I met you

נכתב על ידי Marivok

165K 32.1K 11.8K

මේ ලෝකේ අපිටත් ජීවත් වෙන්න තැනක් තියේවි, අපිටත් ආදරේ කරන්න තැනක් තියේවි , අපිටත් එකට ඉන්න තැනක් තියේවි , දවසක... עוד

Notice
Chapter 01
Chapter 02
Chapter 03
Chapter 04
Chapter 05
Chapter 06
Chapter 07
Chapter 08
Chapter 09
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Happy birthday කැප්ටන් 👑 💜️
Chapter 19 (S)
Chapter 20
Chapter 21
Sorry
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25 (s)
Chapter 26
Thank you...❤
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30
Chapter 31
Chapter 32 ( NS)
Chapter 33
Chapter 34
Chapter 35
Chapter 36 (s)
Chapter 37
Chapter 38
Chapter 39
Kimjeon
🥺
seoson 2
Chapter 40
Chapter 41
Chapter 42
A/N
Chapter 43
Chapter 44
Chapter 45
Chapter 46
Chapter 47
Chapter 48
Chapter 49
Chapter 50
Chapter 51
Chapter 52
Chapter 53
Chapter 54 (s)
Chapter 55
Chapter 57 (NS)
Chapter 58
Chapter 59
Chapter 60
Chapter 61
Chapter 62
Chapter 63 (Ns)
Happy b'day professor 👑 💜️
Chapter 64
Chapter 65
Chapter 66
Chapter 67
Chapter 68
Chapter 69
Chapter 70 (s)
Chapter 71
Chapter 72
Chapter 73
Chapter 74
Chapter 75
Chapter 76 (s)
Chapter 77
Chapter 78
Chapter 79
Happy b'day sugar daddy 👑 💜️
Chapter 80
Chapter 81
Chapter 82
Chapter 83
Chapter 84 (s)
Taekook
Chapter 85
CP-86 END
Announcement

Chapter 56

1.6K 346 79
נכתב על ידי Marivok

================================
______________________________________
°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°


______________________________________

TH-" FUCK! STAY AWAY FROM ME...... "

Taehyung හිටියේ බීලා හොදටම මත් වෙලා, එතකොට රෑ 12ට විතර ඇති,
Famous club එකක privet area එකක හිටියේ...

Yg-"  මොකද්ද උබට වෙලා තියෙන්නේ , ගෙදර යමු...... "

(Mansion එකට ගෙදර කියලා පාවිච්චි කරන්නම්.... )

Taehyung හයියෙන් හිනා උනා....

TH-" ඒක ගෙදරක්ද ? ඒක ගෙයක්ද....
නෑ..... ඒක ගෙයක් නෙමේ.... "

Nj-" Plzz..... ටේ තේරුම් ගනින්කෝ, දැං ගොඩක් නෑ වෙලා, අනික උබ මෙහෙම බීලා පිස්සු නටන්න නිකන් මනුස්සයෙක් නෙමේ...... උබ famous කෙනෙක්,
ඔහොම හැසිරෙන්න බෑ. ඔය ඇති , දැං හොදටම ඇති බිව්වා ..... දැං යමු... "

TH-" ශ්..... joon.... plzz.... මට මෙහෙම ඉන්න දෙන්න ,
මට ඒ ගෙදරට යන්න බෑ.....
ආයෙ යන්න බෑ..."

Yg-"  උබ දැං club එකේ මුලු රෑම ඉන්නද කල්පනාව "

TH-" මං කොහෙ හිටියත් ප්‍රශ්නයක් නෙමේ, මං වෙනුවෙන් බලන් ඉන්න කෙනෙක් නෑ suga...
කාටවත් මාව එපා.... හැමෝම මාව දාලා යනවා.....
එයාලට ඕන දේ ලැබුන ගමන් මාව දාලා යනවා..... "

Taehyung කටකොනින් හිනා උනත් ඇස් වලින් කදුලු බිංදු එක දෙක වැටුනේ එයාට තවමත් jungkook අමතක වෙන් නැති හින්දයි.....

TH-" එයත් මාව දාලා ගියා,
මුලින් eomma.....
දැං එයා.........
Eomma නම් දාලා යන්න හේතුවක් තිබ්බා, අප්පා එයාව පැන්නුවා,
Divorce කරා.......
ඒත් j..jungkook , ඇයි....
Eommaගෙන් මං ඉල්ලුවා මං ලගින් හැමදාම ඉන්න කියලා,
එයා පොරොන්දු උනා ඒත් ඒ පොරොන්දුව කැඩුවා...
Jungkookගෙන් මං ඉල්ලුවා මං එක්ක ඉන්න කියලා, ඒත්.... ඒත් එයත් මාව දාලා ගියා...
අඩුමතරමේ number එකක්වත් නෑ "

Taehyung ඇස් වල කදුලු පිහදන් හිනාඋනා....

TH-" මං hospital එකට call කරත් වැඩක් උන් නෑ.... මං දවස් 4ක්...
දවස් 4ක් තිස්සේ තවමත් එයාව හොයනවා....
ඒත් එයා hospital එකෙත් නෑ....
Fuck කොහොමද මං....
කොහොමද මං එයාව හොයා ගන්නේ......... කොහොමද ..... "

Yg-"  joon, jin ඔයාලා යන්න... මං tae එක්ක ගෙදරට යන්නම් "

J-" නෑ... අපිත් ඉන්නම්.... "

Yg-"  නෑ නෑ... its ok... මට යන්න පුලුවන් , මං ටේ එක්ක එන්නම් "

Nj-" උබට sureද ... තනි~~~"

Yg-" its ok..... මට පුලුවන් "

Namjoon ,jin දෙන්නා යන්න ගියා.
Suga  taehyungගේ මැනේජර්ට කතා කරා......

Suga ගිහින් taehyung ලගින් වාඩි උනා.

Yg-" Taehyung ..... මට කියපන් උබ ඇයි ඔහොම වෙන්න හේතුව...
ඇයි උබ ඔහොම,
කලින් උබ මෙහෙම හැසිරුනේ නෑ..
ඒත් දැං ඇයි.... "

TH-" මට...මට එයා ඕනේ, මට jungkook ඕනේ......
මට දැං එයා නැතුව ඉන්න බෑ.... "

Yg-" උබ jungkookට ආදරෙයිද ? "

Taehyung වචනයක්වත් කතානොකර බිම බලා ගත්තා...

Yg-" උබලා දෙන්නා අතර තියන සම්බන්දේ මොකද්ද ? "

TH-" එයාට මාව sex බඩී කෙනෙක්, ඒත් එයා මට ඊට වඩා වෙනස් කෙනෙක්.....
එයා ටිකෙන් ටික මට මාවම අමතක කරවනවා..... මට දැං sex ඕන් නෑ,
ඒත් මට එයා ඕනේ.... "

Yg-" did you fuck him ? "

Taehyung කටකොනින් හිනාඋනා,

TH-" yeah.... huh...
I took his fucking verginity "

Yg-" ඇයි උබව ඌ දාලා ගියේ..... ඇයි උබට number එකවත් නොදුන්නේ..."

TH-" එයාට මාව තවත් එපා, එයාට මගෙන් වැඩක් නෑ..... "

Yg-" උබට ඌව ඕනෙද "

TH-" ඔව්...මට තවම...තවමත් ඕනේ,
මාව දාලා ගියත් මට එයා ඕනේ,
මට අමතක කරන්න බෑ,
එයා නැතිව මගෙ ඔලුව අවුල් වගේ ,
මං දන් නෑ ඇයි කියලා,
මේ පලවෙනි පාර.... ඒත් ,
මේක වෙනස් දෙයක්..... වෙනස් හැගීමක්....
මට එයාව කොහොම හරි ඕනේ,
මට තේරෙන් නෑ එයා නැති උනොත් මං කොහොම ඉන්නද කියලා "

Taehyungට ඒ හැගීම විස්තර කරන්න තේරුන් නෑ...ඒ ඇයි එයා තවමත් jungkookට ඇදිලා යන්නේ කියලා ,
එයාට ඇයි jungkook නැතිව ජීවත් වෙන එක මෙච්චර අමාරු කියලා...
මේක තමා කැප්ටන්ගේ ස්වරූපය...
එයාට jeon නැතුව ජීවිතයක් ගෙන හිතන්නවත් බෑ....
ඒ වගේම අද taehyungට , jungkook නැතුව ජීවත් වෙන එක ගොඩක් අමාරු වෙලා....
එයාලා හම්බෙලා වැඩි කාලයක් නෑ,
ඒත් jungkook එයාගේ ජීවිතේ කොටසක් වෙලා.
මුලින් jungkook ගෙන ඇති උනේ කැමැත්තක්, පස්සේ එයාගේ ඇගේ හැම දෙයක්ම jungkookට විතරක් අවනත වෙනවා වගේ තේරුනා...
එයාලගේ පලවෙනි sex එකෙන් පස්සේ දැං taehyungට , jungkook නැතුවම බෑ.... ඒ sex වලට නෙමේ... ඒ වෙන හැගීමක් , ඒත් taehyung ඒ හැගීමට ගොඩක් බයයි... ඒ හින්දා එයා jungkookට තියන ඒ හැගීම ගෙන කාටවත් කිව්වේ නෑ.

Yg-"  ටේ.... අපිට හැමදේටම සීමාවක් තියනවා..... අපි සාමාන්‍ය මිනිස්සු නෙමේ..අපි singersලා...
ඒ වගේම famous ... අපි ඒ ගෙන හිතන්න ඕනේ..."

TH-" I know my limit But I cant.....
I..i...fucking want him....
I want jungkook "

Yg-" යමු... දැං ආයේ ගෙදර යමු...."

TH-" මට බෑ.... මට... මට බෑ.... ඒ ඇද දකිනකොට මට එයා මතක් වෙනවා,
ඒ රෙදි , ඒ කාමරේ හැමතැනම එයාගේ සුවද , මට ඒ ගෙදරට යන්න බෑ....
මට එයා නැතුව ඉන්න බෑ "

Yg-"  tae plzzz....... "

TH-" plz... මට තනියෙන් ඉන්න දෙන්න...යන්නෙ... මෙතනින්,plzz..."

Yg-" jungkook උබේ ගෙදර එයි..."

TH-" එයා එන් නෑ, එයා දාලා ගියා..
අම්මා ආවෙත් නෑ ඒ වගේ එයා එන්නෙත් නෑ.......
මං දවස් 4ක් hospital එකට call කරා ඒත් ඒ දවස් 4ම එයා නෑ.... "

Yg-"  ඒත් අද රෑට එයා එයි.....
උබව දාලා ගියේ ඇයි කියලා උත්තර දෙයි....."

Suga කතා කරේ කේන්තියෙන්,
Sugaට taehyung ගෙන ලොකු දුකක් දැනුනා. එයා දන්නේ taehyungගේ කතාව විතරයි , ඒ වගේම taehyungගේ හොදම යාලුවා....

TH-" කො..කොහොමද ..."

Yg-" උබට මාව විශ්වාසද? "

Sugaට තවත් taehyungගේ තත්වේ බලන් ඉන්න බැරි උනා.
Suga තීරණේ කරා jimin ඉන්න තැන හොයන් යන්න....
ඒ වෙනකොටත් suga ,jiminගෙ twitter එක දැනගෙන හිටියේ...
එයා location දාලා upload කරපු photos   වලින් එයාලා ඉන්න තැන් හොයා ගන්න පුලුවන් කියලා suga දැනන් හිටියා...

TH-" මට උබව විශ්වාසයි "

Yg-"  එහෙනම් මැනේජර් එක්ක ගෙදර යමන්... මං ආයේ එන්නේ jungkook එක්කගෙන.... "

TH-" නෑ ..... මාත්... එනවා.... මාත් එනවා උබ එක්ක... "

Yg-" උබ ආප~~~"

TH-" Fuck ....Cant "

Yg-" ok... එහෙනම් මාත් එක්කම යමු "

TH-" කොහෙද ? "

Yg-" I'll show "

Taehyung , suga එක්ක වාහනේට නැගලා යන්න ගියා. Taehyungගේ මැනේජර් taehyungගේ වාහනේ අරන් sugaගේ වාහනේ follow කරා.
.

.

.

.

Jungkook's apartment

Jm-" ඇයි උබ taehyungව මග අරින්නේ, මෙච්චර දෙයක් වෙලා තියෙද්දිත් "

Jimin ඇදේ නිදාගෙන හිටියත්, jungkook හිටියේ කාමරේ table එක ලග පුටුවක වාඩි වෙලා.

Jk-" මට බෑ එයාගේ අනිත් sex partnersලා වගේ වෙන්න "

Jm-" එහෙනම් ඇයි උබ උට ඒ chance එක දුන්නේ..."

Jk-" මට ඕන උනේ එයාට පලවෙනි අවස්තාව දෙන්න,
අනික ඒ වෙලාවේ මට... මට එයාට resist වෙන්න තරම් හයියක් තිබ්බෙ නෑ....... ඒත් කවදාවත් ඒක ගෙන මං පසු තැවෙන්නෙත් නෑ...... "

Jm-" ඒත් එයා දවස් 4ක් hospital එකට call කරා උබේ විස්තර ගන්න,
ඇයි උබ ඒවට ඉඩ දුන් නැත්තේ.... "

Jk-" මං කිව්වේ, එයා call කරන්නේ එයාගේ stress එක නිදහස් කර ගන්න,
ඒකට ඕන තරම් අය එයා එක්ක එයි,
ඒත් මට එහෙම වෙන්න ඕනේ නෑ, "

Jungkook එයාගේ bracelet එක දිහා බැලුවා.

Jk-" මට එයා ඕනේ , එයාව ගොඩක් මතක් වෙනවා..... ඒත්....
ඒත් මට එයාගේ sex partner වෙන්න ඕනේ නෑ...... මට කිසි දෙයක් තේරෙන් නෑ chim...."

Jungkook කිසිම දෙයක් තේරුම් ගන්න බැරුව නිකටට අත තියන් ජනේලෙන් එලිය බලන් හිටියා....

*knock*

Jm-" pizza oder එක ඇවිත්..... මෙච්චර රෑ වෙලත් ආව එකට thank කරන්න..."

Jk-" මං ගිහින් බලන්නම්..... "

Jungkook ගිහින් දොර ඇරියා. Pizza deliver කරන මනුස්සයා pizza box එකත් අතේ තියන් දොර ලග හිටන් හිටියා......
Jungkook සල්ලි දීලා pizza එක අරන් කාමරේට යන්න හැදුවත් ආයෙත් ගෙදර දොරට තට්ටු කරනවා ඇහුනා.

* knock *

Jungkook ගිහිබ් දොර ඇරියා.

Jk-" ඇයි....? "

" සර් මෙතන වැඩිපුර සල්ලි.... "

Jk-" අහ්ම්... its ok..ඔයා තියා ගන්න ",

Jungkook ආයෙත් දොර වහලා කාමරේට යන්න හදනකොටම ආයෙත් දොරට තට්ටු කරනවා ඇහුනා...

* knock *

Jk-" ආයෙත් මොක~~~~"

Jungkook දොර අරින ගමන් කතා කරත් දොර ලග ඉන්න කෙනා දැකලා jungkookගේ පපුව නවතිනවා වගේ දැනුනා. පපුව වේගෙන් ගැහෙන්න ගත්තා....

Jk-" හ්..හ්‍යු~~~"

Jungkookට කියන්න ගිය එක complete කරන්න කලින් එයාගේ තොල් , උණුසුම් සිපගැනීමකට හිර උනා....
Jungkook තල්ලු කරලා සිපගැනීමෙන් ඈත් උනා.

Jk-" හ්‍යුන්ග් ... ඔයා මොක~~~"

TH-" ඇයි මාව දාලා ගියේ....
මොකද මාව දාලා ගියේ......... "

Jk-" හ්‍යුන්ග් මං එ~~~"

TH-" මං ඔයා ගෙන මොනවද හිතුවේ jungkook ssi..... මං හිතුවා ඔයා වෙනස්,
ඔයා අනිත් fucking slutty bitchesලා වගේ නෙමේ කියලා...
Fuck ! I cared about you, I fucking worried  about you , I kissed your forehead , I left love bites ,
I slept with you ,
I fucking didnt use condom With you,
I never had sex before without condom ,
Bcz it disgusted to fuck someone without condoms even it was anal sex......
But u i thought you are such a pure ,
You are not bitch ,
You are not slut......
You are different from them...
So i wanted to fuck you raw,
I liked to make love with you without any condom and i fucked you.......
I thought you are pure.....
But was wrong,
you are same like them"

Jk-" w..what ? මං එයාට සමාන කරන්නේ කොහොමද ,"

TH-" ඔයාට ඕන උනේ sex jungkook ..
ඒක පිලිගන්න , ඔයාට ඕන උනෙ ඒක්ස්,
ඕන කෙනෙක් එක්ක එහෙම යනවද ,
ඔහොම හැසි~~~~"

Jk-"  කොහොමද ඔහොම කතා කරන්නේ මගේ හැගීම් කිසි දෙයක් ගෙන නොදැන,
ඔයා වගේ ජරා මිනිහෙක් නෙමේ මං..
ඔයා වගේ stress නිදහස් කර ගන්න කාගෙවත් ඇගවල් පාවිච්චි කරන් නෑ මං........ , ඔයා වගේ දවස ගානේ එක එක එක්කෙනා එක්ක ඇදට යන් නෑ මං ,
එහෙම තියෙද්දිත් ඔයා කොහොමද මට ඔහොම whore කෙනෙක්ට සමනා කරලා කතා කරන්නේ...."

TH-" මොකද ඔයාට ඕන උනේ sex...
එහෙමනේ..... ඔයාට ඕනෙ sex,
මට ඕනේ ඔයාව....
මං ඔයා එක්ක sex කරොත් ඔයා මං ලගින් ඉන්නවද ? "

Jk-" shit තමුසේ කොහො~~~~"

Taehyung ,  jungkook තොල් kiss කරන්න ගත්තා... jungkookට හොදින්ම දැනුනා taehyungගේ තොල් වල alcohol රස.... taehyung ඉන්නෙ බීලා.
දැං කතා කරලා වැඩක් නෑ කියලා jungkookට තේරුනා...
Jungkook taehyungගේ උරහිස් වලින් තල්ලු කරා....

Jk-" හ්‍යුන්ග් ඔයා බීලා ඉන්නේ..."

TH-" බීලා හිටියට තවමත් මට හොදට fuck කරන්න පුලුවන් ....
ඔයාට ඕනේ ඒකනේ.... මං කරන්නම්,
යමු මාත් එක්ක "

Taehyung , jungkookගේ අතින් ඇද්දා,

Jk-" plzz.... මාව අත අරින්න කොහෙද යන්නේ..... "

TH-" ගෙදර.... යමු... මාත් එක්ක යමු "

Jk-" taehyung ඔයාට පිස්සු හැදිලද "

Taehyung , jungkookව ඇදලා ගත්තා,

TH-" මං කිව්වා මට නමින් කතා කරන්න එපා.... මට හ්‍යුන්ග් කියනවා "

Taehyung දත්මිටි කෑවා..

Jk-" මාව අත අරින්න , මට යන්න බෑ "

TH-" ඇයි මං යන්න දෙන්නේ..... මාත් එක්ක අද රෑ ඉන්න "

Jk-" ඔයාගේ වැඩ වලට මාව පාවිච්චි කරන්න මං toy කෙනෙක් නෙමේ "

TH-" So be my toy "

Jk-" I dont want ,  ....... "

TH-" then be mine..... "

Jk-" තේරුම් ගන්න මට යන්න බෑ,
Jimin ඉන්නවා..... "

TH-" මං ඒක බලා ගන්නම් දැං යමු "

Taehyung , jungkookගේ අතින් ඇදගෙන කාර් එක ලගටම ගියා....

TH-" Suga... jimin එක්ක අද රෑ පොඩ්ඩක් ඉන්න පුලුවන්ද ?
එයා නිදි.... මට දැං ගෙදර යන්න ඕනේ "

Jk-" මාව අත අරින්න, මට කොහෙවත් යන්න බෑ..... "

TH-"අද මාත් එක්ක යන්න ඕනේ, "

Jk-" මට බෑ...මාව අතාරින්~~~~"

TH-" SHUT FUCK UP "

Taehyung කෑ ගැහුව පාරට jungkook ගැස්සුනා... jungkookට තවත් ටේ එක්ක තරග කරන්න බෑ කියලා jungkookට තේරුනා...
ඒ වගේම jungkookගේ ඇග ඇතුලේ ඉන්න යටහත් පහත් චරිතේ එලියට ආවා.... taehyungගේ වචන වලට අවනත නොවී ඉන්න බැරි ගතියක් jungkookට දැනුනා... ඒක jeonගේ එක ලක්ෂණයක්....
ආදරේ ඉස්සරහා submissive වෙන එක jeonගේ ලක්ෂණයක්.

Suga කාර් apartment එක ඇතුලට ගියා. ඒ වෙනකොටත් jiminට නින්ද ගිහින් ඉන්න ඇත්තේ...
Taehyung , jungkookව ඇදගෙන එයාගේ කාර් එකට දා ගත්තා.
Taehyungගේ මැනේජර් කාර් එක drive කරේ.... taehyung , jungkook එක්ක කාර් එකේ පිටපස්සෙන් වාඩි උනේ...

ගමන පුරාවටම jungkook හිටියේ ඇස් වල කදුලු පුරවන් ,ජනේලෙන් එලිය බලාගෙන.... ඒත් taehyung ,jungkook දිහා බලාගෙන එයාගේ අවදානේ ගන්න උත්සහ කරා....
Taehyung කතා කරන්න උත්සහ කරත් jungkook කතා කරේ නෑ....
ටික වෙලාවකින් කාර් එක taehyungගේ mansion එක ඉස්සරහා නතර කරා.
Taehyung කාර් එකෙන් බැහැලා ඇවිත් jungkookගේ පැත්තේ දොර ඇරියා.

TH-" Come baby..... "

Taehyung , දැං ගොඩක් නිමිලා කතා කරන්නෙ .... ඒ වගේම ගොඩක් සතුටෙන්...
ඒත් jungkook කාර් එකෙන් බැස්සේ නෑ.
Taehyung , හිනාවෙලා jungkookව කාර් එකෙන් උස්සලා ගත්තා...

Jk-" මාව බිමින් තියන්න.."

Taehyung හිනාවෙලා jungkookගේ තොල් වලට peck කරා....

TH-" ශ්....... වැඩිය කියවන්න එපා එහෙම උනොත් හ්‍යුන්ග්ගී අද 3rd round එකෙන් නවත්තන්නෙත් නැති වෙයි....."














# To be continue #

______________________________________

අද chapter එකේ මීට වඩා ලියන්න හිතුවා ඒත් ලියන්න බැරි උනා.
😔😔😔😔😔😔😔😔








🍁Merida🍁

המשך קריאה

You'll Also Like

237K 23.2K 70
ដោយសារតែគុំនំបានធ្វើអោយក្មេងប្រុសដែលមានបេះដូងបរិសុទ្ធស្រស់ស្អាតប្រែក្លាយជាក្មេងពឹសពុលពោពេញដោយល្បិចកល់ គេហ៊ានធ្វើគ្រប់យ៉ាងសូម្បីតែនាមជាប្រពន្ធចុងបុរសច...
594K 38K 76
« បងសន្យា បងមិនឲអ្នកណាមកធ្វើអ្វីមកលើអូនបានឡើយ អូនគឺជារបស់បងជាប្រពន្ធរបស់បងម្នាក់គត់ Kim Taehyung » « មិនថាអ្នកណានោះទេឲតែហ៊ានប៉ះពាល់ប្រពន្ធកូនយើងសូម្ប...
19.5K 5.3K 31
ප්‍රොෆෙසර් කිම් ටේහ්‍යුන් ගේ නිර්මාණයක් වන හැඟීම් ජනනය කල හැකි රොබෝවරයා ජන්කුක් සමග ඔහුගේ නිර්මාතෘ ම ආදරයෙන් බැඳුනොත්? top V | taekook Cover credit g...
27.8K 1.8K 36
စိတ်ကူးရင်ဆန်ဆန်နဲ့ရေးထားတာမို့... လက်တွေ့နဲ့ တော့ တခြားစီ ဖြစ်နေတတ်ပါတယ်။ ဒါကို လက်ခံမှ ‌ဖတ်ပေးကြပါနော်🥺