I met you

By Marivok

174K 32.8K 11.8K

මේ ලෝකේ අපිටත් ජීවත් වෙන්න තැනක් තියේවි, අපිටත් ආදරේ කරන්න තැනක් තියේවි , අපිටත් එකට ඉන්න තැනක් තියේවි , දවසක... More

Notice
Chapter 01
Chapter 02
Chapter 03
Chapter 04
Chapter 05
Chapter 06
Chapter 07
Chapter 08
Chapter 09
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Happy birthday කැප්ටන් 👑 💜️
Chapter 19 (S)
Chapter 20
Chapter 21
Sorry
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25 (s)
Chapter 26
Thank you...❤
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30
Chapter 31
Chapter 32 ( NS)
Chapter 33
Chapter 34
Chapter 35
Chapter 36 (s)
Chapter 37
Chapter 38
Chapter 39
Kimjeon
🥺
seoson 2
Chapter 40
Chapter 41
Chapter 42
A/N
Chapter 43
Chapter 44
Chapter 45
Chapter 46
Chapter 47
Chapter 48
Chapter 50
Chapter 51
Chapter 52
Chapter 53
Chapter 54 (s)
Chapter 55
Chapter 56
Chapter 57 (NS)
Chapter 58
Chapter 59
Chapter 60
Chapter 61
Chapter 62
Chapter 63 (Ns)
Happy b'day professor 👑 💜️
Chapter 64
Chapter 65
Chapter 66
Chapter 67
Chapter 68
Chapter 69
Chapter 70 (s)
Chapter 71
Chapter 72
Chapter 73
Chapter 74
Chapter 75
Chapter 76 (s)
Chapter 77
Chapter 78
Chapter 79
Happy b'day sugar daddy 👑 💜️
Chapter 80
Chapter 81
Chapter 82
Chapter 83
Chapter 84 (s)
Taekook
Chapter 85
CP-86 END
Announcement

Chapter 49

1.7K 336 127
By Marivok


================================
______________________________________
°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°

______________________________________

2000 . ජුනි

.

" good morning baby...."

අම්මා , නිදාගෙන ඇහැරුන ගමන් ඇද උඩ වාඩි වෙලා ඉන්න  එයාගේ පුංචි බබාව kiss කරා....

" Good morning eomma.. "

තවමත් නිදිමතේ ඇස් ඇස් පිරිමදිමින් ඉන්න අවුරුදු 6ක් වයස taehyung , නිදිමතේම අම්මව බදා ගත්තා...

" මගෙ පුංචි bear.... කෝ eommaට kiss එකක් දෙන් නැද්ද..ම්ම්ම්ම්....."

අම්මා හිනාවෙලා කම්මුල දික් කරා,
Taehyung අම්මගේ මූනට එයාගේ පුංචි අත් තියලා kiss කරා.
Taehyung kiss එක දීලා සිනිදු තොල් අම්මගේ කම්මුලෙන් අහකට අරන් චූටි ඇහිබැමි අකුලවලා අම්මා දිහා බැලුවේ ප්‍රශ්නෙකින් වගේ.

" eomma...?. "

" mmm... මගෙ baby bear... කියන්න "

" divorce කියන්නේ මොකද්ද ? "

Taehyung ඇහුවේ ප්‍රශ්න පිරුණු මූනක් හදාගෙන.

" විශේෂ දෙයක් නෙමේ...ඇයි මගෙ පැටියා ඕවා හිතන්නේ....? "

" eomma , divorce  කියන්නේ ගෙවල් දෙකක ඉන්න එකලු....
Sehyun කිව්වා...... "

" එක විදියකට ගත්තම divorce කියන්නෙත් ගෙවල් දෙකක ඉන්න එකක් තමා.... , ඒත් ඒක අනිවාරෙන්ම කරන්න ඕන දෙයක් නෙමේ...
අපිට ඕනේ නැත්තන් divorce නොවී ඉන්න පුලුවන් හැමදාම එකට ඉන්න පුලුවන් "

Taehyung අඩන්න ගත්තා....taehyung අම්මගෙ අත අත ඇරලා අඩාගෙන ඇදෙන් බැහැලා බිම වාඩි වෙලා ආයෙත් අඩන්න ගත්තා...
Taehyungගේ අම්මා දණ ගහලා taehyungගේ ඔලුව අතගෑවා...

" ඇයි...? ශ්....අඩන්න එපා මගෙ bear.. ඇයි අඩන්නේ.... මගෙ baby bear... අඩන්න එපා...ඇයි අඩන්නේ...?"

" ඇ-යි eo-mma, divorce උ-නේ....."

Taehyung කදුලු පිරුණු ඇස් වලින් අම්මා දිහා බැලුවා.අම්මා පුදුමෙන් වගේ taehyung දිහා බැලුවේ....
මොකද , පුංචි taehyungගේ අම්මා divorce වෙලා නෙමේ හිටියේ.

" මං... නෑ baby... eomma ඉන්නේ අප්පා එක්ක එක ගෙදරනේ....,
Eomma , divorce නෑ..... "

" අම්-මා අ..ප්පා එක්-ක divorce නෑ... ඒත් අම්මා අත්තම්මා එ..එක්ක divos වෙ-ලානේ.......
අ-ම්මා අත්තම්මා එක්--ක divorce උනේ නැත්-තන් අ..ත්තම්මත් ඉන්-නේ අපි එ..ක්ක මේ ගෙ-දරනේ..... ,
මං...මං... අත්තම්මට ආදරෙයි ....
ම-ට අත්තම්මවත් ඕ..නේ,
අම්ම-වත් ඕනේ, අප්-පවත් ඕනේ.....
ඒත් අම්මා ඇයි.... ඇයි.. අත්තම්මව divorce ක-රේ.... ඒක-නේ අත්තම්මා වෙන ගෙදරක ඉන්නේ...."

Taehyung ආයේ හයියෙන් අඩන්න ගත්තා.taehyungගේ අම්මා හිනාවෙලා taehyungව බදා ගත්තා...

" අම්මා අත්තම්මා එක්ක divorce නෑ baby.... eomma , අප්පව marry කරලා අප්පා එක්ක මේ ගෙදරට ආවා.....
ඒත් අත්තම්මා පරණ ගෙදරම ඉන්න කැමති උනා.
ඒකයි ගෙවල් දෙකක ඉන්නේ......
Eomma අත්තම්මා එක්ක divos නෑ....ශ්.... අඩන්න එපා මගෙ baby bear...."

අම්මා , taehyungගේ ඔලුවට kiss එකක් දුන්නා.....
Taehyung අඩන එක නවත්තලා, නහය ඉහලට අදින ගමන් යන්තමින් ඉකිබිදිමින් අම්මා දිහා බැලුවා.

" eomma ඔයා මං එ-ක්ක divorce වෙනවද?"

පුංචි Taehyung ඇහුවේ බිදුනු කටහඩකින්.අම්මා හිනාවෙලා අවුරුදු 6ක් වයස චුටි taehyungගෙ සිනිදු කම්මුල් වලට kiss එකක් දුන්නා.

" නෑ.... eomma හැමදාම මගෙ baby bear එක්ක ඉන්නවා.... eomma ඉන්නෙත් baby bear එක්ක එකටමයි ...."

" මාව දාලා යන් නෑ නේද...? හැමදාම මං එක්ක ඉන්නවා නේද? "

" ඔව් හැමදාම.... හැමදාම ඉන්නවා..."

----------------------------------------------------------





TH-" eo-mm-a... හැ-මදා-ම මං ල-ගින් ඉන්-න-වා නේ-ද ? "

Taehyung , jungkookගේ ඉනෙන් තදින් මිරිකගෙන කියෙව්වා...
Jungkookට , taehyung හීනෙන් මුමුණන හැම දේම ඇහුන් නැතත් 'eomma' කියන එක යාන්තන් තේරුනා.
Taehyung , එයාගේ අම්මා ගෙන හීනෙන් දකිනවා කියලා.

Jungkook , ඇහැරිලා taehyung දිහා බලාගෙන හිටියේ හීනෙන් කියවන taehyungගේ මූනේ expression දිහා බල බල....
Jungkook , taehyungව ඇහැරවන් නැතුව , taehyungගේ අත එයාගේ ඉනෙන් අයින් කරලා නැගිටලා යන්න හැදුවත් taehyung , jungkookගේ ඉනෙන් තද කරන් අල්ලන් හිටියේ.
Jungkook ඇදේ වාඩි වෙලා, taehyungගේ අත අහකට දාන්න හැදුවත්,

TH-" මාව දාලා යන්න එපා....."

Taehyung නින්දෙන්ම ආයෙත් , jungkookගේ ඉනෙන් ඇදලා ගත්තා,
Jungkookගේ ඇගේ සමබරතාවේ නැති වෙලා ගිහින් taehyungගේ ඇග උඩට වැටුනා. Jungkookගේ තොල්, taehyungගේ තොල් වල ගෑවෙන්න තව අගල් බාගයක්වත් තිබ්බේ නෑ....

Taehyungගේ ඇග උඩ බරක් වැටුන හින්දා , taehyung ඉබේටම නින්දෙන් ඇහැරුනා.ඒත් නින්දෙන් ඇහැරුන taehyung දැක්කේ jungkook එයාගේ මූණට ලං වෙලා ඉන්නවා කියලා.
Jungkookගේ තොල් එයාගේ තොල් වලට ලගින් තියනවා කියලා....

Taehyungගේ ඇස් ඇරිලා තියනවා දැක්කම, jungkook කලබල වෙලා ආයේ නැගිටින්න හැදුවත් , taehyung ඉනෙන් ඇදලා තදින් ඇගට හේත්තු කර ගත්තා.

TH-" කොහෙද යන්න හදන්නේ, ම්ම්ම්... නිදාගෙන ඉද්දි kiss කරන්න හදන එක පුරුද්දට ගිහින් වගේ...."

Jk-" කවුද? මං...? නෑහ්... මං ...නෑ.."

TH-" එහෙනම් මගෙ ඇග උඩට නැගලා මොකද කරේ....
මගේ lips වලට ලං වෙලා මොකද කරන්න ගියේ...."

Jk-" මං නෙමේ ඔය~~~~"

TH-" shh.... baby , accept it.... ඔයා මාව kiss කරන්න හැදුවේ...
Its ok...... ඕන වෙලාවක ඔයාට kiss කරන්න පුලුවන් ,
ඒත් නිදාගෙන ඉද්දි කරන්න එපා,
මං දන් නෑනේ...
ඒක kiss එකක් නෙමේ rape එකක්..."

Jungkookව ඇදේ ඉන්දුනා....

Jk-" w..what ? මං ඔයාව rape කරන්න try කරා කියලද කියන්නේ..
My god! ඒක කීයටවත් වෙන දෙයක් නෙමේ ,මං මොකටද එහෙම,
Oh shit....., Ok... listen to me ...
මං ඔයාව kiss කරෙත් නෑ, kiss කරන්න try කරෙත් නෑ... ඔයා මගෙ ඉනෙන් ඇද්දා.... මාව ඔයාගේ ඇග උඩට වැටුනා, එච්චරයි උනේ...."

TH-" baby ඔයයි මායි දෙන්නම දන්නවා මට නින්ද ගිහින් තිබ්බේ,
මට නින්ද ගිහින් ඉද්දි මං කොහොමද ඉනෙන් අදින්නේ....,
මට ඔයාගේ ඉන පේනවද ? "

Jungkook ඇදෙන් බහින ගමන් කතා කරා....

Jk-" මොකද ඔයා රෑ එලි වෙනකන් මගෙ
ඉනෙන් අල්ලන් හිටියේ.
විනාඩියකටවත් ඉන අත ඇරියේ නෑ.."

TH-" රෑට මොනා හරි බදාගෙන නිදා ගන්න එක මගෙ පුරුද්දක් වෙලා....
මං හිතන්නේ ඔයා තමා මට ගැලපෙනම size එක...."

Taehyung යටිතොල දිවෙන් තෙමාගෙන , යටිතොල සම්පුර්ණයෙන් උඩ දත් වලි හපාගෙන jungkook දිහා බැලුවා.

Jungkook ඇස් ලොකු කරලා taehyung දිහා බැලුවා.

Jk-" මොකක්? ගැලපෙන size? "

TH-" god ! baby.... Dirty mind.... aaw aaw....... හිතලා තියන දුර.
මං කිව්වේ මාට බදා ගන්න ගැලපෙන size එක....
මං ගාව තිබ්බ එක කොට්ටයක්වත් මෙච්චර ගැලපුනේ නෑ....
ඒවා බදා ගත්තට මෙච්චර හොදට නින්ද ගියෙත් නෑ..."

Jungkook overcoat එක ඇදුම උඩින් දා ගත්තා...යටට තිබ්බ කමිසෙ පොඩ්ඩක් ඉරිලා තිබ්බත් overcoat එක හින්දා ඒක පෙවුනේ නෑ...

Jk-" ඇයි මෙච්චර කල් රෑට ඔයත් එක්ක ඇදේ එකට නිදා ගත්තු කෙල්ලෝ....
එයාලා.? ඒ කෙල්ලොන්ව බදාගෙන නිදාගද්දි ඒ size ගැලපුනේ නැද්ද? "

Jungkook , taehyung දිහා බැලුවේ අපැදීමකින් වගේ...

TH-" ඒ size ගැලපුනේ බදාගෙන නිදා ගන්න නෙමේ.... sex කරන්න විතරයි,
And මං sex කරාට පස්සේ කාවවත් බදාගෙන නිදා ගන් නෑ..... "

Jungkook, taehyung දිහා බැලුවේ පුදුමෙන්.

TH-" sex කරාට පස්සේ එයාලට යන්න කියනවා.... ඉතින් කවදාවත් කා එක්කවත් එක ඇදේ නිදාගන් නෑ...
මං මෙච්චර කල් කෙල්ලොන්ව ඇදට ගත්තේ sex කරන්න විතරයි,
Sex කරාට පස්සේ එයාලා යනවා...."

Jungkookට , හිත ඇතුලෙන් අමුතු සතුටක් දැනුනා....
මොකද ඒකෙන් හොදටම පැහැදිලී taehyung , jungkookට සලකන විදිය අනිත් කෙල්ලොන්ට වගේ නෙමේ...
' මෙච්චර කල් කෙල්ලෝ ඇදට ගත්තේ sex කරන්න විතරයි '
ඒත් jungkookව ඇදට ගත්තේ sex කරන්න නෙමේ,

TH-" ඒත්........"

Jungkook ඇහිබැම අකුලලා taehyung දිහා බැලුවා.

Jk-" ඒත් මොකද? "

TH-" ඒත් irene මං එක්ක දවස් දෙකක් නිදාගෙන තියනවා.... ඒ දව~~~"

Jk-" ok.enough ...."

Jungkook කේන්තියෙන් taehyung  දිහා බැලුවා...
Jungkookගේ හිතට දැනුනේ තරහක්,
එයා විනාඩියකට කලින් හිතුවා එයා එක්ක විතරයි taehyung රැයක් එලි වෙනකන් ඇදේ නිදා ගත්තේ, අනිත් කෙල්ලෝ ඔක්කොම sex කරාට පස්සේ ගියා කියලා.....
ඒත් taehyung irene ගෙන කිව්වම jungkookට කේන්තිය එක්කම දුකත් හිතුනා,
හරියට ඉරිසියාවක් වගෙ...
taehyung තවමත් ඇදෙ හිටියේ....
Jungkook,  taehyung ආයේ කියන්න යන කිසි දෙයක් අහන්න ලෑස්ති උන් නෑ,
එයා කාමරෙන් එලියට යන්න හැදුවා..

TH-" කොහෙද යන්නේ....."

Jk-" මං මෙතන ලෙඩෙක් නෙමේ, මං doctor කෙනෙක්,
මට වැඩ තියනවා.... මං ඒවා කරන්න යන්න ඕනේ....,
ඔයාට වගේ නිදාගෙන ඉන්න වෙලාවක් නෑ..... "

Jungkook කතා කරේ ඉරිසියාවෙන්...

TH-" baby..........."

Jk-" මං ඔයාගේ baby නෙමේ...."

TH-" ඉතින් මගෙ baby වෙන්න.... "

' slut හරි toy හරි ' නොකියා baby වෙන්න කියපු එක ගෙන පොඩි සතුටක් දැනුනත්, irene එක්ක දවස් දෙකක් ඇදේ නිදාගත්තා කිව්ව එකට කේන්තියෙන් හිටියේ...
මොකද jungkook හිතුවා taehyung කවුරු එක්කවත් රෑට බදාගෙන නිදාගෙන නෑ කිව්වම jungkookට special සලකනවා කියලා.
ඒත් irene එක්කත් රැයවල් දෙකක් ඉදලා තියනවා කිව්වම එයාගේ සිතුවිලි ඔක්කොම වැරදි කියලා තේරුනා.

Jk-" මට ඕනේ නෑ ..... මොකද දැං මට කතා කරේ..."

TH-" Irene එක්ක දවස් දෙකයි නිදා ගත්තේ... ඒත් ඒ දව~~~~"

Jk-" STOP ! ඔයා ගෙනවත් irene ගෙනවත් දැනගන්න මට ඕන් නෑ,දවස් දෙක නම් නිදා ගත්තේ ඊයේ රෑත් irene එක්කම නිදා ගන්න තිබ්බේ දවස් තුනක් වෙන්න..... "

Jungkook එහෙම කරන් දොර හයියෙන් වහගෙන යන්න ගියේ ඇදේ ඉන්න taehyungවත් ගැස්සිලා යන්න.

" shit... මං කේන්ති  ගන්න දෙයක් කිව්වද ? ..... ඇයි මාත් එක්ක හැම වෙලේම කේන්ති ගන්නේ....
කියන්න යන දේ කියන්න දුන්නෙත් නෑ,
මට කියන්න ඕන උනේ මං දවස් දෙකයි irene එක්ක නිදා ගත්තේ ... ඒත් ඒ දවස් දෙකම මං හිටියේ හොද සිහියෙන් නෙමේ, මං බීලා හිටියේ....
මං ඉන්නේ කොහෙදවත් දැනන් හිටියේ නෑ...... ඒ වගේම ඒ නින්ද ගියෙත් sex කරාට පස්සේ.....එදා මං ireneව ඇදට ගත්තෙ sex කරන්න,
ඉවර වෙලා එවලෙම නින්ද ගිහින්,
ඒ වගේම උදේ ඇහැරෙනකොට irene හිටියේ මගෙ තුරුලේ නෙමේ....
ඒත් ඔයා.... ඔයා එක්ක නිදා ගත්තේ හොද සිහියෙන්, මං බීලා නෙමේ හිටියේ. මං ඉන්නේ කොහෙද , කා එක්කද කියලා දැනන් හිටියේ.
ඒ වගේම ඔයාව ඊයේ රෑ මං ඇදේ තියා ගත්තේ sex කරන්න නෙමේ....
මට ඔයාව ඕන උනා....
ඒ වගේම අද තමා මං ඇහැරෙනකොට ගොඩක් ලොකු සතුටක් දැනුන දවස,
මට තේරුනා තවදුරටත් මං තනි වෙලා නෑ වගේ....
ඒ වගේම මං ඇස් අරිනකොට මං දැක්කා ඔයා මගෙ තුරුලේ ඉන්නවා...
මට ඒකට ගොඩක් සතුටුයි,
මගෙ පපුවට මොකක් හරි වෙලා,
සතුටුන් පිරිලා, ඔයාගෙන් පිරිලා,
ඔයාගේ රවන මූන, ඔයාගේ කේන්තිය, ඔයාගේ හිනාව.....
Shit... මං මොනවද මේ හිතන්නේ,
ඇයි මෙහෙම.
මට මොකද්ද වෙලා තියෙන්නේ...
ඔයා මට මොකද කරේ...?
JUNGKOOK SSI......"

Taehyung එයාටම කියා ගත්තේ උඩ සිවිලිම දිහා බලාගෙන හිනාවෙන ගමන්,

-----------

Jungkook , rest room එකට යනකොටත් jimin ඇවිත් හිටියේ...
Jungkook එයාගේ overcoat එක ගලවලා පුටුව උඩින් දැම්මා...

Jm-" කුකී...? මොකද මේ මූන..."

(ඇදුම ignore කරන්න)

.
Jk-" මගෙ...? ඇයි මොකද "

Jm-" කේන්ති ගිහින්....."

Jk-" මට කේන්ති ගිහින් නෑ.... මගෙ ඇදුම් ගෙනාවද? "

Jungkook තවමත් කතා කරේ කේන්තියෙන්....
Jungkook ඊයේ රෑම එන් නෑ කියලා call කරලා උදේට අදින්න ඇදුම් අරන් එන්න කිව්වා ... jimin ඒ වගේම jungkookට ඇදුම් අරන් ආවා...

Jm-" උබේ ඇදුම් නම් ගෙනාවා... ඒත් උබ තවමත් ඉන්නේ කේන්තියෙන් තමා,
මට පේන් නෑ කියලා හිතුවද ? "

Jk-" ම්ම්ම් හරි... පොඩ්ඩක් කේන්තියෙන්"

Jungkook එතන තියන ඇදුම් අතට අරන්.... hospital bathroom එක පැත්තට ගියා.

Jungkook ඒකට ගිහින් නාගෙන ඇදුම් මාරු කර ගත්තා.
ඒත් තවමත් jungkookගේ ඔලුවේ තිබ්බේ irene ගෙනයි, taehyung ගෙනයි.......

" ඒ bitchගේ තියන වටිනාකම මොකද්ද ? මං අහන්නේ එච්චර special වෙන්න තරම්...
හරි යාලුවෙක් කිව්වනේ...
ඔව් යාලුවෙක්....
ශිට්... ඇයි මං ඒවා ගෙන හිතන්නේ.
Taehyung ..... Taehyung ඔයා මාව අවුල් කරනවා......
Get out of my mind...... "

Jungkook කේන්තියෙන් ඇදුම් මාරු කරන් එලියට ආවා...

Jm-" හරිද? "

Jk-" ඔව්...දැං හරි..."

Jm-" දැං මොකද උබ කේන්තියෙන් "

Jk-" irene bitch .... and taehyung "

Jm-" irene ...අර G5 එකේ main vocalist ... ඇත්තටම මටත් පෙන්නන්න බෑ ඒ bitch ..."

Jk-" That's My best friend ...."

Jungkook , jimin දිහා බලලා හිනා උනා.

Jm-" Suga daddy එක්ක selfie එකක් upload කරලා තිබ්බා සතියකට කලින්,
Caption එකට දාලා තිබ්බේ
' With daddy cat ' කියලා....
Fucking bitch "

Jk-" fucking slut....මට පෙන්නන්න බෑ ,
උබ කියපන් ඒකිගෙ විශේෂත්වය "

Jm-" කිසිම විශේෂයක් නෑ...."

Jk-" දැං තමා පොඩි සතුටක් ආවේ...."

Jm-" අහ්ම්... professor උබව හෙව්වා ඊයේ රෑ..... ඒත් මං කිව්වා taehyungගේ room එකේ කියලා,
Professor මොකුත් නොකියා ගියා."

Jk-" හදිස්සියක් වගේද? "

Jm-" දන් නෑ.. උබ ගිහින් හම්බෙයන්.."

Jk-" ම්ම්.. හරි මං යනවා, lunch එකේ meet වෙමු.... "

Jungkook එහෙම කියාගෙන rest room එකෙන් එලියට ගියා.

ගිහින් ඇවිදන් ගියේ professor hoseokගේ කාමරේටයි... ඒත් hoseok ඒ වෙනකොට ඇවිත් හිටියේ නෑ...
Jungkook එතන තිබ්බ පුටුවෙන් වාඩි වෙලා හිටියේ hoseok එනකන්,
Jungkookට එයාලා , hospital එකට ආව පලවෙනි දවස ඒ උන දේවල් මතක් උනා.
එදා professorගේ හැසිරීම ඔක්කොම.

" එදා ඇයි professor hoseok මට ඩොක්ටර් jeon කිව්වේ.... ඒ වගේමයි කිව්වේ.... හරි පුදුමයි...
එයාට වැරදිලාද? Professor , ඩොක්ටර් jeon ගෙන දන්නේ කොහොමද ,
මං වගේ කිව්වේ... ඒ කියන්නේ එයා දැකලා තියනවද ?  Diary එකේ ඉතුරු කොටසේවත් professor ගෙන ඇති..."

Jungkook , පුටුවෙන් නැගිටලා ගිහින් එලියට එබිලා බැලුවේ hoseok එනවද කියලා. ඒත් පේන මානෙක hoseok හිටපු නැති හින්දා jungkook ආයෙත් ඇවිත්  professorගේ මේසේ ලාච්චුවේ බැලුවා....

" ම්ම්ම්.... මේකේ තමා diary එක තිබ්බේ..... ම්ම්ම්ම්...... කෝ... ඒක....
එදා උඩින්ම තිබ්බනේ.....
කොහෙද ඒක..."

Jungkook එතන file එක උස්සලා බැලුවා. එතකොට එයා දැක්කා diary එක... diary එක අතට ගන්න යද්දිම දැක්කා තවත් පොඩි ලාච්චුවක් තියනවා.

" මොකක්? මෙහෙම එකක් මං එදා දැක්කේ නෑනේ....
මේකේ මොනාද තියෙන්නේ..."

Jungkook ඒ ලාච්චුව ඇරියා....
ඒ දැක්ක දෙයින් jungkookගේ පපුව ගැහෙන්න ගත්තා, හේතුවක් නැතුව ඇස් වලින් කදුලු ගලන්න ගත්තා,
Jungkookගේ කකුල් වලට පණ නැතුව jungkook එතනම දණින් වැටුනා.





















# To be continue #

______________________________________

උඩම තිබ්බ part එක , taehyungගේ පොඩි කාලේ.... හීනෙන් දැක්කා...
එහෙම තේරුනාද? 😌

------------------------------------

(Taehyung IG)

-------------------------------------

( same vibes)

------------------------------------

(Taehyung එදා මේක ඉවර කරලා තිබ්බේ Dear eyes that-
👀
ඉතුරු පොඩි කෑල්ල දැම්මේ නෑ...
Dear eyes that- එතනින් ඉවර කරලා..🤔
Dear eyes what taehyung ? )

-------------------------------------


.
අදත් ඇවිත් තනි ඇහැක් පෙන්නලා ගියේ...

Ok... good bye guys....😌

Dear eyes That -IDK

---------------------------------------------

තව ඇස් ගොඩක් තියනවා, මේකේ photos ගොඩක් දාන්න බෑලු...😐


.

.

🍁Merida🍁







Continue Reading

You'll Also Like

1.6K 376 12
ඔලිම්පස්හි හිස්වූ අසුන වෙන පැමිණි ආශීර්වාදලත් තැනැත්තෙක්.. සිප ගැනීමට පවා නොහැකි තරම් විශ සහිත වූ හුදකාලා වූවෙක්.. මොවුන් දෙදෙනාගේ ප්‍රේමය ඔලිම්පස් ව...
54K 5.1K 28
⚠BDSM ⚠dominance Love in a dark heart Sex can be intense, but we can't even imagine the love in that heart..🏳️‍🌈 〰️Please read this carefully〰️ ⚠...
116K 24.8K 66
"මට බයයි..Z-zimbi හරි.. එයා.. එයා~~" "ශ්... ජන්කුක් බයවෙන්න එපා" " ම-මට බයයි. Minje ..එයා මාව මරයි..මගෙ papa, mumma ඒ වගේම මගෙ... මගෙ..." "එයාට ඔයාලට...
79.9K 11.1K 47
Sithara Raghuvaran, a 21 year old girl who is broken, scared and struggling hard to get used to the new world which looks straight opposite to the wo...