I met you

By Marivok

165K 32.1K 11.8K

මේ ලෝකේ අපිටත් ජීවත් වෙන්න තැනක් තියේවි, අපිටත් ආදරේ කරන්න තැනක් තියේවි , අපිටත් එකට ඉන්න තැනක් තියේවි , දවසක... More

Notice
Chapter 01
Chapter 02
Chapter 03
Chapter 04
Chapter 05
Chapter 06
Chapter 07
Chapter 08
Chapter 09
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Happy birthday කැප්ටන් 👑 💜️
Chapter 19 (S)
Chapter 20
Chapter 21
Sorry
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25 (s)
Chapter 26
Thank you...❤
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30
Chapter 31
Chapter 32 ( NS)
Chapter 33
Chapter 34
Chapter 35
Chapter 36 (s)
Chapter 37
Chapter 38
Chapter 39
Kimjeon
🥺
seoson 2
Chapter 40
Chapter 41
Chapter 42
A/N
Chapter 43
Chapter 44
Chapter 45
Chapter 46
Chapter 47
Chapter 48
Chapter 49
Chapter 50
Chapter 51
Chapter 52
Chapter 53
Chapter 54 (s)
Chapter 55
Chapter 56
Chapter 57 (NS)
Chapter 58
Chapter 59
Chapter 60
Chapter 62
Chapter 63 (Ns)
Happy b'day professor 👑 💜️
Chapter 64
Chapter 65
Chapter 66
Chapter 67
Chapter 68
Chapter 69
Chapter 70 (s)
Chapter 71
Chapter 72
Chapter 73
Chapter 74
Chapter 75
Chapter 76 (s)
Chapter 77
Chapter 78
Chapter 79
Happy b'day sugar daddy 👑 💜️
Chapter 80
Chapter 81
Chapter 82
Chapter 83
Chapter 84 (s)
Taekook
Chapter 85
CP-86 END
Announcement

Chapter 61

1.7K 349 211
By Marivok

================================
_____________________________________
°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°





______________________________________

TH-" I...i love you Jungkook ssi"

Jungkook , ආයෙත් යන්න හැදුවත් නැවතුනේ එයාට ඇහුන දේ හින්දයි.
Jungkookගේ , පපුව වේගෙන් ගැහෙන්න ගත්තා.....
ඒත් jungkookට තවමත් විශ්වාසයක් නෑ taehyung කියපු දේ මොකද්ද කියලා.....එයාට ඇහුන දෙයක්ද කියලා.
Jungkook ආයෙත් taehyung , දිහාවට හැරුනා...

Jk-" හ්..හ්‍යුන්ග් මො...මොක-ද්ද~~~ "

Jungkook කතා කරන්න ගත්තේ අවිශ්වාසෙන්.

TH-" I love you baby...i.. i..love you "

Taehyung , jungkookව තවත් සිප ගැනීමකට ඇදලා ගත්තා...
Jungkookට වචන වලින් කියා ගන්න බැරි හැගීමක් දැනුනා.
එයාගේ හ්‍යුන්ග් , එයාගේ ආදරේ, අවුරුදු 23ක් තිස්සේ හිත ගිය එකම කෙනා,
එයාගේ ජීවිතේ වැදගත්ම සිදුවීම් උන එකම කෙනා ...... එයාගේ මුලු හදවතම අයිති කරන් ඉන්න කෙනා එයාට ආපිට ආදරේ කරනවා,
එයාට ඒක දරන් ඉන්න බැරි හැගීමක්...

Jungkookගේ තොල්, taehyungගේ තොල් එක්ක මාරුවෙන් මාරුවට එහෙ මෙහෙ යනකොට, jungkookගේ ඇස් වලින් කදුලු ආවේ නොදැනිමයි,
Jungkookගේ පපුවේ වේගය එයාටවත් හිතා ගන්න බෑ... මේ හැගීම කියන්න තේරෙන්නෙවත් නෑ...jungkookගේ කකුල් වලට පණ නෑ වගේ තේරුනා.
Jungkook , taehyungගේ බෙල්ල වටේ අත පටල ගත්තේ,
Taehyungගේ අත් තවමත් jungkookගේ ඉන තදින් අල්ලන් ඉද්දිමයි.

ඊටත් වඩා මේ සිදුවීමට පුදුම උනේ බලන් හිටපු අය,
ගෙදර වැඩ කරන අය ඉක්මනින් එතනින් යන්න ගියා, jiminගේ කට තවත් ඇරිලා.... suga ගල් ගැහිලා වගේ බලන් හිටියේ පුදුමෙන්,hyungsoo ඒක බලන් හිටියේ පුදුම අපහසුවකින්.
Hyungsoo , ඇස් මග ඇරලා එතනින් යන්න ගියා...

Taehyung , jungkookගේ තොල් වලින් ඈත් උනා......

Jk-" හ්..හ්‍යුන්ග් ...මං මේ හීනයක් දකිනවා නෙමේද ? "

TH-" මට සමාවෙන්න jungkook ssi, මට.... මං...... මට බෑ.....
මං ඔයාට ආදරෙයි , මට මාව තවත් පාලනේ කර ගන්න බෑ jungkookගේ ssi"

Taehyung , ආයෙත් jungkookගේ තොල් kiss කරන්න ගත්තා. එන්න එන්න kiss එක heat වෙලා යනකොට taehyungගේ අත් ඉබේටම jungkookගේ butt cheeks උඩින් තියවෙනවා... jungkook, එයාගේ කකුල් taehyungගේ ඉන වටේ පටල ගන්නේ තවමත් kiss කරන ගමන්.
Taehyung , jungkookගේ butt cheeks වලින් අල්ලන් එයාලගේ කාමරේ පැත්තට ඇවිදන් ගියා.

Jimin , suga තවමත් සාලෙට වෙලා ගල් ගැහිලා වගේ බලන් හිටියේ.

Yg-" මට පේන්නේ අපි දෙන්නට තමයි අදත් film එක බලන්න වෙන්නේ..."

Jiminගේ තොල් වලට ජයග්‍රාහී හිනාවක් ආවේ suga film එක මතක් කරාට පස්සෙයි.

Jm-" අහ්ම්... ඔව්... අනිවාරෙන්ම හ්‍යුන්ග් ... "

Yg-"  හ්‍යුන්ග් ..? "

' කුකී, taehyungට හ්‍යුන්ග් කිව්වම, taehyung කුකීට I love you කිව්වා...
ඔයා මට මොකුත් කියන් නැද්ද daddy'

Jimin , suga දිහා බලාගෙන කටත් උල් කරන් කල්පනා කරා.

Yg-" heyy... cutie .... කොහෙද අතරමං උනේ.... "

Jm-"  නෑ...ම්ම්ම් මං නිකන්.... "

Yg-"  ඔයා කැමතිද හ්‍යුන්ග් කියන්න "

Jm-" මං කැමති daddy කියන්න "

Jiminගේ කටෙන් පිට උනේ නොදැනුවත්මයි.

Yg-" මො...මොකද්ද ? "

Jm-" ම..මං කිව්වේ handy කියලා...  ඒක ඔයාට ගැලපෙනවා .... "

Yg-"  ම්ම්ම්... ඔයාට කැමති එකක්..."

Jm-" Daddy කියන්නද ? "

Jimin තමන්ටම මුමුණ ගත්තේ, sugaට ඇහෙන් නැති වෙන විදියටයි....

Yg-" මොකද්ද කිව්වේ..... ? "

Jm-" මං.... මං  කි-ව්වේ handy කියන්නම් කියලා.... "

Yg-"  ok cutieeee .... "

Suga ඇහැක් ගහලා සෝෆා එකෙන් වාඩි වෙලා TV එක on කරා...

Jm-" Oh ! Fuck daddy... ඔයා මට පපුව අමාරුව හදවලයි නවතින්නේ..."

.

.

.

.

Taehyung හිටියේ සිවිලිම දිහා බලාගෙන කල්පනා කරන ගමන්....
Jungkook හිටියේ taehyungගේ පපුවට ඔලුව තියාගෙන.
දැං රෑ 11.30ට විතර ඇති... දෙන්නම හිටියේ නිර්වත් වෙලා.
Taehyungගේ , වගේම jungkookගේ ඇගේ තවමත් දාඩිය.

Taehyung ආදරෙයි කියලා දැනගත්තට පස්සේ, jungkookට තවත් කිසිම දේකට හිතට වදයක් දුන් නෑ.taehyungට ඕන හැම විදියකටම එයාට ලං වෙන්න දුන්නා. Taehyungට එයාගේ පාලනේ නැති වෙලා ගියා. ඒක අවසන් උනේ ඇද උඩ wild session එකකින්.

TH-" අපි මේකට මොකද කරන්නේ jungkook ssi.... ? "

Jk-" හ්..හ්‍යුන්ග් අපිට මොනාද කරන්න පුලුවන්  "

TH-" මොකුත් බෑ.... දැං කරන්න දෙයක් නෑ, මට දැනටමත් ඔයා නැතුව බෑ jungkook ssi.... මං try කරා...
ඔයා නැතුව ඉන්න, ඔයාගෙන් ඈත් වෙන්න ඒත් බෑ....
මුලින් හිතුවා sexual attraction එකක් කියලා, ඔයා එක්ක sex කරාම හරියයි කියලා... ඒත් නෑ jungkook ssi...
මං ඔයා ඇතුලේ අතරමං උනා,
ඔයාගේ ඇස් , ඔයාගේ හිනාව මට නිතරම බලන්න ඕන උනා...
මං හිතුවා මං ඔයාට කැමතී කියලා,.නිකන් කැමැත්තක් ...
ඒත් මං වැරදී, ඔයා නැතුව මට හුස්ම ගන්නවත් බෑ..... මට ඔයාව ඕනේ...
මං ඔයාට ආදරෙයි මගෙ b~~~~"

Jk-" මාත් ඔයාට ආදරේයි හ්‍යුන්ග් .."

TH-" ඒත්.... මට බයයි... මට තවමත් බයයි jungkook ssi...
මට මං ගෙන බය නෑ....
ඒත් දවසක ඔයාට... මට ඔයා ගෙන බයයි jungkook ssi....
මට ඔයාට ලං වෙන්න බයයි,.ඔයාට මොනවා හරි වෙයි කියලා...
ඔයා දන්නවා ම..මං famous කෙනෙක්,
Fansලා අපේ සම්බන්දේ දැන ගත්තොත් අනිවාරෙන් ඔයාට fan attacks එයි..
මිනිස්සු ඔයාට නරක විදියට සලකයි, hate කරයි.මට බයයි jungkook ssi...
මං ඔයාට ලං වෙන්න,
ආදරේ කරන්න බය උනේ ඔයාට කරදරයක් වෙයි කියලා jungkook ssi,
මං හින්දා ඔයාට කිසි දෙයක් වෙන්න බෑ...... මට බයයි...."

Jk-" ශ්.... හ්‍යුන්ග් .. ඒ ගෙන හිතන්න එපා....... "

TH-" කොහොමද බය නොවී ඉන්නේ,
ඔයාට මොනවා හරි උනොත්...
ඒත් මට ඔයා නැතුව ජීවත් වෙන්නත් බෑ jungkook ssi...... "

Jk-" මට කියන්න හෙට මොනවද වෙන්නේ කියලා.... "

TH-" හෙට..? හෙට කොහොමද "

Jk-" හ්‍යුන්ග් අපිට අද කියන්න බෑ හෙට දවසේ මොනා වෙයිද කියලා,
හෙට ගෙන අපි දන් නෑ...අපිට හෙට පේන් නෑ.....හෙට ගෙන අද තීරනේ කරන්න බෑ හ්‍යුන්ග් .හෙට ගෙන තීරන ගන්න වෙන්නේ හෙටටම face කරන්න වෙනවා... හෙට වෙනුවෙන් අද දවස කැප කරන්න එපා හ්‍යුන්ග්... "

TH-" මට බයයි අපිට අනාගතයක් නැති වෙයි කියලා..... අනාගතේ මොනා වෙයිද කියලා බයයි  ............"

Jk-" එහෙනම් අපි වර්තමානේ ජීවත් වෙමු හ්‍යුන්ග්, අනාගතේ අපේ ජීවිතවත් අපිට විශ්වස නැතුව අපිට තීරණ ගන්න බෑ... එහෙම නේද,
අනාගතේ වෙනුවෙන් වර්තමානේ කැපකරොත් දවසක අපිට අනාගතෙත් ,වර්තමානෙත් නැති වෙයි හ්‍යුන්ග්,
ඒත් අපි වර්තමානේ අපිට ඕන විදියට හිටියොත් දවසක අපිට ලස්සන අතීතයක් තියෙයි "

Jungkookට නොදැනුවත්වම කියවුනේ එයාගේ හදවතේ ගැඹුරෙම තියන දේවල්..... එදා jeon එයාගේ කැප්ටන්ට කියපු දේවල්මයි....
ඒක වෙන්න පුලුවන් , මොකද jungkookගේ ඇතුලේ තවමත් jeon ජීවත් වෙනවා ....

Taehyungට ඒ වචන වල හුරුපුරුදු ගතියක් තේරුනා ... හරියටම ඔය වචන ඔය විදියටම මීට කලින් අහලා තියනවා වගේ තේරුනා... taehyungගේ ඇස් වලට නොදැනුවත්වම කදුලු ඉනුවා.

TH-" j..jungkook ssi... අපිට...
අපිට දවසක එකතු වෙන්න බැ-රි වෙයිද ? "

Jk-" කමක් නෑ... බැරි උනාට කමක් නෑ,
මට හ්‍යුන්ග් එක්ක ලස්සන මතකයන් තිබ්බම ඇති මට ජීවිතකාලෙම සතුටින් ඉන්න "

TH-" නෑ..... මට ඔයා නැතුව බෑ..
මට මතකයන් එක්ක ජීවත් වෙන්න බෑ, මට ඔයාව ඕනේ... ඔයාව ඕනේ .."

Taehyung , jungkookව තවත් තදින් බදා ගත්තා. Jungkookගේ ඇස් වල කදුලු jungkookගේ ඇස් දිගේ ගලන් ගිහින් taehyungගේ bare පපුවට වැටුනා....taehyung , jungkookගේ ඔලුවට තොල් තියලා තදින් සිප ගත්තේ ඇස් තදින් වහගෙන...
Taehyungගේ තදින් වැහුන ඇස් වලින් තවමත් කදුලු ගලන්න ගත්තා.

Jk-" හ්..හ්‍යුන්ග් අපිට එකට ඉන්න පුලුවන් වෙයි...."

TH-" j..jungkook ssi.... මට ඔයා ඇරෙන්න වෙන කිසි කෙනෙක් marry කරන්න බෑ...... මට අප්පට ඕන විදියට ජීවත් වෙන්න බෑ,
මට කාටවත් ඕන විදියට ඉන්න බෑ..
මට කාවවත් marry කරන්න බෑ...
මට ඔයා විතරයි ඕනේ,.
අප්පට ඕන විදියට කිසි දෙයක් වෙන් නෑ......"

Jk-" අප්පට ඕන විදියට කිව්වේ ? "

TH-" Jungkook ssi ...... මාව අවුරුදු 18 ඉදලා අප්පගේ බිස්නස් deal එකකට විකිණිලා ඉන්නේ...."

Jk-" බිස්නස් deal එකකට විකිණිලා කිව්වේ...? හ්‍යුන්ග් තේරෙන්න කියන්නකෝ..... "

TH-" ඒක වෙන් නෑ  jungkook ssi... ඒ හින්දා ඒක කියලා තේරුමක් නෑ..
මං ඒ කිසි දේකට එකග නෑ,
ඒ හින්දා ඒක කියලා තේ~~~"

Jk-" කියලා තේරුමක් තියනවද නැති වෙනවද කියලා දැන ගන්නත් කියන්න ඕනෙනේ.....කියන්න හ්‍යුන්ග්   "

TH-" අප්පා බිස්නස් deal එකකට මට girl කෙනෙක් propose කරලා තියෙන්නේ.......
අප්පගේ ඒ කාලේ ඉදන් deal එකක්...
අප්පගේ බිස්නස් එකයි, ඒ බිස්නස් එකයි එකක් කරන්න හදන්නේ.
එයාගේ දුවව තමා මට marry කරන්න කිව්වේ......Hyungsoo ආප්පගෙම පුතා නෙමේ හින්දා මම තමා ඒ deal එකේ එයාගේ ඉත්තා,.
එයාගේ වාසියට මාව පාවිච්චි කරන්න විතරයි එයාට ඕනේ....
ඒත් මං දැං ඒකට කැමති නෑ...... "

Jungkook , ඇදේ වාඩි උනා....

Jk-" ඔයා කලින් ඒකට එකග උනාද ? "

TH-" B..baby එතකොට මට ඔයා හම්බෙලා තිබ්බේ නෑනේ...."

Jk-" ඒත් ඔයා දැනටමත් ඒකට කැමති වෙලා ...... "

Jungkook , ටිශූ එකක් අරන් බඩේ ගෑවිලා තියන cum පිහ දාන ගමන් කතා කරේ කේන්තියෙන් .

TH-" කොහෙද යන්න හදන්නේ "

Jk-" ඇග හෝදගෙන, මගෙ කාමරේට යනවා....."

TH-" ඇයි...."

Taehyung , ඇස් ලොකු කරන් ඇදේ වාඩි උනා.

Jk-" නිදා ගන්න "

TH-" baby මාත් එක්ක නිදා ගන්න.."

Jk-" මට ඕන් නෑ කා ගාවවත් නිදා ගන්න..... මං ...මට පුරුදු විදියටම නිදා ගන්නම්...."

Jungkook ,ඇදෙන් නැගිටින්න හැදුවත්, taehyung අතින් ඇදලා ලගට ගත්තා..

Jk-" ආව්.... "

Jungkook , ආයෙත් taehyungගේ ඇග උඩට වැටෙනකොටම jungkookගේ යටිකයේ ඇති උන වේදනාවට ඉබේටම කෙදිරි ගෑවුනා...

TH-" හරියට ඇවිද ගන්නවත් බැරිව කොහෙද යන්න හදන්නේ..."

Taehyung , jungkookගේ කනට කරලා හෙමින් කොදුරන්න ගත්තේ seduce voice එකකින් හරියට tease කරන්න වගේ.

Jk-" හ්‍යුන්ග් ..... "

Jungkookව රතු වෙලා ගියා.

Taehyung , හිනා වෙලා jungkookගේ තොල් peck කරා.

TH-"  I love you baby....... "

Jungkook තොල උල් කරලා taehyung දිහා බැලුවේ පොඩි ලමයෙක් වගේ.

Jk-" හ්‍යුන්ග් ....."

TH-" ම්ම්ම්ම්....."

Jk-" කවුද  ඒ කෙල්ල ? "

TH-" කොයි කෙල්ලද ? "

Jk-" ඔයාගේ අප්පා බිස්නස් deal එකකට ඔයාට marry කරන්න කියලා කියන කෙල්ල.... "

TH-" මං දන්නේ නම විතරයි baby...
එයාගෙ නම jennie "




















# To be continue #

_____________________________________

මේ ආත්මෙත් jennie කියලා නම ගත්තා....මට නමක් කල්පනා උනේ නෑ...
ඒක ගනන් ගන්න එපා....

=====================

මං ගමනක් ගිහින් දැං ටිකකට කලින් ආවේ....😖 type කර ගන්න බැරි උනා.
Short update ....😐

======================

😭😭😭😭😭😭😭😭😭😭😭😭😭
එයාට positive වෙලා....
Get well soon taehyung ....








🍁Merida🍁

Continue Reading

You'll Also Like

64.1K 8.7K 34
Após a morte de seu pai Edward Teach, um dos maiores e mais respeitados piratas da região do Caribe, Mon assume como capitã do navio Concorde. Bem qu...
38.2K 5.6K 38
"ហង្សមែនទេ?​ត្រឹមតែមួយប៉ប្រិចភ្នែកយើងនឹងធ្វើអោយហង្សមួយនោះបាក់ស្លាប ហើយហង្សដ៍ស្រស់ស្អាតនោះត្រូវស្ថិតក្នុងកម្មសិទ្ធយើងម្នាក់គត់"ជុងហ្គុក "យើងដឹងពីអ្វីទ...
264K 46.1K 72
🐯: ෆක් ජන්කුක්....!!!!! 🐰: මං පක් ජන්කුක් නෙමෙයි...මං ජියෝන් ජන්කුක්.... හුරතල් කොල්ලෙක්ගේ දඟ වැඩ වලින් පීඩා විදින දඩබ්බරකාර කොල්ලෙක්ගේ අසරණ ජිවීත...
81K 16.6K 51
හුදකලා වූ කිඳුරෙකුගේ ප්‍රේම චාරිකාව.. Taekook fanfiction Top tae Power bottom kook Happy ending Taehyung as a murmen & Jungkook as a Uni student �...