I met you

By Marivok

164K 32.1K 11.8K

මේ ලෝකේ අපිටත් ජීවත් වෙන්න තැනක් තියේවි, අපිටත් ආදරේ කරන්න තැනක් තියේවි , අපිටත් එකට ඉන්න තැනක් තියේවි , දවසක... More

Notice
Chapter 01
Chapter 02
Chapter 03
Chapter 04
Chapter 05
Chapter 06
Chapter 07
Chapter 08
Chapter 09
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Happy birthday කැප්ටන් 👑 💜️
Chapter 19 (S)
Chapter 20
Chapter 21
Sorry
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25 (s)
Chapter 26
Thank you...❤
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30
Chapter 31
Chapter 32 ( NS)
Chapter 33
Chapter 34
Chapter 35
Chapter 36 (s)
Chapter 37
Chapter 38
Chapter 39
Kimjeon
🥺
seoson 2
Chapter 40
Chapter 41
Chapter 42
A/N
Chapter 43
Chapter 44
Chapter 45
Chapter 46
Chapter 47
Chapter 48
Chapter 49
Chapter 50
Chapter 52
Chapter 53
Chapter 54 (s)
Chapter 55
Chapter 56
Chapter 57 (NS)
Chapter 58
Chapter 59
Chapter 60
Chapter 61
Chapter 62
Chapter 63 (Ns)
Happy b'day professor 👑 💜️
Chapter 64
Chapter 65
Chapter 66
Chapter 67
Chapter 68
Chapter 69
Chapter 70 (s)
Chapter 71
Chapter 72
Chapter 73
Chapter 74
Chapter 75
Chapter 76 (s)
Chapter 77
Chapter 78
Chapter 79
Happy b'day sugar daddy 👑 💜️
Chapter 80
Chapter 81
Chapter 82
Chapter 83
Chapter 84 (s)
Taekook
Chapter 85
CP-86 END
Announcement

Chapter 51

1.5K 339 137
By Marivok

================================
_____________________________________
°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°






______________________________________

Jk-" T..taehyung ......... "

Taehyungට ඇහුනේ වේදනාබර jungkookගේ කටහඩ, taehyung දොර පැත්තට හැරිලා බැලුවා...
Taehyungගේ හිතට ලොකු දුකක් දැනුනා... taehyung දැක්කේ jungkookගේ කදුලු පිරුනු ඇස්,

TH-" jungkook ? "

Taehyung ඇදෙන් නැගිටලා එන්න හැදුවත් , jungkook ඊට කලින් taehyung ලගට ආවා.ඇවිත් taehyung ගාවට වෙලා හිටගෙන taehyung දිහා කදුලු පොරුණු ඇස් වලින් බැලුවා.

TH-" ඔයා හොදින්ද ? ඇයි ... ඇයි ඇස් වල කදුලු...."

Taehyung , jungkookගේ කම්මුල අත ගාන ගමන් කදුලු පිහ දැම්මා.
Jungkook කිසි දෙයක් නොකියා අඩන්න ගත්තා.... taehyung දෙපාරක් නොහිතා jungkookව එයාගේ තුරුලට ගත්තා,
Taehyungගේ උරහිසේ අඩන්න දුන්නා.
Jungkook, taehyung බදාගෙන අඩන්න ගත්තා.... jungkookට , taehyungගේ තුරුලේ ලොකු උනුසුමක් දැනුනා,
දෙන්නටම දෙන්නගේ තුරුලේ අමුතු හැගීම් ගොඩක් දැනුනා....

විනාඩි කිහිපයකට පස්සේ jungkook , taehyungගේ තුරුලෙන් අයින් උනා.

Jk-" ම.මං එයා වෙන්න බෑ..... මං එයා නෙමේ.... "

Jungkook ඇස් පියාගෙන කියෙව්වත් ,taehyungට කිසි දෙයක් තේරුන් නෑ.

TH-" කවුද ? කවුද වෙන්න බැරි..."

Jk-" j..jeon ... ඒ මං නෙමේ.... "

TH-" කවුද jeon.... ... "

Jk-" ඔයා දන් නෑ... ම්ම්... thank you..."

TH-" මොකටද thank? "

Jk-" දැං උන දේට  , මං ටිකක් දුකෙන් හිටියේ... ඔයා මගෙ ලගින් හිටියට thanks.... "

' මං හිතුවේ ඔයාට විතරයි මාව ඕනේ කියලා, ඔයාගේ stress නිදහස් කර ගන්න මාව ඕනේ කියලා,
ඒත් මටත් දැං ඔයාව ඕනේ, මගෙ දුක අඩු වෙනවා ඔයාගේ තුරුලේ ඉන්නකොට....'

TH-" ආයෙ අඩන්න එපා.... please .."

Jk-" එතකොට ම~~~~"

TH-" මේ මොකද්ද ? "

Taehyung , jungkookගේ මිටමොලවන් ඉන්න අත දිග අරින ගමන් ඇහුවා..

Jk-" mmm... bracelet එකක්.."

Taehyung , bracelet එක අතට ගන්න හැදුවත් jungkook bracelet එක ඇදලා ගත්තා..

TH-" ආර්හ්... baby... මං හොරෙක් නෙමේ, ඒක බලන්නයි මං අතට ගත්තේ......කෝ.. මං බලලා දෙන්නම්"

Taehyung ආයෙත් jungkookගේ අත ඇදලා අරන් මිට මොලවන් ඉන්න අත දිග ඇරියා....
Taehyung bracelet එක් අතට අරන් ඒක ලං කරලා බැලුවා.

TH-" god... ඒක ලස්සනයි ... "

Jk-" ඒ..ඒත් ඕක මගේ...."

TH-" ඔහ්.. මට එපා .... මොකද  මේක ගැලපෙන්නේ ඔයාටම තමා,
මං ආසයි මේ design එකට "

Jk-" පරණ design එකක් නේද ? "

TH-" කවුද කියන්නේ පරණයි කියලා. මේක පරණ නෑ... god... මේක ලස්සනයි.... blossom මල... "

Jungkookගේ පපුව වේගෙන් ගැහෙන්න ගත්තා, මුලු ඇගම පිච්චෙනවා වගේ දැනුනා.... blossom මල ඒ වචනේ taehyung කිව්වම ඇයි පපුවට මෙච්චර බරක් දැනෙන්නේ කියලා jungkookට තේරුන් නෑ...... මුලු ඇගම lock වෙලා වගේ....jungkookගේ ඇස් වලට කදුලු බිංදුවක් ඉනුවා...

Jk-" මො..මොකද්ද කිව්වේ..."

TH-" මං කිව්වේ මේකේ මේ මල, මේක blossom මලක් නේද? දන්නවද මං පොඩි කාලේ ඉදන් ආසයි blossom මල් වලට.... මට පොඩි කාලෙ ඉදන් ආසාවක් තිබ්බා බොන්සයි කරපු blossom පැලයක් කාමරේ තියා ගන්න ඕන උනා .
ම්ම්ම්... කොහොම හරි  ඔයාගේ bracelet එක ලස්සනයි , ඒකට මං ආසයි...blo~~~"

Taehyungට එච්චරයි කියන්න පුලුවන් උනේ ..... jungkook taehyung ඉස්සරහා දණින් වැටුනා...jungkookගේ ඇස් වලින් කදුලු ගලන් වැටුනා..

' දෙයියනේ කොහොමද ඔයා කැප්ටන් වගේම උනේ'

Jungkookගේ ඇස් කදුලෙන් බර වෙලා.

TH-" ම්ම්හ්... baby... මං bracelet එක ලස්සනයි කියලා කිව්වේ .....
ඒක සුළු දෙයක් ඔයා ඕවා කරන්න ඕනේ නෑ..... "

Taehyung ඇස් පියාගෙන එයාගේ එක අතකින් bracelet එක මිරිකගෙන අනිත් අතින් කමිසේ පොඩ්ඩක් උස්සන් යටි තොල හපන් ටික වෙලාවක් හිටියා,
ඒත් .... jungkookගේ කිසිම reactoin එකක් නැති හින්දා taehyung ඇස් ඇරලා බිම බැලුවා....
බිම බැලුවම දැක්කේ jungkook බිම දණ ගහන් ඇස් වල කදුලු පිහ දානවා.
Taehyung බිමට නැමිලා jungkookව උරහිස් වලින් අල්ලලා නැගිට්ටුවා.

TH-" ආයෙත් අඩනවද? මං හිතුවේ ඔයාගේ bracelet එක ලස්සනයි කියපු හින්දා ඔයා මට උදව් කරන්න හැදුවා කියලා...."

Jungkook ඇස් වල කදුලු පිහදැම්මා...පිහදාලා taehyung දිහා බැලුවා .

Jk-" උ..උදව් ? "

TH-" මං හිතුවේ ඔයා මං ඉස්සරහා දණ ගැහුවේ...... මගේ jerk off කරන්න කියල... දන්නවනේ දවස් ගානකින් hand job එකක්වත් නෑ....
මං හිතුවේ ඔයා blow job~~~~"

Jk-" seriously you pervert taehyung , ඔයා නම් පොඩ්ඩක්වත් කැප්ටන් වගේ නෙමේ...... ශිට්... ඔයා විහිලු කරන්නේ මගෙ feelings එක්ක..."

TH-" w..what ? Baby... මං එහෙම කරේ නෑ... තේරුම් ගන්න මගෙ feelings ...
මං දවස් ගානකින් හරියට dick එක දැක්කෙවත් නෑ... ඒකයි මේ වගේ දේවල් හිතෙන්නේ.... & මං හිතුවේ ඔයා මං ඉස්සරහා දණ මං bracelet එක ලස්සනයි කියපු හින්දා මට ඒ විදියට උදව් කරලා thank you කියන්න කියලා "

Jk-" you....fu~~~~ ආර්හ්... මගෙ ඔලුව ආයෙත් අවුල් කරනවා... , කෝ මගෙ bracelet එක දෙන්න මං යන්න ඕනේ"

Jungkook , taehyung අතෙන් bracelet එක ඇදලා ගන්න හැදුවත් taehyung ආයේ දුන්නේ නෑ....

Jk-" t..a..ehyung ඕ..ඕක..දෙන්...න "

TH-" බෑ..... "

Taehyung හිනා උනා.

Jk-" ඔයා කිව්වා ඔයා හොරෙක් නෙමේ කියලා..... "

TH-" ඔව්...මං මේක ගන් නෑ... ඔයාට දෙනවා, ඒත්... මට හරියට කතා කරන්න...."

Jk-" හරියට ? "

TH-" හ්‍යුන්ග් කියන්න..."

Jk-" ආහ් ඕක දෙන්න...."

TH-" මං කිව්වේ හ්‍යුන්ග් කියන්න "

Jk-" ම්ම්ම්හ්... හරි.. හ්‍යුන්ග් ...., දැං දෙන්න.... "

TH-" හරියට..."

Jk-" හ්‍යුන්ග් please .... "

TH-" baby.... දැං ඇස් පියන් අත දික් කරන්න..."

Jungkook , ඇස් පියාගෙන අත දික් කරා.. jungkookට දැනුනා taehyung එයාගේ අත වටේ bracelet එක පටලවනවා වගෙ...
Jungkookගේ ඇස් ඉබේටම ඇරුනේ jungkookගේ නලලේ taehyungගේ සීතල තොල් පෙති වැදුනා තේරුනාමයි.......
Jungkookගේ පපුව ආයෙත් වේගෙන් ගැහුනා....
Jungkook දිලිසෙන ඇස් වලින් taehyung දිහා බැලුවා...

TH-" j..jungkook ssi..... ඔයයි පලවෙනියා මං නලල kiss කරපු, "

Taehyung ,jungkookගේ අතින් අල්ල ගත්තා...

TH-" irene එක්ක දවස් දවස් දෙකක් නිදා ගත්තා කිව්වා, ඒත් ඒ එක දවසක්වත් මං සිහියෙන් නෙමේ හිටියේ හොදටම බීලා & after sex.....,
ඒත් ඔයයි එකම කෙනා හොද සිහියෙන් ඉද්දි තුරුලු කරන් නිදා ගත්තේ... "

Taehyung , jungkookගේ overcoat එක අයින් කරලා , යටට තියන කමිසේ කර ගාවින් පාත් කරලා taehyungගෙ තොල් බෙල්ලට ලං කරා....
Taehyungගේ උණුසුම් හුස්ම  jungkook බෙල්ලේ වදිනකොට jungkookගේ ඇගේ රෝමකූප කෙලින් උනා..

Jk-" t..aeh~~~ අහ්... what are~~ ah "

Jungkookට , taehyungට විරුද්දව කිසි දෙයක් කරන්න තරම් හැකියාවක් තිබ්බේ නෑ.....
Taehyung , jungkookගේ බෙල්ල suck කරලා hickey එකක් ඉතුරු කරා.
Taehyung  එයාගේ තොල් අහකට අරන් jungkookගේ බෙල්ල දිහා බැලුවේ තොල් වල හිනාවක් එක්ක...
Jungkookගේ සුදුපාට දිලිසෙන හමේ තද දම් පාට hickey එක දැක්කම taehyungට jungkook තවත් ලස්සනට පෙවුනා   ...
Jungkook තවමත් ඇස් පියන් හිටියේ.

TH-" ඔයයි පලවෙනියා මං love bite එකක් ඉතුරු කරපු.... "

' love bite ' , taehyung පාවිච්චි කරේ ඒ වචනෙට jungkookගේ පපුව ආයෙත් වේගෙන් ගැහෙන්න ගත්තා.
කැප්ටන් - jeon දෙන්නා පාවිච්චි කරෙත් ආදර පැල්ලම් කියලා...
Taehyung අද කිව්වෙත් love bite.

' ඇයි taehyung ඔයා මට මෙච්චර ඔයාව තේරුම් ගන්න එක අමාරු කරන්නේ... ඇයි මට ඔයාව වෙලාවකට කැප්ටන් වගේ දැනෙන්නේ, '

Jungkook එයාගෙන්ම ප්‍රශ්න කරා....

TH-" ඔයයි පලවෙනියා , මගෙ touch එකට resist වෙන්න try කරපු....
Baby.... ඔයා අනිත් අය වගෙ නෙමෙ..
ඔයා special ...."

Jungkookගේ කම්මුල් රතු වෙන්න ගත්තා.....

TH-" baby... i want you..... "

Jungkook ඇස් පිල්ලම් එකදිගට ගහගෙන ගියේ taehyung කියපු එක හිතා ගන්න බැරුව...

Jk-" w..what ? "

TH-" ඔයා මගෙ ලගින් ඕනේ, හැම වෙලේම... ඔයා ඉද්දි මට ප්‍රශ්න දැනෙන් නෑ... ඔයා special ....
ඔයාගේ හැමදේම special ...... "

Jk-" T..taeh.."

TH-" මට හ්‍යුන්ග් කියන්න... දිගටම, ආයෙ taehyung කියන්න එපා..
හ්‍යුන්ග්  කියන්න.... "

Jungkookගේ හදවත සතුටෙන් පිරිලා වගේ දැනුනා.... jungkookගේ කම්මුල් රතු වෙලා... කියා ගන්න වචනත් නෑ...

Jk-" හ්....හ්‍යුන්ග් ....."

Taehyung , ආදරෙන් හිනාවෙලා බලලා jungkookගේ කම්මුලට kiss එකක් දුන්නා.....
Jungkookට තවත් ලැජ්ජාව දරා ගන්න බෑ... එයාගේ පපුව රේස් එකක් දුවනවා වගේ... හිත වෙනම ලෝකෙක වගේ....

Jk-" ම...ම-ම.... ය..න්න ඕනේ..."

Jungkook එච්චරයි කිව්වේ... හිනාව නවත්ත ගන්න යටි තොල තදින් හපා ගත්තා..... jungkook ආයේ taehyung දිහා හැරිලා නොබලම overcoat එකත් අතට අරන් එලියට ගියා...
එලියට ගිහින් taehyungගේ කාමරේ දොර වහලා...දොරට හේත්තු වෙලා පපුව තදින් මිරිකන් යටිතොල හපාගෙන හිනාව නවත්ත ගන්න උත්සහා කරා...  එයාට මේ දැං දැනුන අමුතු හැගීමට ගොඩක් ආස උනා,
Taehyungට එයාව special කියලා කිව්වම, අනිත් අයට වඩා වෙනස් කියලා දැනුනම jungkookට කියා ගන්න බැරි තරම් සතුටක් දැනුනා...
අනිත් හැම කෙල්ලෙක්ටම lustful wayඑකෙන් ලං උනාට jungkookට වෙනස් විදියකට taehyung ලං වෙන්නේ කියලා දැනුනා.
දැං එයාට taehyung ඕනේ.... එයාට taehyung ගෙන නොහිතා ඉන්න බැරි විදියේ හැගීමක් ඇති වෙන්න අරන්.
Jungkookට taehyungගේ කඩවසම් මූන, හිනාව හැමදේම මැවිලා පෙවුනා.

' මොකද්ද මේ feeling එක....... god එයා මාව පිස්සු වට්ටනවා.... '

Jungkook ආයෙත් ඇස් ඇරලා එයාගේ අතේ බැදලා තිබ්බ blossom bracelet එක දිහා බැලුවා... බලලා හිනාවෙලා rest room එක පැත්තට දුවන් ගියත් ආයෙත් කාගෙ හරි ඇගේ වැදිලා නැවතුනා....
Jungkook කටත් උල් කරන් බැලුවේ ඇගේ වැදුන කෙනා දිහයි...

Jk-" h..hyungsoo ....? "

H-" ආයෙත්.... එකම විදියට හම්බුනා "

Jungkook හිනා උනා...

H-" සමහරවිට එකම විදියට නැවත නැවත හම්බෙන එක අපේ දෛවය වෙන්න පුලුවන්.....,  "

Jk-" ම්ම්ම්..."

Jungkook කිසිම උත්තරයක් දෙන්න උත්සහ කරේ නෑ...

H-" Taehyung ඉන්නවද ? "

Jk-" අහ්ම්... ඔව්.... ඉන්නවා..."

H-" doctor , අද මං ආවේ එයාව discharge කරන් යන්න.... "

Jk-" අ...හ්... ඒ..ඒත් එයා හෙට~~~"

H-" doctor කිව්වානේ අද උනත් අරන් යන්න පුලුවන් කියලා...."

Jk-" අහ්ම්... ඔ..ඔව්...."

H-" Doctor එයාට privet nurse කෙනෙක් ගෙනාවා, එයාව හොදට බලා ගන්නම්... තවත් පිට කෙනෙක් වගේ hospital එකේ තියන්න බෑ,
Jungkook ඔයාට තේරෙනවනේ එයා idol කෙනෙක්... එයාට මේක unsafe ...
ඒ හින්දා එයාව පුලුවන් තරම් ඉක්මනින් එක්කන් යන්න ඕනේ...."

Jungkookගේ හිතට අමුතු දුකක් දැනුනා. දැං තප්පර ගානකට කලින් සතුටින් පිරිලා තිබ්බ හිත දැං අමුතු දුකකින් පිරිල, තප්පර ගානකට කලින් taehyungගේ තුරුලට ආස කරා,
එයා එක්ක අලුත් හැගීමක් ඇති වෙන්න ගත්තා... jungkook වෙනස් විදියකට දැනෙන්න ගත්තා...

ඒත් දැං ..... එයා දැනන් හිටියා taehyung idol කෙනෙක් හින්දා එයාගේ life එක bussy ...... එයා ගියාට පස්සේ ආයේ කවදාවත් hospital එකට එන් නැති වෙයි, ආයේ කවදාවත් එයාට taehyungව මුන ගැහෙන්න බැරි වෙයි,
TV, phone වලින් taehyungව දැක්කත් කවදාවත් අල්ලන්න බැරි වෙයි....

කවදාවත් කතා කරන්න, තුරුලු කර ගන්න ලගින් ඉන්න බැරි වෙයි,
ඒත් taehyung හම්බුන මේ දවස් ටිකට එයාට දුන්න මතකයන්....
එයාට දුන්න අමුතු හැගීම්.... ඒවා අමතක වෙන් නෑ.....
ඒත් මේ දේ දවසක අනිවාරෙන් වෙනවා.

' එතකොට අදද අවසාන දවස, මට එයාව දකින්න පුලුවන් වෙන,
එයාට ගියාට පස්සේ මාව ඉක්මනින් අමතක වෙයි, ඒත් එයා මට මේ hospital එක ඇතුලේ අමතක කරන්න බැරි මතක ගොඩක් ඉතුරු කරා '



















# To be continue #

______________________________________

මට ඊයේ අද හදිසි වැඩක් වැටුනා...
ඊයේ update දෙන්න බැරිඋනා.
ඒ වගේම අද එකත් කෙටි ...

ඒත් හෙට ඉදන් ආයෙත් නිදහස් මං... ආයේ හෙට හොද update එකක් දෙන්නම්.



🍁 Merida 🍁

Continue Reading

You'll Also Like

42.8K 8.8K 30
Love is a Temporary Madness!! 1907 වසර, වජයිනා හා පව් කියන වචනය අදහන සමාජයක, රාගයේ ගැඹුරුම- අදුරුම- ගුප්ත බව සොයා යන කිම් ටේහ්‍යොන්ග් හා ජොන් ජන්කුක්...
81.5K 10.9K 40
Seokjinက ငါ့အိမ်ကကျွန်လေ... အိပ်စရာလူကုန်ရင်တောင် သူနဲ့တော့မအိပ်ဘူး၊ ကျွန်စော်နံလို့...[ABO/kookjin]
150K 33.7K 102
පොඩි බේබි මොකක්ද දෙවියනෙ මේ කරන්නෙ" "මගෙ වැඩ වලට හරස් වෙන්න එපා විල්සන් ..අයින් වෙනවා" "ඔය දරුවව අතාරින්න පොඩි බේබි" "පොඩි බේබි දෙවියන්ගෙ නාමෙට මුර...
118K 20.2K 57
මේ මිනිසෙකුගෙත්, මිනිස් වෘකයෙකුගෙත් ප්‍රේම වෘතාන්තය.. 💞 Taekook fanfiction #TopTae #BottomKook 🚫DON'T COPY MY WORKS🚫