I met you

By Marivok

165K 32.1K 11.8K

මේ ලෝකේ අපිටත් ජීවත් වෙන්න තැනක් තියේවි, අපිටත් ආදරේ කරන්න තැනක් තියේවි , අපිටත් එකට ඉන්න තැනක් තියේවි , දවසක... More

Notice
Chapter 01
Chapter 02
Chapter 03
Chapter 04
Chapter 05
Chapter 06
Chapter 07
Chapter 08
Chapter 09
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Happy birthday කැප්ටන් 👑 💜️
Chapter 19 (S)
Chapter 20
Chapter 21
Sorry
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25 (s)
Chapter 26
Thank you...❤
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30
Chapter 31
Chapter 32 ( NS)
Chapter 33
Chapter 34
Chapter 35
Chapter 36 (s)
Chapter 37
Chapter 38
Chapter 39
Kimjeon
🥺
seoson 2
Chapter 40
Chapter 41
Chapter 42
A/N
Chapter 43
Chapter 44
Chapter 45
Chapter 46
Chapter 47
Chapter 48
Chapter 49
Chapter 50
Chapter 51
Chapter 52
Chapter 53
Chapter 54 (s)
Chapter 55
Chapter 56
Chapter 57 (NS)
Chapter 58
Chapter 60
Chapter 61
Chapter 62
Chapter 63 (Ns)
Happy b'day professor 👑 💜️
Chapter 64
Chapter 65
Chapter 66
Chapter 67
Chapter 68
Chapter 69
Chapter 70 (s)
Chapter 71
Chapter 72
Chapter 73
Chapter 74
Chapter 75
Chapter 76 (s)
Chapter 77
Chapter 78
Chapter 79
Happy b'day sugar daddy 👑 💜️
Chapter 80
Chapter 81
Chapter 82
Chapter 83
Chapter 84 (s)
Taekook
Chapter 85
CP-86 END
Announcement

Chapter 59

1.7K 340 147
By Marivok

================================
______________________________________
°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°

______________________________________

TH-" මට ඇහුනා ..... ඔයා හීනෙන් කියනවා... ඊයේ රෑ.... හීනෙන්....
හීනෙන් මාව තදින් බදාගෙන..........
ඔයා කිව්වා......
' මං ඔයාට ආදරෙයි කැප්ටන් ' කියලා"

Jungkookගේ ඇස් ලොකු උනේ එයාට හිතා ගන්න බැරි උනා එයා කියපු දේ...
එයා හීනෙන් එයාව දකිනවා,
නිල ඇදුමක් ඇද ගත්ත පිරිමියෙක් එක්ක kiss කරනවා දකිනවා...
එයා පීචස් ගහක් යට ඉන්නවා දකිනවා.
ඒත් , එයා කවදාවත් කැප්ටන්ට ආදරෙයි කියයි කියලා හිතුවේ නෑ...
අනිත් අතින් එයාට professor hoseok කියනවා jeonගේ නැවත උපත කියලා,
ඒත් එයා jeonගේ නැවත උපත නම් එයා අනිවාරෙන්ම කැප්ටන් හොයා ගන්න ඕනේ , ඒත් taehyung ......
දැනටමත් එයා taehyungට ආදරේ කරන්න අරන්....

Jk-" න්..නෑ... ඒක වෙන්න බෑ.... "

TH-" මං දිහා බලන්න jungkook ssi.."

Taehyung , jungkookගේ නිකටෙන් අල්ලලා ඉස්සුවා...

TH-" මං බොරු කියනවා වගේ පේනවද?
මට පැහැදිලිවම ඒක ඇහුනා....
ඔයා එහෙම කිව්වා... "

Jk-" ඒ..ඒත් ම්ම්ම්.... මං හ්‍යුන්ග් , මං.."

TH-" ඔයාට එක තීරණේක ඉන්න බැරිද ? "

Taehyung නැගිටලා ගියේ කෑම plate එකට කෑම දාන්නයි.

Jk-" මො..මොකද්ද ? "

TH-" නෑ... මං කියන්නේ..... ඔයා ඊයේ රෑ නිදා ගන්න කලින් අදරේ කරනවා කිව්වේ වෙන කෙනෙක්ට..... "

Taehyung , jungkookගේ මූන දිහාවත් නොබලා කතා කරා .

Jk-" ඔයාට..."

Jungkook හෙමින් කිව්වේ , taehyungටවත් හරියට ඇහෙන් නැති ගානට.

TH-" ඒත්... නිදා ගත්තට පස්සේ හීනෙන් ආදරෙයි කියන්නේ වෙන කෙනෙක්‍ට.. "

Taehyung කෑම plate එක table එක උඩින් තිබ්බා...

TH-" ඇත්තටම එක තීරණේක ඉන්න බැරිද jungkook ssi.... "

' ඔයා මට ආදරේ කරන්නෙත් නැත්තන් ඇයි මං දිගටම ඔයාට විතරක් ආදරේ කරන්න ඕනේ........ '
Jungkook කිසි දෙයක් නොකියා හිතෙන් හිතුවා.

TH-" එන්න කෑම කමු.... "

Taehyung , jungkook එක්ක කෑම මේසෙන් වාඩි උනා...
Jungkook කිසි දෙයක් කතා නොකර කෑම කන්න පටන් ගත්තා.
ටික වෙලාවක් යනකන් තිබ්බේ නිහැඩියාව.

TH-" ම්හ්හ්ම්ම්.... ඇත්තටම ...ම්ම්ම්ම්
ඇත්තටම ඔයා ඔච්චර කැමතිද ඔෆිසර්ස්ලට..... "

Jk-" අහ්....? "

TH-" මං කියන්නේ.... army එකේ ඉන්න අය වගේ... ම්ම්ම්.. කැ..කැප්ටන්ලට,
ඔයා හිතන්නේ ඒක crush කරන්න තරම් වටින පෝස්ට් එකක් කියලද? "

Jk-" කවුද පෝස්ට් එකට crush කරන්නේ..... "

TH-" කැප්ටන් ... කැප්ටන් කෙනෙක් උනොත් ඕන කෙනෙක්ට කැමති වෙනවද...? "

Jk-" හ්‍යුන්ග් ... ඔයා මොනවද කියන්නේ.... ඇත්තටම මට තේරෙන් නෑ,
ඔයා ඇයි ඔහොම කියන්නේ කියලා,
Army එකයි කැප්ටන් පෝස්ට් එක ගෙනයි හැම වෙලේම කියන්නේ ඇයි කියලා මට තේරෙන් නෑ...."

TH-" අහ්ම්... මං නිකන් ඇහුවේ..."

Jungkook ආයේ කන්න ගත්තත් , taehyung කෑම කන එක නවත්තලා jungkook දිහාම බලන් හිටියා....
Taehyung , කෑම එක පැත්තකට අයින් කරලා jungkook ලගට ආවා.

TH-" නෑ .. මං නිකන් නෙමේ ඇහුවේ."

Taehyung , jungkookගේ අතින් ඇල්ලුවා .....

Jk-" හ්..හ්‍යුන්ග් ඔයාට මොකද වෙලා තියෙන්නේ.... "

TH-" කවුද කැප්ටන් , මට කියන්න jungkook ssi..... "

Jk-" හ්‍යුන්ග් .... "

TH-" අනික, අමතක කරන්න එපා ඔයා මාත් එක්ක කොහොමද හිටියේ කියලා.
අපි ඒක දෙපාරක් කරා......
You laid under me..... "

Jungkookගේ කම්මුල් රතු වෙලා ගියා..

Jk-" හ්‍යු~~~~......."

TH-" ආහ්... දැං කියන්න කවුද කැප්ටන්"

Jk-" 1965දී , doctor jeon medic instructor කෙනෙක් විදියට ගිය කදවුරේ කැප්ටන් .... "

TH-" අහ්... ඔයා මට ඔහොම කතාවක් කියලා තියනවද කලින්.... "

Jk-" ඒ දෙන්නා කවුද කියලා කිව්වා,
Hospital එකේදි..... "

TH-" ok... ඔය drama බලන එක නවත්තන්න , ඕනවට වඩා adict වෙන්න එපා.... අනික කවුද ඒ කැප්ටන්ට රගපාන actor , මං කියන්නේ අපිටත් පුලුවන් ඕන නම් රගපාන්~~~~"

Jk-" හ්‍යුන්ග් එදත් මං කිව්වා ඒක drama එකක්වත්, novel එකක්වත් නෙමේ ..
ඒක ඇත්ත කතාවක්..... "

TH-" what..? එතකොට ඔය කැප්ටන් ඇත්තම කෙනෙක්ද ?
එයාගේ පෙනුම කොහොමද ,
මං හිතන් නෑ army එකේ ඉන්නවා නම් එච්චර handsome පෙනුමක් ඇති කියලා....
ඒ තිබ්බත්..... හහ්...හහ්... දැං වයසයිනේ... 1965 නම්...... "

Jk-" නෑ එයා ගොඩක් handsome , ඒත් තරුණකාලෙම මැරුනා...."

TH-" oh....my bad....."

Taehyung , බොරුවට දුක හිතෙන මූනක් හදා ගත්තත් හිත ඇතුලෙන් හිනා උනා ඒ කියන කැප්ටන් දැනටමත් මැරිලා කියලා දැන ගත්තම...

' ඇති යන්තන් ඒ මනුස්සයා මැරිලා, ඔහ් දිව්‍යලෝකේ ඉදලා බලන් ඉන්නවා නම් කැප්ටන් දැනගන්න... im sorry .... ඔයා මැරිලා කියන එකට සතුටු උනාට,
ඒත් කරන්න දෙයක් නෑ....
දෙන්නෙක්ට jungkook ssiගේ හිතේ ඉඩක් දෙන්න බෑ.. soo....bye කැප්ටන්'

TH-" ඒත් ඔයා කිව්වේ එයා handsome කියලා, එයාගේ පොටෝ එකක් තියනවා නම් පෙන්නන්න ,
මං කියන්නම් එයා ඇත්තටම handsomeද නැද්ද කියලා...."

Jk-" මං ගාව පොටෝ නෑ..... "

TH-" ආහ්... ඔයා දැක්කේ කොහො~~"

Jk-" මං එයාව දැකලා නෑ, කැප්ටන්ව කවදාවත් දැකලා නෑ.... ඒත් එයාගේ jeonව දැකලා තියනවා..."

TH-" ම්ම්ම්ම්....එහෙමද... අහ්.. ම්ම්ම්ම් ඔයාට හිතෙන් නැද්ද jeon කියන නම ඇහෙද්දී අමුතු සැනසීමක් දැනෙනවා කියලා...... "

Jungkook හයියෙන් හිනා උනා...

Jk-" ඔයාට පිස්සු හ්‍යුන්ග් .... "

Taehyung , jungkook දිහා බලන් හිටියා......

TH-" ඔයාගේ හිනාව ලස්සනයි jungkook ssi....."

'ඔයාගේ හිනාව ලස්සනයි jeon ssii ' jungkookට එක පාරම මතක් උනේ කැප්ටන් එදා ඒ කියපු දේ....
නොතේරෙන අමුතු හේතුවක් හින්දා jungkookගේ පපුව වේගෙන් ගැහෙන්න ගත්තා.....

Jk-" T..thank you..... "

Jungkookගේ මුලු මූනම රතු වෙලා ගියා. .

TH-" ඔයා රතු උනාම තවත් ලස්සනයි"

' එයා දැං මට ලස්සනයි කිව්වද ? දෙවියනේ .... '

Jungkook පුටුවෙන් නැගිට්ටා.....

TH-" jungkook ssi..? "

Jk-" හ්‍යුන්ග් .. මං ..මං ඇදුමක් මාරු කර ගන්නම්..... "

TH-" wait baby.... මං එන්නම්..."

Jk-" නෑ.... එපා.... "

TH-" මං උදව් කරන්නම්..."

Jk-" please හ්‍යුන්ග් ...මට ඇවිදින්න පුලුවන් , මං යන්නම් please ....."

TH-" ඒත්~~~"

Jk-" please හ්‍යුන්ග් ....."

TH-" ම්ම්ම් හරි.... ඒත් ඔයාට uncomfortable වගෙ නම් මට කතා කරන්න...... "

Jungkook ඔලුව වනලා කාමරේට ගියා,
කාමරේට ගිහින් දොර වගගෙන පපුව අල්ලන් ඇදේ වාඩි උනා ,

" ඕහ්...jungkook ඕනවට වඩා හිතන්න එපා.... එයා කිව්වේ ලස්සනයි කියලා විතරයි, නැතුව ආදරෙයි කියලා නෙමෙයි.....
අනික එයා කී දෙනක්ට ලස්සනයි කියලා තියනවද කියලා දන්නවද , "

Jungkook එයාගේ ඇදුම ගලවලා, taehyungගේ ලොකු කමිසයක් එක්ක sweatpant එකක් ඇද ගත්තා...
මොකද jungkookට ඒ ඇදුම් ලෑස්ති කරලා තිබ්බේ taehyung ....

" එයා කොච්චර handsomeද.... මං කවුද? ම්ම්ම්ම්.... මට වඩා ලස්සන අය ඕන තරම් එයාට හොයා ගන්න පුලුවන් ,
එයා ඇයි මට කිසිම දෙයක් කියන් නැ~~~~~~"

Jungkook තනියෙම කියව කියව හිටපු එක එක පාරම නතර කරේ එයාගේ ඇස් එක තැනක නැවතුන හින්දයි...
ඒ taehyungගේ මේසේ ලග.
Jungkook ඊයේ රෑ මේ කාමරේට ආවා,
අද උදෙත් හිටියා ඒත් එයාට කීයවත් ජනේලේ ලග තිබ්බ මේසේ notice උනේ නෑ......
Jungkookගේ පපුව වේගෙන් ගැහෙන්න ගත්තා ..... එයාගේ ඇස් වලට කදුලු ආවේ නොදැනිමයි....
ඒ taehyungගේ කාමරේ ජනේලේ ලග , table එක උඩ තිබ්බ පැලේ දැකලා.


බොන්සයි කරපු blossom පැලයක්..(ගහක් 😌)

Jungkook ඒ දිහාවට ඉබේටම වගේ ඇදිලා ගියා....
Jungkookගේ ඇස් වල කදුලු නවතින් නැතුව ගැලුවා.
ඇයි මේ taehyungගේ හැම වැඩක්ම එයාට කැප්ටන්ව මතක් කරා.
Jungkook එයාගේ යටි තොල හපාගත්තේ කදුලු වැටෙන්න ඕන් නැති හින්දා.....
Jungkook හෙමින් පැලේට ලං උනා..

TH-" Baby....? "

Jungkookට ඇහුන ගැඹුරු කටහඩ හින්දා jungkook පිට පස්ස හැරිලා බැලුවා. එයාගේ ඇස්, taehyungගේ ඇස් හම්බුනා.....

TH-" are you ok..."

Taehyung දැක්කේ ,jungkookගේ කදුලු පිරුනු ඇස්... taehyungට නොදැනිම එයා jungkook දිහාවට ඇදිලා ගියේ පවුවට දරා ගන්න බැරි අමුතු වේදනාවක් දැනුන හින්දයි. ඒ jungkookගේ කදුලු... ඒවා දකින එක taehyungට වේදනාවක්.

Jk-" y..yeah i am "

Jungkook ඔලුව වැනුවේ ඇස් වල කදුලු පිහ ගන්න ගමන්මයි.
Taehyung ලගට ඇවිත් jungkookගේ මූන අත් දෙකෙන්ම ඇල්ලුවා.

TH-" ඔයා අඩනවද ? "

Jk-" අහ්ම්... නෑ... මට කෙනෙක් මතක් උනා..... "

TH-" කවුද "

Taehyung ඇහුවේ ඇහි බැම අකුලලා.

Jk-" කැ..කැප්ටන් ...."

TH-" ශිට්.... එයාව අමතක කරන්න....
එයා දැනටමත් මැරි~~~"

Jk-" ආහ්.. මං දන්නවා හ්‍යුන්ග් ...ඒක කියන්නඕන් නෑ... ඒක මතක් වෙන මතක් වෙන ගානේ මට දුකයි හ්‍යුන්ග් ,
මං කිය්න්නේ ඒ දෙන්නගේ කතාව මට ගොඩක් දුකයි...... "

Jungkook , බොරු හිනාවක් පෙන්නලා ඇස් වල කදුලු පිහ ගත්තා...

Jk-" අහ්ම් ශිට්... මං මං ඒ ගෙන එච්චර හිතන්න ඕනේ නෑ.....
ම්ම්ම්ම් හ්‍යුන්ග් , මං මේ blossom පැලේ මීට කලින් දැක්කේ නෑනේ...."

TH-" ඕක ගෙනත් දවස් 4යි... අහ්... නෑ දවස් 5යි...... "

Jk-" එදා...... "

TH-" ඔව්....එදා මං entertainment එකට ගිහින් එනකොට දැකලා ගත්තේ,
මං ගොඩක් කල් ඉදලා බොන්සයි කරපු blossom ගහක් හෙව්වේ...
ඒත් හම්බුනේ එදා....ඒක අරන් එද්දි ඔයා ගිහින්....... "

(මතකනේ taehyung වැඩ කරන කෙනාට කාර් එකේ තිබ්බ පැලයක් table එක උඩින් තියන්න කිව්වා.ඒක මේක)

Jk-" ගොඩක් කල් ඉදලා හෙව්වා කිව්වේ කොයි කාලේ ඉදන්ද හෙව්වේ...... "

' ඔයා කැප්ටන් නම් ඔයා ඔය පැලේ හොයන්නේ අවුරුදු 55ක් තිස්සේ.....'
Jungkook හිත ඇතුලෙන් හිතන ගමන් හිනා උනා....

' ඕහ්.. මොනාද jungkook ඔයා හිතන්නේ, මේ taehyung ....
කැප්ටන්ගේ සමහර ගති සමාන උනාට එයා නෙමේ....'
Jungkook හිත ඇතුලෙන් හිතන ගමන් හිත ඇතුලෙන්ම එයාටම කනට ගහ ගත්තා.

TH-" ඔය පැලේ මං හොයන්නේ එදා hospital එකේ ඉදලා discharge කරපු දවසේ ඉදලා "

Jk-" ඇයි...... "

' මොකද මට ඔයාව මතක් වෙන්න ඕන හින්දා jungkook ssi, මට ඔයාව දැනෙන්න ඕන හින්දා, මට ඔයාව නිතරම ලග ඉන්නවා වගේ දැනෙන්න ඕන උනා.... '

TH-" අහ්ම්......"

Taehyung ,jungkookගේ ඇස් මග ඇරියා....

Jk-" ඇයි ඔයාට බොන්සයි blossom පැලයක් ඕන උනේ.... "

TH-" අහ්ම්...නිකන් මං..මං blossom වලට කැමති හින්දා........ "

Taehyung බොරු කිව්වා..

Jk-" දන්නවද කැප්ටන්ටන්ටත් ඕන උනා හැමදාම එයාගේ කාමරේ බොන්සයි කරපු blossom පැලයක් තියා ගන්න "

Jungkook හිතේ අමුතු වේදනාවක් එක්කම තොල් වල හිනාදක් පෙන්නන ගමන් කතා කරා....

TH-" ඇයි ඒ..... "

' මොකද කැප්ටන්ට jeonව මතක් වෙන්න ඕන හින්දා හ්‍යුන්ග් , කැප්ටන්ට jeonව දැනෙන්න ඕන හින්දා, කැප්ටන්ට jeonව නිතරම ලග ඉන්නවා වගේ දැනෙන්න ඕන උනා.... '

Jk-" අහ්ම්.... ඒක වැඩක් නෑ... ම්ම්ම් හ්‍යුන්ග් මට දැං apartment එකට යන්න ඕනේ..... "

TH-" ඇයි..... "

Jk-" jimin එයා බලන්න..."

TH-" අහ්ම්.... එයාලා මෙහෙ එනවා "

Jk-" එයාලා කිව්වේ "

TH-" sugaයි, jiminයි දෙන්නම එනවා. මං call එකක් දුන්නා sugaට......"

.

.

.

.

.

Suga කාර් එක drive කරන ගමන් හිටියේ.... jimin අනිත් පැත්තේ seat එකේ වාඩි වෙලා suga දිහා බලාගෙන හිටියේ හීන ලෝකෙක ඉන්නවා වගේ.
Jimin තවමත් හිටියේ එයාගේ තොල් ඇගිලි වලින් හෙමින් අත ගාන ගමන් suga දිහා ඇස් පිය නොගහා බලාගෙන,

Yg-" cute.... කවුරුත් ඔයාට කියලා නැද්ද ඔහොම කවුරු හරි දිහා එක දිගටම බලන් ඉද්දී අපහසුවක් දැනෙනවා කියලා..... "

Jm-" මං තවමත් කල්පනා කරන්නේ ඔයා මාව kiss කරාද කියලා dad~~~ අහ්ම් suga hyung ....."

Yg-" Noo...... cuteee....plzz ඒ ගෙන හිතන්න එපා ok..? "

Jm-" අහ්ම්..... suga dad~~ ම්ම්හ්... suga hyung.... ම්ම්ම්හ් ඔ~~"

Yg-" God cutie... ඔයා ඔහොම moans පිට කර කර කතා කරොත්.. , shit.... ම්ම්ම්.... මං කියන්නේ ඔච්චර cute පෙනුමක්, cute voice එකක් තියන හින්දා ඔයාගේ moans වලට කොච්චර ඉවසන් ඉන්න පුලුවන් පිරිමි කෙනෙක්ට උනත් ඉවසීම නැති වෙන්න පුලුවන් "

' හිහ්..හී.... එයාට මං හින්දා boner එකක් වෙන්නද යන්නේ,
මගේ moans වලට... god jimin ඔයාගේ daddy ඔයාගේ moans වලට hard වෙනවා....... '

Jimin යටි තොල හපන් හිනා උනේ නරක අදහස් ගොඩක් ඔලුවේ පුරවන්..

අවසානේ කාර් එක, taehyungගේ mansion එකට ආව....

Jm-" ම්ම්හ්....ආහ්...මේක..ම්ම්ම්හ්... මේක හිරයිනේ....ම්ම්හ්..."

Jimin හිතලම කටෙන් moans පිට කරගෙන seatbelt එක ගලවන්න try කරා....

Yg-" Fuck...! "

Jiminගේ moans වලට sugaගේ poor member hard උනා.
Sugaගේ bluge එක කලිසම tight වෙලා පෙවුනම jiminට එයා ගෙනම ආඩම්බරයක් දැනුනා.

Jimin seatbelt එක ගලවලා, කාර් එකෙන් බැහැලා ගියා...

Yg-" oh wait cutie.... "

Suga එයාගේ visible bluge එක පේන් නැති වෙන්න හදාගෙන කාර් එකෙන් බැහැලා ගියා....

එයාලා අවසානේ , taehyungගේ mansion එක ඇතුලට ගියා....

Jm-" God.... මගේ.... කුකී............"

Jimin කෑ ගහගෙන දුවන් ආවේ , taehyung ලග වාඩි වෙලා ඉන්න jungkook ගාවට.
ඇවිත් බදා ගත්තා....

TH-" oh..stop plzz..... හරියට ඔය දෙන්නා අවුරුදු ගානකින් දැකලා වගේ ඔහොම ඉන්න එපා ..."

Taehyung , jungkookගේ ඉනෙන් අල්ලලා දෙන්නව ඈත් කරා...

Jm-" මගෙ boyfriendව මගෙන් ඈත් කරන්න එපා.... "

TH-" මොකක් ? "

Yg-" මොකක් ? Boyfriend ? "

Taehyung , suga දෙන්නගෙම ඇහිබැම අකුලවලා බැලුවා .
Jiminට හිතුනා suga වැරදියට හිතයි කියලා ...

Jm-" I men friend ... we just friend , Boy best friend "

TH-" Thank God.... "

Jungkookට හිතුනා taehyungට පොඩි ඉරිසියාවක් දැනුනද කියලා ,
ඒත් එයා ඒ ගෙන වැඩිය හිතුවේ නෑ...

TH-" වාඩි වෙන්න.... "

Jungkook ,jimin ලගට ගිහින් වාඩි වෙන්න හැදුවත්...

Jm-" shit bitch ....මගෙ change එක සවුත්තු කරන්න එපා... Daddy ලගට මට වාඩිවෙන්න දෙන්න..."

jimin , jungkookගේ කනට කරලා කෙදිරුවා .... jungkookට හයියෙන් හිනා ගියේ jiminගේ පොඩි ලමයෙක් වගේ හැසිරීම හින්දයි .....

TH-" ඇයි baby හිනා වෙන්නේ, jimin මොනාද ඔයා කිව්වේ... "

Jm-" අහ්ම්... nothing ...."

Taehyung , jungkookගේ ඉනෙන් ඇදලා ගත්තේ ඔඩොක්කුවේ වාඩි කරව ගත්තේ jiminගේ ඇස් පුදුමෙන් ලොකු කරමින්....

Jk-" හ්..හ්‍යු~~~"

TH-" ඔහොම ඉන්න ..."

Jm-" WHAT..... කුකී ඇයි ඔයා එයාගේ lap එකේ ඉන්නේ .....
හරි මං හැමදේම දන්නවා ඒත් ඔය දෙන්නා ඔහොම හැසිරෙන්න එපා.."

TH-" ඇයි ..... "

Jm-" eeeewwww..... "

TH-" Dont look at us "

Jm-" ඇත්තටම මට කොහොමත් ඔය දෙන්නා දිහා බලන්න ඕනේ නෑ,
මට ඊට වඩා වැඩ තියනවා "

Jimin එහෙම කියලා suga ලගින් වාඩි වෙලා suga දිහා බලන් හිටියා...

Yg-" Cutie... ඔයට බොන්න මොනාහරි ඕනේද "

Jm-" ඔයා දෙනවා නම් poison හරි "

Jimin ඇස් පිය ගගන් නැතුව suga දිහා බලන් හිටියා ...

Yg-" මොකද්ද ? "

Sugaට පැහැදිලිව ඇහුන් නැති හින්දා ආයේ ඇහුවා..

Jm-" මං කිව්වෙ ඔයා බොනවා නම් බොමු කියලා...."

Jungkook , taehyungගේ ඔඩොක්කුවේ ඉදගෙන taehyung දිහා බැලුවා

Jk-" හ්‍යුන්ග් .... මං ගිහින් මෙයාලට juice එකක්වත් හදන්නම් "

Yg-" ඇයි maidsලා නැද්ද ? කෝ එයාලා "

TH-" අහ් නෑ... එයාලා නෑ අද ඔක්කොටම නිවාඩුවක් දුන්නා...."

Jungkook , taehyungගේ ඔඩොක්කුවෙන් නැගිට්ටා... taehyung , jungkookගේ අතින් ඇල්ලුවා.

Jk-" හ්‍යුන්ග් මං ගිහින් බොන්න මොනා හරි හදන් එන්නම්...."

TH-" baby ඉන්න මාත් එන්නම්,
ඔයාට තනියම බෑනේ.... "

Jm-" ඇයි තනියම බැරි, එයා වෙනදට ත්නියෙන් අපූරුවට හදන්නේ..."

Jk-" හ්‍යුන්ග් මං හදන් එන්නම් "

Jungkook කුස්සිය පැත්තට ඇවිදන් යන්න හැදුවා.

Jm-" Oh ... jungkookie .... waittttt.., why are you limping.... "

Jungkookගේ මූන රතු උනා, jungkook කීටටවත් taehyung දිහා නම් දැං නොබලා ඉන්න තීරණේ කරා....

Jm-" What.... ඒ කියන්නේ ඊයේ රෑ.... god.... taehyung are you an evil ?
Look..... එයට හරියට ඇවිදින්නවත් බෑ"

Jungkook , යටිතොල හපන් හිනාව තද කර ගත්තා....

Yg-" Cutie ... Its normal , හැමෝටම මුලින් එහෙමයි...."

Jiminගේ පපුව වේගෙන් ගැහෙන්න ගත්තා. Suga එහෙම කිව්වම jiminටත් ලැජ්ජාවක් දැනුනා...

Jm-" ම..මං හිතන්නේ මාත් කුකීට උදව් කරා නම් හරි...."

Jimin එතනින් නැගිටලා , jungkook ලගට යද්දිම.....

" Taehyung ................ "

කට්ටියගෙම අවදානේ ගියේ දොර දිහාවටයි , දොර දිහායින් ආව සද්දෙටයි.

TH-" Hyungsoo ......? "

H-"My god... jungkook ssi.... ඔයා මෙහෙ මොකද කර්න්නේ.... "

TH-" ඒක ඔයාගේ වැඩක් නෙමේ......
ඇයි ආයෙත් මෙහෙ, දවස් 4කට කලිනුත් ආවානේ........ "

H-" මට මෙහෙ එන්න හේතු ඕනෙද ?
ඔයා මගෙ අයියා ... ....
මං ආවේ ඔයා බල්න්නයි,
මං මේ සැරේ ටිකක් දවස් ඉදලා යන්නයි ආවේ....... "
















# To be continue #

______________________________________

මේ ටිකේම මං ඔයාලට රෑ වෙනකන් බලන් ඉන්න සලස්වනවා නේද ?
Exam හින්දා ටිකක් bussy උනා.

අදින් පස්සේ ආයේ ටික දවසක් free





🍁Merida🍁

Continue Reading

You'll Also Like

264K 46.1K 72
🐯: ෆක් ජන්කුක්....!!!!! 🐰: මං පක් ජන්කුක් නෙමෙයි...මං ජියෝන් ජන්කුක්.... හුරතල් කොල්ලෙක්ගේ දඟ වැඩ වලින් පීඩා විදින දඩබ්බරකාර කොල්ලෙක්ගේ අසරණ ජිවීත...
119K 20.4K 57
මේ මිනිසෙකුගෙත්, මිනිස් වෘකයෙකුගෙත් ප්‍රේම වෘතාන්තය.. 💞 Taekook fanfiction #TopTae #BottomKook 🚫DON'T COPY MY WORKS🚫
6.9K 1.7K 17
"එපා! ඔයා ඕක කරන්න ඕනේ නැහැ.අනික මම නේ ඔයාගේ ඇගේ වැදුනේ ප්ලීස්...ඔයා ඔහොම කරන්න ඕනේ නැහැ" ජිමින් ඉක්මනට ටේහයුන් අතේ තිබ්බ බෑග් එක උදුරන් පපුවට තුරුලු...
153K 33.9K 102
පොඩි බේබි මොකක්ද දෙවියනෙ මේ කරන්නෙ" "මගෙ වැඩ වලට හරස් වෙන්න එපා විල්සන් ..අයින් වෙනවා" "ඔය දරුවව අතාරින්න පොඩි බේබි" "පොඩි බේබි දෙවියන්ගෙ නාමෙට මුර...