I met you

By Marivok

165K 32.1K 11.8K

මේ ලෝකේ අපිටත් ජීවත් වෙන්න තැනක් තියේවි, අපිටත් ආදරේ කරන්න තැනක් තියේවි , අපිටත් එකට ඉන්න තැනක් තියේවි , දවසක... More

Notice
Chapter 01
Chapter 02
Chapter 03
Chapter 04
Chapter 05
Chapter 06
Chapter 07
Chapter 08
Chapter 09
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Happy birthday කැප්ටන් 👑 💜️
Chapter 19 (S)
Chapter 20
Chapter 21
Sorry
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25 (s)
Chapter 26
Thank you...❤
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30
Chapter 31
Chapter 32 ( NS)
Chapter 33
Chapter 34
Chapter 35
Chapter 36 (s)
Chapter 37
Chapter 38
Chapter 39
Kimjeon
🥺
seoson 2
Chapter 40
Chapter 41
Chapter 42
A/N
Chapter 43
Chapter 44
Chapter 45
Chapter 46
Chapter 47
Chapter 48
Chapter 49
Chapter 50
Chapter 51
Chapter 52
Chapter 53
Chapter 54 (s)
Chapter 55
Chapter 56
Chapter 57 (NS)
Chapter 58
Chapter 59
Chapter 60
Chapter 61
Chapter 62
Chapter 63 (Ns)
Happy b'day professor 👑 💜️
Chapter 65
Chapter 66
Chapter 67
Chapter 68
Chapter 69
Chapter 70 (s)
Chapter 71
Chapter 72
Chapter 73
Chapter 74
Chapter 75
Chapter 76 (s)
Chapter 77
Chapter 78
Chapter 79
Happy b'day sugar daddy 👑 💜️
Chapter 80
Chapter 81
Chapter 82
Chapter 83
Chapter 84 (s)
Taekook
Chapter 85
CP-86 END
Announcement

Chapter 64

1.5K 339 114
By Marivok

================================
_____________________________________
°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°


_____________________________________

TH-" අප්පා........... "

Jungkookගේ ඇස් ලොකු උනා. Jungkook ඇදේ වාඩි වෙලා වැටිලා තිබුන robe එක ඇදගෙන ඇදෙන් නැගිට්ටා.

Jk-" හ්‍යුන්ග් ඕක answer කරන්න "

Taehyung ඔලුව වනලා call එක answer කරා.

" H-hello.... අප්~~"

" Tae....... මං ඔයාට පණිවිඩයක් කියන්න ගත්තේ... "

" මං දන්නවා අප්පා... මට call කරන්නේ ප්ණිවිඩ වලට විතරයි කියලා...."

" ඔයා අනිවාරෙන්ම හෙට රෑ කෑමට එන්න ඕනේ ..... "

" අප්පා..... ? "

" මගෙ විශේෂ guestලා වගයක් එනවා 
ඔයාට introduce කරලා දෙන්න "

" මාව මොනා කියලා introduce කරන්නද , Hyungsoo ඉන්නවනේ...
අප්පගේ පුතා කියලා introduce කරලා දෙන්න............ "

" Taehyung ....... කියන දේ අහලා එනවා, ඔයත් මගෙ දරුවෙක්. "

" ඔයාගේ පුතා හින්දද, නැත්තන් hyungsoo ඔයාගෙම පුතා නෙමෙයි කියලා ඔයාගේ  bussiness dealersලා
ඔයත් එක්ක වෙන සමහර deal වලට එකග නැති හින්දද ? "

" Taehyung ඔයයි මේ ගෙදර දාලා ගියේ.
Hyungsoo මං ලග හැමදාම හිටියා,
ඔයා නිකන් හැසිරෙන්නේ මං ඔයාව දාලා ගියා වගේනේ..... "

" ඔය අපායේ ජීවත් උනාට වඩා ඒක හොදා,
ඔයා මගෙ eommaව පැන්නුවා,
ඔයා හිතුවද mrs. hansun ඔයා ගාවට ආවේ ආදරේට කියලා.......
හහා..... ඇත්තටම අප්පා ඔයාට තේරෙන් නැද්ද බැදපු මිනිහෙක්ගේ පවුලක් කඩලා ඒ පවුලට හේත්තු වෙන්න හදන්නේ මොකටද කියලා,
ඒ කෑදර කම, පෙරේත කම, සල්ලි මේ හැම දේම....
ආදරෙයි නම් එහෙම කරන් නෑ....
හරියට මගෙ eomma වගේ අප්පගේ සතුට වෙනුවෙන් හැම දේම අත අරිනවා, අප්පගේ සතුට වෙනුවෙන් අප්පට කැමති තීරණයක් ගන්න දෙනවා, අප්පගේ සතුට වෙනුවෙන් එයාගේ සතුට උනත් නැති කර ගන්න ලෑස්තී...... ඒත් hansun .....
සල්ලි වලට, බලේට, යන්න එන්න අතක් නැති කමට අපේ පවුල කඩලා හරි වාසියට එයාගේ අප්පගේ නමක්වත් දන් නැති දරුවෙක් එක්ක අපේ පවුලට ආවා,
අපේ පවුල විනාස කරා....
මට මගෙ eomma නැති කරා,
මගෙ හැම හීනයක්ම නැති කරා,
මගෙ හිනාව , සතුට , ආදරේ මේ හැම දෙයක්ම අරන් ගියා "

" Taeh~~~~~~"

" අහ ගන්න අප්පා.... මට ආයේ කතා නොකෙරුවත් කමක් නෑ....
ඒත් මං කියන්නේ මගෙ ජීවිතේ විනාස කරේ අප්පා...
මට මගෙ ලමාකාලේ නැති කරා,
මගෙ eommaව නැති කරා.
අප්පා දන්නවද මං කන්න ආස මොනාද, අදින්න ආස මොනාද, යන්න කැමති කොහෙද, මං නිදා ගන්නේ කොහොමද ,
මට හැම වෙලේම ඕනේ මොනවද කියලා....... නෑ අප්පා දන් නෑ, අඩුම තරමේ mrs.hansunවත් දන් නෑ...
ඒත් මගෙ eomma දන්නවා.
Eomma නැතුව මං ජීවත් උන විදිය දන්නවද..... mrs.hansun නම් දන්නවා.
මොකද මගෙ හැම කදුලක්ම පිටපස්සේ හිටියේ mrs.hansun.......
එයා තමා මට ඔය ගෙදර අපායක් කරේ,.ඒ වගේම ඔය ගෙදරින් යන්න සැලැස්සුවෙත් එයා......
මං ගෙදර දාලා ගියෙ නෑ, මාව ඒ ගෙදරින් යන්න සැලැස්සුවා...
ඔයා කොහොමද මට කියන්නේ මමයි හැම වරදම කරා වගේ..... "

" T..tae baby...... ම..මං ඔයා ගෙදරින් ගිය එකට ඇත්තටම දුක් වෙනවා,
I want my child.....
Plzzz come back "

Taehyung හිනා උනා....

" plzz bring my eomma back.... "

" ඔ..ඔයා .... ඔයාගේ eomma තවත් මේ ලෝකේ නෑ...... "

" මං දන්නවා....මං දන්නවා මගෙ eomma නෑ කියලා, මගෙ eommaව කාටවත් ආයේ ගේන්න බෑ කියලා..
Eommaව ඔයාට ගේන්න බෑ කියලා,
එයාව ගේන්න බැරි නම් මං එන්නෙත් නෑ අප්පා...... "

" ඒත් ටේ.... ඔයා මේ වෙලාවේ එන්නම ඕනේ... මගෙ බිස්නස් ඔක්කොම වැටීගෙන යන්නේ..... "

" ජීවිතේ කියන්නේ බිස්නස්ම නෙමේ අප්පා... සල්ලිත් නෙමේ....
ඔයාගේ ජීවිතේ නැති කර ගත්තු ඔයාට දැං ඔයාගේ සල්ලි නැති කර ගන්න එකත් එච්චර දෙයක් නෙමේනේ....  "

" ටේ ඔයාට එහෙම කරන්න බෑ... මේ හැම බිස්නස් එකක්ම ඔයාගේ...
ඔයයි මගෙ ඇත්ත පුතා...
මේවා ඔක්කොම අයිති වෙන්නේ දවසක ඔයාට ....... ,
ඔයා ආපහු එන්න.... දැම්ම ඔයාගෙ marrage එක jennie එක්ක කරමු,
එතකොට මේ ප්‍රශ්න හරි.....
ඔයයි දවසක මේ බිස්නස් එකේ owner"

Taehyung ආයෙත් හයියෙන් හිනා උනා.

" ඇත්තටම අප්පා.... ඔයා හිතන් ඉන්නේ මොකද්ද .... හහා.... මාව පේන්නෙත් ඔයා වගේමද ? Im sorry.... මං ඔයාගේ දරුවා උනත් , මට ඔයාගේ ගතිගුණ නෑ,
මං සල්ලි වලට මාව විකුණන්නෙවත් සල්ලි මත්තේ ජීවත් වෙන්නෙවත් නෑ,
සල්ලි වලට හැමදේම කරන්න බෑ...
එහෙම කරන්න පුලුවන් උනා නම් මගෙ eomma ඔයාව දාලා ගිහින් අවුරුදු දෙකක් යන්නත් කලින් ඔයා ආයේ eommaව හොයන් යන් නෑ.....
Hansunට හොරෙන් ආයෙත් eommaව හොයන් යන්න තීරණේ කරන් නෑ.
සල්ලි වලට ජීවිතේ ගන්න බෑ....
ඔයාට සල්ලි වලින්වත්, ගණිකාවක් එක්ක ඉදලවත් සතුටින් ඉන්න බැරි උනා, ඔයාට ආයේ eomma ඕන උනා,
Eommaගේ ආදරේ ඕන උනා,
ඒක තමා ජීවිතේ......
ජීවත් වෙන්න ආදරේ ඕනේ....
මටත් ආදරේ කරන්න කෙනෙක් ඉන්නවා, මං තවත් ඉස්සර වගේ ඔයාට ඕන විදියට ඉන් නෑ....
මට මගෙ ජීවිතේ ආයෙත් විදින්න දෙන්න....
මං සතුටින් ඉන්නේ.....
මට අද සල්ලි නැති උනත් කමක් නෑ,
මොකද මං දන්නවා මං එක්ක පාරට බහින්න උනත් කෙනෙක් ඉන්නවා ,
මං තනිවෙලා නෑ අප්පා...
ඔයා අද තනි වෙලා, ඔයාට කවුරුත් නෑ........
ඒත් මං තනි වෙලා නෑ.
හැම තප්පරේම එයා මං එක්ක.
මගෙ ආදරේ මං එක්ක ඉන්නවා,
මං එයා එක්ක සතුටින් ඉන්නේ......
ඒ හින්දා මට මගෙ ජීවිතේ සතුටින් ඉන්න දෙන්න..... "

" ම...මට ගොඩක් සතුටුයි ටේ ඔයා ගොඩක් සතුටින් ඉන්න එකට,
ඒත්...... ඒත්..... tae baby..... මට උදව් කරන්න .... එක පාරක් ඔයා marrage එකට එකග උනානේ......
තවත් මග අරින්න එපා, ඉක්මනින් අපි මේ marrage එක කරමු..
මේක deal එකකට කරමු,
ඔයාට ඔයාගේ ආදරේ ලගින් තියන් ඉන්න පුලුවන්  "

" Shit අප්පා... ඔයාගේ වගේ වංචාකාරී ජීවිතයක් මට ඕනේ නෑ. Eommaව marry කරලා අවුරුදු 7කට පස්සේ, ගණිකාවෝ එක්ක එකතු වෙලා cheat කරාට මට එහෙම බෑ.....
මං marry කරන්නේ එයාව, ඉන්නෙත් එයා එක්ක..... එයා ඉද්දි මට වෙන ගෑණියෙක් අල්ලන්නත් අප්පිරියයි .
කොහොමද මං බොරුවට හරි වෙන ගෑනියෙක් marry කරන්නේ....... "

" taehyung plzz underst~~~~"

" appa plzz understand me... ඔයා call ගත්තේ හෙට dinner එකට එන්න, කියන්නද ? මගෙ marrage එක ගෙන කියන්නද ? "

" ටේ... මට ඒ දෙකම ගෙන කතා කර ගන්න උවමනා උනා... මගෙ guestලා korea වලට ඇවිත්...
හෙට රෑ කෑමට එනවා.... "

" මට එන්න වෙන් නෑ..... මං ඉන්නේ LA වල..... consert එකට ඇවිත්....
මං ආයෙ එන දවසක් කියන්න බෑ,
මොකද මං consert එක ඉවර වෙලා සතියක් විතර මෙහෙ ඉන්නවා.... "

" හරි මං තව සති දෙකකින් විතර කෑමට එයාලට එන්න කියන්නම්,
ඔයා එනවද ? "

" මට තනියෙන් තීරණයක් ගන්න බෑ ... මොකද මං තවත් තනිකඩ නෑ, එයාගෙන් අහන්න ඕනේ.... "

" කාගෙන්ද ? "

" මං ආදරේ කරන කෙනාගෙන්, එයා කැමති උනත් වැඩක් නෑ...
මං එන්නේ තනියෙන් නෙමේ....
මං එනවා නම් එන්නේ එයා එක්ක "

" මොකක් ? මේ අහන්න ටේ ඔය~~~"

" එයා නැතුව මං කොහෙවත් යන්නේ නෑ..... එයා එන්නේ නැත්තන් මාත් නෑ...... ඒක මතක තියා ගන්න "

" ඒත් ටේ~~~~"

" අප්පා ඒ පණිවෙඩේ කියන්නද ගත්තේ.... දැං කිව්වනේ... ඇත්තටම අප්පා මං මේ වෙලාවේ ටිකක් බිසී "

"  Ok... මං පස්සේ call කරන්නම්,
ඔයා එදාට එයි කියලා මං විශ්වාස කරනවා.... "

" අපි බලමු..... "

Taehyung , call එක discontent කරලා phone එක මේසේ උඩින් තියලා,
Lube එකත් අතේ තියාගෙනම ඇදට ආවා...

Jk-" හ්‍යුන්ග් ...... ඔ..ඔය~~~"

TH-" ම්ම්ම් baby ඇයි ? "

Taehyung , කිසිම ගානක් නැතුව කතා කරනකොට jungkookට පුදුම හිතුනා.
Jungkook බලාපොරොත්තු උන හැසිරීම නෙමේ taehyungගේ තිබ්බේ.

Jk-" හ්‍යුන්ග් ඔයා හොදින්ද ? "

TH-" ඔයා මගෙ ලගින් නම් මං හොදින්,
මට ඔයා ඉන්නවා ,
මට අනිත් කිසිම දේකින් වැඩක් නෑ..."

Jungkook හිතුවේ අප්පගේ call එකෙන් පස්සේ taehyung ගොඩක් අවුල් වෙයි,
Stress ගනී කියලා...
ඒත් එහෙම නෑ, taehyung සාමාන්‍යයි .
හරියට taehyungට දැං වෙන කිසිම ප්‍රශ්නයක් ගානක් නෑ වගේ.

ඇත්තටම , දැං taehyungට කිසිම දෙයල් අදාල නෑ, එයාගේ ප්‍රශ්න වලට විසදුම එයා ලග. එයාගේ ශක්තිය එයා ලග, jungkook තමා එයාගේ හැම ප්‍රශ්නෙකටම උත්තරේ.....
එයාගේ මනසේ නිදහස.
Jungkookගේ ආදරේ taehyungගේ හැම stress එකකටම විසදුම....

Jk-" හ්..හ්‍යුන්ග් ඒත් මං හිතුවේ~~~.."

TH-" මොකද්ද ඔයා හිතුවේ baby....
මං කරපු වැඩේ නවත්තයි කියලද ? "

Taehyung , අයෙත් jungkookව ඇදෙ පෙරල ගත්තා....

Jk-" හ්‍යුන්ග් ....... "

TH-" නෑ baby.... හ්‍යුන්ග්ගී ...... "

Taehyung , ආයෙත් jungkookගේ තොල් වලට ලං උනා.

Jk-" හ්‍යුන්ග් ..... junior tae නිදිනේ...."

Taehyung හිනා උනා....

TH-" ඔයා ඉන්නකන් මගෙ juniorට නින්දක් නෑ baby.... "

Taehyung එහෙම කියලා , jungkookගේ  robe එක ඇගෙන් පහලට දැම්මා.

TH-" Fuck ...... "

Taehyung , jungkookගේ අත අරන් , jungkookගේ අත taehyungගේ rock hard dick එක උඩින් තිබ්බා...

TH-" ඇහැරුනා..... මං කිව්වේ ඔයා ඉන්නකන් එයාට නින්දක් නෑ කියලා "

Jk-" හ්‍යු~~~ අහ්ම්.... ම්ම්ම්ම්හ්...."

Jungkookට කතා කරන්නත් ඉඩ නොදී jungkookගේ nipples suck කරන්න ගත්තේ, jungkookගේ boxer එකත් ගලවන ගමනුයි.....























# To be continue #

______________________________________

Short update 😖💔

Sorry

====================

මට හෙට update දෙන්න බැරි වෙයි...
😭 මට සමාවෙන්න ...
මට අනිද්දා exam එකක්...

මට exam  ඉවරයක් නෑ කියලා හිතනවා ඇති.....🥺🥺🥺
ඔව් අනේ exam හින්දම ඉගෙන ගන්න එක එපා වෙලා 😌
අපිට කොරොනා හින්දා campus තිබ්බේ නෑ... online ඉගැන්නුවේ ...
ඒ හින්දා semester 2ක exam එක දිගට වැටුනා....
ඒකයි මේ මාස ගානක් exam වගේ තේරෙන්නේ  ....
Exam තියන්නේ ගොඩක් දුරට weekends වල විතරයි.
ඒකයි ඉවර වෙන්න කල් ‍යන්නේ.

එක semester එකක exam ඉවරයි.
දැං ඊලග එකේ අන්තිම ටික තියෙන්නේ.
March 5 වලින් පස්සේ සම්පුර්ණයෙන් exam ඉවරයි......
එතකන් මෙහෙම තමා....😖

Sorry type කරන්න බැරි උනොත්....

හෙට update එක නැති උනොත් sorry....

ඒත් මං දෙන්න try කරන්නම්.... sure නෑ..... update දානකන් ඉන්න එපා...🥺
එක දවසට මට ඔයාලව මතක් වෙයි.
I will miss you 🥺🥺🥺

I love you





🍁Merida🍁

Continue Reading

You'll Also Like

81.4K 16.7K 51
හුදකලා වූ කිඳුරෙකුගේ ප්‍රේම චාරිකාව.. Taekook fanfiction Top tae Power bottom kook Happy ending Taehyung as a murmen & Jungkook as a Uni student �...
Drug By Merida

Fanfiction

197K 27.9K 45
ඇයි මං තවත් ජීවත් වෙන්නේ... please god , මාව ඔයා ගාවට ගන්න. මට....මට මේ ජීවිතේ එපා.... මට ඕන උන ජීවිතේ නෙමේ මේ.... හැමදාම මේ evilගේ toy කෙනෙක් වෙන්න...
179K 26.7K 21
"နွေအရောင်တွေဟာ ဝိုင်လိုပဲ..."
51.5K 11.2K 30
"දන්නවද ජන්ග්කුක්.. හැඟීම් මැරුණට පස්සෙ බැඳීම් වලින් වැඩක් නෑ.." Start : 10/06/2022 End : 22/12/2022