taehyung එදා රෑ jungkookව තුරුලු කරන් සැනසීමේ නින්දට වැටුනේ හැම ප්‍රශ්නයක්ම අමතක කරලා දාලා.

.

.

.

පහුවදා taehyung මාද්‍ය සාකච්ඡාවට යන්න තියන දවස, taehyung හිතා ගත්තා ඔක්කොම ඇත්ත කියලා මිනිස්සු අතර තියන වැරදි වැටහීම නැති කරන්න. වෙනදා වගේම taehyung උදේ කෑම , jungkook එක්ක අරගෙන හවසට යන ගමනට ඔක්කොම ලෑස්ති කරා.එයා
කොච්චර උදේ ඉදන් press conference එකය ලෑස්ති උනත්  media වලින් එයාට ශෙඩියුල් කරලා තිබ්බේ හවස. Taehyung ඒ වෙනකන් හිටියේ නොඉවසිල්ලෙන් .
මොකද එයාට් media වලට කියන්න ඕන උනා ඒ වීඩියෝ වල ඉන්නේ jennie නෙමේ. අනික jennie කියන්නේ එයාගේ girlfriend නෙමේ කියලා.

එදා jennieගේ මාද්‍ය සාකච්චාව තිබ්බේ උදේ වරුවේ. Jungkook වගේම taehyung ඒක live බලන්න  ලෑස්ති උනේ එයාලට කුතුහලයක් තිබ්බා jennie මොන වගේ උත්තර දෙයිද කියලා. Taehyung TV එක on කරලා jungkook එක්ක සෝෆා එකෙන් වාඩි උනා. ඒ වෙනකොටත් jennieගේ මාද්‍ය සාකච්චාව පටන් අරන්. jennie එයාගේ විස්තරේ කියන ගමන් හිටියේ.



~ Live ~

Je-" -- අපි මුලින් හම්බුනේ LA වල. ඒ වගේම අපි දෙන්නම නොදැනුවත්වම අපේ දෙමාපියෝ අපිව propose කරලා.අපිට marrage එකට එකග වෙන්න කලින් ටික කාලයක් ආශ්‍රේ කරලා බලන්න හිතුනා. ඉතින් අපි ආශ්‍රේ කරා අවසානේ අපි අපේ marrage එකට එකග උනා "

Q-" ඇයි Taehyung media වලට ඒක හැංගුවේ.... "

Je-"ම්ම්ම්... එහෙම කරේ අපේ සම්බන්දෙට බලපෑමක් එල්ල වෙයි කියලා .... අනික එයාලා ඉක්මනින් එයාගේ fansලට මේක කියන්න හැදුවේ........ මේ අවුරුද්දෙ...."

Q-" කොච්චර කල් ඔයාලා එකට හිටියද?"

Je-" දැනට අවුරුදු 3ක් විතර අපි එකට හිටියා. ඉතින්... ඉතින් ඔයාලා අපි හැමෝම මනුස්සයෝ අපි ඔක්කොටම හැගීම් තියනවා. අපි දෙන්නට දෙන්නා ආදරෙයි. ඉතින් අපි අපේ ආදරේ බෙදා ගත්තා , එකට හිටියා... i mean sex උනත්... මොකද ආදරේ කරද්දි ඒක සාමාන්‍යයි... ඒ අපේ ආදරේ හින්දයි,
අපි එකට ඉන්න එක වරදක්ද? එහෙම එකට ඉන්න එක වරදක්ද? "

*jennie ඇස් වල කදුලු පිහ දැම්මා*

Q-" ඇයි ඔයාලා ඒවා වීඩියෝ කරේ "

Je-" ඒක සාමාන්‍යයි... අපි දෙන්නට අපේ රාජකාරි එක්ක ගොඩක් එකට ඉන්න ලැබෙන් නෑ. ඉතින් අපේ ආදරණීය මතකයන් අපි වෙන්වෙලා ඉන්න වෙලාවට බලන්න ඕන හින්දා අපි ඒවා වීඩියෝ කරා.... ඒත්.... ඒත්... අපි කවදාවත් --------"

Jennie ඇස් වල කදුලු ආයෙත් පිහ දැම්මා.jennieගේ කටහඩ වෙවුලන්න ගත්තා. ඇස් වලින් නොනැවතී කදුලු ගලන්න ගත්තා.

Je-" ඒත් අපි කවදාවත් හිතුවේ නෑ මේ වගේ අමනුස්ස වැඩක් කරයි කියලා.
අපි කාටවත් වරදක් නැතුව ආදරෙන් හිටියා. අපිට කිසි දෙයක් ඕන උනේ නෑ. අපේ ආදරේ ගොඩක් හොදින් සිද්ද උනා, අපි marry කරන්න හිටියේ....
ඇයි මිනිස්සු මෙහෙම කරන්නේ....
ඇයි එයා අපි දෙන්නට කැලලක් ඇති කරන්න හදන්නේ, එයාලට මොනාද ලැබෙන්නේ..... තමන්ගේ, අක්කා, නංගී අම්මාට ඔහොම දෙයක් කරයිද ?
තමන්ගේ සහෝදරයාට ඔහොම කරයිද? ඔහොම කැලලක් ඇති කරන්න තරම් අපි එයාලට කරපු වරද මොකද්ද ? අපි දෙන්නා එකිනෙකාට ආදරේ කරපු එකද? මං taehyungට ආදරෙයි. එයත් එහෙමයි.... ඒත්... ඒත් ඇයි මේ වගේ අපේ පෞද්ගලික දේවල් ප්‍රචාරය කරන්නේ.... මාව සමාජේ ඉස්සරහා ලැජ්ජා කරේ....
මං මේ හැමදේටම අදාල පියවර ගත්තා, මගේ වීඩියෝ, මගෙ පොටෝ media වලට දාපු කෙනාට විරුද්දව නීතියෙන් ක්‍රියා මාර්ග ගත්තා.
දැනටමත් පොලිසියෙන් ඒ ගෙන හොයනවා. මට කරපු අපහසෙට වගේම මේ කරපු කැලලට දඩුවම් විදින්න වෙයි"

-----------

Taehyung  TV එක වහලා දැම්මේ කේන්තියෙන් . Jennie media ඉස්සරහා බොරුවට අඩලා මිනිස්සුන්ගේ අනුකම්පාව දිනා ගන්න හදන හැටි.
ගොතන බොරු... ඒ වගේම රගපාන විදිය, taehyungගේ කේන්තිය උපරිමෙන් වැඩි වෙලා තිබ්බේ.

TH-" කොහොමද මෙහෙම රගපාන්නේ. මොනාද ඒකිට ඕනේ.  "

Taehyung අත මිටමොලව ගත්තේ කේන්තියෙන්

Jk-" calm down hyung "

TH-" කොහොමද baby මං calm වෙන්නේ... ඇහුනද අර කියපු කතා ,
මොනාද එයාලට මගෙන් ඕනේ .
මුලින් ireneගේයි මගෙයි video එකේ පොටෝස් ලීක් කරලා, පස්සේ sung-joo මීඩියා වලට ඇවිත් කියනවා ඒ ඉන්නේ මගෙ girlfriend කියලා , ඊටත් පස්සේ ඊයේ අපේ ගෙදර දෙන්නම ඇවිත්  jennie අහම්බෙන්  මං ගාව ඉන්න පොටෝ එකක් උන්ම අරගෙන,
ඒකත් උන්ම මීඩියා වලට ලීක් කරලා jennieගෙයි, මගෙයි සම්බන්දේ ඇත්තක් කියලා ඔප්පු කරලා,
අද මීඩියා වලට ඇවිත් උන්ම කියනවා උන් පොලිසියේ case එක file කරාලු ඒ photo මීඩියා වලට ලීක් කරපු කෙනා හොයන්න කියලා.....
දැනටමත් ඒ ගෙන පොලිසියෙන් හොයනවලු .....  what the fuck baby...
What..... ? උන්ට මොනාද ඕනේ "

Jk-" ssssh.... hyung calm down... ඔයා මීඩියා වලට ඇත්ත කියන්න "

Jungkook , taehyungව බදා ගත්තා. Jungkook taehyungට calm වෙන්න කිව්වත් ඔක්කොටම වඩා කලබල වෙලා හිටියේ jungkook . ඒත් එයා ඒක පෙන්නුවේ නැ. Jungkook දැනන් හිටියා taehyung දැං මොනා කිව්වත් වැඩක් නෑ. දැනටමත් taehyungට විරුද්දව සාක්ෂි ලැබිලා ඉවරයි කියලා. ඒත් jungkookට තවමත් තියන ප්‍රශ්නේ ඇයි මෙයාලා මෙහෙම බොරුවක් කරේ කියලා.
ප්‍රසිද්දියේ ඔය වගේ දෙයක් කරේ.
මෙයාලට ඕන උනේ ලෝකෙටම taehyung , jennieගේ girlfriend කියලා ඔප්පු කරන්නද ? නැත්තන්........

" Taehyung සර් දැම්ම TV එක on කරන්න.හදිස්සි news එකක්.... "

Taehyungගේ මැනේජර් දුවන් ඇවිත් කිව්වා...
Jungkook , taehyungට තුරුලෙන් මිදෙන්න දීලා ඉක්මනින් TV එක on කරා.... එතකොටම braking news එකක් යනවා.



~ Breaking News ~

දැං ලැබුන විශේෂ පුවතක්. Taehyungගේ සහ එම පෙම්වතියගේ ජායාරූප සමාජ මාද්‍ය ඔස්සේ ප්‍රචාරය කරමින් ඔවුන්ට කැලලක් ඇති කිරීමට උත්සහ කරපු තැනැත්තා පොලිසිය විසින් දැනටමත් හොයාගෙන ඇත.
Taehyungගේ පෙම්වතිය එනම් jennie පොලීසියෙ ඉදිරිපත් කල පැමිණිල්ල හේතුවෙන් පොලීසිය ඉක්මනින් ක්‍රියාත්මක වී ඇත. එම ජායාරූප ප්‍රචාරය කර ඇත්තේ එකම ජංගම දුරකතනයක් මගින් වන අතර එම දුරකතනයේ සියලුම කෝඩ් හා එහි අයිතිකරු දැනටමත් හොයාගෙන ඇත.

ලැබුනු විස්තර වලට අනුව එම දුරකතනේ අයිතිකරු taehyungගේ පෞද්ගලික වෛද්‍යවරයා Jungkook. බොහො දෙනා පවසන ආකාරයට taehyungගේ පෞද්ගලික වෛද්‍යවරයා, එනම් jungkook පහුගිය දින වල taehyung සමග නිතරම එකට හිද තිබෙනවා. ඒ වගේම ඔවුන් අතර සම්බන්දයක් ඇති බවට කට කතාවක් ප්‍රචාරය උනා, සමහරුන් පවසන්නේ jungkook~~~

* Thud *

Taehyung , ලග තිබුණ මල් vase එකක් අරන් TV එකට දමලා ගැහුවේ jungkook තවමත් පුදුමෙන් බලන් ඉද්දී.

TH-" Ba..baby... ඔයා ඕවා හිතන්න එපා ok ? "

Taehyung ඉක්මනින් jungkook ලගට ඇවිත් jungkookව බදා ගත්තේ jungkook පුදුමෙන් ගල් ගැහිලා එකම ඉරියව්වෙන් ඉද්දී.

TH-" Baby.... මං මේවා ගෙන බලා ගන්නම්.... කාටවත් ඔයාට කරදරයක් කරන්න බෑ... මං... මං පොරොන්දු වෙනවා ..... මං දැම්ම මීඩියා වලට කතා කරන්නම් . මට හවස් වෙනකන් ඉන්න බෑ. දැම්ම ඇවිත් press conference එක තියන්න කියලා "

Jungkook තවම හිටියේ ගල් වෙලා වගේ....Jungkookට උන කිසි දෙයක් තේරෙන් නෑ.කොහොමද මේවා උනේ කොහොමද එයාගේ phone එකෙන් photos ඔක්කොම ලීක් උනා කියලා පොලිසියෙන් හොයා ගත්තේ....

Jk-" p..phone එක ? මගෙ phone එක"

Jungkook , taehyungව අත ඇරලා phone එක හොයන්න ගත්තා.

Jk-" ඊයේ ජෙසිකා මගෙ phone එක තිබ්බේ කොහෙන්ද ? "

Jungkook පිස්සුවෙන් වගේ phone එක හෙව්වත් jungkookගේ phone එක කොහෙවත් නෑ. ඒක හම්බුන් නෑ.
අවසානේ jungkookට තේරුනා phone එක මේ ගෙදර තවත් නෑ කියලා.

Jungkook ඔලුවත් අල්ලන් බිම වාඩි උනා. හැමදේම එකින් එක විසදෙන්න ගත්තා. මුලින් irene , jennieට phone එක දුන්නා. ඒත් jennie බලන් හිටියේ හරි අවස්තාවක් එනකන්... එයාට ඕන උනේ jungkookගේ phone එක,
එයා ජෙසිකව සල්ලි වලට එයාගේ පැත්තට හරව ගත්තා. අවසානේ jennieගේ දවස උදා උනා. Jungkook , taehyung එක්ක shopping ගියා.
එදා jungkook phone එක දාලා ගියේ.
ජෙසිකා ඒ phone එක අරන් ගිහින් jennieට දුන්නා. Jennie එදාම රෑ ඒ photos jungkookගේ phone එක හරහා මීඩියා වලට ලීක් කරා.
එදා taehyung , jungkook හිටියේ එයාලගේ wild session එකේ හින්දා කවුරුත් news update උනේ නෑ.
Jungkook හිතුවේ එයාගේ phone එක පහල ඇති කියලා.
ඒ වගේම taehyung එදා කේන්ති ගිහින් එයාගේ phone එක පොලේ ගැහුවා.

පොටෝ ලීක් උන එක ගෙන දැන ගත්තේ  පහුවදා උදේ yoomin මාර්ගෙන්.
ඊට පස්සේ නොහිතපු විදියට taehyungගේ තාත්තා ඒ ඉන්නේ girlfriend කියලා කිව්වේ taehyungගේ fansලා අතර taehyungට girlfriend කෙනෙක් ඉන්නවා කියලා confirm කරවන්නයි. එදා sung-joo , jennie දෙන්නා taehyungගේ ගෙදරට ආව වෙලාවේ jennie වීදුරුව තියන්න කුස්සියට යනවා කියලා ගිහින් තියෙන්නේ ජෙසිකා අතට ආයෙත් jungkookගේ phone එක දෙන්නයි.
ඊට පස්සේ බොරුවට sung-joo , jungkook එක්ක washroom එකට යන්න සැලසුම් කරගෙන taehyung , jennie එක ලග ඉන්න අවස්තාවේ ජෙසියා jungkookගේ phone එකෙන්ම photo එක අරගෙන.

එතකොට  jungkook එතනට එනකොට දැක්කේ ජෙසිකා අතේ jungkookගේ phone එක. Jungkook phone එක ගෙන ඇහුව වෙලාවේ phone එක තිබ්බේ පැන්ට්‍රියේ කියලා කිව්ව බොරුව jungkook විශ්වාස කරා.
Jennie , sung-joo ආයේ යන්න ගියාට පස්සේ ජෙසිකා ආයෙත් jungkookගේ phone එක අරන් ගෙදරින් පිටත් වෙලා.
පස්සේ ආයෙත් jungkookගේ phone එකෙන් ඒ photo එක ලීක් කරලා,
පහුවදා උදේම මීඩියා වලට ඇවිත් කට්ටියගෙම අනුකම්පාව ගන්න අඩලා දුක කියලා, ඒ වගේම පොලිසියේ case එකක් file කරලා.
Jungkookගේ විස්තර වලට ඒ phone එක ලියාපදිංචි වෙලා තිබ්බ හින්දා jungkookගේ විස්තර පොලිසියෙන් හොයාගෙන.

Taehyung , jungkook ලගට ආවා.ලගට ඇවිත් jungkook ලග දණ ගැහුවා.

TH-" baby ඔයා බයවෙන්න එපා. මං ඉන්නකන් ඔයාට මොකුත් වෙන් නෑ.
පොලිසියට ඔයාට මොකුත් කරන්න බෑ ඔයා වරදක් කරලා නෑ. මං මීඩියා වලට ඔක්කොම කියන්~~"

Jk-" ඔයා මීඩියා වලට කියන ඒවා ඇත්ත කියලා ඔප්පු කරන්න තියන සාක්ෂි මොනාද ? හ්‍යුන්ග් ඔයාවත් විහිලුවක් වෙයි .... අනික... අනික මිනිස්සු මට hate කරන්න ගනී... කොහොමත් මිනිස්සු දැනටමත් මට hate කරනවා "

TH-" Baby..... මං ඔයා එක්ක ඉන්නකන් ඔයාට මොකුත් වෙන් නෑ "

Jk-" මං දන්නවා හ්‍යුන්ග් ..... මං ඔයාට ආදරෙයි "

TH-" මාත් ඔයාට ආදරෙයි මගෙ blossom මල "

Jungkook , taehyungගේ  තොල් සිප ගන්න ගත්තා...ආදරෙන් දෙන්නගේ සිනිදු තොල් එකිනෙක ස්පර්ශ වෙන්න ගත්තා. Jungkookගේ වගේම taehyungගේ ඇස් වලත් කදුලු බිංදු වැටෙන්න ගත්තා...
ඇයි එයාලට මෙහෙම වෙන්නේ....

' පොලිසියෙන්ටවත් කාටවත් බෑ ඔයාට දඩුවම් කරන්න මගෙ jungkook ssiව කොහෙවත් අරන් යන්න. මගෙ blossom මල මගෙන් වෙන් කරන්න කාටවත් බෑ.'

Taehyung හිතින් මන්තරයක් වගේ මැතිරුවා. Jungkook , taehyung දෙන්නම තොල් ඈතට ගත්තා.

Jk-" හ්‍යුන්ග් මට ඔයාගෙන් ඈත් වෙලා ඉන්න බෑ..... "

TH-" මට ඔයා නැතුව හුස්ම ගන්නත් බෑ....... "

Jk-" හ්‍යුන්ග් එයාලා මේක නවත්තන් නෑ.... ඒ හින්දා ඉක්මනින් මොකක් හරි කරන්න ඕනේ. එයාලා ඊලගට කරන දේ හොයා ගන්න ඕනේ.... "

Taehyung , jungkook දෙන්නම එතනින් නැගිටලා ආයෙත් සාලෙට ගියා, taehyungගේ බොඩි ගාර්ඩ්ලා, මැනේජර්, namjoon ,jin, suga,jimin ඔක්කොම සාලෙට වෙලා මේ ප්‍රශ්නේ විසදන ක්‍රමයක් ගෙන හිත හිත හිටියේ.
ඒ වෙනකොටත් taehyungගේ agency එකෙන් taehyungට warn කරලා තිබ්බේ. Taehyung warning කිසි දෙයක් ගනන් ගත්තේ නෑ.

Yg-" උබලා කිසි දෙයක් ගෙන හිතන්න එපා අපි උබලා එක්ක එකට ඉන්නේ "

Jm-" ඒත් j..jungkook ....? "

Nj-" අපි jungkookව කොහෙන් හරි හංගන්න වෙයි "

TH-" ඇ..ඇයි... ? ඇයි මොකද ? ඇයි jungkookව හංගන්න ඕනේ ? "

Taehyung කලබලෙන් ඇහුවේ.

J-" දැං ආයෙත් ප්‍රශ්නයක් "

Jm-" jennie මේක අත ඇරලා නෑ... ඒකි live ඇවිත් අඩනවා jungkook එයාට මරණ තර්ජන කරනවා කියලා "

Jk-" මොකක් ? "

TH-" WHAT THE FUCK "

Taehyung කෑ ගැහුවා. Jungkookගේ කදුලු පිරුනු ඇස් පුදුමෙන් ලොකු උනා.

J-" මේ video එක "

Jin recode කරපු live video එක පෙන්නුවා.ඒ වීඩියෝ එකේ මැද ඉදලා තමා recode එක තිබ්බේ.

' ----- මට තේරෙන් නෑ ඇයි එහෙම කියලා, එයාට ඕන උනේ taehyung මගෙන් ඈත් කරන්න,
පහුගිය ටිකේම එයා මට එක දිගට කිව්වා taehyungගෙන් ඈත් වෙන්න නැත්තන් පසු තැවෙන්න වෙයි කියලා.
ඒත් මට taehyungගෙන් ඈත් වෙන්න බෑ.... මං ගොඩක් අසරණයි.

මං එයාට ගොඩක් ආදරෙයි, මගෙ හැමදේම එයාට දුන්නා, මට එහෙම එයාව අමතක කරන්න බෑ....ඒත් මට තේරුනා දැං ටික දවසක ඉදන් taehyung ටිකක් වෙනස් වෙලා....
Gay මනුස්සයෙක් හින්දා , personal doctor විදියට ඇවිත් එයාට ඕන උනේ taehyungව seduce කර ගන්න.

Taehyung රැවටිලා....
ඒත් මේ වගේ අසම්මත දේවල් හින්දා දවසක අපේ රට විනාස වෙනවා,
ඒ වගේම අපේ දරුවෝ, අපිට අනාගතයක් නැති වෙනවා.
කොච්චර අප්පිරියාද ? මේ මනුස්සයට ඕන උනේ taehyung වගේ ප්‍රසිද්ද කෙනෙක් මාර්ගෙන් එයාගේ Gay community එක, LgbtQ  promote කර ගන්න... එතකොට ඒ වගේ disgusted අසම්මත දේවල් වලට මිනිස්සු කැමති වෙයි කියලා ....

ඒත් එහෙම දේකට ඇයි මට මෙහෙම කරන්නේ....  ඇයි මට මරණ තර්ජන...
මං බයෙන් ඉන්නේ...
දැං taehyung පවා වෙනස් වෙලා.
Please help me....
ඔයාලා මාව විශ්වාස කරයි, මං ඔයාලට recode එකක් දාන්නම්.

* jennie phone එක අරන් recode එකක් play කරා *

" Bitch .... හොදින් අහ ගන්නවා. Taehyung , කවදා හරි marry කරනවා නම් කරන්නේ මාව...
මාව marry නොකරත්, taehyungට  මං ඇරුනම වෙන කාටවත් marry කරන්න වෙන් නෑ.... තමුන් කරුණාකරලා මගෙ taehyungගෙන් ඈත් වෙලා ඉන්නවා ..
තමුන් එයාට ලං වෙන්න හැදුවොත් මං තමුන් ලේසියෙන් අත අරින් නෑ.
I will kill you fucking bitch ...... "

* jennie අඩන්න ගත්තා *

කොච්චර rudeද ? ඇයි මෙහෙම කරන්නේ. මං මොන වරදක් කරාටද?
Taehyung මගෙන් ඈත් කරන්නේ ඇයි'




Jin video එක stop කරා... jungkookගේ ඇස් වල කදුලු පිරිලා තිබ්බෙ. හැම සාක්ෂියක්ම jennieට ඕන විදියට තිබ්බේ .taehyung ,jungkook දෙන්නම අසරණයි වගේ තේරුනා. දැං කරන්න දෙයක් නෑ. Jungkook හොදින්ම දන්නවා දැං මුලු කොරියාව විතරක් නෙමේ මුලු ලෝකෙම jungkookට hate කරයි. එයාලා දන් නෑ උන දේ. එයාලා දන්නේ jennie අහිංසකයි , jungkook තර්ජනේ කරලා ඒ සම්බන්දේ කඩලා කියලා.

ඒ විතරක් නෙමේ jungkookට විරුද්දව සාක්ශි. පොලිසියෙන් දැං අනිවාරෙන්ම jungkook හොයන් එයි. එයාට අනිවාරෙන් ගැලවුමක් නෑ. අනිවාරෙන් පොලිසියෙන් jungkookව හිරේට ගනී.
දැං taehyungගේ press conference එකෙන්වත් කිසි දේකින් වැඩක් නෑ.
අනිවාරෙන් දැං jungkook හිරේ යන එක නියතයි. මරන තර්ජනය විතරක් නෙමේ jungkookට විරුද්දව වැරදි ගොඩක් එල්ල වෙලා.... jungkookගේ ඇස් වලින් කදුලු බිංදු වැටෙන්න ගත්තා.

Jungkook කූඹියෙක්වත් මරන කෙනෙක් නෙමේ. ඒත් මරණ තර්ජන.... ඒක නිකන් කියවුන එකක්. ඒත් jennie ඒක recode කරනවා කියලා jungkook දන් නැ..........

TH-" B..baby....."

Jk-" හ්‍යුන්ග් ඊයේ jennie අපේ mansion එකට  ආව වෙලාවේ ඕක කියවුනේ...ඕක recode කරලා කියලා දන් නෑ....
ඊයේ ඔයාගේ අත තුවලයි කියලා දැන ගත්ත වෙලාවේ මං ඔයාට බෙහෙත් cream එක ගන්න first aid box එක ලගට ගියා. Jennieත් එවෙලේ  වතුර බොන්න කුස්සියට ආවා.... එවෙලේ jennie  මට...මට කිව්වා කවදා හරි හ්‍යුන්ග්ව බදින්නේ එයා කියලා. එයා හ්‍යුන්ග්ව අයිති කර ගන්නවා කිව්වම මට තරහා ගියා.මං කේන්තියට ඔහොම කියලා බැන්නා,
ඒත්... ඒත් ඒක... recode කරා කියලා දන් නෑ. හ්‍යුන්ග් මේවා ඔක්කොම එයාලගේ plan ... අපි අහු වෙලා "

Jm-" කුකී ... ඔයාට තවත් මෙහෙ ඉන්න බෑ. දැනටමත් news වලට කිව්වා ඔයාව හොයනවා කියලා... ඔයාට දැම්ම යන්න වෙනවා. මරන තර්ජන කිරීම, අපහස කිරීමට තැත් කිරීම, අවසරේකින් තොරව අනිත් අයගේ photos මීඩියා වල ප්‍රචාරය කිරීම. කුකී උබට විරුද්දව වැරදි ගොඩයි  ... උබට ගැලවීමක් නෑ....
දැනටමත් උබව හැම තැනින්ම හොයනවා...... උබ දැ~~~ "

* knock *

දොරට තට්ටු කරන සද්දයක් ආවේ කට්ටියම බයෙන් ගැස්සිලා යවමින්.
Jungkookගේ උගුර කට වේලිලා යනවා වගේ දැනුනා. Taehyung , jungkook අතින් අල්ලන් උඩ කාමරේට යන්න හැදුවත් නතර උනේ ඇහුන කටහඩ හින්දයි.

H-" Taehyung .... දොර අරින්න ඉක්මනින් .... හදිස්සියක් "

Jimin ගිහින් දොර ඇරියා.

Jm-" hyungsoo .... ? "

TH-" උබ මොකද මෙ~~~"

H-" කෝ jungkook ssi....  "

TH-" මොකටද තමුන් එයාව හොයන්නේ, තමුන්ගේ අප්පද තමුන්ව එව්වේ jungk~~~~"

H-" ඉක්මනින් එයාව කොහෙ හරි යවන්න....  දැන්ම යවන්න,
Jungkook ssiව හොයන් කට්ටිය මෙහෙ එනවා........ "

TH-" අහ් ... "

H-" අප්පා, jennie පොලිසියෙන් මෙහෙ එවන්න හදන්නේ... ඒ හින්දා දැම්ම jungkook ssiව මෙහෙන්  යවන්න....
මට ආරංචි ආව ගමන් මං මේ ආවේ,
පොලිසියෙන් අපේ mansion එකේ කතා කරනවා, මේ ගෙදර search කරන්න වොරන්ට් එකක් අරන්,
පොලිසියෙන් අතට jungkook ගියොත් ලේසියෙන් මේ ප්‍රශ්නේ විසදෙන් නැති වෙයි....  jungkook ssiට complain ගොඩයි. මං දැං japan වල ඉදන් එන ගමන් , මට අප්පගෙ බොඩිගාර්ඩ් කෙනෙක්ගෙන් මේ දැං call එක ආව ගමන් මං මෙහෙ ආවේ.... "

Hyungsoo ආවේ jungkookට උදව් කරන්න.

TH-" මොකක් ? "

H-" ඉක්මනින් jungkookව යවන්න "

TH-" නෑ... එයාව තනියෙන් යවන් නෑ "

Taehyung , jungkookගේ අතින් තදින් අල්ල ගත්තා.

TH-" අපි දෙන්නම යනවා "

Taehyung , jungkookව ලගට ඇදලා ගත්තා.

TH-" අපි ජීවත් වෙනවා නම් ජීවත් වෙන්නෙත් එකට, පොලිසියට අහු වෙනවා නම් අහු වෙන්නෙත් එකට,
මැරෙනවා නම් මැරෙන්නෙත් එකට ..
මං ඔයාව දාලා කොහෙවත් යන් නෑ.
එකටම යමු. මට මේ කිසි දෙයක් එපා
ඔයා එක්ක දවසක් ජීවත් වෙන එක ඊට වඩා වටිනවා... "

Jungkook , taehyungව තදින් බදාගත්තේ ඇස් වලින් වැටෙන කදුලු taehyungගේ පපුවේ පිහදාන ගමන්...
Taehyung , jungkook තුරුලෙන් මිදිලා  අතින් අල්ලගෙන එලියට යන්න ගියේ කට්ටියගෙම ඇස් ඒ දෙන්නා දිහාට හැරිලා තියෙද්දි .......

Taehyung , jungkookගේ අතින් අල්ලන් ගෙදරින් එලියට ඇවිදන් යන්න ගියා.
Jungkookට එයාගේ අතීතේ හැමදේම මතක් වෙන්න ගත්තා.
Jungkook ආයෙත් හැරිලා taehyungගේ mansion එක දිහා බැලුවා.
Jungkookට මතක් උනා එයාව taehyung  පලවෙනියට ඒ mansion  අරන් ආව දවස, එයාලා ඒ mansion එකේ ගෙවපු මතක, එයාලා ආදරේ පටන් ගත්ත විදිය.
ඒ වගේම අද taehyung එයාගේ අතින් අල්ලන් මේ mansion එක අතඇරලා දාලා යන විදිය....

Jungkook ලොකු හුස්මක් අරන් හිනාවෙලා, taehyung දිහා බලලා taehyungගේ අත තවත් තදින් මිරිකගෙන ඉස්සරහට ඇවිදන් ගිහින් කාර් එකට නැග්ගා.

ආයෙ කවදාවත් මේ mansion එකට එන්න පුලුවන් වෙයිද ?, නැද්ද ?
ආයෙ කවදාවත් මේ mansion එකේ සතුටින් ජීවත් වෙන්න පුලුවන් වෙයිද ?
ඒ කිසිදෙයක් දන් නැතුව ඒ ගේ අත ඇරලා යන්න ගියා.












# To be continue #

______________________________________

දිග chapter එකක් හින්දා late උනා, sorry for late update .....

🍁Merida🍁

पढ़ना जारी रखें

आपको ये भी पसंदे आएँगी

37.9K 5.6K 37
"ហង្សមែនទេ?​ត្រឹមតែមួយប៉ប្រិចភ្នែកយើងនឹងធ្វើអោយហង្សមួយនោះបាក់ស្លាប ហើយហង្សដ៍ស្រស់ស្អាតនោះត្រូវស្ថិតក្នុងកម្មសិទ្ធយើងម្នាក់គត់"ជុងហ្គុក "យើងដឹងពីអ្វីទ...
26.1K 7.2K 46
1952 වන විට දෙරාක් රාජ්‍යයේ සිටි රාජකීය පවුලේ සාමාජික මාන්සෝ ෂිෂේ සමග විවාහ වන ටේහ්‍යුන් කිම්ට උරුම වන්නෙ නීරස දිවියකි. රජ පවුලේ තාඩන හිරිහැර වලට ලක්...
81K 4.4K 61
ထုံးစံတိုင်းပါဘဲ 18+ပါ ကြိုက်မှလာဖတ်ကြပါရှင်။
Drug Merida द्वारा

फैनफिक्शन

196K 27.9K 45
ඇයි මං තවත් ජීවත් වෙන්නේ... please god , මාව ඔයා ගාවට ගන්න. මට....මට මේ ජීවිතේ එපා.... මට ඕන උන ජීවිතේ නෙමේ මේ.... හැමදාම මේ evilගේ toy කෙනෙක් වෙන්න...