I met you

By Marivok

165K 32.1K 11.8K

මේ ලෝකේ අපිටත් ජීවත් වෙන්න තැනක් තියේවි, අපිටත් ආදරේ කරන්න තැනක් තියේවි , අපිටත් එකට ඉන්න තැනක් තියේවි , දවසක... More

Notice
Chapter 01
Chapter 02
Chapter 03
Chapter 04
Chapter 05
Chapter 06
Chapter 07
Chapter 08
Chapter 09
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Happy birthday කැප්ටන් 👑 💜️
Chapter 19 (S)
Chapter 20
Chapter 21
Sorry
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25 (s)
Chapter 26
Thank you...❤
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30
Chapter 31
Chapter 32 ( NS)
Chapter 33
Chapter 34
Chapter 35
Chapter 36 (s)
Chapter 37
Chapter 38
Chapter 39
Kimjeon
🥺
seoson 2
Chapter 40
Chapter 41
Chapter 42
A/N
Chapter 43
Chapter 44
Chapter 45
Chapter 46
Chapter 48
Chapter 49
Chapter 50
Chapter 51
Chapter 52
Chapter 53
Chapter 54 (s)
Chapter 55
Chapter 56
Chapter 57 (NS)
Chapter 58
Chapter 59
Chapter 60
Chapter 61
Chapter 62
Chapter 63 (Ns)
Happy b'day professor 👑 💜️
Chapter 64
Chapter 65
Chapter 66
Chapter 67
Chapter 68
Chapter 69
Chapter 70 (s)
Chapter 71
Chapter 72
Chapter 73
Chapter 74
Chapter 75
Chapter 76 (s)
Chapter 77
Chapter 78
Chapter 79
Happy b'day sugar daddy 👑 💜️
Chapter 80
Chapter 81
Chapter 82
Chapter 83
Chapter 84 (s)
Taekook
Chapter 85
CP-86 END
Announcement

Chapter 47

1.5K 329 191
By Marivok

================================
______________________________________
°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°

______________________________________

jungkook කාමරෙන් එලියට එනකොටම කාගෙ හරි ඇගේ ඇගේ වැදුනා. Jungkookගේ කකුල් වල balance එක නැතුව ගිහින් jungkook වැටෙන්න ගියා. Jungkook ඇස් දෙක පියා ගත්තේ සීතල පොලව බලාපොරොත්තුවෙන් ...
බිමට වැටෙයි කියලා හිතලා....
ඒත්..... ශක්තිමත් අත් දෙකක් jungkookගේ ඉන වටේ එතිලා jungkookව බිමට වැටෙන්න නොදී අල්ල ගත්තේ... තවමත් wheelchair එකේ වාඩි වෙලා ඉන්න taehyungගේ ඇස් පුදුමෙන් ලොකු කරමින්.

Jungkook ඇස් තදින් පියාගෙන හිටියේ... ඒත් එයා බලාපොරොත්තු උනා වගේ එයාව බිමට වැටෙන් නැති උන හින්දා jungkook එයාගේඇස් ඇරලා බැලුවා. Jungkookගේ ඇස් නතර උනේ
ලස්සන රවුම් දිග ඇස් දෙකක් ලග.

Jungkookගේ තවමත් ඒ ඇස් දිහා බලාගෙන හිටියේ...

TH-" Nice catch .... ඒත් දැං අත අරින්න,
මෙතන කවුරුත් ඔය දෙන්නගේ ෆිල්ම් එකක් ශූට් කරන් නෑ..... "

Taehyung කිව්වේ තවමත් jungkookගේ ඉනෙන් අල්ලන් ඉන්න මනුස්සයා දිහා බලාගෙනයි. Taehyungගේ මූනේ තිබුනේ ' i dont care ' look එකක් උනත් taehyungගේ එක අතක් තදින් මිටමෙලවිලා තිබුන හේතුව taehyungවත් දන් නෑ.

" are you ok... "

ඒ මනුස්සයා taehyungව ගනන් නොගෙන , jungkookගේ ඉනෙන් අල්ලලා හරියට හිටගන්න උදව් කරා.

Jk-" T..thank you..."

" thank you කියන්න එපා.  මග්  ඇගේ හැප්පුන හින්දයි ඔයාව වැටෙන්න ගියේ.... i m sorry ...... "

Jungkook දිහා බලන් හිනා වෙන ගමන් කිව්වා....

Jk-" අනේහ්.. sorry කියන්න එපා.... ඔයා තරම්ම වරදක් මාත් කරා ,
මමනේ ඇවිත් ඔයාගේ ඇගේ හැප්පුනේ.... ඇත්තටම මමයි sorry කියන්න ඕනේ .... "

TH-" ok..ok ඇති දැං ඔය overacting ,
මට ඔය drama එක boring ... so stop
And
Hyungsoo ඇයි මෙහාට අවේ "

'Hyungsoo....? Taehyung මෙයාව දන්නවද එතකොට '
jungkook තවත් පුදුම වෙලා කල්පනා කරා.

H-" මං ආවේ ඔයාව බලන්න...."

(Hyungsoo )

.

TH-" මාව බලන්න කවුරුත් එන්න ඕනෙ නෑ........ , and ඔයා ගිහින් ඔයාගේ අම්මාවයි , අප්පාවයි බලා ගන්න "

H-" අමතක කරන්න එපා ඒ ඔයාගෙත් දෙමව්පියෝ...."

' මොකක්....ඒ කියන්නේ මේ දෙන්නා සහෝදරයොද? My god ! Taehyungට මල්ලි කෙනෙක් ඉන්නවද '

jungkook තවත් පුදුමෙන් දෙන්නා දිහා බැලුවා.
මොකද එයා දැනන් හිටියේ නෑ taehyungට සහෝදරයෙක් ඉන්නවා කියලා.....

TH-" මගෙ? මට කවුරුත් නෑ.... හිටපු අය අවුරුදු 20කට කලින් මැරුනා..."

H-" අප්පා තවමත් ඔයා එනකන් බලන් ඉන්නවා... ඔයා ඔය තැන් තැන් ගානේ ගිහින් සිංදු කියන එක නවත්තලා ආයෙත් ගෙදර එන්න taehyung ..."

TH-" තැන් තැන් වල ගිහින් සිංදු කියනවා ?  Fuck ! ...
අහ ගන්නවා හොදට මං singer කෙනෙක් , singer කෙනෙක්ට සිංදු කියන්න තැනක් අදාල නෑ...
අනික තමුන් අපහස කරන්නේ මගෙ ජොබ් එකට.....
මං කාගෙවත් සල්ලි වලින් ජීවත් වෙන් නෑ, මං කාගෙවත් ලගට වෙලා යැපෙන්නේ නෑ... තමුන් වගේ...
මං ඉන්නේ මගෙ සල්ලි වලින්,
මට තැන් තැන් වලට ගිහින් සිංදු කියන්න උනත් ඒක හොදයි ඔය ගෙදර ඉන්නවට වඩා...... "

H-" taehyung ඔයා ඔහොම ඉන්න ඕන කෙනෙක් නෙමේ .....
ඔයා දැං ගෙදර යමු, අප්පා තවමත් ඔයා එනකන් බලන් ඉන්නවා tae...."

TH-" අප්පා....? කාගෙ අප්පද? ඒ අප්පා ඇයි දැං මාව හොයන්නේ....
දැං ඇයි මං ගෙන බලන්නේ,
මට අප්පව ඕන උන වෙලාවේ ඔය අප්පා මං දිහා බැලුවද? අඩුම තරමේ මං කොහොමද හිටියෙවත් දන්නවද?
ඒත් දැං... දැං එයාට හදිස්සියෙම මාව මොකද?
Oh ! God අමතක උනා....
එයාගේ බිස්නස් වැටීගෙන යනවා නේද?
Promote කරලා ආයේ බිස්නස් up කරලා ගන්න ඕනෙද? "

H-" taehyung ... ඔයා හිතන් ඉන්න විදිය වැරදී..... තවමත් ඔයා හිතුවක්කාරයි,
හරි... ඒක අමතක කරමු ඔයාට දැං කොහොමද "

TH-" මාව බලන්නද ආවේ.... ම්ම්ම් අවාසනාවට ජීවත් වෙනවා..., "

H-" taehyung ! .... , ඔයා හිතන්නේ මං ඔයා මැරෙනකන් බලන් හිටියා කියලද?
අහන්න tae ඔයා නැතුවට, මං තවමත් ඔයා ගෙන හොයනවා..."

TH-" මං ගෙන හොයනවා නම් accident එක උනේ කවද්ද කියලා දන්නවද ?
දවස් ගානකට පස්සේ අද ආවේ ඇයි ?"

H-" මං හිටියේ පිටරට, දැන ගත්ත ගමන් ආවේ..... "

Taehyung  wheelchair එකෙන් නැගිට්ටා...

Jk-" t..taehyung .. ඔයාගෙ කකුල .. පරි~~~~~ "

TH-" මං හොදින්... ම්ම්ම් හරි,
And hyungsoo thank you මාව බලන්න ආවට,
මං හොදින් ඉන්නවා.......  "

Taehyung එහෙම කියාගෙන ආයෙත් එයාගේ කාමරේට ඇවිදන් ගියා...
Jungkook තවමාත් හිටියේ පුදුමෙන් එතනට වෙලා ගල් ගැහිලා...
එයාට තවමත් හිතා ගන්න බෑ.

'Hyungsoo කියන්නේ taehyungගේ මල්ලිද?... taehyung සල්ලිකාර පවුලක හැදුනු කොල්ලෙක් වගේ,
තාත්තා businessman  කෙනෙක් නම් ඇයි taehyung මෙහෙම singer කෙනෙක් උනේ....
ඇයි එයා ආයෙත් ගෙදර යන්න බෑ කියන්නේ.... ඇයි අවුරුදු 20කට කලින් එයාලව අත ඇරියේ කිව්වේ...
Taehyung එයාගේ පවුලට මෙච්චර වෛර කරන්නේ ඇයි....
Taehyungට මොකද්ද තියන ප්‍රශ්නේ ...
ඒත් එයා හැමවෙලේම හිනාවෙලා, විහිලු කරන් ඉන්නේ කොහොමද මෙහෙම ප්‍රශ්න නම්....
මට තේරෙන් නෑ...'

Jungkook තවමත් taehyung ගෙන ගිත හිත එයාගෙන්ම ප්‍රශ්න කර කර හිටියේ.

H-" ම්හ්ම්ම්.. මට...මට... doctorගේ නම කියන්න පුලුවන්ද ? මං කියන්නේ... නිකන් , මං හිතන්නේ ටේව භාරව ඉන්නේ ඔයා.... "

Jk-" අහ්.. ඔව්.. මං.. තමයි..
මගෙ නම jungkook , තවම tranee... "

H-" god! තවම traningද, ඒ කියන්නේ මට වඩා බාල ඇති..... "

Hyungsoo එහෙම කියන් හිනා උනා...

Jk-" taehyungට වඩා නම් බාලයි...
ඒත් ඔයාගේ වයස දන් නෑ......."

Jungkook hyungsoo එක්ක ආයෙත් හිනාඋනා.

H-" ඔයාගේ වය~~~~ "

Jk-" oh god ! Taehyung දැං ඇවිදන් නේද ගියේ එයාගේ කකුල මොකද දන් නෑ..... එයාව බලන්න ඕනේ... "

Jungkook එහෙම කියාගෙන , taehyungගේ කාමරේට ගියා.
යනකොට taehyung හිටියේ ඇදට වෙලා නිදාගෙන ඒත් බිත්තිය පැත්තට හැරිලයි.......
Jungkook , taehyungගේ ඇද ලගින් ගිහින් වාඩි උනා.

Jk-" taehyung are you ok ? "

TH-" yeah.... "

Jk-" රිදෙන්නේ නෑ නේද ? මං කියන්නේ ඔයාට ඔහොම නිතරම ඇවිදින්න හොද නෑ. පොඩ්ඩක් කකුල හොද වෙනකන්...
පරිස්සමෙන් ඉන්න "

TH-" මං හොදින්..."

Taehyungගේ කටහඩේ තිබ්බේ කේන්තිය, දුක හැමදේම මිශ්‍ර වෙලා ආව හඩක්....
එතකොටම hospital room එකේ දොර ඇරගෙන hyungsoo කාමරේ ඇතුලට ආවා....

H-" doctor , taehyungට කොහොමද දැං...... "

Jk-" කකුලේ තව එක x-ray එකක් ගන්න ඕනේ,
ඇගේ තුවාල නම් අඩුයි....
මෙයාගේ කකුලට කරපු සර්ජරි එක තමා ටිකක් ප්‍රශ්නයක් තිබ්බේ...
දැං ඒකත් ටිකක් අඩුයි......."

H-" කවදද discharge කරන්නේ..."

Jk-" එයාට හෙට උනත් ගෙදරයන්න පුලුවන් x-ray එකේ ප්‍රශ්නයක් තිබ්බේ නැත්තන්....
ඒත් තව දවසක් මෙයාව තියාගෙන අනිද්දට discharge කරන්න පුලුවන් ,
තව දවස් දෙකකින් "

H-" ටේ..... අපි ගෙදර යමු...
ඔයාට දැම්ම හරියට තනියෙන් වැඩ කර ගන්නත් බෑනේ.......
ඔයාට උදව් ඕනේ..."

TH-" උදව්? උදව්... මට කාගෙන්වත් උදව් එපා..... මට මගෙ පාඩුවේ ඉන්න තිබ්බා නම් ඇති.... මට පාඩුවේ ඉන්න දෙන්න,
මං කොහෙවත් යන් නෑ,
මට මගෙම ගෙයක් තියනවා...
මං ඒකට යනවා,
තනියෙන් ජීවත් උනත් ඒක නිදහසක්..."

Taehyung කතා කරේ කේන්තියෙන්...

' මොකක් taehyung ඒ ගෙදර තනියෙන්ද ජීවත් වෙන්නේ ?'
Jungkookට තවමත් ටේගේ ජීවිතේ ප්‍රශ්නයක්.

H-" හරි... ඔයා යන්න එපා... මං ඔයා ඉන්න තැනට එනවා,
ටේ.... මට අමතක කරන්න බෑ ඔයා මගෙ අයියා.
මං ඔයාට උදව් කරන්න නෙමේ එන්නේ,
මං එන්නේ මගෙ අයියගේ ගෙදරට,
ඔයා discharge වෙලා ඔයාගෙ ගෙදරට ගියාම. මාත් එනවා ඔයාගේ ගෙදර ඉන්න "

TH-" hyungsoo.... ඔයාත් මාව පවුලෙන් අත අරින්න.... මට..... මට ඔයාට වෛර කරන්න ඕනේ.....
ඒත් ඇයි ඔයා ඔහොම කරන්නේ,
ඇයි හැමවෙලේම මං එක්ක ඉන්න හදන්නේ.....
ඇයි මට ඔයා ගෙන තරහා හිතෙන් නැති විදියට වැඩ කරන්නේ......
අනිත් අය මාව අත ඇරියා වගෙ ඇයි ඔයා මව අත අරින් නැත්තේ...."

H-" ඔයාගේ හැමදේම මට දුන්නේ ඇයි,
ඔයා හැමදේම අත ඇරලා ගියෙ ඇයි,
ඔයාගේ දේවල් වලින් ජිවත් වෙනවා කියලා මටම දැනෙන්න සැලැස්සුවේ ඇයි, මං ඔයාට උදව් කරනවා නෙමේ..
ඔයාට ඉරිසියයි taehyung ....
මට හැමදේම ලැබිලත් ඔයාට තරම් හොදින් ජිවත් වෙන්න මට තවමත් බෑ.."

TH-" මං හොදින් කියලද හිතන් ඉන්නේ....... "

Taehyung කට කොනින් හිනා උනා.

H-" ඔයාට මං ඉරිසියයි ,
ඒත් ඔයා මගෙ අයියා... මං ජීවත් වෙන්නේ ඔයාගේ දේවල් වලින්,
මට ඕනේ ඔයාට උදව් කරන්න නෙමෙ.
මට ඕනේ ඔයා මං වෙනුවෙන් අතඇරලා දාපු දේවල් වලට කලගුණ සලකන්න"

TH-" ඔයා~~~ "

*ring*

Hyungsooගේ phone එක ring උනා...
Hyungsoo phone එක දිහා බලලා හිනාඋනේ එයා ආසාවෙන් හිටපු call එකක් ලැබුනා වගේ.
ඒත් hyungsoo , taehyung දිහා බලලා
හිනාව නවත්තගෙන, phone එක silent කරලා ආයෙත් සාක්කුවට දා ගත්තා.

TH-" ඇයි silent කරේ , කතා කරන්න.."

H-" අහ්.. ඒක වැදගත් call එකක් නෙමේ.... "

TH-" හිනා උන විදියට කියන්න පුලුවන් ඒ call එක අප්පගෙන් කියලා "

Taehyung හිනාවෙලා කතා කරේ. ඒත් taehyungගේ ඇස් වල තිබුනේ කදුලු.

H-" අහ්ම්.. ම්ම්ම්... "

TH-" මං දන්නවා.... ම්ම්ම් යන්න ගිහින් කතා කරන්න... කවදාවත් මට එන් නැති call එකක්.....
මං හැමදාම phone එකේ screen එකේ 'අප්පා calling' කියලා වැටෙයි කියලා බලන් ඉන්නවා...
මං phone එකක් අරන් මුලින් save කරෙ අප්පගේ number එක...
ඒත් මට 100% sure අප්පා ලග මගෙ number එකවත් නැතුව ඇති .... ,
හැමෝටම ඔහොම call එන් නෑ hyungsoo.... ඒ හින්දා ගිහින් answer කරන්න ..... "

කතා කරනකොට Taehyungගේ තොල් වල පුංචි හිනාවක් තිබ්බත් ඇස් වල තිබ්බ කදුලු, කටහඩේ තිබ්බ වේදනාව හින්දා taehyungගේ දුක හොදටම පේන්න තිබ්බා....
Taehyungගේ වචන ඇහෙනවත් එක්කම jungkookට ලොකු වේදනාවක් දැනුනා.හරියට එයාගේ පපුවෙන් ලොකු බරක් තියලා වගේ....
එයාට taehyung බදා ගන්න ඕන උනා.
එයාව සනසවන්න ඕන උනා...
ඒත් එහෙම කරේ නෑ...

Hyungsoo phone call එක answer කරා.....

" h..hello appaa..."

Taehyung තවමත් hyungsoo දිහා බලන් හිටියේ.

" මං hospital එකේ ඉන්නේ අප්පා..."

" නෑ.. නෑ... මට කරදරයක් නෑ.... මං හොදින් ඉන්නේ.....,
මං hospital ආවේ tae~~~~~"

"හරි අප්පා මං එන්නම්...."

" හරී....පරිස්සමෙන් ඉන්න... ,"

" මාත් ආදරෙයි අප්පා... මං එන්නම් දැං"

Hyugsoo කතා කරන දිහා taehyung බලන් හිටියේ තවමත් තොල් වල හිනාවක් එක්කම ඇස් වල කදුලු පුරවන්.
Hyugsoo phone එක සාක්කුවට දාගෙන  taehyung දිහා බැලුවා.
එයා දැක්කේ taehyungගේ කදුලු පිරුනු ඇස්....

H-" tae~~~"

TH-" මං දන්නවා... අප්පා ඔයාට එන්න කිව්වනේ....
Its ok....
Im fine , ඔයා යන්න...
අප්පා බලන් ඇති.... ඔයා යන්න, "

H-" මං හෙට එන්නම් , ඔයා පරිස්සමෙන් ඉන්න.... මං යන්නම් "

Taehyung ඔලුව වැනුවා....
Hyungsoo ආපහු යන්න හැරිලා ටික දුරක් ගිහින් නතර උනේ ආයෙත් taehyungගේ කටහඩ ඇහුන හින්දයි.

TH-" එයා.... එයා හොදින්ද ? "

Hyungsoo ආපහු හැරිලා taehyung දිහා බැලුවා.

TH-" එයා හොදින් නේද? මං ඇහුවේ අප්පා එයා හොදින් නේද ?"

H-" ඔ..ඔව් එයා හොදින්.... "

TH-" හ්ම්ම්.... "

Taehyung ලොකු හුස්මක් අරන් ආයෙත් බිත්තිය පැත්තට හැරුනේ අත මිටමොලවන්.
Jungkook තවමත් එතනට වෙලා හිටියේ, hyungsoo එතනින් යන්න ගියා.

' ඇයි....? ඇයි මං හැම වෙලේම එයා ගෙන හිතන්නේ....
එයා මං ගෙන කවදාවත් හිතුවේ නෑ,
එයා මං ගෙන කවදාවත් හෙව්වේ නෑ ඇයි මං තවමත් එයා ගෙන හොයන්නේ ඇයි ? දවස් 4ක් වෙනවා....
දැනට දවස් 4ක් වෙනවා මං accident වෙලා... ඒත් එයා දන් නෑ...
අප්පා තවම මං හොදින්ද දන් නෑ,
මං මැරිලද දන් නෑ....
ඇයි මට විතරක් ....
ඇයි හැමෝටම මාව එපා.....
මං එච්චරටම වටින් නැද්ද?
අප්පාට මාව එච්චර එපාද?
ඇයි මමම? ඇයි..... '

Taehyung එයාගේ අත තදින් මිටමොලවන් කල්පනා කරා. Taehyung හිටියේ දුකෙන් වගේම තමන් ගෙනම කේන්තියෙන් ,.....
Taehyungගේ අතේ නහර පවා පේන විදියට එයාගේ අත මිටමෙලවිලා තිබ්බේ........
Jungkook taehyungගේ හැසිරීමෙන් දැක්කා taehyung දැං ඉන්නේ ලොකු වේදනාවකින් කියලා,
Jungkookට ඕන උනේ taehyungට කතා කරලා හිත සනසවන්නයි.

Jk-" Taeh~~~~"

TH-" යන්න... ආයේ මාව check කරන්න හෙට උදේට ආවම ඇති....
අද රෑට ඕන් නෑ.... "

Jk-" ඒත් taehyung~~~ "

TH-" jungkook ... ඔයා යන්න... හෙට එන්න..  මං දැං bussy..... "

Taehyung එයාගේ phone එක අතට ගත්තා.... jungkook taehyung දිහා බැලුවේ පුදුමෙන්....
Taehyung phone එක අරන් call එකක් ගත්තා....

" Helloo...... hello irene.......
ඔයාට දැං එන්න පුලුවන්ද ? ඔයාට එන්න පුලුවන්ද මාව හම්බෙන්න....
Hospital room එකට,
අපි නවත්තපු වැඩේ continue කරමු...
Plzz... දැම්ම එන්න...
මගෙ අදහස වෙනස් වෙන්න,කලින් එන්න....."

Taehyung එහෙම කියලා phone එක ඇදේ කෙලවට විසික් කරා.
Jungkook තවමත් ගල් ගැහිලා වගෙ taehyung දිහා බලන් හිටියේ.
එයා හොදටම දන්නවා දැං taehyung කරන්න යන දේ.....
ඒත් taehyung එයාගේ stress නැති කර ගන්න මෙහෙම ගෑනු එක්ක එකට ඉන්න එකට jungkook පොඩ්ඩක්වත් කැමති උනේ නෑ....

Jk-" taehyung ඔ~~~~ "

TH-" jungkook ... මං දැං ඉන්නේ right mind එකෙන් නෙමේ... plzz අපිට කතා කරන්න දෙයක් තියනවා නම් හෙට කතා කරමු....
හෙට උදේ....
ඔයාට porn video එකක් live බලන්න ඕන් නම් ඉන්න...
නැත්තන් මෙතනින් යන්න... "

Taehyung කතා කරේ ටිකක් කේන්තියෙන්... jungkookට ඒක තේරුනා. ඒත් jungkook හිටියෙත් එයාට වචන වලින් විස්තර කරන්න,බැරි දුකක් හිතේ හිර කරන්.
ඇයි එහෙම දුකක් කියලා එයාටවත් තේරුන් නෑ...
ඒත් taehyung එහෙම කිව්වට පස්සේ jungkookට වෙන කරන්න දෙයක් ඉතුරු උන් නෑ.
එයා දැනන් හිටියා irene දැං එනවා කියලා jungkookගේ පපුව මිලියනයක් කෑලි වලට කැඩිලා යනවා වගේ තේරුනා     .......
Jungkook ආයේ taehyung දිහා හැරිලා නොබලම කාමරෙන් එලියට ගියා.















# To be continue #

______________________________________

ඇත්තටම මං hyungsik මෑන්ට ආදරේ කරා...😌 ඒ actorට........
Hyugsoo කියන්නේ  , hyunsik කියලා හිතන්න පුලුවන් ....

(Korean actor Park hyung-sik)

------------------------------------

-------------------------------------------

Winter bear.........

--------------------------------------

Get well soon angle  😭😭😭😭
දෙවියනේ එයාට ඉක්මනින් හොද වෙන්න ඕනේ....😭

-----------------------------------

ඇත්තටම මේ මිනිස්සු ගෙන කලකිරෙනවා.... ඇයි මිනිස්සු මෙහෙම.
මං දන් නෑ මෙයාලා ඇත්තටම fanslaද කියලා.
Toxic shippers ලා....

මං දන්නවා හැම ship එකකම toxic අය  ඉන්නවා....
ඒත් කවුරු උනත් මේ වගේ අමානුෂික වෙන්න එපා.
කිසිම කෙනෙක්ට hate කරන්න එපා.
අපි ship කරන්න කලින් තමා ෆෑන්ස්ලා උනේ.....

( මං ඇත්තටම දන් නෑ මේ posts දාන්නේ කවුද කියලවත්,
ඒවා දාන්නේ මොන ship කරන අයද? Editද කියලවත් ....
ඒත් කවුරු උනත් මේ වගේ ඒවා දාන අය නම්..... තනිකර පිස්සෝ.... )

--------------------------------------

සමාවෙන්න ලමයි update නැති උනාට.
මට ඊයේ හොදටම අමාරු උනා,
ඔයාලට announcement එක දාන්නත් online ආවේ ගොඩක් අමාරුවෙන් ..
මට announcement එකේ type කරපුවා මොනාද කියලවත් මතක නෑ...
ඒ තරම් සිහියක් නෑ....
Sorry....🥺🥺🥺🥺🥺
Late update වලට sorry....









🍁 Merida 🍁

Continue Reading

You'll Also Like

232K 13.3K 37
Taekook ⚠️ រឿងភាគខ្លីᕦ⁠༼⁠✩⁠ل͜⁠✩⁠༽⁠ᕤ
265K 46.1K 72
🐯: ෆක් ජන්කුක්....!!!!! 🐰: මං පක් ජන්කුක් නෙමෙයි...මං ජියෝන් ජන්කුක්.... හුරතල් කොල්ලෙක්ගේ දඟ වැඩ වලින් පීඩා විදින දඩබ්බරකාර කොල්ලෙක්ගේ අසරණ ජිවීත...
76.6K 17.5K 69
66.8K 5K 65
ផែនដីក្រឡាប់ចាក់ មនុស្សស្អីតាំងពីកំលោះមកដល់ពោះម៉ាយកូនប្រាំហើយ រកប្រពន្ធជាប់លាប់និងគេ១ក៏គ្មាន មិនមែនលែងលះទៅឯណាទេ គឺពួកគេនិងស្លាប់ដោយគ្មានមូលហេតុនៅដែល...