I met you

By Marivok

174K 32.8K 11.8K

මේ ලෝකේ අපිටත් ජීවත් වෙන්න තැනක් තියේවි, අපිටත් ආදරේ කරන්න තැනක් තියේවි , අපිටත් එකට ඉන්න තැනක් තියේවි , දවසක... More

Notice
Chapter 01
Chapter 02
Chapter 03
Chapter 04
Chapter 05
Chapter 06
Chapter 07
Chapter 08
Chapter 09
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Happy birthday කැප්ටන් 👑 💜️
Chapter 19 (S)
Chapter 20
Chapter 21
Sorry
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25 (s)
Chapter 26
Thank you...❤
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30
Chapter 31
Chapter 32 ( NS)
Chapter 33
Chapter 34
Chapter 35
Chapter 36 (s)
Chapter 37
Chapter 38
Chapter 39
Kimjeon
🥺
seoson 2
Chapter 40
Chapter 41
Chapter 42
A/N
Chapter 43
Chapter 44
Chapter 45
Chapter 46
Chapter 47
Chapter 48
Chapter 49
Chapter 50
Chapter 51
Chapter 52
Chapter 53
Chapter 54 (s)
Chapter 55
Chapter 56
Chapter 57 (NS)
Chapter 59
Chapter 60
Chapter 61
Chapter 62
Chapter 63 (Ns)
Happy b'day professor 👑 💜️
Chapter 64
Chapter 65
Chapter 66
Chapter 67
Chapter 68
Chapter 69
Chapter 70 (s)
Chapter 71
Chapter 72
Chapter 73
Chapter 74
Chapter 75
Chapter 76 (s)
Chapter 77
Chapter 78
Chapter 79
Happy b'day sugar daddy 👑 💜️
Chapter 80
Chapter 81
Chapter 82
Chapter 83
Chapter 84 (s)
Taekook
Chapter 85
CP-86 END
Announcement

Chapter 58

1.8K 355 187
By Marivok

================================
______________________________________
°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°




______________________________________

Jungkook's apartment

එක පාරම ඇහුන alarm එක හින්දා jimin නිදිමතේම වගේ අත දික් කරලා ඔරලෝසුව අතට අරන් alarm එක off කරා....

Jm-" shiiiwt.... dis fuckkin alam "
(Shit this fucking alarm)

Jimin නිදිමතේම කියවලා ඇදෙ වාඩි උනා... එයා බලනකොට jungkook හිටියේ එයා එහා පැත්තේ, හැබැයි ඔලුවේ ඉදන් පොරවගෙන...

Jm-" ආර්හ්...........නැගිටපන්.... පරක්කු වෙනවා.... "

Jimin , ඔලුවේ ඉදන් රෙද්ද පොරවන් ඉන්න jungkook ඇග උඩට නැග්ගා..

" ම්ම්ම්හ්....."

Jm-" Fuck... you bitch moans දෙන්නේ ඇයි, මං dick එකවත් ඇල්ලුවද ? ආහ් "

Jimin එහෙම කියන් එයාටම හිනා උනා.

Jm-" කුකී.. ම්ම්හ්... උබ දන්නවද suga daddyගේ dick එක නම් ලොකුයි....
ආර්හ්.... මට ඒක අමතක කරන්න බෑ,"

Jimin යටිතොල හපන් හිනාවෙලා ඇදේ bounce උනා...

Jm-" එදා මං හින්දා එයාට boner එකක් උනා... god.... මට මතක් වෙද්දිත් පපුව රිදෙනවා වගේ..... "

Jimin , dreamily කතා කරන්න ගත්තා..

Jm-" ඒක මතක් වෙනකොට මගෙ ඇගේ මයිල් තවත් කෙලින් වෙනවා,
මට ඒක අමතක කරන්න්ස් බෑ....
මං ඒ boner එකටත් crush කරන්න අරන් තියෙන්නේ....
God..... you know i like his dick "

Jimin කිසිම ලැජ්ජාවක් නැතුව කතා කරේ jungkook එයාගේ පොඩි කාලේ ඉදන් යාලුවා හින්දා ලැජ්ජාවක් නැති විහිලු සාමාන්‍ය දේවල්...

Jm-" මං ඊයේ හීනෙන් දැක්කා පූසෙක් පාරේ ඉදලා අරන් එනවා,
මං ඌව කාමරේට ගෙනාවට පස්සේ ඒ පූසා මගෙ meow suga daddy උනා...
God fucking hot..... "

Jimin ඇදේ වාඩි උනේ suga ගෙන හීන දකින ගමන්....

Jm-" මං daddy ලගට ගියා... එයා හිටියේ shirtless .... මං abs එක ඇල්ලුවා , එයා මගෙ ඉනෙන් අල්ලලා ඇදලා ගත්තා film එකක වගේ...
එයා මට ලං උනා... මාත් එයාට ලං උනා...... එයාගේ තොල් මට ලං කරා....
මගෙ තොල් එයාට ලං කරා......
තව ලං උනා ......................
අපි දිගටම ලං උනා......
තවත් ලං උනා..............
තව ටිකක් ලං උනා විතරයි මේ fucking alarm එක වැදුනා....
Shit... මේ මගුල දවසක මං පොලේ ගහනවා.....
හැබැයි එවෙලේ හීනෙන් හරි එයාව kiss කරා නම් මට සිහියත් නැති වෙයි......"

Jimin හයියෙන් හිනා උනා.
Jimin ආයෙත් jungkookට ලං උනා..

Jm-" ම්ම්ම්.... දැං නැගිටපන්........
යන්න පරක්කු වෙනවා.....
අහ් මට අමතක උනා... ඊයේ pizza ගත්තද ? මට නින්ද ගිගින් තිබ්බේ "

Jimin , ඔලුවේ ඉදන් පොරවන් ඉන්න jungkookගේ blanket එක ඇද්දත් jungkook blanket එක තදින් අල්ලන් හිටියේ , ඒත් jimin blanket එක හයියෙන් පහලට ඇද්දා ..

Jm-" කුකී පොඩි එකෙක් වෙන්න එපා,
උබ වෙනදට මෙහෙම නෑ.......
ඔය blanket එක අත ඇරපන්....."

එක පාරම , blanket එක පහලට ගියා...
Blanket එක ඇගෙන් ඉවත් වෙනවත් එක්කම උනේ jimin කීයටවත් හිතපු නැති දෙයක්....
එයා එහාපැත්තේ නිදාගෙන හිටියේ jungkook නෙමේ suga..
මෙච්චර වෙලා කියෙව්වේ suga එක්ක්.
අනික කියපු හැමදේම sugaට ඇහෙන්න ඇති.....
Jiminගේ ඔලුව කැරකෙන්න ගත්තා,.
කරන්න ඕන දේ හිතා ගන්න බැරි උනා.
Jimin කෑ ගහන්න ගත්තා.....

Jm-" ආආආආආආආආආආආආආ"

Suga ඉක්මනින් ඇදෙන් නැගිට්ටා....
ඒත් jimin දිගටම කෑ ගැහුවාඅ..

Yg-" ශ්.... j...jimin කෑගන්න එපා..ශ්... ප්ලීස්.... ම..මං... suga...."

ඒ sugaම තමා කියලා sure උනාට පස්සේ Jimin ඊටත් වඩා හයියෙන් කෑ ගැහුවා ...
Suga ,ඇදට නැගලා jiminගේ කට වගන්න හැදුවත් jimin කෑ ගැහුවා.

Yg-" plzz.... අහල පහල මනුස්සයෝ එයි..... ශ්......  කෑ...ගහන්න එපා....ප්ලීස්........"

Jimin ඒත් කෑ ගහන එක නැවැත්තුවේ නැත්තේ එයාට තවමත් උන ලැජ්ජාව දරා ගන්න බැරි හින්දයි.

Yg-" plzzzzz...... "

Jiminගේ කට වහන්න sugaට කරන්න දෙයක් තිබ්බේ නෑ.... jimin එක පාරම කෑ ගහන එක නැවැත්තුවේ එයාගේ තොල් වල සිනිදු යමක් ගෑවුන හින්දයි.
ඒ sugaගේ තොල්...
Sugaට වෙන කරන්න දෙයක් තිබ්බේ නෑ.... suga එයාගේ තොල් වලින් jiminගේ කට වැහුවා.....
Sugaගේ තොල් jiminගේ තොල් වල ගෑවුනාම jiminට ඇගට පන නැති වෙනවා වගේ දැනුනා...
Jimin ගල් ගැහිලා suga දිහා බැලුවා,
Suga එයාගේ තොල් අහකට අරන් ,
Jimin දිහා බැලුවා.

Jimin තවමත් හිටියේ ගල් ගැහිලා....
Jimin එයාගේ අතේ ඇගිලි තුඩු වලුන් එයාගෙම තොල් අත ගාලා බැලුවේ එයාගේ තොල් හිරුවැටිලා වගේ ගියා තේරුන හින්දා .

Yg-"  im sorry.... මට වෙන කරන්න දෙයක් තිබ්බේ නෑ    ."

Jm-" D..did you k..kiss me ? "

Jimin ඇහුවේ shock වෙලා වගේ..

Yg-" yes cutie , im sor~~~~"

Suga වාක්‍ය සම්පූර්ණ කරන්න කලින් jimin ඇද උඩ සිහිය නැතුව වැටුනා...

Suga ඉක්මනින් දුවලා ගිහින් වතුර එකක් අරන් ඇවිත්, jiminගේ මූන තෙමුවා  ....
Jimin ආයෙත් හෙමින් ඇස් ඇරියා.
එයා ඇස් අරිනකොට දැක්කේ sugaව.
එයා ආයෙත් ටිකක් ඉස්සිලා suga දිහා බැලුවා....

Yg-" Are you ok..."

Jm-" y...yeah...ම්ම්ම්ම් "

Jimin ආයෙත් suga දිහා බැලුවා.

Jm-" Did....did yoy kiss me ? "

Yg-" yes...im sor~~~~"

ආයෙත් jiminව සිහිය නැතුව ඇදගෙන වැටුනා.

Yg-"  God.... "

Suga ආයෙත් වතුර අරන් , jiminගේ මූනේ ගෑවා... ටිකකින් ආයේ jiminට සිහිය ආවා....

Yg-" Are you ok ? "

Jm-" yeah... fine.... "

Jimin නලලට අත තියන් ඇදෙන් වාඩි වෙන ගමන් කිව්වා...

Jm-" mmmm did you kiss me..."

Yg-" NO........"

.

.

.

.

.

.

.

Taehyung's mansion

Taehyungගේ පපුවට දැනුන බරක් හින්දා taehyungගේ ඇස් හෙමින් ඇරුනා. හෙමින් ඇස් ඇරපු taehyungගේ තොල් වලට හිනාවක් ආවේ එයා දකින්න ආසම දර්ශනය එයාගේ ඇස් ඉස්සරහා තිබ්බ හින්දයි.
එයාගේ jungkook පපුවට තුරුල් වෙලා නිදී. Jungkookගේ කොන්ඩේ taehyungගේ මූනේ ගෑවෙනකොට වගේම jungkookගේ උණුසුම් හුස්ම එයාගේ ඇගේ වදිනකොට අමුතු සතුටක් දැනුනා...
' I feel spring ' taehyungට වසන්තයේ ලස්සන ටිකෙන් ටික දැනෙන්න ගත්තා.taehyung ටිකක් නැමිලා jungkookගේ නලලට kiss එකක් දීලා
ආයෙත් ඇස් පියා ගත්තා.
.

.

මෙච්චර වෙලා දැනුන පහසුව, උණුසුම ටිකෙන් ටික අඩු වෙලා යනවා වගේ තේරෙනකොට නින්දෙන්ම jungkookගේ ඇහිබැමි ඉබේටම ඇකිලුනා.
Jungkook හෙමින් එයාගේ අත දික් කරේ  එයා බලාපොරොත්තු වුන ස්පර්ශය අතට දැනෙනකන්.ඒ taehyung ...
එයා taehyungව එයාගේ අතේ ගෑවෙනකන් අත දික් කරත් taehyung ඇදේ නැති බව තේරුන හින්දා jungkook එයාගේ ඇස් සම්පුර්ණයෙන් ඇරියා.

ඇස් සම්පුර්ණයෙන් ඇරලා වටපිට බැලුවේ taehyung ඉන්නවද කියලා බලන්නයි. ඒත් taehyung පේන්න හිටියේ නෑ. එයාගේ යටි කයේ දැනුන වේදනාවටත් වඩා වැඩි වේදනාවක් හිතට දැනුන හින්දා එයා ඇදේ වාඩි උනා...... jungkookගේ ඇස් වල කදුලු පිරුනේ නොදැනිමයි....

' ආයෙත් පාරක්... ඇයි හ්‍යුන්ග් ? '

Jungkook ඇස් වල කදුලු පුරවන් හිත යටින් එයාටම බැන ගන්න ගමන් හිනා උනේ දුකටමයි.

* knock *

දොරට තට්ටු කරන සද්දේ ඇහෙනවත් එක්කම එදා උන දේවල් ඒ විදියටම වෙනවා වගේ දැනුනා.

Jk-" come in "

Maid ට්‍රේ එකක් අතේ තියන් කාමරේ ඇතුලට ආවා...

" සර් breakfast ...."

Jungkook ඔලුව වැනුවා.

Jk-" Thank you.... "

Maid කාමරෙන් එලියට ගියා..... jungkook ලොකු හුස්මක් අරන් ඇදෙන් බිමට අඩිය තියලා ඇද ලග තිබ්බ වතුර වීදුරුව ගන්න හැදුවත්,

" Are yo~~~~~"

Jungkook බලාපොරොත්තු නොවුන කටහඩක් bathroom එක පැත්තෙන් ආව හින්දා jungkookට බයටම කෑ ගැහුනා..

Jk-" ආආආආආආආආආආආ......"

Jungkook අතේ තිබ්බ වතුර එක අත ඇරලා blanket එක ඇදලා අරන් ඇගම වහ ගත්තා. වතුර වීදුරුව මුලු table එකේම, ඒ වගේම table එක උඩ තිබ්බ breakfast එකෙත් හැලුනා..

TH-" baby are you ok..... "

Taehyung ඉක්මනින් jungkook ලගට ඇවිදන් ආවේ කලබලෙන්

* gulp *

Jk-" I..i..j-ust.....i... "

Taehyung ලගට ඇවිත් jungkook ලගින් වාඩි උනා....

TH-" ශ්... ඇයි .... ඇයි කෑ ගැහුවේ..."

Jk-" ම...මං හිතුවේ වෙන කවුරු හරි කියල, මං...බය උනා....."

Taehyung හිනා උනා...

TH-" ඒ කියන්නේ මං ඇරුනම වෙන කෙනෙක්ට ඔයාව ඔහොම බලන්න දෙන් නෑ කියන එකනේ.... "

Taehyung හිනාවෙලා jungkookගේ කම්මුල kiss කරා....

Jk-" ම...මං හිතුවේ හ්‍යුන්ග් ගිහින් කියලා....... "

TH-" im sorry baby... මං උණුවතුර ලෑස්ති කරන්න ගියේ...... ඔයා නිදාගෙන  හිටපු හින්දා...ජෙසිකාට (maid) කෑම ගේන්න කියලා ඔයාට වතුර ලෑස්ති කරන්න ගියේ...."

Taehyung , jungkookගේ තොල් එක පාරක් peck කරා.

TH-" යමු, ගිහින් නාගමු..."

Jungkook ඔලුව වනලා නැගිටින්න හැදුවත් ,

TH-" ඔහොම ඉන්න මං එක්කන් යන්නම්..."

Jk-" හ්‍යුන්ග්  එපා මට තනියෙන් පුලුවන්"

Jungkook තනියෙන් යන්න හැදුවත් taehyung , jungkookගේ අතින් අල්ලලා ලගට ඇදලා ගත්තා...

TH-" im sorry baby....."

Taehyung , jungkookගේ තොල් kiss කරන්න ගත්තා. තප්පර ගානක සිනිදු සිපගැනීමකට පස්සේ දෙන්නම ඈත් උනා......

TH-" still pain...? Ah ? "

Jk-" ම්ම්ම්ම්... ටිකක්... ඒත් මට ඇවිදින්න පුලුවන් "

Taehyung හිනාවෙලා jungkookව හරහට වඩාගත්තා...

Jk-" හ්‍යුන්ග් .... මට ඇවිදන්න පුලුවන් "

TH-" ශ්..........."

Taehyung , jungkookව උස්සගෙන bathroom එකට ගියා..... jungkook ගොඩක් කැමති උනා taehyung මෙහෙම එයා ගෙන care කරනවට.
Taehyung මෙහෙම කරනකොට එයාට කැප්ටන්ව මතක් උනා.
කැප්ටන් , jeon වෙනුවෙන් උණු වතුර ලෑස්ති කරලා තියනවා, jeonව උස්සගෙන අරන් යනවා මේ හැමදේම මතක් උනා.

Taehyung , jungkookව අරන් ගිහින් bathtub එකෙන් තිබ්බා. උණුසුම් වතුර හින්ද jungkookගේ ඇගට සහනයක් දැනුනා ..... taehyung ,jungkookව හොදින් පිරිසිදු කරා..
ඒත් jungkookගේ නිරුවත් ඇග taehyungගේ මනසට හැම වෙලේම බාදා කරා  .....

TH-" Baby.... you are fucking beautiful"

Taehyung  , jungkookගේ ඇග දිගේ ඇගිලි යවන ගමන් කතා කරන්න ගත්තා...

TH-" How can i resist you.... "

Taehyung , එයාගේ ඉනේ බැදලා තිබ්බ towel එක ගලවලා bathtub එකට බැස්සේ jungkookව එයාගේ කකුල් වලට මැදි කරගෙනයි....

Jk-" හ්..හ්‍යුන්ග් .... "

Taehyung , jungkookගේ කොන්ද එයාගේ පපුවේ වදින තරම් ලගට ඇදලා ගන්නවත් එක්කම taehyungගේ dick එක jungkookගේ පිටුපස ගෑවෙනවා වගේ දැනා.

TH-" baby.... අපිට ඒක කරන්න පුලුවන්ද ? "

Jk-" මො..මොකක්ද ? "

TH-" Make love...."

taehyung එවෙලේ sex කියනවා වෙනුවට පාවිච්චි කරේ 'Make love ' කියලා.jungkookගේ පපුව වේගෙන් ගැහෙන්න ගත්තා. Taehyung එයාට කවදාවත් sex partner කියලා නෑ, ඒ වගේම දැං sex කරනවා කියන එක වෙනුවට පාවිච්චි කරන්නේ make love.
Taehyungගේ හැම වචනයක්ම jungkookව තව තවත් taehyung ගාවට එයාව ඇදලා ගන්නවා වගේ තේරුනා.

Jk-" හ්..හ්‍යුන්ග් මං...මං දැං hospital එකට යන්නත් ඕනේ..... "

TH-" අද ඔයා යන් නෑ ..... "

Jk-" ඇයි..."

TH-" මොකද ඔයා අද මාත් එක්ක "

Jk-" හ්‍යුන්ග් මං තවම tranee , මට ඕන ඕන වෙලාවට නිවාඩු ගන්න බෑ "

TH-" ඒ ගෙන දැනටමත් මං hospital එකත් එක්ක කතා කරා...."

Jk-" මොකක් ගෙනද ? "

TH-" ඔයා දිගටම මං ගාව ඉන්නයි යන්නේ.... "

Jk-" මොකක්.... "

TH-" baby.... ඔයා මගෙ family doctor ,
මං අදහස් කරේ ඔයා මගෙ privet doctor , මගෙ personal health එක ගෙන බලන්නේ ඔයා...
මෙච්චර කල් හිටියේ නෑ...... entertainment එකෙන් දෙන doctorsලාගෙන් මං කිසිම බෙහෙතක් කර ගන් නෑ......
ඒත් මං හිතන්නේ ඔයාට තමා පුලුවන් මට බෙහෙත් දාන්න...
So be my personal doctor "

Jk-" හ්..හ්‍යුන්ග් ඒවට special request එකක් ඕනේ, අනික මං තවම traning ඔයාට හොද professional doctor කෙනෙක්ව personal doctor කර ගන්න පුලුවන් ..... "

TH-" මට professional කෙනෙක් ඕන උනා නම් මං මෙච්චර කල් personal doctor කෙනෙක් නැතුව ඉන් නෑ....
තේරුම් ගන්න මට ඕනේ ඔයාව.... "

Taehyung , jungkookගේ nape එක kiss කරා....

TH-" මට ඕනේ ඔයා, මැරෙනකන් මගෙ personal doctor වෙන්නයි.
මං ලගින් හැමදාම ඉන්න jungkook ssii..... plzzzz..... මං ලගින් ඉන්න.. "

Taehyung , jungkookව තවත් ලගට ඇදලා ගත්තා.

TH-" baby.... ඔයා මාත් එක්ක විතරක් මෙහෙම ඉන්න, කා ගාවටවත් යන්න එපා plzz.... කාත් එක්කවත් මෙහෙම ඉන්න හිතන්නවත් එපා...
I want all of you..... "

Jungkook කිසිම දෙයක් කිව්වේ නෑ,
මොකද තවත් jungkook දන් නෑ taehyung එයාට ආදරෙයිද නැත්තන් තවමත් ඇගට ආසාවෙන් කියන දේවල්ද කියලා ...... ඒ මොනා උනත් jungkookට වෙන කිසිම කෙනෙක් එක්ක මෙහෙම ඉන්න උවමනා උනේ නෑ, taehyung එක්ක ඇරුනම.

TH-" jungkook ssi.... මට ඇත්තම කියන්න "

Jk-" මොකද්ද ? "

TH-" මට කියන්න ඔයාට කා ගෙන හරි පොඩි හරි crush එකක් තියනවද "

Jk-" හ්..හ්‍යුන්ග් මං... මං ඔයාට ඊයේ රෑ කිව්වා ඇත්තම මොකද්ද කියලා, "

Taehyung දැනන් හිටියා jungkook එයාට ආදරේ කරනවා කියලා ...
Taehyung , jungkookගේ මූන පැත්තට හරවලා කම්මුලට ආදරේ පිරුණු kiss එකක් දුන්නා.....
Taehyung , එතනින් එහාට මොකුත් ඇහුවෙත් නෑ කිව්වෙත් නෑ.

Jungkook එක්ක නාලා ඉවර වෙලා කාමරේට ආවා....ඇවිත් jungkookට bathrobe එකක් ඇන්දුවා ....

TH-" Baby.... බඩගිනිද ? "

Jk-" මගෙ අතින් උදේ කෑම එක විනාස උනා..... "

TH-" ආහ්... its ok baby.... මං ඔයාට කෑම හදන්නම් "

Jk-" හ්‍යුන්ග් එපා..."

TH-" ආහ්.... ශ්..... "

Taehyung relax ඇදුමක් ඇදගෙන කාමරෙන් එලියට ගියේ jungkook තවම bathrobe එක පිටින් ඇදේ වාඩි වෙලා ඉද්දිමයි....

Taehyung ටිකකින් කාමරේට ඇවිත් jungkookව ඉස්සුවා....

Jk-" ආර්හ්... හ්..හ්‍යුන්ග් ඇයි මේ...."

TH-" අපි පහලට යමු ..... "

Jk-" පහලට කිව්වේ....."

TH-" kitchen එකට , උදේට කෑම හදන්න "

Jk-" හ්‍යුන්ග් මට පුලුවන් ඇවිදන්න "

TH-" Do you want morning mouth fuck with hyungie's dick or just shut up ? "

Jungkook කට වහ ගත්තා....

Taehyung jungkook අරන් kitchen එකට ගියා..

Jk-" හ්‍යුන්ග් ... කෝ වැඩ කරන අය..."

Jungkook කතා කරේ වටපිට බලන ගමන්, මොකද කවුරුත් පේන්න හිටියේ නෑ........

TH-" එයාලට මං යන්න කිව්වා..."

Taehyung jungkookව kitchen එකේම පුටුවකින් වාඩි කරෙව්වා.

Jk-" ඇයි යන්න කිව්වේ....? "

Taehyung උයන්න ලෑස්ති උනා.

TH-" මොකද  එයාලා කවුරුත් ඔයා ඔහොම ඇදන් ඉන්නවා දකින්න ඕන් නැති හින්දා ? ඔයා ඔහොම ඉන්නවා දකින්න ඕනේ මං විතරයි "

Jungkookට හිනා ගියත් , taehyung දැක්කේ නෑ.මොකද jungkook හිනා උනේ taehyungට හොරෙන්.

TH-" ම්ම්හ්... baby... ඔයා කිව්වා නේද ඔයාගේ හිතේ වෙන කා ගෙනවත් crush එකක් නෑ කියලා..... "

Jk-" ම්ම්ම්ම්......ඔව්..."

Taehyung සද්ද නැතුව ආයෙත් එයාගේ වැඩ කරන්න ගත්තා.....
ටිකකින් ආයෙත් කතා කරන්න ගත්තා,

TH-" ම්ම්ම්ම්...baby... ඔ..ඔයා මිල්ටරි ගියාද ? එක්කො හමුදාවේ කවුරු හරි ඉන්නවද ලොකු පෝස්ට් එකක් තියන කෙනෙක්... "

Taehyung එක පාරම මෙහෙම අහන්නේ ඇයි කියලා jungkookට තේරුන් නෑ..... jungkook ඇහිබැම අකුලලා බැලුවා...

Jk-" ඇ..ඇයි..... ? "

TH-" අහ්ම්...ම්ම්ම් මොකුත් නෑ "

Taehyung ආයෙත් තමන්ගේ වැඩේ කරන්න ගත්තා.
Taehyung කෑම හදලා ඉවර වෙලා ආයේ jungkook ලගට ආවා...

TH-" මට මේක තවත් හිතේ තියන් ඉන්න බෑ....  "

Jk-" මොකද්ද ? "

Taehyung , jungkookගේ අතින් ඇල්ලුවා....

TH-" baby... මට ඇත්තම කියන්න,
මං.... මං ඔයා ගෙන වැරදියට හිතන් නෑ..... ම්ම්ම්ම්.... කවුද...... කවුද කැප්ටන් කියන්නේ ? "

Jk-" කැ..කැප්ටන් , ඔයා...ම්ම්ම් කොහොමද ? "

TH-" මට ඇහුනා ..... ඔයා හීනෙන් කියනවා... ඊයේ රෑ.... හීනෙන්....
හීනෙන් මාව තදින් බදාගෙන..........
ඔයා කිව්වා......

















































.

' මං ඔයාට ආදරෙයි කැප්ටන් ' කියලා"





# To be continue #

_____________________________________

🍁Merida🍁

Continue Reading

You'll Also Like

9.5K 1.3K 20
"තමුන්ගේ නම?" "Jeon Jungkook, සර්" . . . "තමුන්ට බැරි ඇයි තමුන්ගේ අර අපරාධකාර ආදරවන්තයා එක්ක පාඩුවේ ඉන්න?" . . . Welcome to my second Taekook fanfi...
90.1K 18.7K 46
~අවුරුදු 10 ක් පමණ තනිකමෙන් පිරුනු හුදෙකලා ජීවිතයක් ගත කල කිම් ටේහ්‍යොන්ග්ගේ ජීවිතයට හදිස්සියෙ ඇතුලුවන ජොන් ජන්කුක්, රාගය හා ආලය අතර දෝලනය වන ටේහ්‍යො...
25.8K 3.7K 29
ජීවිතේ ප්‍රේමනීය පරිච්ඡේද ලියවුනේම ආදරනීය හමුවීම් එක්ක.... ......❤️