I met you

Galing kay Marivok

165K 32.1K 11.8K

මේ ලෝකේ අපිටත් ජීවත් වෙන්න තැනක් තියේවි, අපිටත් ආදරේ කරන්න තැනක් තියේවි , අපිටත් එකට ඉන්න තැනක් තියේවි , දවසක... Higit pa

Notice
Chapter 01
Chapter 02
Chapter 03
Chapter 04
Chapter 05
Chapter 06
Chapter 07
Chapter 08
Chapter 09
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Happy birthday කැප්ටන් 👑 💜️
Chapter 19 (S)
Chapter 20
Chapter 21
Sorry
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25 (s)
Chapter 26
Thank you...❤
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30
Chapter 31
Chapter 32 ( NS)
Chapter 33
Chapter 34
Chapter 35
Chapter 36 (s)
Chapter 37
Chapter 38
Chapter 39
Kimjeon
🥺
seoson 2
Chapter 40
Chapter 41
Chapter 42
A/N
Chapter 43
Chapter 44
Chapter 45
Chapter 46
Chapter 47
Chapter 48
Chapter 49
Chapter 50
Chapter 51
Chapter 52
Chapter 53
Chapter 54 (s)
Chapter 55
Chapter 56
Chapter 57 (NS)
Chapter 58
Chapter 59
Chapter 60
Chapter 61
Chapter 62
Chapter 63 (Ns)
Happy b'day professor 👑 💜️
Chapter 64
Chapter 65
Chapter 66
Chapter 67
Chapter 68
Chapter 70 (s)
Chapter 71
Chapter 72
Chapter 73
Chapter 74
Chapter 75
Chapter 76 (s)
Chapter 77
Chapter 78
Chapter 79
Happy b'day sugar daddy 👑 💜️
Chapter 80
Chapter 81
Chapter 82
Chapter 83
Chapter 84 (s)
Taekook
Chapter 85
CP-86 END
Announcement

Chapter 69

1.5K 335 266
Galing kay Marivok




================================
______________________________________
°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°



______________________________________

TH-" Good morning baby...... ඇයි තනියෙන් , *cough *
ජෙසිකා උදව් කරන්න ආවේ නැද්ද ? "

Jungkook හිටියේ කුස්සියට වෙලා කෑම හදන ගමන් .

Jk-" ම්ම්ම් ආවා, ඒත් අද හ්‍යුන්ග්ට free දවස හින්දා එයාට යන්න කිව්වා,
අපි දෙන්නට තනියෙන් ඉන්න පුලුවන් .......... "

Taehyung , හිනා වෙලා jungkook ලගට ඇවිත් ඉනෙන් අත දාලා අත පටලන් backhug කරා.

TH-" මොනාද *cough* හදන්නේ.... "

Jk-" pancake ........ "

TH-" ම්ම්ම්ම්........ මං *cough* ගොඩක් කැමතී..... "

Jk-" හ්‍යුන්ග් ? "

Jungkook අනිත් පැත්ත හැරිලා taehyungගේ මූණට - මූණ හිටින විදියට හිට ගත්තේ taehyungගේ අත තවමත් jungkookගේ ඉනේ තියෙද්දිමයි.

TH-" ම්ම්ම්ම් ? "

Jk-" කැස්සද ? "

TH-" ටිකක් * cough * "

Jk-" oh god ! ටිකක් නෙමේ හොදටම කැස්ස... ඊයේ රෑත් හොදට හිටියා මොනවද කෑවේ "

Jungkook , taehyungගේ අත ඉනෙන් අයින් කරලා medicine box එක පැත්තට ඇවිදන් යන ගමන් කියෙව්වා.

Jk-" ඊයේ සීතලේ හිටියද ? හ්‍යුන්ග් ඔය වගේ අසනීප හදා ගන්න එපා.
අනික ඔයා singer කෙනෙක් නේද ,
කැස්ස හැදුනම කොහොමද sing කරන්නේ.... "

TH-" මං හිතලා ලෙඩ *cough * හදා ගන් නෑනේ "

Jungkook ගිහින් සිරප් එකක් අරන් taehyung ගාවට ඇවිදන් ආවා.

Jk-" පොඩ්ඩක් පරිස්සම් වෙන්න බැරිද?
ඊයේ රෑ සීතල මොනාද කෑවේ "

TH-" මං...මං මො~~~~"

Jk-" ආහ්.. දැං මේක බොන්න "

jungkook , Taehyungගේ අතට සිරප් එක දුන්නා.

TH-" Baby මේවා ඕනේ නෑ...*cough* මේ කැස්ස අඩු වෙලා යයි...."

Jk-" හ්‍යුන්ග් මේක බොන්න...
ලෙඩ ඉබේටම ඉක්මනින්ම හොද වෙනව නම් බෙහෙත් ඕන් නෑනේ.....
බෙහෙත් කියලා ජාතියක් හදන් නෑනේ"

TH-" ඒක තමා මාත් කියන්නේ *cough* බෙහෙත් කියලා ජාතියක් එපා "

Jk-" හ්‍යුන්ග් පොඩි ලමයෙක් නෙමේ ඔයා..... ඒ හින්දා බොන්න.
ඉක්මනින් අඩු වෙයි "

TH-" J..jungkook ssi... *cough * ඕවා තිත්තයි..... "

Jk-" මේක තිත්ත නෑ...... "

TH-" jungkook ssi ඔයා බොරු කියන්න එපා... ඕවා තිත්තයි...
*cough *
මං ආස නෑ ඕවා බොන්න "

Jk-" please හ්‍යුන්ග් ..... බොන්න...
මේක තිත්ත නෑ "

TH-" මට ආදරේ නම් *cough * ඕවා පොවන්න එපා... ඕවා තිත්තයි "

Jk-" මං පොරොන්දු වෙනවා මේක තිත්ත නෑ කියලා "

TH-" මට බෑ....... "

Jk-" දැං බොන්න බැරිද ? "

TH-" please baby මාව තේරුම්ග~~~"

Taehyung කතා කර කර හිටපු එක නැවතුනේ එක පාරම jungkook ,
Taehyungට ගෙනාව සිරප් එක බොන්න ගත්ත හින්දයි.

TH-" Jungkook ssi ? "

Taehyung ඇස් ලොකු කරන් පුදුමෙන් කතා කරේ jungkook සිරප් එක කටේ පුරව ගත්ත හින්දයි .

TH-" b..bab~~~~"

Jungkook , එකපාරම taehyungගේ බෙල්ලේ පිටපසින් අත තියලා taehyungගේ මූණ එයාගේ මූනට ලං කරලා තොල් එකිනෙක මතින් තියලා jungkookගේ කටේ පුරව ගත්ත සිරප් එයාගේ තොල් අතරින් taehyungගේ මුව තුලට යැව්ව හින්දයි.

Jungkook එයාගේ ඇස් පියාගෙන taehyungගේ තොල් අතරින් සිරප් taehyungගේ මුව තුලට යැව්වා . Taehyung තවමත් jungkookගේ ඉනෙන් අල්ලන් jungkookගේ තොල් අතරින් එන සිරප් බොන්න ගත්තේ පිපාසයෙන් වගේ.....
සිරප් ඉවර උනාට පස්සේ jungkook ආයෙත් එයාගේ තොල් ආපස්සට ගන්න ලෑස්ති උනත් taehyung තවම ලෑස්ති නෑ. ඒත් jungkook තොල් ඉවතට ගත්තා.

TH-" තව සිරප් නැද්ද ? "

Taehyung හිනාවෙලා විහිලුවට වගේ ඇහුවත් jungkookගේ ඇස් වල තිබුනේ කදුලු.... jungkookගේ ඇස් වල කදුලු පිරිලා තියෙන්නේ ඇයි කියලා taehyungට තේරුන් නෑ.

TH-" B..baby.. A-re you o..ok ? "

*cough*

Taehyung කතා කරේ panic උන හඩකින් උනත්. Jungkook හිනා වෙලා කදුලු පිහද ගත්තා...

Jk-" ම්ම්ම්... මොකුත් නෑ "

* cough *

TH-" ඇයි ඇඩුවේ.... am i bite you "

Jk-" අහ්ම් නෑ... නෑ.... "

TH-" එහෙනම් *cough * එහෙනම් ඇයි දැං ඇඩුවේ....,
එකපාරම ඇයි හිනාවෙලා බලන් ඉන්නේ....
Baby are you ok ? "

Jk-" ඔව් හ්‍යුන්ග් ... මං හොදින් "

TH-" එහෙනම් ඇඩුවේ ඇයි "

Jk-" මට දෙයක් මතක් උනා. මේ වගේම දෙයක් මීට කලිනුත් උනා...."

TH-" මොකක්.... කවුද ? "

*cough*

Jk-" ඔයාම තමා. මීට කලිනුත් මං ඔයාට ඔහොම කසාය පෙව්වා... 1965 "

Taehyungගේ ඇස් ලොකු උනා.

TH-" B..baby are you ok...
Baby... ඔයා කියන එක තේරෙන් නෑ."

*cough*

Taehyung කලබලෙන් කතා කරන්නේ කියලා jungkookට තේරුනා.

Jk-" මං විහිලුවට කිව්වේ "

Jungkook බොරුවට හිනා උනා.

TH-" Thank God මං බය උනා... මං හිතුවේ.... ඔයාට...."

*cough *

Jk-" පිස්සු හැදිලා කියලද ? "

TH-" ඔ..ඔයා දන්නවනේ jungkook ssi.. මේ වගේ serious වෙලාවක එක පාරම ඔය වගේ විහිලුවක් කරාම ඕන කෙනෙක්ට එහෙම හිතෙනවා...
අනික ඔයාට පිස්සු උනත් මං ඔයාව කීටටවත් අත අරින් නෑ.
මං කොහොම හරි ඔයාව හොද කර ගන්න try කරනවා.
නැත්තන් පිස්සු හැදුන jungkook ssi එක්ක මැරෙනකන් ඉන්නවා "

*cough*

Jk-" ඔයා ඉන්නකන් මට පිස්සු හැදෙන් නෑ හ්‍යුන්ග් .....  හැබැයි ඔයා නැති උනොත් එහෙම වෙයි හරියට කලින් උනා වගේ.... 1970 ගනන් වල වගේ"

TH-" Baby........ ආයෙත් විකාර කියවන්න ගත්තද ? ඔයා එක එක අවුරුදු එක්ක විකාර කියවන එක නවත්තන් නැත්තන් මං ඔයාව අරන් යනවා psychologist කෙනෙක් ගාවට.... "

*cough*

Jk-" මාව psychologist කෙනෙක් ගාවට අරන් යන්න ඕන නෑ... මං හොදින් ඉන්නේ.... ඔයා බොරුවට කලබල වෙනවා හරියට 1966 වගෙ... "

TH-" Jungkook siiiiiiiiiiiii........ "

Jungkook හිනා වෙලා දුවන් ගියා...
Taehyung jungkook පස්සෙන් දුවන් ආවා...

TH-" ඔයා ඕනවට වඩා විහිලු
කරනවා "

Jk-" ඔයත් මට 1965දී ගොඩක් විහිලු කරා. එතකොට මං ගොඩක් අහිංසකයි කියලා දැන දැනත් "

Jungkook දුවලා ගිහින් සෝෆා එක පිටපස්සේ හිට ගත්තා.

TH-" Baby........ ඕක නවත්තනවද නැත්තන් , මාව කේන්ති ගස්සනවද "

*cough*

Taehyung , jungkookව අල්ල ගන්න හැදුවත් jungkookව අල්ල ගන්න බැරි උනා.

Jk-" ඔයා 1960 ගණන් වල ඔයිට වඩා ශක්තිමත් හ්‍යුන්ග්  "

Jungkook ආයෙත් හයියෙන් හිනා උනේ taehyungව අවුස්සන්නයි.

TH-" ඇත්තට, අද රෑට ශක්තිය පෙන්නන්නම්.... ඔහ් රෑ මොකටද දැම්ම පෙන්නන්න පටන් ගන්නම් හෙට උදේ වෙනකන් "

Jungkookව ඉබේටම ගල් උනා.
*gulp * jungkookට කෙලත් ගිලුනා.
උගුර වේලිලා යනවා වගේ දැනුනා.

Jk-" හ්..හ්‍යුන්ග්  "

TH-" මං විහිලු නෙමේ කරන්නේ baby."

*cough*

Taehyung , jungkook ලගට ගියා.
Jungkook අඩියක් පස්සට යන්න හැදුවත් taehyung jungkookගේ අතින් ඇදලා ලගට ගත්තා.

TH-" මං කිව්වා ඒ වගේ විහිලු ක්රන්න එපා කියලා. එක එක අවුරුදු වල උනා කිය කිය බොරුවට පිස්සු හැදුන කෙනෙක් වගේ රගපාන්න එපා කියලා.
Tsk.... ඒත් මොකද ඔයා කරේ...
මට disobey උනා. මං කියපු දේ ගනන් ගත්තේ නෑ.... Am i correct ?  "

Taehyung , jungkookගේ butt cheeks තදින් මිරිකගෙන ඇදලා ඇගට හේත්තු කර ගත්තා.

*cough*

TH-" ඊලග කාරනේ මට දැං ශක්තිය නෑ කිව්වා.... too bad baby.....
ඔයාගේ හ්‍යුන්ග්ගීව සුලුවෙන් සැලකුවා,
මං මෙච්චර කල් gentle උනේ , baby මගෙන් beg කරපු හින්දා...
ඒත් මං ..... gentle උන එකට baby කියන්නේ ශක්තිමත් නෑ කියලා...
ම්ම්ම්ම්ම්ම් ? Soo sad....
මං babyට ශක්තිය පෙන්නන්නම් "

Jk-" h...hyung  I- I  di-dnt  mean  i-it "

Jungkook වෙව්ලන කටහඩින් කතා කරේ taehyung තවමත් තදින් jungkookගේ butt cheeks මිරිකන අතරතුරේදිමයි.

TH-" So then what did you mean baby......... aaah ? "

Taehyung හිනාවෙලා , jungkookගේ බෙල්ලට kiss එකක් දුන්නා.

TH-" අන්තිමේට මං ඔයාට punish කරපු දවසේ round කීයෙන්ද නතර කරේ "

Jungkook යටිතොල හපගෙන තදින් ඇස් පියාගෙන වේගෙන් හුස්ම ගත්තේ එයා taehyungගේ rough sex ගෙන හොදින් දන්න හින්දා.

* spank *

Taehyung , jungkookගේ butt එකට තදින් පාරක් ගැහුවේ, jungkookගේ කටින් නොදැනුවත්වම හීන් කෙදිරිලිල්ලක් පිට වෙද්දී.

TH-" Tell me baby...... "

*cough*

Jk-" F..four "

TH-" වැරදී..... "

* spank *

Jk-" mmh...aah five rounds..."

TH-" Good... එහෙනම් ඇයි හතරයි කිව්වේ, rounds පහක් කියලා දන්නවා නම් ඇයි වැරදියට කිව්වේ "

Jk-" ප..පස් වෙනි round එක complete කරේ නෑනේ,
මට අමාරු හින්දා මගින් නැවැත්තුවනේ"

TH-" අද පහෙන් නවත්තන්නෙත් නෑ,
අද මං නවත්තන්නේ මට හිතුනම "

Jk-" හ්..හ්‍යුන්ග් .... "

TH-" දැං මට ශක්තිය නෑ කිව්වා නේද? ඒක මං ඔප්පු කරන්න යන්නේ "

*cough*

Taehyung එයාගේ යටි තොලත් හපාගෙන jungkookව එයාගේ ඇගට තවත් තද කර ගත්තා.
Jungkookට හොදින්ම දැනුනා taehyungගේ hard rock dick එක එයාගේ ඇගේ තදින් වදිනවා.
Jungkookට කෙලත් ගිලුනා. මොකද jungkook දන්නවා taehyungගේ punishment එක joke එකක් නෙමේ කියලා.
Taehyung , jungkookගේ අවසරයක් නැතුවම එයාගේ තොල් kiss කරන්න ගත්තේ බඩගින්නේ ඉන්න කෙනෙක්ට කෑමක් හම්බෙලා වගේ.....

* knock *

එක පාරම කවුරු හරි දොරට තට්ටු කරා ඒත් දොරට තට්ටු කරන සද්දේ ignore කරලා Taehyung , kiss එක දිගටම continue කරන් ගියා.

* kbock *

Jungkook , taehyungව තල්ලු කරලා kiss එකෙන් ඈත් වෙන්න හැදුවත් taehyung අත අරින් නැතිව දිගටම jungkookගේ ass එක squeeze කරන ගමන් kiss කරන්න ගත්තා.

Jm-" ජන්කුකී............. "

*knock *

Jm-" කුකී...... "

Jimin එක දිගට දොරට තට්ටු කරන ගමන් කෑ ගැහුවා.

TH-" Fuck  ! "

Taehyung , jungkookගේ තොලෙන් ඈත් උනා.

TH-" මේ jimin... shit baby ඔයාගේ යාලුවොත් ඇයි මෙහෙම හැම වෙලේම කරදර කරන්නේ...... "

Jungkook හිනා උනා.

Jk-" Thats my boy "

Jungkook හිනා වෙලා යන්න හැදුවත් , taehyung jungkookව ඇදලා ලගට අරන් කනට කරලා කෙදිරුවා.

TH-" බේරුනා කියලා හිතන්න එපා baby.... "

Taehyung එහෙම කියාගෙනම ඇහැක් ගහලා කාමරේ පැත්තට ගියේ washroom එකට ගිහින් එයාගේ අවුල් වෙලා ඉන්න member යතා තත්වයට පත් කර ගන්නයි.

Jungkook හිනා වීගෙනම දොර පැත්තට ගියේ දොර අරින්නයි.
Jungkook දොර ඇරියා....

Jm-" මොනාද ඔච්චර කරේ.... මං කොච්චර වෙලා කතා කරාද , කෝ ගෙදර වැඩ කරන අය "

Jimin එහෙම කියාගෙනම ගේ ඇතුලට ආවා....ගිහින් සෝෆා එකෙන් වාඩි උනා.

Jk-" වැඩ කරන අය නිවාඩු "

Jm-" මෙච්චර වෙලා ඇතුලට වෙලා මොකද කරේ,
දොරවල් lock කරන්,
කො taehyung "

Jk-" ඔක්කොටම කලින් කරපු උදව්වට thanks ....... "

Jm-" මොකද්ද උදව්ව "

Jk-" උබ බේරුවා...."

Jm-" මොනාද ? "

Jk-" My ass ...... "

Jm-" shit... උදේ පාන්දරම sex කරන්න ගන්නේ ඇයි ? "

Jk-" ඒක හ්‍යුන්ග් ගෙන් අහපන් "

Jm-" shit කැලෑ සත්තු.... "

Jungkook හිනා උනා... ඒත් එක පාරම හිනාව නැවතුනේ එයාට දෙයක් මතක් උන හින්දයි.

Jk-" ම්ම්ම්ම්... උබ අරක හ්‍යුන්ග් ඉන්න තැන කියන්න එපා.
අර hospital එකේ ඉදන් එනකොට හ්‍යුග්ගේ fan කෙනෙක් මට බැන්නේ ,
ඒක කියන්න එපා..... "

Jm-" තවම ඒක taehyung දන් නැද්ද "

Jk-" නෑ, suga හ්‍යුන්ග් දන්න්ව්ත් නෑ නේද...... "

Jm-" නෑ කිව්වේ නෑ "

Jk-" කියන්න එපා, ඒක කියන්න එපා කාටවත් please "

Jm-" ඒත් ඒක වැඩි කාලයක් හංගන්න බැරි වෙයි, අනික උබ social media නිකමටවත් බලන්න නම් එපා  ,
ගොඩක් අය උබ ගෙන නරක කතා ගොඩක් කියලා "

Jk-" මං ටිකක් දැක්කා. මගෙ account ඔක්කොම deactivate කරා...
මං කිසිම social media එකක් පාවිච්චි කරන් නෑ...... "

Jm-" ඒක හොදා, අනික කුකී ඔයා මිනිස්සු කියන ඔය ජරා කතා අහලා අවුල් ගන්න එපා.
මිනිස්සු හැමෝම එහෙම නෑ,
ඔය සාම්ප්‍රදායික අදහස් නැති අයත් ඉන්නවා......
ඒක ප්‍රශ්නයක් කර ගන්න එපා "

Jk-" නෑ ජිමිනී... මට ගොඩක් බය හ්‍යුන්ග් ඕවා දැකලා , කොහොම හැසිරෙයිද කියලා.... "

Jm-" හැමදේම හොදින් විසදෙයි,
ඒත් වැඩිකල් ඕවා taehyungගෙන් හංගන්න බැරි වෙයි . ඕක ගොඩක් රටේ spread වෙලා... "

Jk-" මං හෙමින්ම එයාට කියනවා.... "

Jm-" ඔව් කියපන්. මොකද වැඩි කාලයක් ඕවා හන්ගන් ඉන්න බැරි වෙයි "

TH-" මොනවද හංගන් ඉන්න බැරි වෙන්නේ jimin "

*cough *

Taehyung පඩිපෙලින් බිමට බහින ගමන් කතා කරේ jungkookට උගුර කට වේලිලා යන හැගීමක් ඇති කරමින්.

Jk-" අහ්ම් නෑ.... වැදගත් දෙයක් නෙමේ"

TH-" වැදගත් නැත්තන් හන්ගන්න ඕන් නෑ නේද baby..... "

Jk-" ඒක... ඒක එච්චර ම්ම්ම් "

TH-" මොනාද jimin වැඩි කාලයක් හන්ගන්න බැරි වෙයි කිව්වේ.... "

Jm-" ම්ම්ම්...මේකයි... jungkook .... "

TH-" ඔව්.. jungkook මොකද්ද ? "

Taehyung එතනට ඉක්මනින් ඇවිදන් ආවා.

Jm-" Jungkook pregnant ..... "

කට්ටියම විනාඩියකට විතර සද්ද නැති උනත් කරේ විහිලුවක් හින්දා jiminටයි, taehyungටයි හයියෙන් හිනා ගියා.

Jk-" Are you fucking crazy jimin "

Jungkook , රතු වෙලා හිටියේ....jungkook ලැජ්ජාවෙන්ම කෑ ගැහුවා. 

TH-" ඔහ් baby.... ඇයි ඒක මගෙන් හංගන්නේ....මං ඒක දැන ගන්නම ඕනෙනේ... එහෙම නේද ? "

Jk-" hyung its too much ... ok?
මාව විහිලුවට ගන්න එපා.... "

Jungkook කුස්සිය පැත්තට ගියා.

TH-" oh god ! Im sorry baby... මං විහිලුවක් කරේ "

Jungkook ගනන් ගන් නැතුව කුස්සියට ඇවිදන් ගියා.

Jk-" ඒක ඕනවට වඩා වැඩී හ්‍යුන්ග් "

TH-" Ok... im sorry..... "

Jk-" එපා..... "

TH-" ok. එකෙනම් අද රෑ punishment cansal කරනවා.... එකගද "

Jk-" deal  ? "

TH-" deal "

Jk-" Ok.... එකගයි "

Jungkook හිනා වෙලා කුස්සියට ඇවිදන් දිගටම ගියා .

TH-" හැබැයි punishment එක විතරයි cansal , i will make love tonight "

Jk-" හ්‍යුන්ග් ..... "

Jungkook ආයෙත් රතු උනා...

Jk-" ok දැං සාලෙට යන්න, මං ජූස් හදන් එන්නම් කට්ටියටම බොන්න...
ආ උදේට හදපු pancakes ටිකත් කන්න පුලුවන් ..... "

TH-" Good , ඉක්මනින් හදන් එන්න.
තව ටිකෙන් suga ආවම අපි ඔක්කොම යමු අද Lunch එකට එලියට "

Jungkook හිනාවෙලා ඔලුව වැනුවා.
Taehyung සාලෙට යන්න ගියා.
Jungkook කුස්සියේ තනියෙම ජූස් හදන ගමන් හිටියේ.

* Ring *

Taehyungගේ phone එක කුස්සියේ දාලා ගිහින්, ඒක ring වෙනවා. Jungkook phone එක ලගට ඇවිත් phone එක taehyungට දෙන්න අතට ගත්තත් phone එකේ වැටුන නම හින්දා taehyungට නොදී ඉන්න තීරණේ කරා.
Irene .....

Jk-" Whats the fuck wrong with this bitch "

Jungkook phone එක answer කරා.

" Hello hone .... "

" Honey නෙමේ honeyගේ honey කතා කරන්නේ..... "

" Jungkook ? "

" ඔව් , jungkook තමා... "

" Are you happy now "

" ඔව් මං සතුටින් "

" මගෙ දරුවට තාත්තා නැති කරලා සතුටින්ද ? "

Jungkook හිනා උනා...

" Look irene .... මං මෝඩයෙක් නෙමේ, ඔය වගේ බොරු කතා කියලා මාව රවට්ටන්න බෑ....
පලවෙනි දේ එයා condom නැතුව මං ඇරුනම කිසි කෙනෙක් එක්ක කවදාවත් sex කරලා නෑ..... මොකද ඔයාට වඩා හොදට මං එයා ගෙන දන්නවා,
දෙවෙනි කාරනේ අවසානෙට එයා ඔයා එක්ක sex කරලා මාස කීයක්ද කියලා ගනන් හදලා බැලුවොත් තේරෙයි බබෙක් හිටියා නම් මෙලහටත් හම්බෙන්න කල් කියලා.
මොනද දැං මාස කීයක් වෙනවද එයා ගණිකාවෝ පිටින් stress නිදහස් කර ගන්න එක නවත්තලා "

" ඒයි Fucking faggot ...... හරි.... මං බොරුවක් කිව්වේ.... මං pregnant නෑ තමා...........
මට taehyung ඕන් නෑ,
ඒත් උබට taehyung ලං කර ගන්න දෙන් නෑ...  ඒක මතක තියා ගනින් "

" ඇස් ඇරලා බලනවා දැනටමත් taehyung මට ලං වෙලා ඉන්නේ....
මීට වඩා මොනා ලං වෙන්නද "

" කොච්චර කල් ඉදීද කියලා බලමු...
අනික taehyungගේ ගෙදරින් taehyung පිරිමියෙක් එක්ක ඉන්න එකට අකමැති"

" Taehyung දැනටමත් එයාගේ ගෙදර අත ඇරලා ඉවරයි..... "

" මං දන්නවා. ඒත් එයාගේ අප්පා තවමත් taehyungව අත අරින්න ලෑස්ති නෑ...... "

" පොඩ්ඩක් ඉන්න ඔයා කොහොමද එයාගේ පවුල ගෙන දන්නේ,
අප්පා ? ඒ කියන්නේ..... "

" ඔව් මං එයාගේ ගෙදර ගියා....
එයාගේ පවුල හම්බුනා , එයාගේ ගෙදර අය, එයා බදින්න ඉන්න කෙනා ඔක්කොම හම්බුනා ඔක්කොම එක්ක කතා කරා...... "

Irene හිනා උනා.

" I..irene ඔයාට ඇත්තටම මොනාද ඕනේ..... "

" තමුන් මට කරපු අවනම්බුවට පලි ගන්න..... "

" ඒකට මගෙන් පලි ගන්න, එයාට මොකුත් නොකර......
අපි කිසි දෙයක් ඉල්ලන් නෑ අපිට පාඩුවේ ඉන්න දෙන්න please "

" Lets see..... අහ්... අද මං taehyungට Call කරේ එයා හොදින්ද කියලා නිකන් බලන්න හිතුනා ඒකයි.....
මොකද ආයේ එයාට call නොගෙන ඉන්න තීරණේ කරා,
මේ phone එක jennට විකුණනවා "

" අහ් ඇයි ... විකුණනවා ? "

" ඔයා ඉක්මනින් දැන ගනී..... "

Irene හිනා උනා.

* Call hang up *

Jungkook phone එක පැත්තකින් තියලා, ජූස් එක හදන්න ගත්තා.
ජූස් එක හදන ගමනුත් කල්පනා කරේ irene කියපු දේ.
ජූස් එක් හදලා ඉවර වෙලා pancakes ,ජූස් අරන් සාලෙට ගියා.















# To be continue #

______________________________________





🍁Merida🍁

Ipagpatuloy ang Pagbabasa

Magugustuhan mo rin

17.6K 3.6K 53
විනාශ කරදැමූ කිරි සිහිනයක් වෙනුවෙන් බැදි වෛරයක් නිසා පරම්පරාවක්ම නසන්නට ශපථ කළ නේත්‍රාවකගේ පළිගැනීමට මැදිවූ සෙනෙහසක අන්දරය....... රුහිරු බැදි බැමි~
156K 9.7K 20
ကမ္ဘာပေါ်မှာ လူပေါင်း billion ချီပြီးရှိနေလည်း ကျွန်မအကြည့်တွေက ရှင့်တ​ယောက်အတွက်သာ။
66.5K 5K 65
ផែនដីក្រឡាប់ចាក់ មនុស្សស្អីតាំងពីកំលោះមកដល់ពោះម៉ាយកូនប្រាំហើយ រកប្រពន្ធជាប់លាប់និងគេ១ក៏គ្មាន មិនមែនលែងលះទៅឯណាទេ គឺពួកគេនិងស្លាប់ដោយគ្មានមូលហេតុនៅដែល...
15.4K 3.7K 34
වර්ෂ 1970 දී එංගලන්තයේ විසූ ජන්කුක් ජියොන් නම් තරුණයා ටේහ්‍යුන් කිම් නම් තරුණයා අතර පැවති ආදර සබඳතාවයට එකල සමලිංගිකත්වය පිළිකෙව් කළ සමාජය තිත තැබූ මු...