I met you

By Marivok

174K 32.8K 11.8K

මේ ලෝකේ අපිටත් ජීවත් වෙන්න තැනක් තියේවි, අපිටත් ආදරේ කරන්න තැනක් තියේවි , අපිටත් එකට ඉන්න තැනක් තියේවි , දවසක... More

Notice
Chapter 01
Chapter 02
Chapter 03
Chapter 04
Chapter 05
Chapter 06
Chapter 07
Chapter 08
Chapter 09
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Happy birthday කැප්ටන් 👑 💜️
Chapter 19 (S)
Chapter 20
Chapter 21
Sorry
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25 (s)
Chapter 26
Thank you...❤
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30
Chapter 31
Chapter 32 ( NS)
Chapter 33
Chapter 34
Chapter 35
Chapter 36 (s)
Chapter 37
Chapter 38
Chapter 39
Kimjeon
🥺
seoson 2
Chapter 40
Chapter 41
Chapter 42
A/N
Chapter 43
Chapter 44
Chapter 45
Chapter 46
Chapter 47
Chapter 48
Chapter 49
Chapter 50
Chapter 51
Chapter 52
Chapter 53
Chapter 54 (s)
Chapter 55
Chapter 56
Chapter 57 (NS)
Chapter 58
Chapter 59
Chapter 60
Chapter 61
Chapter 62
Chapter 63 (Ns)
Happy b'day professor 👑 💜️
Chapter 64
Chapter 66
Chapter 67
Chapter 68
Chapter 69
Chapter 70 (s)
Chapter 71
Chapter 72
Chapter 73
Chapter 74
Chapter 75
Chapter 76 (s)
Chapter 77
Chapter 78
Chapter 79
Happy b'day sugar daddy 👑 💜️
Chapter 80
Chapter 81
Chapter 82
Chapter 83
Chapter 84 (s)
Taekook
Chapter 85
CP-86 END
Announcement

Chapter 65

1.7K 345 168
By Marivok




================================
______________________________________
°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°



______________________________________

LA වල consert එක ඉවර වෙලා දවස් දෙකකට පස්සේ ghost five membersලා , staff එකේ අය ඔක්කොම ආයේ නැවත කොරියාවට ආවත්,
Taehyung LA වල සතියක් නැවතුනා.
Taehyung වගේම jungkook දෙන්නම සතියක් LA වල  නැවතිලා ඉදලා ආවේ.

Taehyung , jungkook දෙන්නා ඒ සතියම LA වල ගොඩක් විනෝද උනා.
ගොඩක් තැන් වල ඇවිද්දා, ලස්සන ලස්සන තැන් බලන්න ගියා,
ඒ තැන් වල දෙන්නගේ අලුත් මතක ගොඩක් ඉතුරු කරා.
Taehyungගේ ජීවිතේ සතුටින්ම ගෙවුන කාලේ...
එයා jungkook එක්ක එයාගේ ආදරේ ගොඩක් නිදහසේ වින්දා.

කිසිම නීතියක්, කිසිම සීමාවක්, කිසිම බාදාවක් නැතුව ආදරේ කරන්න ගත්තා.
Jungkookගේ හිනාව, jungkookගේ කතාව, jungkookගේ ආදරේ ඇතුලේ taehyungට ජීවත් වෙනවා වගේ දැනුනා.
එයාට හැමදාම ඕන උනේ මේ වගේ ජීවිතයක්,
නිදහසේ හිනා වෙලා ආදරෙන් ඉන්න පුලුවන් ජීවිතයක්.

LA එයාලගේ ආදරේ මතක සටහන් ගොඩකින් පිරුණ තැනක් උනා.
සතියක් පුරා වින්ද නිදහස් ආදරේ අවසානේ එයාලට නැවත කොරියාවට එන්න උනා. Taehyung , jungkook දෙන්නා ආයේ නැවත කොරියාවට ආවා.
Taehyung , jungkookව එයාගේ mansion එකෙන් දාලා ආයේ නැවතත් entertainment එකට යන්න තීරණේ කරේ PD ගෙන් ලැබුන පණිවිඩයක් හින්දා.

Taehyung , jungkook එක්ක LA වල ගත කරපු දවස් වල, වගේම airport එකේදී ඒ දෙන්නා එකට එන එක fan cameras වලින් එලියට ඇවිත්.
එයාලගේ fansලා ගොඩක් ඒ ගෙන ප්‍රශ්න කරලා කතා කරා තිබ්බා.


Pd ඇත්ත දැනගත්තත් එයා කැමති උනේ නෑ taehyungගේ ඇත්ත එලියට දෙන්න. ඒ හින්දා pd taehyungට ඒක තේරුම් කරත් taehyung ගනන් ගත්තේ නෑ.... එයාට fansලා හිතන එකෙන්වත්, අනිත් කිසි දේකින් වැඩක් උනේ නෑ,
එයා ඕන වෙලාවක entertainment එකෙන් අයින් වෙන්න උනත් ලෑස්ති උනා ඒත් jungkookගෙන් බොරුවටවත් ඈත් වෙන්න ඕන උනේ නෑ.
Pd පවා දැනන් හිටියා taehyung ගොඩක් හිතුවක්කාරයි , ඒ හින්දා එයා taehyungට ඊට වඩා තේරුම් කරේ නෑ.
Taehyung ආයෙත් එයාගේ mansion එකට යන්න පිටත් උනා.

TH-" Baby.................. "

Taehyung , mansion එකට ඇතුල් වෙන ගමන් ගතා කරන් ආවේ....
Taehyungගේ මූනේ හිනාව, බලාපොරොත්තු හැමදේම තියනවා.
එයා දැං mansion එකට එන්නේ ගොඩක් කැමැත්තෙන් .
මොකද එයා දන්නවා එයා එනකන් ගෙදර කෙනෙක් බලන් ඉන්නවා කියලා.
එයා වෙනුවෙන් කෙනෙක් ඉන්නවා කියලා........

TH-" Baby........... "

" ම්ම්... සර්... jungkook සර් නිදා ගන්න ගියා...... "

Maid කෙනෙක් taehyungට කතා කරා.

TH-" Ok...  "

Taehyung හිනාවෙලා එයාගේ කාමරේ පැත්තට ගියා.

Taehyung දැං ගෙදරට එන්නේ ගොඩක් සතුටෙන්,
ගෙදර වැඩ කරන අය පවා ඒ වෙනස දැක්කා. ඉස්සර වගේ නිතරම බොන්නේ නෑ, කේන්ති ගන් නෑ, taehyung ගෙදරට ඇතුල් වෙන්නෙම මූනේ ලස්සන හිනාවක් එක්ක.
Taehyung දැං ගොඩක් වෙනස් වෙලා.

Taehyung කාමරේට ඇතුල් වෙනකොටම දැක්කේ එයාගේ jungkook ssi ඇදේ නිදාගෙන ඉන්නවා.
Taehyung හිනා වෙලාම, jungkook ලගට ගිහින් නලලට kiss එකක් දීලා
Jungkookගේ ඇග blanket එකෙන් හරියට cover කරලා bathroom එකට ගියේ නා ගන්න.

Taehyung නාන ගමන් bathroom එකේ ලොකු කණ්නාඩියෙන් එයාගේ ප්‍රතිබිම්බය බලාගෙන බෙල්ලේ තිබ්බ රතු පාට hickeys ඇගිලි තුඩු වලින් අතගෑවේ එයාලගේ ආදරේ මතකයන් මතක් කරන ගමන්.
ඒ හැම තප්පරේකම taehyungගේ තොල් වලට හිනාවක් ආවේ, කියාගන්න බැරි සතුටක් හදවතට දැනුන හින්දයි.

Taehyung නාලා ඉවර වෙලා, bathroom එකෙන් එලියට ඇවිත් අලුත් ඇදුමක් මාරු කරන් ඇදට නැගලා jungkookගේ එහා පැත්තෙන් ඇල වෙලා තවමත් හොදින් නිදාගෙන ඉන්න jungkook දිහා බලාගෙන හිටියා.

TH-" you are so beautiful baby.....  you are so cute.... you are so sexy...
My angle .......... "

Taehyung , නිදාගෙන ඉන්න jungkookගේ ඉනෙන් එක අතක් තියලා බෙල්ල යටින් අනින් අත දාලා ඇදලා ලගට ගත්තා.

TH-" මාව දාලා ගන්න එපා... මං ගොඩක් ආදරෙයි jungkook ssi...
ඔයා තමා මගෙ හැම දේම,
කරුණාකරලා මැරෙනකන් මාත් එක්ක ඉන්න... මං ලගින් ,
හැමදාම මේ වගේ....
අපි දෙන්නා එකට ඉමු , එකට වයසට යමු, එකට මැරෙමු..
ආයෙත් එකට ඉපදෙමු,
ඔයා මගෙ පණ....
මං ගොඩක් ආදරෙයි මගෙ blossom මල"

Taehyung , jungkookගේ නලලට kiss එකක් දීලා, jungkook තුරුලු කරන් නිදා ගත්තා.

.

.

.

Taehyungගේ පපුව උඩ බරක් දගලනවා වගේ දැනුන හින්දා taehyungගේ ඇස් ඉබේටම ඇරුනා. එයා ඇස් ඇරියම දැක්කේ jungkook එයාගේ මූනට ලං වෙලා එයා දිහා බලන් ඉනන්වා.

TH-" Baby..... ? "

Jungkook ගැස්සිලා ඇදේ වාඩි උනා.

TH-" මං කියලා තියනවා මං නිදාගෙන ඉද්දි හොරෙන් kiss කරන්න හදන එක වැරදී කියලා... "

Jk-" හ්‍යුන්ග් ..... මං kiss කරන්න නෙමේ ගියේ , මං ඔයාගේ ඇහි පිහාටු බැලුවේ.
ඒ වගේම ඔයාගේ birth marks "

TH-" ඇයි ඒවා කලින් දැකලා නැද්ද...
ම්ම්ම්... බොරු කියන්න එපා baby...
Come ... kiss me..... "

Jk-" ආර්හ්... නෑ..... බොරු නෙමේ....
මං professor hoseok හම්බෙන්න ගිය වෙලාවේ. jeonගේ diary එකේ , jeon කැප්ටන්ගේ පෙනුම ගෙන කියලා තිබ්බ ටික ආයෙත් කියවලා බැලුවා...
හ්‍යුන්ග් ඔයා කිව්වට විශ්වාස කරන් නෑ doctor jeon තනිකරම ලියලා තියෙන්නේ ඔයාගේ පෙනුමේ තියන ටිකමයි.
ඔයාගේ උස,ඇග, පාට, ඇස්, හිනාව ,birth marks......
මං කියන්නේ මේ හැම birth mark එකක්ම තියනවා.......
ඒ කියන්නේ කැප්ටන් තනිකරම ඔයා වගේමයි හ්‍යුන්ග්..... "

TH-" Baby ඔයා හිතනවද මං තමයි ඒ කැප්ටන් කියලා. "

Taehyung , ඇදේ වාඩි වෙලා කතා කරන්න ගත්තේ jungkookගේ කතාවට ගොඩක් අවදානේ දෙන ගමන්.

Jk-" හ්..හ්‍යුන්ග් ... මට... මට හිතෙ~~~"

Taehyung හයියෙන් හිනා උනා.

TH-" Baby...... ඔයාට 23යි නේද, 13යි නෙමෙයිනේ..... "

Taehyung ආයෙත් හිනා උනා.

TH-" අනික doctor කෙනෙක් නේද,
තවම පොඩි ලමයෙක් වගේ ඔය වගේ කතා විශ්වාස කරනවද ? "

Jk-" හ්‍යුන්ග් .. ඒක එහෙම නෙමේ~~~"

Taehyung , jungkookව ආයෙත් ඇදේ පෙරලගෙන jungkookගේ කමිසේ අස්සෙන් අත දැම්මා.

TH-" එහෙනම් කොහොමද baby "

Jk-" හ්‍යුන්ග්........ ? "

TH-" මං ආස මෙහෙම.... "

Taehyung , jungkookගේ nipple එක ඇගිලිතුඩු වලින් අල්ලන්න යනකොටම jungkook , taehyungගේ අතින් මිරිකලා ඇල්ලුවා..

Jk-" හ්‍යුන්ග් අද රෑට මට කොර ගහන්න බෑ...."

TH-" baby i'll be gentle "

Jk-" බොරු කියන්න එපා හ්‍යුන්ග් ,
ඔයා කවද්ද gentle උනේ... ම්ම්ම්...
බෑ... අද නම් බෑ... "

TH-" baby දැං බෑ කිව්වොත් , ඊලග පාර ඔයාගේ හ්‍යුන්ග්ගී ගොඩක් rough වෙනවා.... "

Jk-" කොහොමත් rough එකේ කමක් නෑ, අනික මං අද jimin එක්ක එලියට යන්න ඕනේ.... "

TH-" ඇයි ? "

Jk-" ආහ්.... ඒකෙන් වැඩක් නෑ, මට කියන්න අද මොකද උනේ.... "

TH-" කොයි වෙලෙද "

Jk-" ඔයා දැං entertainment එකට ගියා නේද ? ඇයි එන්න කිව්වේ.... "

TH-" අපි දෙන්නගේ LA වල හිටපු photos වගයක්, fansලා අතින් එලියට ගිහින්, ගොඩක් අය ඒක criticize කරලා.... ගොඩක් අය ඔයා කවුද කියලා හොයන්න අරන්,
ගොඩක් අය ඔයාට මට බැනලා...
ම්ම්ම්ම්ම්ම් එච්චරයි ,
PD මට warn කරා ඔයාගෙන් ඈත් වෙන්න කියලා "

Jk-" මගෙන් ඈත් වෙන්න ? "

TH-" ඒ කිව්වේ ඔයා එක්ක ඉන්න එපා කියලා...... "

Jk-" ඔයා මොකද කිව්වේ...."

TH-" මං ඇහුවා මගෙ agreement එකෙන් අයින් වෙන්න කීයක් මං ගෙවන්න ඕනෙද කියලා "

Jk-" හ්..හ්‍යුන්ග් ? "

TH-" ඔව්... මං කිව්වා ඔයාලට ඒක ප්‍රශ්නයක් නම් මං ghost five group එකෙන් අයින් වෙන්නම් කියලා,
මට ඔයා නැතුව බෑ කියලා "

Jk-" හ්‍යුන්ග් , ඒත් ඒක එහෙ~~~"

TH-" ම්ම්ම්.... ok... ඒක අමතක කරන්න,
එයාලා මට අයින් වෙන්න එපා කිව්වා.
ඒ ගෙන හිතන්න එපා..."

Jk-" ආහ්... හරි.... හ්‍යුන්ග් අද ඔයා phone එක දාලා ගිහින්...
ඔයාට call ආවා,
මං answer කරේ නෑ "

TH-" ඇයි ? "

Jk-" ම්ම්ම් හ්‍යුන්ග් ඔයාට call ගත්තේ අප්පා.... ඇයි දන් නෑ call දෙකක් ගත්තා"

TH-" ම්ම්ම් උවමනාවක් නම් ආයේ ගනී"

Jk-" හ්‍යුන්ග් , ඒත් ඔයා දැං අප්පට කතා කරා නම් හරි "

TH-" එයා ගනී... "

Jk-" කතා කරන්න, ඔයා නැත්~~~"

*ring*

ආයෙත් , taehyungගේ phone එකට call එකක් ආවා...

Jk-" කවුද ? "

TH-" අප්පා.... "

Jk-" answer කරන්න.... "

Taehyung ඔලුව වනලා phone එක අතට අරන් call එක answer කරා.

" Hello අප්පා... "

" taehyung baby, මං ඔයාට උදේ ඉදන් call කරා..... "

" ඔව්, මං pone එක  ගෙදර දාලා ගියා .
කියන්න අප්පා ඇයි ආයෙත් call කරේ "

" මං ඔයාට එදා කිව්වේ... රෑ කෑමට එන්න කියලා. එයාලා අද රෑ එනවලු "

" ම්ම්ම් මට අද එන්න විදියක් නෑ.
ඔයාලගේ පවුලේ අය ඉන්නවනේ මට අද එන්න වෙන් නෑ..... "

" Taehyung , එයාලා එන්නේ ඔයාව බලන්න. Please අද එන්න .... "

" මට තනියෙන් තීරණ ගන්න බෑ...
මං හිතලා බලලා කියන්නම් "

" Taehyung please එහෙම කරන්න එපා.... අද අනිවාරෙන්ම ඔයා එන්න~~~"

Taehyung phone එක disconnect කරලා , පැත්තකින් තිබ්බා.

Jk-" ඇයි ඔයා call එක disconnect කරේ......."

TH-" ම්හ්, එයාට කොච්චර කිව්වත් වැඩක් නෑ, මට අද එන්න බෑ කියලා.
එයා කියනවා මට රෑ කෑමට එන්න කියලා.... මට ආයේ ඒ ගෙදර යන්න බෑ baby... ඔයා දන්නවනේ මං පොඩ්ඩක්වත් ආස නෑ ආයෙත් ඒ අපායට යන්න...."

Jk-" හ්‍යුන්ග් ... ඒත් අප්පට ඉන්නේ දැං ඔයා විතරයි , එයාගෙම දරුවෙක්ට ඉන්නේ ඔයා. එයාගෙම කියලා වෙන කවුරුත් නෑ. ඔයා ඒ හින්දා යන්න "

TH-" තේරෙන් නැද්ද jungkook ssi එයා මට එන්න කියන්නේ එයාගේ බිස්නස් වල ඉත්තෙක් කර ගන්න මිසක් මට තියන ආදරේට නෙමෙ "

Jk-" එක පාරක් හරි ඔයා ගිහින් බලන්න හ්‍යුන්ග් , ඔයාට අප්පා වෙනුවෙන් ඒ දේවත් කරන්න "

TH-" එයාගේ සල්ලි වලින් මං අවුරුදු 17ක් ජීවත් උනා.
මං ඒකට එයාට ණයයි. ඒත් එහෙමයි කියලා මට එයා වෙනුවෙන් හැමදේම කරන්න බෑ...... "

Jk-" හැමදේම නෙමේ පුලුවන් දෙයක් කරන්න හ්‍යුන්ග් "

TH-" ඒත් මං එයා කියන අර කෙල්ලව marry කරන් නෑ කවදාවත් "

Jk-" ඒක වෙන්නෙත් නෑ... මොකද මං මගෙ හ්‍යුන්ග්ව කිසිම ගෑනියෙක් එක්ක බෙදා ගන්න කැමති නෑ....
මං කියන්නේ marrage එක නෙමේ,
අප්පා වෙන උදව්වක් ඉල්ලුවොත් කරන්න.... "

TH-" අද රෑ කෑමට එන්න කිව්වේ ඇයි දන් නෑ... කවුද දන් නෑ එනවා කිව්ව guestලා.... "

Jk-" ගිහින් බලන්න හ්‍යුන්ග් .... අප්පා ඔයාව බලාපොරොත්තු වෙනවා කිව්වා "

TH-" Baby මං තවත් single නෑ, මං කියන්නේ අපි දෙන්නා marry කරලා නැතත් දැනටමත් ඔයා මගෙ ජීවිතේ කොටසක් වෙලා...
ඔයා නැතුව මං කොහෙවත් යන් නෑ..
ඒ අප්පා උනත් එයාව හම්බෙන්නවත් තනියෙන් මං යන්නේ නෑ......
මං යනවා නම් යන්නේ මගෙ jungkook ssi එක්ක විතරයි....."

Jk-" ඒත් මට එන්න වෙන් නෑ "

TH-" හරි... මට යන්නත් බෑ "

Jk-" හ්‍යුන්ග් මට අද jimin එක්ක එලියට යන්න ඕනේ. මං එයාට promise උනා "

TH-" මං කිව්වා මං තනියෙන් ඒ අපායට යන්නේ නෑ..... "

Jk-" හ්‍යුන්ග් ... අප්පා ඔයාව බලාපොරොත්තු වෙනවා "

TH-" I dont care..... මං යන්නේ ඔයා එනවා නම් විතරයි "

Jk-" හ්‍යුන්ග් මට එන්න වෙන් නෑ "

TH-" එහෙනම් මං යන්නෙත් නෑ "

Jk-" හ්‍යුන්ග් pl~~~"

TH-" I SAID JUNGKOOK SSII....."

Taehyung , කේන්තියෙන් කෑ ගැහුවේ jungkookට කියන්න යන දේත් කියන්න නොදී....

Jk-" ම්ම්ම්... හරි මං එන්නම් , එතකොට යනවද ? "

Taehyung , හිනාවෙලා jungkookගේ lips peck කරා...

TH-" මගෙ jungkook ssi එනවා නම් මං ඕන තැනකට යනවා...  "

Jungkook ඔලුව වනලා, ඇදෙන් නැගිටලා යන්න හැදුවා.ඒත් taehyung jungkookගේ අතින් ඇදලා ලගට ගත්තා

Jk-" අත අරින්න හ්‍යුන්ග් ... "

TH-" මොකද මේ.... "

Jk-" ඔයා ඔහොම හැම වෙලේම කේන්තියෙන් කෑ ගහන්න එපා.
මට කේන්තියෙන් කෑ ගහලා දැං ආයෙ sorry කියන්නත් එපා... "

Jungkook ,taehyungගේ අත ගසලා දාන්න හැදුවත් taehyung තවත් jungkook තුරුලු කර ගත්තා.

TH-" my god මගෙ baby boyට හ්‍යුන්ග් එක්ක තරහා ගිහින්ද ,
මගෙන් මගෙ babyව ඈත් කරන්න හදනකොට මට කේන්ති යනවා.
ඒකයි කෑ ගැහුවේ......
මං ඒක හිතලා කරේ නෑ, මගෙ jungkook ssi මගෙන් ඈත් වෙනවා කියලා දැනුනම මට අමුතු තරහක් ආවා ඒකයි කෑ ගැහුනේ....
මගෙ babyට මං එහෙම කෑ ගහන් නෑ.
I love you ! I love you !! I love you!!!"

Taehyung , jungkookගේ කම්මුල් දෙකටයි, නලලටයි පිලිවලින් kiss එක ගානේ දුන්නා.

TH-" තවමත් තරහද ? Im sor~~~"

Jk-" තරහා නෙමේ , අනික
මට sorry කියන්න ඕනේ නෑ ........"

TH-" sorry කියන්න එපා නම් කොහොමද මං සමාව ගන්න ඕනේ "

Jk-" මං දන් නෑ..... "

TH-" Ok...මං අද එනකොට ඔයාට ගෙනාවා........... "

Jk-" මොනාද ? "

Taehyung ආයෙත් jungkookගේ lips peck කරලා එතනින් නැගිටලා ගිහින් මල්ලක් අරන් ඇවිත් jungkook අතට දුන්නා. Jungkook ඒ මල්ල ඇරලා බැලුවම jungkook ඇස් ලොකු උනේ පුදුමෙන්.



Jk-" නාරං........"

TH-" ඔව්... මට ඕවා දැක්ක ගමන් ඔයාට ගන්න ඕන කියලා හිතුනා....
දැංවත් මට සමාව දෙනවද ? "

Taehyung , කන් දෙක අත් දෙකෙන් මාරු කරලා අල්ලන් සමාව ඉල්ලුවා .
ඒත් jungkookගේ හිත ඈතට ඇදිලා ගියා ..... ඒ 1965ට,
එයාට මතක් උනා කැප්ටන් , අගනුවරට ගියාම jeonට නාරං ගෙනත් දෙන විදිය.
ඒ වගේම කැප්ටන් , jennieගේ විවාහෙට එකග උන දවසේ jeonගෙන් සමාව ගන්නවා වෙනුවට jeonට නාරං දෙන්න කියලා ඩොක්ටර් පාර්ක් අතට නාරං දීලා ගිය දවස.
Jeonගේ diary එකේ ඒ වචනයක් ගානේ jungkookට මතක් වෙද්දී , jungkookගේ ඇස් වලට කදුලු ආවේ නොදැනිමයි...

TH-" o-oh god... baby... මං ඔයාට එච්චර සැරෙන් කෑ ගැහුවේ නෑ.
මං ඔයාට ආදරෙයි jungkook ssi...
ගොඩක් ආදරෙයි ,
මගෙ පණටත් වඩා ආදරෙයි ...
ඔයා නැතුව මට ඉන්න බෑ.
ඔයා නැතුව අප්පා ගාවට යන්න බෑ,
මට අමුතු බයක් දැනුනා.
ඔයාව ඈත් කරන්න බය හින්දා ඉබේටම කෑ ගැහුනේ...
Please අඩන්න එපා....
අඩන්න එපා baby ම~~~~"

Jk-" අහ්ම් නෑ හ්‍යුන්ග් .. මං අඩන් නෑ...
මට මේ නාරං දකිද්දි කදුලු ආවා..."

TH-" ඔයා නාරං වලට කැමති නැද්ද , මං.. මං හිතුවේ කැමති ඇති කියලා ඒකයි,
Sorry... මං නරක boyfriend කෙනෙක්,
මගෙ boyfriend කැමති අකමැති දේවල්වත් මං දන් නෑ "

Jk-" you are the best hyung. මං කැමති නාරං වලට.... ගොඩක් කැමතී.....
මට කතාවක් මතක් උනා ඒකයි කදුලු ආවේ ඒක හරි දැං..... "

TH-" Thank god. මං බය උනා.....
මට දැංවත් සමාව දෙනවද ? "

Jungkook , නාරං ගෙඩියක් අතට ගන්න ගමන් හිනාවෙලා ඔලුව වැනුවා...
Taehyung , jungkookගේ කම්මුල අත ගාන ගමන් jungkookගේ තොල් වලට හිනා වෙලා ලං උනත්, taehyungගේ phone එක ආයේ ring උනා.

*Ring *

TH-" ඔහ්...ආයෙත් අප්පා.... "

Jk-" answer කරලා කියන්න අපි එනවා කියලා..... "

Taehyung ඔලුව වනලා phone එක answer කරා.

.

.

.

.

.

At 7 p.m

Taehyung  , jungkook දෙන්නම හිටියේ කාර් එකේ taehyungගේ අප්පගේ mansion එකට යන ගමන්.
Taehyung තවමත් දන් නෑ කවුද එනවා කිව්ව් guestලා කියලා.
ඒ කිසි දෙයක් නොදැන taehyung , jungkook දෙන්නම අවසානේ mansion එකට ගියා.

Taehyung , jungkook දෙන්නම mansion එකට යනකොටත් ඒ guestලා ඇවිත් හිටියේ. Taehyung වැඩි අවදානයක් නොදී jungkookගේ අතින් අල්ලන් living room එකට ගියා.
ඒ යනකොට taehyungගේ අප්පා, hansun ,hyungsoo ,ඒ වගේම වයස අවුරුදු 50ක් විතර ඇති මනුස්සයෙකුයි, එයාගේ wife හිටියා.
ඒත් taehyungගේ ඇස් එක පාරම හැරිලා ගියේ living room එකේ වාඩි වෙලා ඉන්න ගෑනු ලමයා දිහවටයි,
ඒ ගෑනු ලමයා දැක්ක ගමන් taehyungගේ තොල් වලට හිනාවක් වගේම ඇස් පුදුමෙන් ලොකු උනා.


TH-" jenn............."

Taehyung කතා කරේ , jungkookට කිසි දෙයක් හිතා ගන්නත් බැරි වාතාවරණයක් ඇති කරමින්.

Je-" Hi.... පුදුමයිද ? "

TH-" ඔව්... ඔයා කොහොමද අප්පව දන්නේ... එතකොට ඔයා ...ම්ම් ? "

Je-" මං නෙමේ අපේ අප්පයි, ඔයාගේ අප්පයි බිස්නස් පාර්ට්නස්ලා....
මං අවුරුදු 5කට කලින් එක සැරයක් මෙහෙ ඇවිත් තියනවා ,
මේ mansion එකට ආවා.
එතකොට ඔයා මෙහේ හිටියේ නෑ ,
මං එදා දැනගත්තේ ඔයා sung-joo uncleගේ පුතා කියලා..."

TH-" අහ්... එහෙමද.... එතකොට ඔයා ඇයි අවුරුදු 5කට කලින් මෙහෙ ආවේ"

Je-" ඔ..ඔයා දන්නවනෙ අපේ marrage එක.... "

TH-" අපේ marrage එක කිව්වේ ? ඒ කියන්නේ ඔයාගේ නම ........."

Je-" ඔව් මගෙ නම jenn, ඒත් මං පොඩි කාලේ ඉදන් ආසයි jennie කියන නමට,
ඉතින් මං ගෙදර අයට කිව්වේ මට jennie කියන්න කියලා..
ඒත් මගෙ යාලුවෝ ඔක්කොම දන්නේ jenn කියලා.....
Real name jenn and nick name jennie"

















# To be continue #

______________________________________

ඊයේ මට update දෙන්න තරම් හොද මනසක් තිබ්බේ නෑ,
ඒකයි ඊයේ දෙන්න බැරි උනේ...
Late update නේද ? දවස් දෙකකින් update දෙන්න උනෙ...😐💔

Exam එක අවුලක් නෑ 👀





🍁Merida🍁

Continue Reading

You'll Also Like

54.2K 5.1K 29
⚠BDSM ⚠dominance Love in a dark heart Sex can be intense, but we can't even imagine the love in that heart..🏳️‍🌈 〰️Please read this carefully〰️ ⚠...
7.7K 1.7K 8
ඉන්දියාව හා කොරියාව අතර යා නොතෙරෙන ප්‍රේම පුරාණය
9.5K 1.3K 20
"තමුන්ගේ නම?" "Jeon Jungkook, සර්" . . . "තමුන්ට බැරි ඇයි තමුන්ගේ අර අපරාධකාර ආදරවන්තයා එක්ක පාඩුවේ ඉන්න?" . . . Welcome to my second Taekook fanfi...
722K 123K 119
කවුරුත් නැතිව උඹම උඹේ හිත සනස ගත් දවසට ඒහිත ඒ හේතුවටම කිසිදින නැවත නොවැටෙනු ඇත.........!!