I met you

By Marivok

165K 32.1K 11.8K

මේ ලෝකේ අපිටත් ජීවත් වෙන්න තැනක් තියේවි, අපිටත් ආදරේ කරන්න තැනක් තියේවි , අපිටත් එකට ඉන්න තැනක් තියේවි , දවසක... More

Notice
Chapter 01
Chapter 02
Chapter 03
Chapter 04
Chapter 05
Chapter 06
Chapter 07
Chapter 08
Chapter 09
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Happy birthday කැප්ටන් 👑 💜️
Chapter 19 (S)
Chapter 20
Chapter 21
Sorry
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25 (s)
Chapter 26
Thank you...❤
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30
Chapter 31
Chapter 32 ( NS)
Chapter 33
Chapter 34
Chapter 35
Chapter 36 (s)
Chapter 37
Chapter 38
Chapter 39
Kimjeon
🥺
seoson 2
Chapter 40
Chapter 41
Chapter 42
A/N
Chapter 43
Chapter 44
Chapter 45
Chapter 46
Chapter 47
Chapter 48
Chapter 49
Chapter 50
Chapter 51
Chapter 52
Chapter 53
Chapter 54 (s)
Chapter 55
Chapter 56
Chapter 57 (NS)
Chapter 58
Chapter 59
Chapter 60
Chapter 61
Chapter 62
Chapter 63 (Ns)
Happy b'day professor 👑 💜️
Chapter 64
Chapter 65
Chapter 66
Chapter 67
Chapter 68
Chapter 69
Chapter 70 (s)
Chapter 71
Chapter 73
Chapter 74
Chapter 75
Chapter 76 (s)
Chapter 77
Chapter 78
Chapter 79
Happy b'day sugar daddy 👑 💜️
Chapter 80
Chapter 81
Chapter 82
Chapter 83
Chapter 84 (s)
Taekook
Chapter 85
CP-86 END
Announcement

Chapter 72

1.3K 302 145
By Marivok

================================
______________________________________
°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°


______________________________________

~Braking news~

' Sung-joo , taehyungගේ පියා සත්‍ය හෙලි කිරීමට තීරණේ කරලා.
ඔහු පවසන තොරතුරු වලට අනුව එම ජායාරූප වල සිටින කාන්තාව taehyungගේ පෙම්වතියයි.
ඔවුන් විවාහ වීමට නියමිතව තිබූ බවත්, විවාහ වීමට නියමිතව තිබූ නිසා පෙම්වතුන් අතර ඒ වගේ දේවල් සාමාන්‍ය දේවල් බවත්,
එම ජායාරූප සමාජ මාද්‍ය ඔස්සේ පතුරවා නොහරින ලෙසටත් ඉල්ලා සිටී.
ඒ වගේම ඔහු කොරියන් රජයෙන් ඉල්ලීමක් කරනවා එම ජායාරූප සිතාමතාම සමාජ මාද්‍යට පතුරවා හැර ඔහුගේ පුතාට වගේම , පුතාගේ පෙම්වතියට කැලැලක් ඇති කිරීමට සැලසුම් කරපු තැනැත්තා සොයා දඩුවම් කරන ලෙස--'

Jimin phone එක පැත්තකින් තිබ්බා.

TH-" What the fucking fuck "

*Thud*

Taehyung අත මිටමොලවන් මේසෙට තදින් පහරක් ගැහුවා.Taehyungගේ ඇස් රතු වෙලා තිබුනේ කේන්තියටමයි.
Jungkook ඉක්මනින් taehyungගේ අතින් ඇල්ලුවා.

Jk-" හ්..හ්‍යුන්ග් please.... ඔයාටම රිද්ද ගන්න එපා "

TH-" What the fuk he said baby.... girlfriend ? Who ? "

Jm-" Ssshhh clam down taehyung "

Yg-" කවුද taehyungගේ girlfriend කියන්නේ.... "

TH-" මට phone එක දීපන් "

Suga, taehyungට phone එක දුන්නා.

Jk-" කාටද call කරන්නේ ? "

TH-" sung-jooට.... "

Jk-" අප්පා-----"

TH-" මට ඒ මනුස්සයට අප්පා කියන්නත් හිතෙන් නෑ.... "

Taehyung , sugaගේ phone එක අරන් sung-jooගේ number එක dial කරා.

" Hello.... "

" අහ්ම් hello ... කවුද~~~"

" taehyung .. "

" tae baby...ඔයා ඇ~~~"

" කොහොමද ඔහොම බොරු කියන්නේ.. are you mad...
මෙච්චර කල් මං ජීවත් වෙනවද කියලවත් නොබලපු ඔයා දැං ඇයි මගෙ ප්‍රශ්න වලට ඇගිලි ගහන්නේ "

" මං හැදුවේ ප්‍රශ්නේ විසදන්නයි. ඔයාට කැලැලක් වෙන එක නවත්තන්නයි "

" මට කැලලක් උනත් නැතත් ඔහේට තියන ප්‍රශ්නේ මොකද්ද ? අනික ඇයි media වලට අච්චර ලොකු බොරු කිව්වේ ,ඒ ලීක් උන photos වල ඉන්නේ මගෙ girlfriend කියලා...
මං ඒ කෙල්ලව marry කරන්න ඉන්නේ කියලා..... are you fucking crazy ? "

" මේ අහන්න ටේ, දැං media වලින් ඕවා share උනාම ඔයාටමයි හරි නැත්තේ.
හරියට ඔයා ගණිකාවෝ එක්ක ඉන්නවා කියලා හිතයි. Girlfriend එක්ක එහෙම හිටියා කිව්වට ප්‍රශ්නයක් නෑනේ,
අනික marry කරන්න ඉන්න girl කිව්වම ඔයාට ප්‍රශ්නයක් නෑනේ...
ඒකයි මං media වලට ඒ වගේ බොරුවක් කිව්වේ...
මේ අහන්න පුතා මං හැදුවේ ඔයාගේ නමට කැලලක් වෙන එක නැති කරන්න.
දැං කට්ටියම දන්නවා ඒ හිටියේ ඔයාගේ girlfriend ඒ හින්දා ඒක සාමාන්‍ය දෙයක් කියලා, නැත්තන් ඔයාට කොච්චර මිනිස්සු මොන කතා කියයිද ? ඔය සිදුවීම හින්දම ඔයාට මිනිස්සු hate කරන්න අරන් ....
ඔයා නරක මිනිහෙක් කියලා ඔයාට එක එක කතා----"

* hang up *

Taehyung phone එක ආයෙත් suga අතට දුන්නා.

TH-" shit... මට තේරෙන් නෑ. ඇයි මේ මනුස්සයෝ මගෙ ඔලුවම අවුල් කරන්නේ කියලා "

Jk-" හ්‍යුන්ග් please ඉවසන්න....
අපි වෙන දෙය්ක් බලමු. "

Taehyung , jungkook ලගට ඇවිත් බදා ගත්තා.

TH-" නෑ මට ප්‍රශ්නයක් නෑ,
ඔය වගේ ඒවා 1000ක් ලීක් උනත් ප්‍රශ්නයක් නෑ,
ඕන කෙනෙක් මට මොන කතා කිව්වත් ප්‍රශ්නයක් නෑ, ඒත් ඔයා මාව දාලා ගියොත් මාව මැරෙයි baby.
මට ඔයා විතරයි ඕනේ.... මැරෙනකන්ම ඕනේ ඔයා විතරයි.
මගේ blossom මල මාව දාලා යන් නෑ නේද "

Jungkookගේ පපුව වේගෙන් ගැහෙන්න ගත්තා. Jungkookගේ ගද ගැස්ම පිටතටත් හොදින් ඇහුනා.
Jungkookගේ ඇස් වලින් කදුලු වැටෙන්න ගත්තා. Jungkook taehyungගේ මූන අත් දෙකෙන් අල්ලගෙන taehyungගේ ඇස් දිහා බලලා ඔලුව වැනුවා

Jk-" නෑ මං මගෙ හ්‍යුන්ග්ව දාලා යන් නෑ, හැමදාම හ්‍යුන්ග් ලගින් ඉන්නවා ,
මං ගොඩක් ආදරෙයි  "

TH-" මාත් ගොඩ~~~"

Taehyungට කිසි දෙයක් කියන්න ඉඩ නොදී jungkook එයාගේ තොල් taehyungගේ තොල් වලට සම්බන්ද කර ගත්තා. ආශාව, අයිතිය ,කේන්තිය, දුක හෝ වෙනත් කිසිම හැගීමක් නැති ආදරෙන් පිරුනු සිපගැනීමක්.
Jungkookගේ සිනිදු තොල්, taehyungගේ තොල් අතර ආදරෙන් එහෙ මෙහෙ වෙන්න ගත්තා. Jungkookගේ ඇස් වලින් තවත් කදුලු.....

Jungkook , හැමවෙලේම එයාගේ පෙරභවය සම්බන්ද දේවල් වලදී ගොඩක් සංවේදී උනා. විශේෂයෙන්ම blossom මල කියනවට jungkook ගොඩක් කැමතී. ඒ වගේම taehyung  ගොඩක් බයෙන් හිටපු එකම කාරනේ jungkook එයාව දාලා යයි කියන එක.
Taehyung නොදැනුවත්වම උනත් taehyung ඒ කාරණේට ගොඩක් බය උනේ එයාට කලිනුත් ඒ වගේ දෙයක් වෙලා තියන හින්දයි. Jeon එක සැරයක් එයාව දාලා ගියා. එයා දන් නැති උනත් එයාගේ හිතේ ගැඹුරේ ඒ මතකයන් ඒ වේදනාවන් තවත් තියනවා.
එයා බයයි jungkook එයාව මේ සැරේ ආයෙත් දාලා යයි කියලා.

* knock *

Taehyung , jungkook සිපගැනීමෙන් ඈත් උනේ දොරට තට්ටු කරන සද්දයක් හින්දා.

TH-" මං ගිහින් බලන්නම් "

Jk-" හ්‍යුන්ග් ඔයා ඉන්න මං ගිහින් බලන්නම් "

Jungkook , taehyungගේ අත අතඇරලා දොර ගාවට ඇවිදන් ගියා.
Jimin , suga දෙන්නා හිටියේ පුටුවට වෙලා වාඩි වෙලා.
Jungkook දොර ඇරියා.

Jk-" අප්පා.... "

Jungkook පුදුමෙන් ඇස් ලොකු කරලා බැලුවේ taehyungගේ අප්පා ගෙදර දොර ලග හිටන් ඉන්නවා දැක්ක හින්දයි.

Je-" Excuse me..... එයා කවද්ද ඔයාගේ අප්පා උනේ...."

Jennie පැත්තක ඉදන් කතා කරා. Jungkook එවෙලේ දැක්කේ jennie taehyungගේ අප්පා එක්කම ඇවිත් ඉන්නවා.

Jk-" I..im sorry mr.sung-joo ...  Taehyungගේ අප්පා හින්දා මට ඉබේටම කියවුනා..... "

" කෝ taehyung .... "

Jk-" C..come in , එයා ඇතුලේ "

Sung-joo , jennie ඇතුලට ආවා. Sung-joo දැක්ක ගමන් taehyung කේන්තියෙන් වාඩි වෙලා හිටපු තැනෙන් නැගිට්ටා.

TH-" මොකද මෙහෙ කරන්නේ.... "

Jk-" හ්‍යුන්ග් please .... "

Jungkook , taehyungට කේන්ති ගන්න එපා කියලා sign කරා.
Jungkook taehyung ලගට ඇවිදන් ගියා.

TH-" Baby ඔයා දන්නවනේ එයා media ඉස්සරහා කියලා තිබුන ඒවා,
මං කැමති නෑ ඒ මනුස්සයව දකින්නවත්  ......"

Taehyung , jungkookට විතරක් ඇහෙන්න මිමිණුවා.

Jk-" දැං ගෙදරටම ආවානේ... එයා කියන දෙයක් කියලා යයි.....
අනික එයා media වලට කිව්වේ ඔයා හිටියේ ඔයාගේ girlfriend එක්ක කියලා මිසක් නැතුව කෙල්ලෙක්ගේ නමක් කියලා නෑනේ.....
ඔයාට් ඒකෙන් හානියක් නෑනේ.....
ඒ හින්දා පොඩ්ඩක් ඉවසන්න හ්‍යුන්ග් ,
ජෙසිකා එක්ක එකතු වෙලා මං බොන්න මොනා හරි ලෑස්ති කරන්නම්..... "

Jungkook , taehyungට රහසින් වගේ ප්‍රති උත්තර දීලා එතනින් කුස්සියට යන්න ගියා.

" Tae baby...... ම~~~"

TH-" පලවෙනි කාරනේ මට taehyung කියලා කතා කරන්න, "

" ok. Taehyung may i sit "

TH-" hmm... "

Sung-joo , jennie දෙන්නම වාඩි උනා.

TH-" යන යන තැන ඔයාගේ සහයිකාව අරන් යනවද ? "

Je-" Taehyung ? ඔයා මට ඔහොම කතා කරන්--"

TH-" කොහොමද කතා කරන්න ඕනේ jenn.... අනික මං කිසි දෙයක් දන් නෑ කියලා හිතන්න එපා,
තමුන් එදා මගෙ jungkook ssi ඉන්න තැන කියපු බොරු මං දන් නෑ කියලා හිතුවද ? අනික තමුන් වගේම sung-jooගේ දෙවෙනි wife එක්ක එකතු වෙලා මගෙ jungkook ssiiව රිද්දන්න හදපු හැටි දන් නෑ කියලා හිතුවද ?
මං මුලින් හිතුවේ තමුන් හොද කෙල්ලෙක් කියලා,
ඒත් බලන් යද්දී.... shit මල ජරාව "

Taehyung disgust මූනක් හදාගෙන jennie දිහා බැලුවා .

Je-" Taehyung මං මොකුත් කිව්වේ නෑ."

TH-" ඔයා කියන්නේ මගෙ jungkook ssi බොරු කිව්වා කියලද ?
Are you fucking out of mind "

Taehyung හයියෙන් හිනා උනා...
Jennie ඒකට උත්තරයක් දෙන්න හදනකොටම jimin කතා කරපු හින්දා jennie මොකුත් කිව්වේ නෑ

Jm-" tae ... මං යන්නම්, jungkookටත් කියන්න මං ගියා කියලා "

Yg-"  tae මාත් යනවා..   "

Jimin , suga දෙන්නම එතනින් යන්න තීරණේ කරේ ඒක පවුල් ආරවුලක් හින්දයි.
Jimin , suga එතනින් ගියාට පස්සේ taehyungගේ අප්පා ආයෙත් කතා කරන්න ගත්තා.

" Taehyung ඔයා තවමත් හිතන්නේ මං media වලට කියපු දේ ගෙන නම්,
ඒකෙන් ඔයාටමයි හොදක් උනේ.
කවුරුත් ඔයා ගෙන වැරදියට හිතන් නෑ.
හැමෝම හිතන්නේ ඔයා නිවැරදී ,
Girlfriend & boyfriend අතර ඕවා සාමාන්‍ය දේවල්නේ.
හැමෝම බයින්නේ දැං ඔයාලට කැලලක් ඇති කරන්න ඕක ලීක් කරපු කෙනාටයි.....
ඒ  හින්දා ඔයාට බයින මිනිස්සු අඩු වෙලා .... මං හැදුවේ ඔයාට උද~~~"

TH-" plz මට ඔයාගේ උදව් ඕන් නෑ,
පොඩි කාලෙම අම්මව මගෙන් ඈත් කරලා මට කරපු උදව් ඇති....
දැං මට මගෙ පාඩුවේ ඉන්න දෙන්න.
මගෙ ප්‍රශ්න මං විසද ගන්නම් "

Je-" තේරුම් ගන්න Tae ..... අප්පා ඔයාට උදව්වක් කරන්න හැදුවේ.... "

TH-" ඔයා මේවට උත්තර දෙන්න ඕන් නෑ jenn.... අනික ඔයා මොකද මෙහෙ ආවේ  ..... "

" මායි එයාට එන්න කිව්වේ taehyung "

TH-" ඔයත් මොකද මෙහෙ ආවේ...,
ඔය දෙන්නගෙන් එක්කෙනෙක්වත් මට වැඩක් නෑ.... ඇයි මෙහෙ ආවේ "

" Taeh~~~"

Jungkook ජූස් අරන් ආව හින්දා අප්පා කියන්න හදපු එක නතර කරා.
Jungkook ජූස් ගෙනාව tray එක සෝෆා එක මැද තිබ්බ පොඩි table එකෙන් තියලා යන්න හැදුවත් , taehyung jungkookගේ අතින් ඇල්ලුවා.

TH-" Baby කොහෙද යන්නේ..."

Jk-" හ්‍යුන්ග් මං kitchen එකේ~~~"

TH-" kitchen එකේ වැඩ ජෙසිකා බලා ගනී.... ඔයා ඉන්න... "

Jungkook ඔලුව වැනුවා. Taehyung , jungkook අතින්ම ඇදලා අරන් එයා ලග වාඩි කරව ගත්තා.

Sung-joo , jennie දෙන්නගෙම ඇස් තිබුනෙ taehyung ,jungkook දෙන්නා දිහාවට හැරිලා.

" ඔය දෙන්නගේ සම්බන්දේ ඔහොම media වලට ගියොත් ලොකු ප්‍රශ්නයක් වෙයි..... "

Taehyungගේ අප්පා ජූස් එක බොන ගමන් කතා කරන්න ගත්තා.

TH-" ඒකත් මං බලා ගන්නම්... ඔයා ඒ ගෙන හිතන්න එපා.
මොකද මෙච්චර කල් මං ගෙන ඔහොම දේවල් හිතුවේ නෑනේ....
දැං හිතන්නත් එපා... "

Jennie ජූස් එක ඉක්මනින් බීලා glass එක අතට අරං නැගිට්ටා....

Jk-" අහ්ම් jennie glass එක මට දෙන්න,
මං ගිහින් තියන්නම් "

Je-" අහ්... එපා මං තියන්නම්,
මට වතුර ටිකකුත් ඕනේ .....
කොහොමද kitchen එකට යන්නේ "

Jk-" ඔතනින් දකුණු පැත්තට හැරෙන්න. ජෙසිකා ඇති kitchen එකේ එයාට glass එක දෙන්න "

Jennie , jungkook කිව්ව විදියට kitchen එකට ගියා.......
Taehyungගේ අප්පා දිගටම කතා කරන්න ගත්තා , taehyung ඒවට උත්තර දුන්නේ කේන්තියෙන්...
ටික වෙලාවකින් jennie කුස්සියේ ඉදන් ආයෙත් සාලෙට ආවා....

" මට washroom එකට පොඩ්ඩක් යන්න ඕනේ..... "

Taehyung වාඩි වෙලා ඉන්න තැනින් නැගිටින්න හැදුවේ taehyungගේ අප්පට washroom එක පෙන්නන්නයි....

" ඩොක්ටර් jung--- ම්ම්ම්ම් jung--- මට මතක නෑ හරියට..."

Jk-" Jungkook ..... නම jungkook "

" Ok.. jungkook ... මට washroom එක පෙන්නන්න පුලුවන්ද ? "

Jk-" හරි මං පෙන්නම් "

Jungkook වාඩි වෙලා ඉන්න තැනින් නැගිටලා , taehyungගේ අප්පව washroom එකට එක්කගෙන ගියා.
Taehyungගේ අප්පට washroom එක පෙන්නලා jungkook ආයෙත් සාලෙට යන්න ගියා. Jungkook , සාලෙට යනකොටම jungkookට ඇහුනා taehyung , jennieට බයිනවා වගේ.

TH-" Fucking bitch .... තමුන් කොහොමද මගෙ අතින් අල්ලන්නේ "

Jungkook , ඉක්මනට එතනට ගියා.
යනකොට taehyung හිටියේ හිටගෙන.
Jennie එතනට වෙලා බලන් හිටියේ බයෙන් වගේ...

Je-" T..taehyung  මං හැදුවේ ඔයාගේ අත බලන්න...
ඔයාගේ අත තුවාල වෙලා  "

Jungkookට ඒක ඇහුන ගමන් jungkook ඉක්මනට taehyung ඉන්න පැත්තට දුවන් ගියත් එක පාරම නතර උනා .

Jk-" හ්‍යු~~~ අහ් ! ජෙසිකා.... ? ඕක කොහෙද තිබ්බේ...මගෙ phone එක ?
මං හෙව්වා හෙව්වා හම්බුනේ නෑ."

Jungkook , taehyung ඉන්න තැනට යන ගමන් taehyung එක්ක කතා කරන්න හදද්දිම,  jungkook  දැක්කේ ජෙසිකා jungkookගේ phone එක අතේ තියන් ඉන්නවා.

" සර්..  මේක පැන්ට්‍රියේ දාලා වහලා, මං මේ ඒක දෙන්න ආවේ..... "

Jk-" oh god! මං ඊයේ කලබලේට අමතක වෙලා දාන්න ඇති.....
ම්ම්ම් හරි... දැං ඕක තියලා යන්න "

ජෙසිකා එතනින් යන්න ගියා. Jungkook ආයෙත් taehyung දිහාවට යන්න ගියා.
ගිහින් taehyungගේ අතින් ඇල්ලුවා.

Jk-" හ්‍යුන්ග් ඔයාගේ අත~~~"

TH-"  j..jungkook ssi මං මොකුත් කරේ නෑ.. ඇත්තමයි මං නෙමේ jennieගේ අතින් ඇල්ලුවේ. jennie මගෙ අතින් අල්ලන්න හැදුවේ ...මං නෙමෙ~~~"

Jk-" හ්‍යුන්ග් .... මොනාද කියන්නේ...
ඔයා හැමවෙලේම ඔහොම කියන්න එපා.මං කියන්නේ හැම වෙලේම පොඩි පොඩි දේවල් වලටත් කලබල වෙන්න එපා. මං ඔයාව කීයටවත් සැක කරන් නෑ. ඔයා කා එක්ක හරි අතින් අල්ලන් හිටියොත් මං දන්නවා, ඒ ඔයා නෙමේ අතින් අල්ලන්නේ අනිත් කෙනයි ඔයාගෙ අතින් අල්ලන්න try කරන්නේ කියලා.
මට ඔයාව සැක නෑ....
මට නිදහසට කාරනා කියන්න ඕනේ නෑ.....
මං ඔයාව කවදාවත් සැක කරන් නෑ... අනික ඇයි හැම වෙලේම ඔයා මට හේතු කියන්නේ...? "

Jungkook ඇහිබැම අකුලලා taehyung දිහා බැලුවේ.....

Taehyung හැම වෙලේම , jungkook එයාව සැක කරයි කියලා බයෙන් ඉන්නේ ඇයි කියලා jungkookට තේරුන් නෑ.
ඒ සැකේ නෙමේ, ඒ බය... පොඩි හේතුවක් හින්දා හෝ jungkook එයාව දාලා යයි කියලා හිතන බය.

TH-" ම..මට බයයි jungkook ssi..  මට ගොඩක් බයයි ඔයා... ඔයා මාව දාලා~~"

Jk-" මං කවදාවත් එහෙම කරන් නෑ.
ඔයාට මාව විශ්වාස නැද්ද ? "

Taehyung , jungkookව බදා ගත්තේ jennieගේ ඇස් තවත් කේන්තියෙන් ඒ දෙන්නා දිහාට යොමු වෙලා තියෙද්දී.

Jk-" හ්‍යුන්ග් ඔයාගේ අත ඇයි... මට ඕන උනේ ඒක අහන්න. මං දැක්කේ නෑ ඔයාගේ අත තුවාල වෙලා "

TH-" ඒක ලොකු තුවාලයක් නෙමේ....
මං අතින් මේසෙට ගහපු වෙලේ පොඩ්ඩක් තුවාල වෙලා "

Taehyung , එයාගේ අත පෙන්නුවා.

Je-" ඔය තුවාලේ බලන්නයි මට ඕන උනේ... මං හිතාමතාම ඔයාගේ අතින් ඇල්ලුවේ නෑ tae... please මාව වැරදියට තේරුම් ගන්න එපා "

TH-" එහෙමවත් කවුරුත් මාව අල්ලනවට මං කැමති නෑ, මාව අල්ලන්න පුලුවන් මගෙ jungkook ssiට විතරයි . අනික මගෙ තුවාල ගෙන කවුරුත් කරදර වෙන්න එපා"

Taehyung කෑ ගැහුවේ කේන්තියෙන් වගේ. Jungkook taehyungගේ අතින් තද කරලා ඇල්ලුවම jungkook taehyung දිහාවට හැරුනා.

Jk-" හ්‍යුන්ග්  ඔච්චර rude වෙන්න එපා.  ............ "

TH-" rude නෙමේ baby... ඔයා ඇරුනම මාව කවුරුත් අල්ලන්න එපා.
Im only belong to you... "

Jungkook එයාගේ over obsess හ්‍යුන්ග් දිහා බලලා ආදරෙන් හිනා වෙලා බැලුවා.

Jk-" you just act like baby...."

Taehyung හිනා වෙලා jungkookගේ කනට ලං උනා.

TH-" so feed your baby ... i want mommy's milk "

Taehyung , jungkookගේ කනට කරලා කෙදිරුවා.

Jk-" you pervert hyung ... "

Jungkook , taehyungගේ පපුවට හෙමින් පාරක් ගැහුවේ taehyung පොඩි ලමයෙක් වගේ කට උල් කරලා upset මූනක් හදන් රගපාන අතරයි.
ඒ දෙන්නම හිටියේ එයාලගේ ලෝකේ එයාලට අමතක උනා ඉරිසියාවෙන් ඇස් දෙකක් එයාලා දිහා බලන් ඉන්නවා කියලා.....

" අර්හ්ම් ..... "

Taehyungගේ අප්පා සාලෙට ආවේ උගුර පාදන ගමන්. Jungkook , taehyungගේ අතින් තවමත් අල්ලන් හිටියේ.
අප්පා ඇවිත් සෝෆා එකෙන් වාඩි උනා.
Jungkook , taehyungගේ අත,  අත ඇරියා.

Jk-" හ්‍යුන්ග් මං first aid එකෙන් තුවාලෙට ගන්න cream එකක් අරන් එන්නම්  ......"

Taehyung ඔලුව වැනුවා. Jungkook කුස්සිය පැත්තට ගියා.

" tae ඇත්තටම මං තවත් ඔයාට කියන්න කැමතී, jennieව ගිවිසුමකටවත් marry කරන්~~"

TH-" මාව මොක්ක් වගේද පේන්නේ. Joke එකක් වගේද ? "

" I ... i just~~~"

Je-" Excuse me.. මං වතුර ටිකක් බීලා එන්නම්..... "

Taehyung , sung-joo දෙන්නට කතා කර කර ඉන්න දීලා Jennie kitchen එකට යන්න ගියා....
යනකොට jungkook first aid එකෙන් බෙහෙත් cream එකක් අතට අරන් එන්න ලෑස්ති වෙලා හිටියේ.

Je-" Hey.... doctor .."

Jk-" ම්ම්ම්... jenn .... කියන්න ඇයි "

Je-" මං නිකන් අහන්නේ ඔයා taehyung එක්ක ඉන්නෙ සල්ලි වලටද ? නැත්තන් sex වලටද මොනාටද ? "

Jk-" excuse me ? "

Jungkook ඇහිබැම අකුලලා බැලුවා.

Je-" අහ්ම් sorry මං වැරදී දෙයක් නෙමේනේ ඇහුවේ. ම්ම්ම් ඇත්තටම මං ගොඩක් කල් ජීවත් උනේ LA වල.
එහෙ සමාජ මානසිකත්වයෙන් තමා මං ඉන්නේ... ඔයා දන්නවනේ ... එහෙ ගොඩක් relationship depend වෙන්නේ
money & Sex "

Jk-" මේ LA නෙමෙ... අනික මං එයා එක්ක ඉන්නේ ආදරේට "

Je-" Are you vergin  "

Jungkook කට කොනින් හිනා උනා .

Jk-" Taehyung හම්බෙන්න කලින් vergin ..... "

Je-" oh i see.... "

Jungkook ආයෙත් යන්න හදනකොටම jennie කතා කරන්න ගත්තා.

Je-" ඒත් අපරාදේ ....  "

Jk-" ඇයි ? "

Je-" මොකද ඔයාගේ verginity එක නැති කර ගත්තේ ඔයාට කවදාවත් අයිති නැති කෙනෙක් අතින් ,
Taehyung කවදා හරි marry කරන්නේ මාව....... "

Jk-" Bitch .... හොදින් අහ ගන්නවා. Taehyung , කවදා හරි marry කරනවා නම් කරන්නේ මාව...
මාව marry නොකරත්, taehyungට  මං ඇරුනම වෙන කාටවත් marry කරන්න වෙන් නෑ.... තමුන් කරුණාකරලා මගෙ taehyungගෙන් ඈත් වෙලා ඉන්නවා ..
තමුන් එයාට ලං වෙන්න හැදුවොත් මං තමුන් ලේසියෙන් අත අරින් නෑ.
I will kill you fucking bitch ...... "

Jungkook , එහෙම කිව්වා. ඒත් jennieගේ මූනේ තිබ්බේ ලැජ්ජාවක්වත් බයක්වත් නෙමේ , හිනාවක්....
Jungkook , jennieගේ හිනාව ගනන් නොගෙන  cream එක අරන් සාලෙට ගියා. යනකොට taehyung , අප්පා එක්ක රණ්ඩු වෙනවා .

Jungkook , එතනට ගිහින් ටික වෙලාවකින් jennie සාලෙට ආවා.
අප්පා, taehyung එක්ක කොච්චර තර්ක කරත් , කොච්චර හොදින් කතා කරන්න හැදුවත් taehyung ගොඩක් හිතුවක්කාරයි .... control වෙන්නේ jungkookට විතරයි.
අවසානේ jennie , taehyungගේ අප්පයි ආපහු යන්න ගියා.

එයාලා ගිහින් ටික වෙලාවක් ගියත් කට්ටියගෙම මූඩ් තිබ්බේ අවුල් වෙලා,
Taehyung , හවස් වෙනක්න් හිටියේ ටිකක් අවුල් වෙලා.
Taehyungට අප්පා එක්ක තර්ක කරලා මහන්සී, කේන්තී දෙකම තිබ්බා.
ඒකයි දවසම මූන අවුල් කරන් හිටියේ.
ඒත් රෑ වෙනකොට ටිකක් හරිගියා.

jimin ,රෑ වෙලා ආයෙත් taehyungගේ mansion එකට ආවා. ඇවිත් jungkook ,taehyung එක්ක රෑට කෑම කාලා 10ට විතර් එයාලා movie එකක් බලන්න TV එක දැම්මා.

ඒත්.............



~ Breaking News ~

දැං ලැබුන විශේෂ පුවතක්, Ghost five සංගීත කණ්ඩායමේ ප්‍රදාන vocal ගායක Taehyungගේ පෙම්වතියගේ ජායාරූපයක් සමාජ මාද්‍යට නිකුත් වේ.
එම ජායාරූපය Taehyung , එම පෙම්වතිය සමග ලගින් ඉන්න ජායාරූපයකි. ජායාරූපයේ Taehyungගේ පෙම්වතියගේ මුහුන නිරාවරණය වී ඇති නිසා බොහොමයක් අය දැනටමත් ඔහුගේ පෙම්වතිය ගෙන විස්තර සමාජ මාද්‍ය ඔස්සේ ප්‍රචාරය කරමින් ඇත .
















# To be continue #

______________________________________

ඊයේ පොඩි party එකක් තිබ්බා. මං හිතුවේ type කර ගන්න පුලුවන් වෙයි කියලා ඒත් ඊයේ බැරි උනා.
ඊයේ announcement එකක් දැම්මේ ඒකයි. Update දෙන්න වෙන්නේ නෑ කියලා.
අද උදේ ඉදලා අස් කරන්න උදව් කරා, අදත් මට  type කර ගන්න උනේ නෑ උදේ වරුවෙම.... 😔
දැං ඉවර උනේ....



------------------------------

ඊයේ රෑ දැක්කේ....ඔව් එදා හිනාවෙන සද්දෙත් taehyungගේ තමා.මං ඒ හිනාව 1000 විතර රිවයින් කර කර බැලුවා.
ඒ හිනාව ටේගේ............
ඒ වගේම ඔය slippers ඒවත් ටේගේ නේද 😌

========================

අද yoongi live ආවා. ඒත් මට miss උනා

=======================

Sugar Daddy live and his cute jimin on weverse



=====================

මේ වගේම සිදුවීමක් උනා Taekook

=====================

Jungkook live and taehyung on weverse

=======================

Namjoon live and jin on weverse




===================


Hobi live and Marivok on weverse
💔😌😌😌😌😌😌😌😌😌😌😌😌💔








===================

Yoomin සමාන දර්ෂන...😁😁😁






🍁Merida🍁

Continue Reading

You'll Also Like

64.3K 8.7K 34
Após a morte de seu pai Edward Teach, um dos maiores e mais respeitados piratas da região do Caribe, Mon assume como capitã do navio Concorde. Bem qu...
119K 20.4K 57
මේ මිනිසෙකුගෙත්, මිනිස් වෘකයෙකුගෙත් ප්‍රේම වෘතාන්තය.. 💞 Taekook fanfiction #TopTae #BottomKook 🚫DON'T COPY MY WORKS🚫
111K 18.9K 58
❝ ﹏ මට මේක කියන්නකෝ අග්‍ර..බියුටි ඇන්ඩ් ද බීස්ට් එකේ කුමාරයා ශාපයක් නිසා එච්චර කැත රාක්‍ෂයෙක් වුනේ නැත්තම් බෙල් වගේ දුප්පත් කෙල්ලෙක් දිහා අඩුම තරමෙ බ...
81.1K 16.7K 51
හුදකලා වූ කිඳුරෙකුගේ ප්‍රේම චාරිකාව.. Taekook fanfiction Top tae Power bottom kook Happy ending Taehyung as a murmen & Jungkook as a Uni student �...