I met you

By Marivok

164K 32.1K 11.8K

මේ ලෝකේ අපිටත් ජීවත් වෙන්න තැනක් තියේවි, අපිටත් ආදරේ කරන්න තැනක් තියේවි , අපිටත් එකට ඉන්න තැනක් තියේවි , දවසක... More

Notice
Chapter 01
Chapter 02
Chapter 03
Chapter 04
Chapter 05
Chapter 06
Chapter 07
Chapter 08
Chapter 09
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Happy birthday කැප්ටන් 👑 💜️
Chapter 19 (S)
Chapter 20
Chapter 21
Sorry
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25 (s)
Chapter 26
Thank you...❤
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30
Chapter 31
Chapter 32 ( NS)
Chapter 33
Chapter 34
Chapter 35
Chapter 36 (s)
Chapter 37
Chapter 38
Chapter 39
Kimjeon
🥺
seoson 2
Chapter 40
Chapter 41
Chapter 42
A/N
Chapter 43
Chapter 44
Chapter 45
Chapter 46
Chapter 47
Chapter 48
Chapter 49
Chapter 50
Chapter 51
Chapter 52
Chapter 53
Chapter 54 (s)
Chapter 56
Chapter 57 (NS)
Chapter 58
Chapter 59
Chapter 60
Chapter 61
Chapter 62
Chapter 63 (Ns)
Happy b'day professor 👑 💜️
Chapter 64
Chapter 65
Chapter 66
Chapter 67
Chapter 68
Chapter 69
Chapter 70 (s)
Chapter 71
Chapter 72
Chapter 73
Chapter 74
Chapter 75
Chapter 76 (s)
Chapter 77
Chapter 78
Chapter 79
Happy b'day sugar daddy 👑 💜️
Chapter 80
Chapter 81
Chapter 82
Chapter 83
Chapter 84 (s)
Taekook
Chapter 85
CP-86 END
Announcement

Chapter 55

1.7K 348 126
By Marivok

================================
_____________________________________
°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°


______________________________________

ආදරේ තියෙන්නේ කැපකිරීමක් විතරයි, ඒක ලැබෙන්නේ කීප දෙනෙක්ට විතරයි,
ජීවිතේ අපිට උරුම දේ භාර ගන්න වෙනවා. Jungkook , taehyungට ආදරෙයි... එයා ඒ වෙනුවෙන් taehyungට තමන්ගේ හැමදේම දුන්නා.
වචන වලින් නොකිව්වට එයා taehyung ලග දෙවෙනියෙක් උනා. Taehyungගේ යටට යන්න තීරණේ කරා....
Jungkook මේ හැමදේම කරේ taehyungට ආදරේ හින්දා... ඒත් එයා දන් නෑ taehyungගේ හැගීම්..
Jungkook තවත් taehyungට පෙවුනේ stress නිදහස් කර ගන්න ඇගක් විදියට විතරද කියලා.

Jungkook එදා උදේ ඇහැරෙනකොට දැනුනේ තනිකරම ඇගේ වේදනාවක් විතරයි. Jungkookගේ පහල කොටස තවත් පණ නෑ වගේ දැනුනා....
Taehyungගේ rough session එකත් එක්ක jungkookට එවෙලේ ලොකු වින්දනයක් දැනුනත් දැං දැනුනේ වේදනාවක් විතරයි.2nd round එකෙන් පස්සේ taehyung නවත්තන්න තීරණේ කරේ එයා දැනන් හිටියා jungkookට තව දුරටත් දරා ගන්න බැරි වෙයි කියලා.
ඒ වගේම මේ jungkookගේ පලවෙනි පාර... එයාට එච්චර දරුණු වෙන්න හිතුනේ නෑ...

Jungkook උදේ ඇහැරිලා බලනකොට එයාගේ ඇද එහා පැත්තේ taehyung තවදුරටත් හිටියේ නෑ.jungkook උඩ සිවිලිම දිහා බලන් කට කොනකින් හිනා උනේ අඩන්න බැරි හින්දයි.
Jungkook ඇදෙන් නැගිටින්න හැදුවත් ඒත් එයාට ඇදෙන් නැගිටින්නවත් හයියක් තිබ්බේ නෑ.....

' එයා ගිහින්.... එයාට මේ හැමදේකටම පස්සෙත් මං ගෙන ගානක් නෑ....
ඇයි මං කැප්ටන් - jeonට කරපු ආදරේ මෙයාගෙන් බලාපොරොත්තු වෙන්නේ.
කැප්ටන් කොච්චර ආදරණීයද,
එයාලගේ පලවෙනි එකතුවීම කොච්චර ආදරණීයද...
කැප්ටන් , පහුවදා jeonට සලකපු විදිය,
Jeon ලගින්ම ඉදලා jeonට උදව් කරපු විදිය කොච්චර ආදරණීයද..
ඒත් taehyung .......
එයාට ඕන උනේ sex විතරයි...
මගෙ පලවෙනි පාර කියලවත් නොහිතා එයා යන්න ගිහින්,
එයාට ඊයේ උන දේවල් sex විතරක් උනාට මට ඒ හැමදේම ආදරේ ....
මං තනියෙන් ගොඩක් දුර ඇවිත් හ්‍යුන්ග් 
ඔයා එක්ක කරපු කිසි දෙයක් ගෙන පසු තැවෙන් නෑ.........
ඔයාට මාව තවත් එක stress පිට කරන ඇගක් විතරක් උනාට මට ඔයා මගෙ හැමදේම වෙලා.......
ඔයා මාව දාලා යන්න ඇත්තේ තවත් ඔයාට මගෙන් වැඩක් නැති හින්දා වෙන්න ඇති....
ඒත් මට මගෙ හැගීම් තවත් න්වත්ත ගන්න බෑ..... '

" මං ඔයාට ආදරෙයි හ්‍යුන්ග් ..."

Jungkook ,අඩන්න ගත්තා... jungkookගේ ඇගට දැනුන වේදනාවට වඩා වේදනාවක් එයාගේ හිතට දැනුනා.
Taehyung එයාට ආදරේ නොකරත් කමක් නෑ එයා taehyungට ආදරෙයි එයා හිතුවේ එච්චරයි . ඒත් taehyung ආදරේ නෑ කියලා දැනුනමත් ලොකු වේදනාවක් දැනුනා.

*knock*

දොරට තට්ටු කරන සද්දයක් ඇහිලා jungkook ඇස් වල කදුලු පිහදගෙන,
Blanket එකෙන් ඇග හොදින් cover වෙන විදියට වහ ගත්තා.

Jk-" C..come in... "

දොර ඇරගෙන ඇතුලට ආවේ maid කෙනෙක්. එයා උදේ කෑම ගෙනාපු ට්‍රේ එක table උඩින් තිබ්බා.

" සර් මේ කෑම කන්න.... "

Jk-" ම්ම්...හරි... මට...මට pain killer එකක් ගෙනත් දෙන්න පුලුවන්ද "

" සර් මං pain killer ගෙනාවා... මේ තියෙන්නේ.... "

Maid ට්‍රේ එකේ කොනකට අත දික් කරලා පෙන්නුවා.

Jk-" Thank you... "

" සර් මුලින් කාලා ඉන්න, මං පස්සෙ ඇවිත් උණු වතුර ටිකක් ලෑස්ති කරන්නම් නා ගන්න..."

Jk-" ඔ..ඔයා මේවා කරන්න ඕනේ නෑ "

" මේක මගෙ ජොබ් එකනෙ සර්..., මට කරන්න දෙන්න "

Jk-" T..thank you to help me "

Jungkook හිතේ වේදනාව හංගගෙන හිනා උනා.
Maid දොරත් වහන් කාමරෙන් එලියට ගියා.

Jungkook , ලොකු හුස්මක් අරන් ඇදෙ bedsheet එක තදින් මිරිකගෙන ඇදේ වාඩි උනා.
මුලින්ම pain killer අරන් බිලා ආයෙත් ඇදෙන් ටිකක් ඇල උනා.

' මේ 1965 උනා නම් අනිවාරෙන් කැප්ටන්  jeon ලගටම වෙලා ඉදී,
Jeonට උදේට කන්න හදලා තියයි,
Jeonට වතුර උණු කරලා නාවන්න අරන් යයි.....දවසම jeon එක්ක ඉදී....
එහෙම ඉදී නෙමේ එයා නම් අනිවාරෙන් එහෙම ඉන්නවා....
එයා එහෙම කරා... මොකද එයා jeonට ගොඩක් ආදරේ කරා...
ඒත් ඔයා.....
ඇයි මට ඔයා කැප්ටන් වගේ කියලා හිතුනේ,
ඇයි එයාගේ ගතිගුණ ඔයාටත් තියෙන්නේ..... '

Jungkook විනාඩි ගානක දිග කල්පනාවක වැටුනා.....
ඒත් ඊයේ උන කිසි දෙයක් ගෙන jungkookට පසුතැවීමක් තිබ්බේ නෑ.
Jungkook blanket එක අයින් කරලා ඇදෙන් නැගිට්ටා.
Jungkook තවමත් හිටියේ සම්පුර්ණයෙන් නිර්වත් වෙලා.
Jungkook හිට ගත්තම එයාට තේරුනා එයාගේ කකුල් දිගේ උනුසුම් දියරයක් ගලන් යනවා වගේ...

' oh shit...! '

Jungkookගේ , entrance එකෙන් ඊයේ  එයා තුලට ගිය taehyungගේ cum ගලන් යනවා තේරුනා.එයා tissue එකක් අරන් thighs දිගේ පෙරිලා තියන cum පිහ දැම්මා.

Jungkook දැක්කා එතන මේසේ උඩින් නමලා තියලා තිබ්බ පිජාමා එකක්, bathrobe එකක්,වගේම towel එකක්.
එයා bathrobe එක ඇදගෙන towel එක අතට ගත්තා.
ඒත් පිජාමා එක එතන තියලා තියෙන්නේ ඇයි කියලා එයාට තේරුන් නෑ, එයා bathroom එකට යන්න යද්දිම ආයෙත් දොරට තට්ටු කරලා maid ඇතුලට ආවා...

එයා jungkookට නාන්න bathtub එක ලෑස්ති කරලා දුන්නා.
Jungkook ගිහින් ඇග හොදට පිරිසිදු කර ගත්තා. මද රස්නෙන් උණුවතුර වල ඉද්දි එයාගේ ඇගට ලොකු සහනයක් දැනුනා.... 
ටික වෙලාවකින් jungkook ඇවිත් එයාගේ ඇදුම් මාරු කරන් කාමරෙන් එලියට ගියා.

" ස්...සර්.... ? "

Jk-" thank you මට උදව් කරාට මං දැං යනවා... "

" සර් කෑවද ? "

Jk-" අහ්... මට බඩගිනි නෑ...... "

" එත් සර් දැං වෙලාව 12ටත් කිට්ටුයි,
සර්ට බඩගි~~~"

Jk-" ආහ්... නෑ... thank you... ම්ම්ම් මට late වෙනවා..... "

Jungkook taehyungගේ ගෙදරින් යන්න ගියා............
.

.

.

Jungkook ගිහින් පැයකට විතර පස්සේ taehyung ආයෙත් ගෙදරට ආවා.

TH-" jungkook ssii........ jungkook ssiiiii......jungk~~~~~"

Taehyung , පඩිපෙල දිගේ උඩට යන ගමන් jungkookට කතා කරන් නැග්ගේ,

" සර්.... ම්ම්ම්... සර් එයා ගියා...."

TH-" මොකක් ? කීයට විතරද ? "

" දැං පැයක් විතර..... "

TH-" කාලද ගියේ.... "

" බඩගිනි නෑ කන්න බෑ කිව්වා...."

TH-" shit ! ඊයේ රෑ කෑවෙත් නෑ.... ,
හරි එයාගේ number එක දුන්නද? "

" නෑ සර්......"

TH-" FUCK! "

Taehyung කේන්තියෙන් දත්මිටි කන ගමන් ආයෙත් පඩිපෙල දිගේ පහලට බැස්සා... taehyung පහලට ගිහින් අලුත් vodka බෝතලයක් අරන් ආයෙත් පඩිපෙල නගින්න ගත්තා...
( alcohol brand ගෙන මං වැඩිය දන් නෑ,vodka වගේ ඒවා විතරයි දන්නේ.... im sorry😌💔 )

TH-" මගෙ කාර් එකේ ඇති පැලයක් ඒක අරන් එන්න "

Taehyung එතන වැඩ කර කර හිටපු කෙනෙක්ට එහෙම කියලා ආයේ කාමරේට ගියා.

Taehyung vodka එක අරන් ලොකු හුස්මක් අරන් කාමරේ ඇද උඩින් වාඩි උනා....

TH-" Fuck... fuck... fuck.... මං මෙච්චර කියලත්......... "

Taehyung එක අතකින් කොන්ඩේ මිරිකලා තදින් අල්ල ගත්තා....

" ස්..සර් පැලේ ගෙනාවා... "

වැඩ කරන එක්කෙනා දොර ලග හිටගෙන taehyungට කතා කරා...

TH-" ඕක ගෙනත් අතන table උඩින් තියලා, දොර වහන් යනවා... "

Taehyung කතා කරේ කේන්තියෙන්.
වැඩ කරන කෙනා පැලේ table එක උඩින් තියලා දොර වහන් ගියා.....

" හැමෝම එකයි..... ඔක්කොම එකයි,
ඕක ඔච්චර හිතන්න එපා taehyung ,
ඔයාට ඕන උනේ jungkookව ඇදට ගන්න, එයා එක්ක sex කරලා බලන්න එච්චරයි ..... එච්චරයි .....
ඊට වඩා මොකුත් නෑ..........."

Taehyung vodka එක කඩලා බොන්න ගත්තා.... taehyungට අවුරුදු 20කට කලින් අතීතේ මතක් වෙන්න ගත්තා.

==========================

Flashback

අවුරුදු 7ක් වයස පුංචි Taehyungගේ අම්මා එයාව දාලා ගිහින් සතියක් වෙලා,
ඒත් තවම පුංචි taehyung කාමරෙන් එලියටවත් ආවේ නෑ....
කාමරේට අම්මගේ මතකයන් එක්ක අඩන්න ගත්තා...

"Eom-ma-aa... එන්-න... ආයේ එන්-න-කෝ.. මට මේ සැ-රේ maths වල-ට   වැඩිම grades ති-බු-නා.....
Eomma මට... පො-රොන්දු   උනා-නේ ඉල්-ලන   ඕන දෙ-යක්  දෙ-නවා  කි-යලා,  eomma... ම-ට දැං ඕනේ...
මට eommaව ඕ-නේ......
Plzz.... ආ-යේ එන්-න eomma.....
මට ඔ-යා   ඕනේ eomma........
මට පා-ලුයි eomma.... එන්න-කෝ.....
Plzzz.....
මට.... මට මේ ගෙ-දර   කවුරු-ත් නෑ eommaa... බලන්-න  මං  කාල-ත් නෑ...
ඒත්....ඒත්.... eomma.... ඇයි.... මට ආද-රේ නැද්ද?   පොඩ්-ඩක්ව-ත් ආදරේ නැද්ද ? මා-ව  දාලා  ගි-යේ ඇයි eomma..
ඇ-යි   මා-ව  ඔ-යාට  එපා-ද....? "

Taehyung අඩන්න ගත්තා  , ඒත් එයාගේ කදුලු අහන්න ඒ බිත්ති හතර විතයි ඒ වෙනකොට taehyung එක්ක හිටියේ.

ඒත් එක පාරම එදා එයාගේ තාත්තා කාමරේට ආවා.....

" අප්පා.... අනෙ අප්පා... eommaව අරන් එන්න.... මට eomm~~"

"තවදුරටත් ඔයාට ඒ slutty ගෑනිට eomma කියන්න ඕන් නෑ... ඒ ගෑනිව මේ ගෙදරට ගේන්නෙත් නෑ....
අද ඉදන් hansun තමා ඔයාගේ eomma,
එයාට eomma කියන්න.
ඔයාගේ අප්පා එයාව marry කරන්නයි යන්නේ..... "

Taehyungගේ තාත්තා එයා ලග ඉන්න වයස 30ක් විතර සුන්දර කාන්තාව පෙන්නන ගමන් කිව්වා.

" ඒත් අප්පා... eomma... එ~~~~"

Taehyung කතා කරන්න ගියත්, hansun taehyung ලගට දුවන් ආවා...

" ටේ baby...... ඔයා කොච්චර ලස්සනද...... ම්ම්ම් ඇයි පැටියා අඩන්නේ..... අද ඉදන් මට eomma කියන්න.... ම්ම්ම්ම්ම් "

Hansun , පුංචි taehyungගේ කම්මුල kiss කරා....

" ඔයාට අද ඉදන් මල්ලියෙක් ඉන්නවා,
Hyungsoo ...... ඔයාට එයා එක්ක සෙල්ලම් කරන්නත් පුලුවන්, අපිට park යන්න පුලුවන්, ඇවිදින්න පුලුවන් ,
Film බලන්න යන්න පුලුවන් ,
ගොඩක් විනෝද වෙන්න පුලුවන් ...
ම්ම්ම්.... හොද පැටියා වගේ අඩන්න එපා.....ම්ම්ම්ම්ම් "

Hansun , ටේගේ ඔලුව අත ගෑවා...

" hansun ...... taehyungගේ eommaට වඩා ඔයා එයාට ගැලපෙනවා....
Thank you hansun මගෙ ජීවිතේට ආවට.... "

Taehyungගේ අප්පා හිනාවෙලා , කිව්වා.

" ඔයාට thank you මාව සම්පූර්ණ කරාට.... මේ දරුවත් මගෙ දරුවා වගේමයි, මං හිතනවා hyungsooටත් ඔයා ඔයාගෙම දරුවෙක්ට වගේ සලකනවට...."

Hansun ගොඩක් අසරණ විදියට කතා කරා.

" ඔයා ඒ ගෙන හිතන්න එපා. එයත් මගෙ දරුවෙක් වගේ තමා.
දෙන්නටම එක වගේ තමා hansun ,
ම්ම්ම්.... මං hyungsoo එක්ක shopping යන්නම් එයාට ඇදුම් නෑනේ....
ඇදුම් ටිකක් අරන් දෙන්න...
ඔයාට එතකන්~~~~"

" ඕහ්... මට එතකන් මගෙ පුංචි ටේ පැටියා බලා ගන්න පුලුවන් .....
ඔයා යන්න... "

Hansun , taehyungව තවත් ලගට ගන්න ගමන් කිව්වා.
Taehyungගේ අප්පා ඔලුව වනලා එතනින් යන්න ගියා....
කාමරේ වෙන කවුරුත් නෑ...
නිශ්ශබ්දයි....

" ඔයාගෙ eomma අප්පට කතා කරේ කොහොමද ? "

Hansun කාමරේ තිබ්බ සෝෆා එකෙන් වාඩි උනා...

" h...honey ....."

Taehyung උත්තර දුන්නා.

" එතකොට ඔයාට..."

" ටේ බෙයා, බේබි බෙයා, බේබී.... ගොඩක් ඒවා කියලා කතා කරා "

Hansun ඔලුව වැනුවා.

" ok. Taehyung .... මගෙන් ඒ වගේ හුරතලයක් බලාපොරොත්තු වෙන්න එපා.... මට ඔයාගේ අප්පා ගාව විතරක් eomma කිව්වම ඇති,
අනිත් වෙලාවට mrs.han කියන්න."

Taehyung , hansun දිහා පුදුමෙන් බලන් හිටියේ මේ ඉන්නේ දැං ටිකකට කලින් හිටපු කෙනාමද කියලා හිතා ගන්නවත් බැරි හින්දයි. ඉස්සල්ලා හොදින් කතා කරපු hansun දැං තනිකරම වෙනස්.
නපුරු කෙනෙක් වෙලා....

" උත්තර දෙනවා තමුන්ට තේරුනාද.. "

" ඔ..ඔව් තේරුනා mrs.han "

Hansun සෝෆා එකෙන් නැගිටලා යන්න හැදුවා.

" ඔ..ඔයා මට ආදරෙයිද ? මාත් එක්ක... මාත් එක්ක ඇවිදින්න යනවද....
Film බලන්න.... සෙල්ලම් කර~~~~"

Taehyung , බලාපොරොත්තු පිරුණු දිලිසෙන ඇස් වලින් බලන් කතා කරන්න ගත්තා.

" ඕහ්.... මේක අහ ගන්නවා....
තමුන් මගෙ දරුවෙක් නෙමේ, තමුන්ගේ eomma... ඒ කියන්නේ තමුන්ගේ අප්පා සතියකට කලින් මේ ගෙදරින් පන්නපු ගෑනී.... ආයේ එන්නෙත් නෑ.
තමුන්ටත් ඕන් නම්, දොර තියනවා මේ ගෙදරින් බැහැලා එලියට යන්න පුලුවන් ,....
ඒ වගේම තමුන් පොඩි එකෙක් නෙමේනේ තවත් ඔය ඇඩිල්ල නවත්තනවා,
මට එපා වෙනවා තමුන්ගේ ඔය බොරු ඇඩිල්ල....... "

" ම..මං ඇඩුවේ නැත්තන් මට ආදරේ කරනවද "

අවුරුදු 7ක් වයස පුංචි Taehyung , ඇහුවේ ඇස් පුංචි බලු පැටියෙක් වගේ කදුලු පුරවගෙන....
Hansun හයියෙන් හිනා උනා....

" Bitch listen to me.... මට තමුන්ගෙන් වෙන්න ඕන වැඩේ උනා,
තවත් මට තමුන්ගෙන් වැඩක් නෑ...
මේ ගෙදර ඉන්න ඕන් නම් හැමදාම කට වහන් ඉන්නවා....... "

Hansun කාමරේ දොරත් වහගෙන යන්න ගියා.
Taehyung ආයෙත් ඇදට නැගලා කාටවත් ඇහෙන් නැති වෙන්න blanket එක යටට වෙලා අඩන්න ගත්තා.


Flashback end

=========================

" හැමොටම මාව ඕන උනේ තමන්ගේ වැඩේ කර ගන්නකන් විතරයි,
ඔයත් ඒ වගේ තමා...
ඇයි ඔයාගෙන් විතරක් මං විශේෂයක් බලාපොරොත්තු උනේ......
ඇයි මං හිතුවේ ඔයා මං වෙනුවෙන් ඉදී කියලා..... ඇයි මං ඔයාව බලාපොරොත්තු උනේ....
Shit... ඇයි අඩුමතරමේ මං ඔයාට ලියුමක්වත් ලිව්වේ..... "

ලියුමක් ? ඔව්... taehyung උදේ යන්න කලින් එයා jungkookට ලියුමක් ලියලා තියලා ගියේ.....
ඒත් jungkook ඒක දැක්කේ නැති බව taehyung දැනන් හිටියේ නෑ.

Taehyung මේ වෙනකොටත් vodka බෝතලේ බාගයකටත් වඩා ඉවර කරලා තිබ්බේ... taehyung නැගිටලා ඇද ලග තිබ්බ table එක ලගට ගියේ මේස උඩ තිබ්බ ලියුම බලන්නයි.
ඒත් ඒක මේසේ උඩ තිබ්බේ නෑ...

" කෝහ්.. ඒ ලියුම... මං මෙතන තිබ්බනේ.... ඔයා ඒක අරන්ද ගියේ....
J..jungkook....... jungkook .........
Jungkook .......jungkook .......
Jungkook ............................... "

Taehyung පිස්සුවෙන් වගේ jungkookගේ නම කියෝ කියෝ ලියුම හෙව්වා... එයා දැක්කා ලියුම බිම වැටිලා තියනවා....

" ඕහ්... ඔයා ඒක දාලා ගිහිල්ලා...
නෑ දාලා නෙමේ ,
ලියුම කියවලා බිමට විසික් කරලා ගිහින්, ඒක කුණු ගොඩක්...
ඔව්...මගෙ දේවල් කුණු ගොඩක්,
මාව කුණු ගොඩක්,
මගෙන් ඕන දේවල් ගත්තට පස්සේ තවත් වැඩක් නෑ....
මං කුණු ගොඩක් ...
Jungkookie .... කියන්න ඔයා මට ලං උනේ ඇයි,
ජනප්‍රිය හින්දා නෙමේ,
සල්ලි වලටත් නෙමේ.......
Sex..... ඒකද, "

Taehyung , ලියුමත් අතේ මිරිකගෙන හයියෙන් හිනා උනා....

"Sex .....  වලට ඔච්චරටම කැමතිද,
ඇයි ඒකට මාවම තෝරගත්තේ,
Fuck නෑ..... මායි ඔයාව තෝර ගත්තෙ,
මට ඕන උනේ ඔයාට මං ඉස්සරහා resist වෙන්න බෑ කියලා ඔප්පු කරන්න.....
නෑ..... ඒක නෙමේ.....
මට ඕන උනේ ඔයාව මගෙ කර ගන්න,
ඔව්... මට ඕන උනේ ඔයාව මගෙ කර ගන්න, එක දවසකට හරි මගෙ කර ගන්න.... ඒත් නෑ.... මට ඔයාව එක දවසකට නෙමේ.......
මට ඔයාව ඕනේ..... දිගටම ඕනේ,
හැමදාටම ...... නෑ....නෑ.. එපා....
Taehyung ඒක කරන්න බෑ...
Shit.... මට ඒක කරන්න බෑ...... "

Taehyung දිගටම බොන්න ගත්තා  ,

" Fuck you jungkook .....FUCK.....! "

Taehyung කෑ ගහලා අතේ තිබ්බ බෝතලේ විසික් කරා....
ලියුමත් අතේ මිරිකන් ඇදට වැටුනා.

" ඇයි ඔයාව මට ගොඩක් මතක් වෙන්නේ...... ඊයේ වගේ මං ගාව හැමවෙලේම ඉන්න බැරිද ?
මගෙ , ලගින් .....
මාව තනිකරන්න එපා..... "

Taehyung එයාගේ බැන්ඩේජ් බැදපු අත දිහා බලාගෙන තනියෙම කියෙව්වේ ඇස් වල කදුලු පුරවන්...

Taehyungට නොදැනිම එයාව නින්දට වැටුනේ තවමත් එක අතක ලියුම ගුලි කරගෙන ඉන්න ගමන්....

Taehyungට හොදටම නින්ද ගිහින් පැය දෙකකට විතර පස්සේ taehyungගේ කාමරේට ආවේ hyungsoo .....

H-" දෙවියනේ මේක කාමරයක්ද? "

Hyungsooගේ ඇස් ලොකු උනේ taehyungගේ කාමරේ අපිලිවල දැක්කමයි, හැම තැනම වීදුරු කෑලි , alcohol .....
Taehyung ඇද උඩ වැටිලා හිටියේ තවමත් කකුල් වල සපත්තුත් එහෙමම තියෙද්දි ......

H-" ඔයා මෙහෙම ජීවත් වෙන්න ඕන කෙනෙක් නෙමේ taehyung ...
ඇයි ඔයාගේ තරුණකාලේ මෙහෙම නාස්ති කර ගන්නේ...."

Hyungsoo , taehyung ලගට ගිහින් වාඩි උනා. Taehyung තවමත් හිටියේ නිදාගෙන.
Hyungsooගේ ඇහිබැමි ඇකිලුනේ taehyungගේ අතේ ගුලුවෙලා තියන කොල කෑල්ල දැක්කමයි.
Hyungsoo , ඒක හෙමින් අතට අරන් දිග ඇරියා....

H-" ආහ්... ලියුමක්...? "

Hyungsoo ඒක කියවන්න ගත්තා.

' Good morning baby,
ඔයා මේක දකිනකොටත් මං නැතුව ඉදී,
මට හදිස්සියෙම call එකක් ආවා ,
මට emergency වැඩකට පොඩ්ඩක් entertainment එකට ගිහින් එන්න වෙනවා. Im sorry baby....
මං දන්නවා මේක අපේ පලවෙනි පාර,
මං ඔයා ගෙන බලන්න ඕනේ,
ඒත් මට ඉන්න වෙන් නැති එකට sorry,
මං maidට කිව්වා ඔයාට කෑම, pain killer දෙන්න කියලා.
ඇත්තටම ඊයේ දවසට මට ගොඩක් දුකයි, මට මාව නවත්තන්න බැරි උනා...... 2nd round එකට sorry....
මට ඔයා මගෙ තුරුලේ නිදන් ඉන්න විදිය දැක්කම ගොඩක් දුක හිතුනා...
ඊයේ මං 2nd round එකකට ඔයාට කරදර නොකරන්නයි තිබ්බේ,
මේ පලවෙනි පාර මට මාව පාලනේ නැති වෙලා , ලස්සනට resist වෙන්න බැරි උන....
Maid ඔයාට උණු වතුර ලෑස්ති කරයි.
මං ඔයාට අලුත් bathrobe එකක්, towel එකක් තිබ්බා....
ඔයා නාලා  , කාලා මේ පිජාමා එක ඇදන් ඉන්න මං එනකන්....
මං ඇවිත් මුලු දවසම ඔයාව බලා ගන්නම්.....
Baby ඇත්තටම මට ඔයාව මෙහෙම දාලා යන්න බෑ කීයටවත්....
ඒත් මට සමාවෙන්න ...ගොඩක්.....
මට යන්නම වෙනවා,
Please baby මං එනකන් ඉන්න...
මට ඕනේ එච්චරයි ....
අනේ මං එනකන් ඉන්න...
කොහෙවත් යන්න එපා......
මාව දාලා යන්න එපා please ...
මාව තනිකරන්න එපා baby....
මං එන්නම්, අද මං ඔයා ලගටම වෙලා ඉන්නවා.....
මං අපි දෙන්නට රෑට කෑම හදන්නම්,
අපි අද රෑ friend date එකකට යමු,
මං කවදාවත් ගිහින් නෑ....
ආයෙත් මං කියනවා අද මට ඉන්න වෙන් නැති එකට මට සමාවෙන්න ...
ඒ වගේම please මං එනකන් ඉන්න.
මං දන්නවා, ඔයා ඉන්නවා කියලා...
මේ වගේ request එකක් කරන පලවෙනි පාර, ඒත් මං ඔයාගෙන් ඒක ඉල්ලනවා pleaseeeeeee......baby........ මං එනකන් ඉන්න.....
මං ඔයාට ගොඩක් කැමතී මගෙ~~~~~~ '

Hyungsooට ලියුමේ කියවන්න පුලුවන් උනේ එච්චරයි  ,
Taehyung ලියුම ඇදලා අර ගත්තා.

TH-" අනිත් අයගේ දේවල් කියවන්න ලැජ්ජ නැද්ද FUCKING DICK HEAD"

H-" එයාට ඔයා ආදරෙයිද ? "

TH-" කාටද ? "

H-" ලියුම ලියපු babyට....."

TH-" මගෙ දේවල් ගෙන හොයන්න එපා"

H-" කවුද එයා.."

TH-" Fuck ! මං කියන ඒවා තේරෙන් නැද්ද   , අනිත් අයගේ දේවල් හොයන එක නවත්තනවා..... "






















# To be continue #

______________________________________

මට එකම ජාතියේ photos වගයක් හම්බුනා.

Taekook and Namjin

Tae, kook,namjoon ,jin 4ගෙ ඇස් තියන දිහා බලන්න...😌

















🍁Marida🍁

Continue Reading

You'll Also Like

152K 33.9K 102
පොඩි බේබි මොකක්ද දෙවියනෙ මේ කරන්නෙ" "මගෙ වැඩ වලට හරස් වෙන්න එපා විල්සන් ..අයින් වෙනවා" "ඔය දරුවව අතාරින්න පොඩි බේබි" "පොඩි බේබි දෙවියන්ගෙ නාමෙට මුර...
21.8K 4.1K 16
Ⓝ︎Ⓞ︎ Ⓦ︎Ⓞ︎Ⓡ︎Ⓓ︎Ⓢ︎... A Sweet And Funny Story. Sᴛᴀʀᴛ Dᴀᴛᴇ- 2021 . 11 . 15 Eɴᴅ Dᴀᴛᴇ- 2022 . 03 . 25 Bᴇsᴛ Rᴀɴᴋɪɴɢs. 𝗄𝖺𝗂𝗌𝗈𝗈 #1 𝖦𝖮𝖳7 #1 Don't copy...
32.1K 5K 35
"ហង្សមែនទេ?​ត្រឹមតែមួយប៉ប្រិចភ្នែកយើងនឹងធ្វើអោយហង្សមួយនោះបាក់ស្លាប ហើយហង្សដ៍ស្រស់ស្អាតនោះត្រូវស្ថិតក្នុងកម្មសិទ្ធយើងម្នាក់គត់"ជុងហ្គុក "យើងដឹងពីអ្វីទ...
78.6K 4.3K 61
ထုံးစံတိုင်းပါဘဲ 18+ပါ ကြိုက်မှလာဖတ်ကြပါရှင်။