I met you

Da Marivok

165K 32.1K 11.8K

මේ ලෝකේ අපිටත් ජීවත් වෙන්න තැනක් තියේවි, අපිටත් ආදරේ කරන්න තැනක් තියේවි , අපිටත් එකට ඉන්න තැනක් තියේවි , දවසක... Altro

Notice
Chapter 01
Chapter 02
Chapter 03
Chapter 04
Chapter 05
Chapter 06
Chapter 07
Chapter 08
Chapter 09
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Happy birthday කැප්ටන් 👑 💜️
Chapter 19 (S)
Chapter 20
Chapter 21
Sorry
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25 (s)
Chapter 26
Thank you...❤
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30
Chapter 31
Chapter 32 ( NS)
Chapter 33
Chapter 34
Chapter 35
Chapter 36 (s)
Chapter 37
Chapter 38
Chapter 39
Kimjeon
🥺
seoson 2
Chapter 40
Chapter 41
Chapter 42
A/N
Chapter 43
Chapter 44
Chapter 45
Chapter 46
Chapter 47
Chapter 48
Chapter 49
Chapter 50
Chapter 51
Chapter 52
Chapter 53
Chapter 54 (s)
Chapter 55
Chapter 56
Chapter 57 (NS)
Chapter 58
Chapter 59
Chapter 60
Chapter 61
Chapter 62
Chapter 63 (Ns)
Happy b'day professor 👑 💜️
Chapter 64
Chapter 65
Chapter 66
Chapter 67
Chapter 69
Chapter 70 (s)
Chapter 71
Chapter 72
Chapter 73
Chapter 74
Chapter 75
Chapter 76 (s)
Chapter 77
Chapter 78
Chapter 79
Happy b'day sugar daddy 👑 💜️
Chapter 80
Chapter 81
Chapter 82
Chapter 83
Chapter 84 (s)
Taekook
Chapter 85
CP-86 END
Announcement

Chapter 68

1.4K 336 149
Da Marivok

================================
______________________________________
°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°




______________________________________

Good morning baby,
ඔයා මේක දකිනකොටත් මං නැතුව ඉදී,
මට හදිස්සියෙම call එකක් ආවා ,
මට emergency වැඩකට පොඩ්ඩක් entertainment එකට ගිහින් එන්න වෙනවා. Im sorry baby....
මං දන්නවා මේක අපේ පලවෙනි පාර,
මං ඔයා ගෙන බලන්න ඕනේ,
ඒත් මට ඉන්න වෙන් නැති එකට sorry,
මං maidට කිව්වා ඔයාට කෑම, pain killer දෙන්න කියලා.
ඇත්තටම ඊයේ දවසට මට ගොඩක් දුකයි, මට මාව නවත්තන්න බැරි උනා...... 2nd round එකට sorry....
මට ඔයා මගෙ තුරුලේ නිදන් ඉන්න විදිය දැක්කම ගොඩක් දුක හිතුනා...
ඊයේ මං 2nd round එකකට ඔයාට කරදර නොකරන්නයි තිබ්බේ,
මේ පලවෙනි පාර මට මාව පාලනේ නැති වෙලා , ලස්සනට resist වෙන්න බැරි උන....
Maid ඔයාට උණු වතුර ලෑස්ති කරයි.
මං ඔයාට අලුත් bathrobe එකක්, towel එකක් තිබ්බා....
ඔයා නාලා  , කාලා මේ පිජාමා එක ඇදන් ඉන්න මං එනකන්....
මං ඇවිත් මුලු දවසම ඔයාව බලා ගන්නම්.....
Baby ඇත්තටම මට ඔයාව මෙහෙම දාලා යන්න බෑ කීයටවත්....
ඒත් මට සමාවෙන්න ...ගොඩක්.....
මට යන්නම වෙනවා,
Please baby මං එනකන් ඉන්න...
මට ඕනේ එච්චරයි ....
අනේ මං එනකන් ඉන්න...
කොහෙවත් යන්න එපා......
මාව දාලා යන්න එපා please ...
මාව තනිකරන්න එපා baby....
මං එන්නම්, අද මං ඔයා ලගටම වෙලා ඉන්නවා.....
මං අපි දෙන්නට රෑට කෑම හදන්නම්,
අපි අද රෑ friend date එකකට යමු,
මං කවදාවත් ගිහින් නෑ....
ආයෙත් මං කියනවා අද මට ඉන්න වෙන් නැති එකට මට සමාවෙන්න ...
ඒ වගේම please මං එනකන් ඉන්න.
මං දන්නවා, ඔයා ඉන්නවා කියලා...
මේ වගේ request එකක් කරන පලවෙනි පාර, ඒත් මං ඔයාගෙන් ඒක ඉල්ලනවා pleaseeeeeee......baby........ මං එනකන් ඉන්න.....
මං ඔයාට ගොඩක් කැමතී මගෙ blossom මල......  '

Jungkook ඒ ලියුම අරන් තදින් පපුවට තියලා මිරික ගත්තා.

' මං ඔයාට ගොඩක් කැමතී මගෙ blossom මල ' ඒ ලියුමේ අවසාන වගන්තිය තිබ්බේ එහෙමයි.

Jungkookගේ පපුවේ ගැස්ම වැඩි වෙනවත් එක්කම දණිස් පණ නැතුව ගිහින් ඉබේටම එයාව බිම වාඩි උනා.
Jungkook අඩන්න ගත්තේ දුකටද  , සතුටටද කියලා jungkookටවත් තේරුන් නෑ. අවුරුදු ගානක් තිස්සේ නැති උන දෙයක් හම්බුනා, එයා අවසානේ එයාට උරුම හරි තැන නැවතුනා, ඒ හේතු වලට සතුටක් දැනුනත් එයාට කියාගන්න තේරෙන් නැති අමුතු දුකක් දැනෙන්න ගත්තා.
Jungkookට අමුතු බයක් දැනෙන්න ගත්තා.

' හ්..හ්‍යු-න්ග්   ඒ   ඔ-යාද,  ඒ  ඔයාම-ද,  ඒ අ..අපේ   කතා-වද ?   මට   කි-යන්න දෙවි-යනේ   ඒ    එත-කොට    අපිද ,   නෑ අපි-ට  අපිට... එහෙ-ම   වෙ-න්න    බෑ, අපි   දෙන්නට    එ-හෙම   වෙන්-න බෑ හ්‍යු-න්ග්...   කැප්ටන්,  ඒ  ඔ-යාමයි.
ඔයා  පො-රොන්දු  උන  විදි-යට  ආයේ ඇවි-ත්  ආයේ  මං  ගාව-ට   ඇවි-ත්,
හ්‍යුන්-ග්   ඔයා   ත-මා   කැප්-ටන්  මට විශ්වාස-යි.  කැ-ප්ටන්ගේ  blossom මල මං... හ්‍යුන්-ග්  ඔයා-ගේ  b..blossom  මල මං, ඒ අපි  දෙන්-නමයි  හ්‍යුන්ග් ....
ආයෙත් ඇවිත්, අපි දෙ-න්නා ආයෙත් ඇවි-ත්..... "

Jungkook ඉකි ගගහා අඩන්න ගත්තා,
Jungkook කැප්ටන්ගේ ගති ලක්ෂණ ගොඩක් taehyungගෙන් දැක්කත් එයාට ලොකු විශ්වාසයක් තිබ්බේ නෑ මේ ඉන්නේ කැප්ටන්මද ? එයා jeonමද කියලා, මොකද පෙරභවයක් ගෙන විශ්වාස කරන සමාජෙක නෙමේ එයාලා හිටියේ, ඒත් jungkookට දැනුනා.
එයාට දැනුනා ගොඩක් දේවල් වල හුරුපුරුදු ගතියක්,
ගොඩක් අය දකින වාරයක් ගානේ වේදනාවක් වගේම ඒ සිදුවීම් අතීතේ සිද්ද වෙලා තියනවා වගේ මතකයක්,

එයා ලගින් ඉන්න jimin එක්ක තිබ්බ බැදීම, ඒක ආත්ම ගානක් වගේ දැනුනා,
ඒ වගේම suga.
එයා, sugaගෙන් ලුතිනන් yoongiගේ ගති ලක්ෂණ දැක්කා.
ලුතිනන් yoongi , කැප්ටන් ලගින් හිටපු විදිය, කැප්ටන්ට උදව් කරපු විදිය ඒ දෙන්නගේ බැදීම suga-taehyung දෙන්නගෙන් දැක්කා.
ඒ වගේම professor hoseok දැක්ක පලවෙනි දවසෙම එයාට hoseok එක්ක කියන්න තේරෙන් නැති අමුතු බැදීමක් දැනුනා...
Hyungsoo දැකපු පලවෙනි දවසේ මෙයාව මීට කලින් හම්බෙලා තියනවා වගේ දැනුනා, සෝල්ජර් hyungsik ඩොක්ටර් jeonගෙන උනන්දු වෙනවා වගේම hyungsoo , එයා ගෙන ගොඩක් උනන්දුයි වගේ දැනුනා.
sung-joo ,Taehyungගේ අප්පා උනත් නොදැනුවත්වම හරි sung-joo taehyungගේ ලමා කාලය නැති කරා.
ඒ වගේම දැං එයා taehyungව තමන්ගේ වාසියට පාවිච්චි කරනවා,
කිසිම අප්පෙක් තමන්ගේ දරුවන්ට එහෙම කරන් නෑ, ඒත් sung-joo taehyungව පාවිච්චි කරන්නේ තමන්ගේ ඕන එපාකම් වලට, හරියට ජෙනරාල් වගේ, ජෙනරාල් කැප්ටන් කිම්ව පාවිච්චි කරේ තමන්ගේ වැඩ වලට,එයාට taehyungගේ අප්පාගේ මේ වැඩ ජෙනරාල්ව මතක් කරා.
ඒ වගේම jenn දැකපු දවසේ එයාට අමුතු බයක් දැනුනා. ඉරිසියාවක් නෙමේ ඒක බයක්...

මේ හැම දෙයක්ම එකට එකක් සම්බන්දයි. එයාට මේ හැම දෙයක්ම 1965යේ jeonගේ diary එක මතක් කරනවා.
ආයෙත් ඒ දේ වෙනවා... එයාලගේ ජීවිත චෙස් බෝඩ් එකක් වගේ නම් ඒකේ ඉත්තෝ සම්පුර්ණ වෙලා වගෙ.
දැං ඒ ඉත්තෝ සෙල්ලම් කරන්න අරන්,
මේකේ අවසානයක් දකින්න යන්නේ.
1965 ඉවරයක් නොවුන කතාව ආයෙත් දිගට continue වෙනවා .
ඇත්තටම මේ කතාවට අවසානයක් තියනවද ? නැත්තන් එයාලගේ දෛවය මෙහෙම වෙන් වෙන එකමද ?
Jungkookට මේ හැමදේම ටිකෙන් ටික පැහැදිලි වෙන්න ගත්තා.

Jungkook දැකපු හැම හීනෙකටම තේරුමක් තිබ්බා. Jungkookට දැනුනා ඒවා හීන නෙමේ ඒවා මතක,
එයාගේ හදවතේ ගැඹුරෙම තියන එයාගේ පෙරභවේ මතක.
ඒවා නින්දෙදී එයාට පේනවා.
මේ හැම මතකයක්ම jungkookට විතරක් පේන්නේ ඒ එයාගේ diary එක කියවපු හින්දා නෙමේ.
අවසානය වෙනකන් ජීවිතේ ගොඩක් විදෙව්වේ jeon ඒ කියන්නේ jungkookගේ පෙර ආත්මය හින්දයි.
කැප්ටන්ගේ ජීවිතය නැති උනත් එයාගේ ආත්මේ jeon දාලා ගියේ නෑ,
Jeon එක්ක හරි කාලේ එනකන්ම ලගින් හිටියා. Jeonගේ දෛවයේ හැටියට කාලේ ආවම එයා ආයෙත් jeon එනකන් ඉන්න පොරොන්දු වෙලා යන්න ගියා.

ඇත්තටම පෙරභවේ හෝ ආත්ම මේවා විහිලුවක් නෙමේ. හැමදේම එකිනෙකට බැදිලා. දෛවයේ විදියට අපිට ඒ තැන් වල නැවත ඉපදෙන්න ලැබෙනවා.
ඒ අය එක්ක ජීවත් වෙන්න ලැබෙනවා.
Jungkookට හැමදේම පැහැදිලි උනා.

" ජන්කුකී .........."

*knock *

" ජන්කුකී.......... "

* knock *

" ජන්කුකී ......... කුකී....... "

බිම දණ ගහන් ලියුමත් පපුවට තද කරන් ඉන්න Jungkookට එයාගේ කාමරේ දොරට තට්ටු කරන සද්දෙවත් එයාට කවුරුත් කතා කරන සද්දෙවත් ඇහුන් නෑ......
ඒ වගේම අවසානේ කාමරේ දොර ඇරන් කවුරු හරි කාමරේට ඇතුල් වෙන සද්දේ ඇහුනෙත් නෑ.

Jm-" J..jungkook ....... "

කාමරේ දොර ඇරන් කාමරේ ඇතුලට ආව jimin දැක්කේ බිම දණ ගහගෙන ලොකු කල්පනාවක ඉන්න jungkook .
Jungkookගේ ඇස් වල කදුලු බේරෙනවා,
ඒත් jungkook හිටියේ වෙනම ලෝකෙක වෙනම කල්පනාවක.
Jimin ඉක්මනින් jungkook ලගට ගිහින් jungkookගේ උරහිසින් අල්ලලා හෙල්ලුවා .

Jm-" J-ung-kook .... A..are you ok..? "

Jimin , jungkookගේ උරහිස් වලින් අල්ලලා හොල්ලනකොට jungkook හරි ලෝකෙට ආවා වගේ දැනුනා. Jungkook එයාගේ කදුලු පිරුණු ඇස් වලින් jimin දිහා බලලා jiminව බදා ගත්තා.
Jiminව බදාගෙන අඩන්න ගත්තා.
Jiminගේ උරහිස් මත jungkookට සහනයක් දැනුනා. හුරුපුරුදු සනසීමක් ඒ උරහිස් වල දැනුනා.
Jungkookට ඇති තරම් අඩන්න jimin එයාගේ උරහිස දුන්නා.
Jungkook අඩලා අවසානේ jimin දිහා කදුලු පිරුණු ඇස් වලින් බැලුවා.

Jk-" ඒ අපිමයි.... ඒ අපේ අතීතෙමයි,
ම..මට දැං විශ්වාසයි මට දැනුන හැම දේම ඇත්ත මං හීනෙන් දැක්කේ මගෙ අතීතේ..... j..jimin ... මට... මට හිතෙන්නේ ඒ අපේ අතීතේ...."

Jungkook ඉකිබිදුම් අස්සේ කතා කරා.

Jm-" ජන්කුකී ... ඔයා හොදින්ද ? මොකද උනේ.... ඇයි.. කොයි අතීතෙද ? "

Jk-" මේක කියවන්න "

Jungkook එයාගේ අතේ තිබ්බ ලියුම jimin අතට දුන්නා. මොකද jimin දැනන් හිටියා jeonගේ diaryය ගෙන.
Jungkook ඒක jiminට කිව්වා.
ඒ වගේම professor hosekගෙන් ඉල්ලලා ඒ diary එක එයා jiminට කියවන්න දුන්නා.
Jungkook එයාගේ ජීවිතේ jiminට නොකියන දෙයක් නෑ.
Jungkook , taehyungගෙන වගේම taehyungගේ හැසිරීම ගෙනත් jimin එක්ක කියලා තිබුනේ , මොකද jiminටත් ගොඩක් අවස්ථා වල taehyungගේ හැසිරීම් වලින් jeonගේ diary එකේ ඉන්න කැප්ටන්ව මතක් වෙන හින්දා.
Jimin ඒ ලියුම කියවන්න ගත්තා....

Jm-" ම්ම්ම්... මේකේ තියෙන්නේ එයා ඔයාගෙන් සමාව අරන් නේ.... "

Jk-" නෑ... ලියුම අන්තිම ටික කියවන්න"

Jimin ඔලුව වනලා ආයේ ලියුමේ අවසන් ටික කියවන්න ගත්තා.
එක පාරම jiminගේ ඇස් ලොකු උනා.

Jm-" මො..මොකක් ? Blossom .....
Blossom මල.... මේක ...මේක jeonගේ diary එකේ තිබ්බේ කැප්ටන් jeonට කියපු නමනේ... 
එයාගේ blossom මල කියලනේ.
ඒ කියන්නේ උබ taehyungටත් diary එක කියවන්න දුන්නද ? "

Jk-" නෑ... එයා ඒ කතාව දන්නෙවත් නෑ"

Jm-" එහෙනම්...... oh wait wait.... උබ කියන්නේ.... එතකොට උබ කියන්නේ ඒ කැප්ටන් අද taehyung දෙන්නා එක්කෙනෙක් කියලද ? "

Jk-" ඔව්   ... මට දැනෙන්නේ එහෙම...
ඒ දෙන්නා එක්කෙනෙක්.... මට එහෙම දැනෙනවා.... මට මේ වෙලාවේ ඇත්තම දැන ගන්න ඕනේ....
මේක ලොකු වේදනාවක් jimin ...please උදව් කරන්න "

Jm-" ඕන උදව්වක් කරන්නම් කුකී....
මොකද්ද ? මොකද්ද ඕනේ..."

Jk-" මත් එක්ක යමු professor hoseok හම්බෙන්න , "

Jungkook ඇස් වල කදුලු පිහදගෙන නැගිට්ටා.

Jm-" ම්ම්ම්.... හරි යමු. "

Jungkook , jimin එක්ක කාමරෙන් එලියට ගියා.

Jk-" ජෙසිකා ...  "

Jungkook maid කෙනෙක්ට කතා කරා.
Maid එතනට ආවා.

Jk-" ජෙසිකා, අද මං එන්න කලින් taehyung ආවොත් එයාට කියන්න මං professor හම්බෙන්න ගියා කියලා "

"හරි.... මං කියන්නම් "

ජෙසිකා ඔලුව වැනිවා.

Jk-" Thank you..."

Taehyung , jimin එක්ක යන්න ගියා.
එයාලා ගියේ hospital එකට ,
යනකොට professor හිටියේ, එයාගේ room එකේ.
Jungkook ඇතුලට ගියේ ඇස් වල කදුලු පුරවගෙනමයි .

Hs-" j..jungkook ....? "

Jk-" professor , මං දන් නෑ... මාව කී දෙනෙක් විශ්වාස කරයිද ,
මාව කී දෙනෙක් තේරුම් ගනීද කියලා,
ඒත් මං දන්නවා ඔයයි, jiminයි දෙන්නම මං කියන දේ විශ්වාස කරයි.
ඒ ඇරුනම අනිත් අය හිතයි මට මානසික ලෙඩක් කියලා "

Jungkook බිදුනු ස්වරයෙන් එක දිගට කියවගෙන කියවගෙන ගියා.

Hs-" ඇ..ඇයි ? මොකද ... ok... මුලින් ඔය දෙන්නා වාඩි වෙන්න.
අපි පස්සේ කතා කරමු "

Jungkook ඔලුව වනලා ඇස් වල කදුලු පිහදගෙන , පුරුවෙන් ඇවිත් වාඩි උනා.

Hs-" දැං කියන්න මොකද උනේ "

Jungkook ඇස් දෙකත් පියාගෙන ලොකු හුස්මක් අරන් තොල් දෙක තදින් press කරගෙන ටිකක් වෙලා සද්ද නැතුව හිටියා...

Jm-" Jungkookie ... කියන්න "

Jk-" professor .... මං දන්නවා කවුරුත් මං කියන දේ විශ්වාස නොකරයි.
මාව psychologist කෙනෙක් ගාවට අරන් යන්න ඕනේ කියයි.
ඒත් මං දන්නවා මට ලෙඩක් නෙමේ..
P..professor ඔයා මට ලෙඩක් කියලා හිතන් නෑ නේද "

Hs-" නෑ... නෑ කීයටවත් නෑ.... "

Jk-" මට දැනෙනවා, ඒ මම කියලා.
ඔයා ගාව තියන diary එකේ අයිතිකාරයා මං.. 1965 doctor jeon මං කියලා මට දැනෙනවා "

Hs-" මට ඒක තේරුනා, ඔයාව දැකපු දවසෙම, ඔයා ඔය bracelet එක අතේ තියන් තේරුමක් නැතුව අඩපු දවසෙම,
Jungkook එදා මං ඔයාට එයාගේ photo එක පෙන්නුවෙත් ඒක ඔයාට තේරුම් කරන්න...... අවසානේ ඔයාට ඒක දැනිලා"

Jk-" මං දකින හීන.... ඒවා හීන නෙමේ,
ඒවා මගෙ මතක,
Jeonගේ පොතේ තිබ්බ සමහර දේවල් මං හීනෙන් දැකලා තියනවා.
මට ඒ නිල ඇදුම පෙනිලා තියනවා,
කැප්ටන්ගේ නිල ඇදුම,
ඒ කැප්ටන්ගේ ඇස් මතකයි,
ඒ පීචස් ගහ මතකයි.....
මං.....මං... මේ bracelet එකත් හීනෙන් දැක්කා... මං දන් නෑ...
මං ලග ඉන්න හැමෝම මට කලින් දැකලා හම්බෙලා තියනවා.
Jimin,suga,hyungsoo ,jenn~~~"

Hs-" j..jenn ? කවුද "

Jk-" ඒ taehyung බදින්න ඉන්න කෙනා..
ඒත් දැං ඒක වෙන් නෑ,
ඊයේ taehyung කියලා ආවේ.... "

Hs-" jennie වෙන්න පුලුවන් ,
j..jungkook මං කියන්නේ .....
ම්ම්ම්ම්හ්.. මට තේරෙන් නෑ... ඒත් ඒකේ ලොකු නරකක් දැනෙනවා.
Jungkook පරිස්සම් වෙන්න.
ඒක වෙන් නෑ කියලා කිව්වට එයා නවතීද දන් නෑ,
එයාගේ අරමුණට යනකන් එයා නවතීද දන් නෑ......"

Jk-" ම .මටත් ඒ ගෙන බයක් දැනෙනවා,
ඒයා ගෙන බයක් දැනුනා....
ඒත් මං මගෙ හ්‍යුන්ග් නැති කර ගන් නෑ"

Hs-" Jungkook , ඔයා එයාව හොයා ගත්තාද ? "

Jk-" මං හිතන්නේ මං හොයන් ඉන්නේ හරි කෙනා, මගෙ හ්‍යුන්ග් තමා කැප්ටන් , professor මට එහෙම දැනෙනවා... "

Jm-" professor , දැං taehyung ගොඩක් වෙනස් වෙලා. Jungkook හින්දා එයා ගොඩක් වෙනස් වෙලා,
එයා හිනා වෙලා ඉන්නවා සතුටින් ඉන්නවා, අරමුණක් ඇතුව ජීවත් වෙනවා....
හරියට 1965දී jeon හින්දා කැප්ටන් වෙනස් උනා වගේ දැං jungkook හින්දා taehyung වෙනස් වෙලා.
ඒක මං දැක්කා... "

Hs-" මං දැනන් හිටියා , ඒ ඉන්නේ කැප්ටන් තමා කියලා.... "

Jk-" මො..මොකක් ? එහෙනම් ඇයි කිව්වේ නැත්තේ "

Hs-" ඔයා ඩොක්ටර් jeonගේ නැවත උපත කියලා කිව්වට ඔයා ඒක පිලිගත්තේ නෑ,
මං පොටෝ එකක් පෙන්නුවත් පිලිගත්තේ නෑ.
ඉතින් taehyung , කැප්ටන්ගේ නැවත උපත කිව්වට පිලිගනීද ? "

Jk-" මට විශ්වාස කරන්න බැරිව නෙමේ තිබ්බේ professor , මං විශ්වාස කරන්න හැදුවත් මං පිලිගන්න කැමති උන් නෑ මට ඒ වගේ දෛවයක් උරුම උනා කියලා,
මට ඒ වගේ අවසානයක් බාරගන්න බෑ professor ... මට බයයි.
මට හ්‍යුන්ග්ගෙන් ඈත් වෙන්න බයයි,
ආයේ එහෙම වෙයි කියලා බයයි...
මට ඒක පිලිගන්න බැරි උනා.
ඒත් අද මට ඒක පිලිගන්න සිද්ද උනා,
ඒ අපි දෙන්නමයි,
එයාට කිසි දෙයක් මතක නෑ....
ඒත් එයා මට ආදරේ කරනවා....."

Hs-" ඔය දෙන්නා ආයෙත් ඇවිත්,
මේ කතාවේ අවසානේ හොදින් විසදගන්න. Jungkook ආයේ අවස්තාවක් ලැබෙයිද නොලැබෙයිද දන් නෑ, දැංවත් හොද තීරණයක් ගන්න.
Taehyung එයා ඔයාට එදා කැප්ටන් තරම්ම ආදරෙයි ,
එයාගේ හිත එදා කැප්ටන්ගේ තරම්ම දුර්වලයි. ඒ හින්දා හොද තීරණයක් ගන්න....... "

Jk-" Thank you professor , හැමදේටම thank you.... ඔයා මට කරපු හැම උදව්වකටම thank you...."

Hoseok හිනාවෙලා jungkook දිහා බැලුවා...

Hs-" නෑ.... ඔයාට thank you මාව ඔයාගේ දරුවෙක් වගේ හැදුවට.... "

Jungkookගේ ඇස් වලින් කදුලු වැටෙන්න ගත්තා.
ඒ කිසි දෙයක් මතක නැති උනත් හදවතට තවමත් ඒ හැගීම දැනෙනවා.
Hoseok එයාගේ ඇස් වලින් වැටුන කදුලු පිහදගෙන ආයෙත් හිනාවෙලා jungkook දිහා බැලුවා..

Jk-" මට... මට කැප්ටන්ව බලන්න ඕනේ.... කැප්ටන්ගේ පොටෝ එකක් තියනවද ? "

Hs-" ඔව්... තියනවා, ඒත් ඒක ගෙදර,
කැප්ටන්ගෙයි, jeonගෙයි අවසන් පොටෝ එක.
ඒ දෙන්නා අගනුවරට ගිය වෙලේ ගත්ත පොටෝ එක. ඒක තිබ්බා...
මං ඒක අනිත් දවසේ අරන් එන්නම් "

Jk-" T..thank you professor ....."

Jungkook හිනා උනා.

Jungkookට එයාගේ අතීතේ හැමදේම තේරුනා. ඒ වගේම ඒවා වර්තමානේ ටිකෙන් ටික විසදීගෙන යනවා වගේ පෙවුනා.
Jungkook professor එක්ක එදා හවස් වෙනකන් කතා කරා.
Jimin , jungkook හවස් වෙනකන්ම hospital එකේ hoseok එක්ක එයාලගේ හැමදේම කතා කර ගත්තා.
එදා hoseok වැඩ කරේ නැතුව leave දාලා jungkook ,jimin එක්ක කාලේ ගෙව්වා.
කොච්චර කතා කරත්, හැමදේම හොදින් වගේ දැනුනත් jungkookගේ හිතේ පොඩි බයක් දැනුනා.
ඇයි කියලා එයාටවත් තේරුන් නෑ.

හවස් වෙනකන් කතා කරලා ඉදලා අවසානේ jungkook , jimin ආයෙත් ගෙදර යන්න ලෑස්ති උනා.
එයාලා professorට ආචාර කරලා ආයෙත් ගෙදර යන්න පිටත් උනා.
දෙන්නම professorගේ කාමරෙන් එලියට ආවා....

Jm-" ජන්කුකී.....? "

Jk-" ම්ම්ම්හ්...."

Jm-" මේවා taehyungට කියනවද ? "

Jk-" එයා තවම jeonගේ diary එක ගෙනවත් දන් නෑ...
ඉතින් මං කොහොමද එක පාරම එයාට කියන්නේ ' හ්‍යුන්ග් ඔයා තමා කැප්ටන්' කියලා."

Jm-" ඉතින් ඔයා diary එක ගෙන කියනවද ? "

Jk-" මං හිතුවේ කියන්න, ඒත් එයා ඒවා පිලිගන් නෑ....
එයා හිතන්නේ මට විකාර කියලා,
එයා ඒවා පිලිගන් නෑ..... "

Jm-" ඒත් එයාට කියපන් "

Jk-" දැම්ම ඕවා කියන්න ගියොත් එයා මාව psychologist කෙනෙක් ගාවට අරන් යයි "

Jungkook හිනා උනා.

Jm-" ම්ම්ම්... taehyung ඔය වගේ ඒවා පිලිගන්නවා අඩුයි තමා..."

Jk-" ඒකයි මං කිව්වේ නැත්තේ...
ඒත් මං එයාට පස්සේ කියනවා....
නිදහසේ කිය~~~~"

Jungkook , jimin දිහා බලාගෙන කතා කර කර යනකොට එක පාරම කතාව නැවතුනේ එයාව කාගේ හරි ඇගේ හැප්පුන හින්දා . Jungkook හැරිලා බැලුවේ කවුද කියලා, ඒ හිටියේ hospital එකට බෙහෙත් ගන්න ආව girl කෙනෙක්......

Jk-" I m sorry .... මං දැක්කේ නෑ "

" ම්ම්ම්ම් its ok.... "

Jungkook ආයේ යන්න හදනකොටම ඒ girl , ආයෙත් කතා කරා.

" ආහ්... ඔහොම ඉන්න, "

Jungkook නැවතිලා girl දිහා බැලුවා

Jk-" ම්ම්ම්ම්...? "

" ඔයා jungkook නේද ? Doctor කෙනෙක්නේ ...."

Jk-" ඔ..ඔව්.... ඔයා කොහොමද දන්නේ"

" Eeew...  shit..... අප්පිරියයි ,
මං දැක්කා social media වල ඔයා taehyung oppa එක්ක dating ...
එහෙමද ? "

Jk-" අහ්ම්... "

*gulp *

" ඊයා ලැජ්ජා නැද්ද ? Taehyung oppa අපේ රටම ලෝකේ ඉස්සරහා represent කරන කෙනෙක්... එහෙම කෙනෙක්ට ඇග දීලා, ඒ වගේ මනුස්සයෙක්ගේ personality එකත් නැති කරනවා.
එයාට gay කියලා කිව්වම මිනිස්සු අපේ රට දිහාම බලන්නේ ඔය වගේ ජරා කෝණෙනින් "

Jk-" excuse me....? "

" මෙතන වැදගත් විදියට හැසිරෙන්න එපා.අපේ රටේ හැමෝම ඔයාව අප්පිරියා කරනවා. හොද පිරිමියෙක් වගේ හිටපු taehyung oppaට ඔය වගේ ජරා කතා අහ ගන්න ඕන උනේ ඔයා හින්දා ඒ වගේම අසම්මත දේවල් pramote කරන්න ඒ වගේ idol කෙනෙක් පාවිච්චි කරන්න එපා...  disgusting man whore"

Jm-" ඒයි bitch තමුන්ට අදාල දෙයක් බලන් ඉන්න.....
ඒක එයාලගෙ privet life එක"

Jimin , jungkookගේ අතින් අල්ලන් hospital එකෙන් එලියට ආවේ කේන්තියෙන්.
Jimin පවා දැනගෙන හිටියේ jungkook ,taehyung දෙන්නගේ ගොඩක් photos LA වලදී leak වෙලා.
ඒ වගේම ඒවා ගෙන ගොඩක් මනුස්සයෝ criticize කරනවා කියලා.
දැං ඒ news එක ටික ටික spread වෙන්න අරන්.


















# To be continue #

_____________________________________

ඔයාලා හින්දා අද update එක උපරිම කලින් දෙන්න try කරා...






🍁 Merida 🍁




Continua a leggere

Ti piacerà anche

39.1K 5.8K 38
"ហង្សមែនទេ?​ត្រឹមតែមួយប៉ប្រិចភ្នែកយើងនឹងធ្វើអោយហង្សមួយនោះបាក់ស្លាប ហើយហង្សដ៍ស្រស់ស្អាតនោះត្រូវស្ថិតក្នុងកម្មសិទ្ធយើងម្នាក់គត់"ជុងហ្គុក "យើងដឹងពីអ្វីទ...
264K 46.1K 72
🐯: ෆක් ජන්කුක්....!!!!! 🐰: මං පක් ජන්කුක් නෙමෙයි...මං ජියෝන් ජන්කුක්.... හුරතල් කොල්ලෙක්ගේ දඟ වැඩ වලින් පීඩා විදින දඩබ්බරකාර කොල්ලෙක්ගේ අසරණ ජිවීත...
6.9K 1.7K 17
"එපා! ඔයා ඕක කරන්න ඕනේ නැහැ.අනික මම නේ ඔයාගේ ඇගේ වැදුනේ ප්ලීස්...ඔයා ඔහොම කරන්න ඕනේ නැහැ" ජිමින් ඉක්මනට ටේහයුන් අතේ තිබ්බ බෑග් එක උදුරන් පපුවට තුරුලු...
21.9K 4.5K 18
Ⓝ︎Ⓞ︎ Ⓦ︎Ⓞ︎Ⓡ︎Ⓓ︎Ⓢ︎... A Sweet And Funny Story. Sᴛᴀʀᴛ Dᴀᴛᴇ- 2021 . 11 . 15 Eɴᴅ Dᴀᴛᴇ- 2022 . 03 . 25 Bᴇsᴛ Rᴀɴᴋɪɴɢs. 𝗄𝖺𝗂𝗌𝗈𝗈 #1 𝖦𝖮𝖳7 #1 Don't copy...