I met you

By Marivok

165K 32.1K 11.8K

මේ ලෝකේ අපිටත් ජීවත් වෙන්න තැනක් තියේවි, අපිටත් ආදරේ කරන්න තැනක් තියේවි , අපිටත් එකට ඉන්න තැනක් තියේවි , දවසක... More

Notice
Chapter 01
Chapter 02
Chapter 03
Chapter 04
Chapter 05
Chapter 06
Chapter 07
Chapter 08
Chapter 09
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Happy birthday කැප්ටන් 👑 💜️
Chapter 19 (S)
Chapter 20
Chapter 21
Sorry
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25 (s)
Chapter 26
Thank you...❤
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30
Chapter 31
Chapter 32 ( NS)
Chapter 33
Chapter 34
Chapter 35
Chapter 36 (s)
Chapter 37
Chapter 38
Chapter 39
Kimjeon
🥺
seoson 2
Chapter 40
Chapter 41
Chapter 42
A/N
Chapter 43
Chapter 44
Chapter 46
Chapter 47
Chapter 48
Chapter 49
Chapter 50
Chapter 51
Chapter 52
Chapter 53
Chapter 54 (s)
Chapter 55
Chapter 56
Chapter 57 (NS)
Chapter 58
Chapter 59
Chapter 60
Chapter 61
Chapter 62
Chapter 63 (Ns)
Happy b'day professor 👑 💜️
Chapter 64
Chapter 65
Chapter 66
Chapter 67
Chapter 68
Chapter 69
Chapter 70 (s)
Chapter 71
Chapter 72
Chapter 73
Chapter 74
Chapter 75
Chapter 76 (s)
Chapter 77
Chapter 78
Chapter 79
Happy b'day sugar daddy 👑 💜️
Chapter 80
Chapter 81
Chapter 82
Chapter 83
Chapter 84 (s)
Taekook
Chapter 85
CP-86 END
Announcement

Chapter 45

1.6K 336 142
By Marivok

================================
______________________________________
°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°

_____________________________________

Jungkook ලොකු හුස්මක් අරන් ටේගේ room එකේ දොර ඇරියා.
ඒ දැක්ක දේට jungkookගේ ඇස් වලට අකුණක් වැදුනා වගේ දැනුනා.
දැනටමත් jungkookගේ හදවත කෑලි වලට කැඩිලා ගිහින්.

Ireneගේ boobs , blouse එකෙන් එලියේ තිබ්බේ, ඒ වගේම ටේගේ අත් තිබ්බේ ඒ boobs උඩ. Irene හිටියේ ටේගේ නලලට  එයාගේ නලල හේත්තු කරන් ඇස් පියාගෙන යටිතොලත් හපන් කෙදිරි ගාන ගමන්,
Jungkook දොර ඇරන් එනකොටම taehyung ,jungkookව දැක්කා,
ඒත් කර ගන්න දෙයක් තිබ්බේ නෑ,
ඒ වෙනකොටත් jungkook ඔක්කොම දැක්කා. Taehyung එයාගේ අත ආපහු ගත්තේ ireneව පොඩ්ඩක් එහාට තල්ලු කරන ගමන්....

ඒත් මේ හැමදේම දැක්කටත් පස්සේ jungkookට තවත් කියා ගන්න දෙයක් තිබ්බේ නෑ. Jungkookට අඩන්න ඕන උනා. ඒත් ඇයි? Taehyung කියන්නේ නිකන් patient කෙනෙක්... ඇයි ඉරිසියාවක්, ඇයි දුකක්, ඇයි මෙච්චර වේදනාවක්.
Jungkookගේ පපුවට ආයුධ ගනනාවකින් පහර දෙනවා වගේ දැනුනා, මේ වගේ දෙයක් ඇස් වලට දකින්න බලාපොරොත්තු උනේ නෑ.

Jk-" අහ්ම්... im s..sorry "

Jungkook කලබලෙන් වගේ කිව්වේ එයාට වෙන කියන්න දෙයක් ඉතුරු නැති හින්දයි.

Ir-" ඇතුලට එද්දි දොරට තට්ටු කරලා එන්න බැරිද doctor "

Irene ඇදුමේ buttons දා ගන්න ගමන් කිව්වා.

Jk-" ම..මං හිතුවේ නෑ.... ඒක~~"

Ir-" හිතුවේ නෑ කියන්නේ, මේ hospital එකේ patientලට කියලා privecy එකක් නැද්ද හැම වෙලේම මේකට රිංගන්නේ"

Jk-" excuse me "

Ir-" now fucking get out "

Jk-" w..what ...  මං ආවේ patient බලන්න.... and he need rest , you get out ......"

Ir-" මට එලියට යන්න කියන්න ඔයා කවුරු කියලද හිතන් ඉන්නේ,"

Jk-" මං මේ patientගේ doctor "

Ir-" ඒත් හැම වෙලාවෙම මේකට එන්න එපා..... ok? අපිට කියලා පෞද්ගලිකත්වයක් තියනවා,
Fucking idiot "

Irene කිව්ව දේවල් වලට jungkookට කේන්ති ගියා. Jungkook කාමරේ ඇතුලට ඇවිත් දොර හයියෙන් වැහුවා,

Jk-" what? Hey ..... බලනවා මේක hospital room එකක් නැතුව hotel room එකක් නෙමේ,
තමුන්ගේ privecy එක hotel room වල තියා ගන්නවා,
තමුන් කවුරු උනත් මට වැඩක් නෑ....
මේ වගේ තැනක හැසිරෙන්න ඉගෙන ගන්නව....
මං doctor ,මට මගෙ patient බලන්න එන්න තමුන්ගෙන් permission ගන්න ඕන් නෑ.....
මට ඕන වෙලාවක patient ගෙන බලන්න පුලුවන් and patientට දැං rest කරන්න ඕනේ, Soo you get out "

' fucking bitch ... get lost slut .... ' jungkookගේ හිතට ආව හැමදේම වචන වලින් කිව්වේ නෑ.

Ir-" what ? T..tae honey...මේ මනුස්සයට කියන්න එලිය~~~ "

TH-" මං හිතන්නේ ඔයා දැං එලියට ගියොත් හොදා irene ... මට ටිකක් rest කරන්න ඕනේ..."

Ir-" but honey ... අපේ wild session එක.ඒක කරන්න වෙන් නෑනේ "

TH-" අපිට ඒක හවසට continue කරන්න පුලුවන් දැං ඔයා යන්න "

Ir-" But..."

TH-" i said what? Irene යන්න... මට rest කරන්න ඕනේ.... "

Ir-" හරි..,මං යන්නම්, අපි මේක අද හවසට continue කරමු "

Irene , taehyung දිහා බලලා එහෙම කිව්වා . Jungkookට මේ වෙනකොට irene ගෙන ගොඩක් තරහා ගිහින් තිබ්බේ, ඒ වගේම ඉරිසියා හිතිලා තිබ්බේ...

' අද හවසට continue කරන්න වෙන්නෙත් නෑ bitch .... එහෙම කරන්න දුන්නොත් මං jungkook නෙමේ.... '

Jungkook හිත යටින් හිතුවා, jungkookට මේ දේවල් ආයෙ වෙනවා දකින්න උවමනා උනෙ නෑ.

TH-" ok.... bye.... "

Ir-" හවසට හම්බෙමු honey..."

' හම්බෙලා කතා කරලා යන්න වෙයි bitch and you fucking taehyung මේ hospital එකෙන් යනකන් තමුන්ට ඕන දේවල් කර ගන්න බැරි වෙයි.. , තමුන්ගේ girlfriend එක්කවත් එකට ඉන්න බැරි වෙයි.... '

Jungkook හිටියේ කේන්තියෙන්, ඇයි කේන්ති ගියෙ කියලා jungkookටවත් තේරුන් නෑ.ඒ වගේම jungkookගේ හිතත් හොදටම රිදිලා තිබ්බේ ,
Jungkookට අඩන්න තරම් කේන්තිය. ඒත් jungkook හිත හයිය කරන් ඉවසන් හිටියා.

Irene කාමරෙන් එලියට ගියා, කාමරෙ ඉතුරු උනේ , taehyung , jungkook විතරයි.

Jk-" mr.taehyung im sorry..... ඔයාගේ wild session එක අවුල් කරාට ඒ වගේම girlfriendට බැන්නට. ඔයා rest කරන්න මං යන්නම්.... "

TH-" kookie....... ඔහොම ඉන්න,
ඔයා කිව්වේ මාව් check කරන්න ආවා කියලා, ඒත් මට rest කරන්න කියලා ඔයා දැං යනවද "

Jk-" මං කලින් check කරාම normal , ආයෙ check කරන්න ඕනේ නෑ.... "

TH-" ඒත් මට මොකක් හරි අවුලක් තේරෙනවා, ඇවිත් check කරන්න,
මට ප්‍රශ්නයක් වෙලා කියලා හිතෙනවා,
ටිකක් ලොකු අවුලක්.... "

Doctor කෙනෙක් විදියට jungkookට දැං එලියට යන්න බෑ. එයාට එයාගේ patient බලන්නම වෙනවා,Jungkook taehyung ලගට ගියා.ගිහින් වාඩි උනා.

Jk-" මොකද්ද අවුල..... "

TH-" මං හිතන්නේ මෙතන අවුලක් "

Taehyung එයාගෙම පපුවට ඇගිලි දික් කරන් පෙන්නුවා ...

Jk-" පපුව රිදෙනවද ? "

TH-" නෑ.... ඒත්.... ම්ම්ම්... හරි ඔයා doctor කෙනෙක් හින්දා මං ඇත්තම කියන්නම්...
දැං... දැං ටිකකට කලින් irene ඇවිත් එයාගේ boobs පෙන්නුවා , එයා ඒවා එලියට ගත්තා. ඒත් මට ඒ කිසි දෙයක් බලන්නවත් ඕන උන් නෑ,
ඒ වගේම එයා මගෙ අත අරන් එයාගේ boobs වලින් තියාගෙන squeeze කර ගත්තා....
ඒත්....ඒත් මට ඒ කිසි දේකට turn on උනේ නෑ.මට කිසිම දෙයක් දැනුන් නෑ,
මං කියන්නේ මගෙ dick එකේ කිසිම reactoin එකක් නෑ....
ඔයා දන්නව හොදටම ගෑනු කෙනෙක් එහෙම හිටියොත් ඕන පිරිමි කෙනෙක්ට boner එකක් වෙනවා.
ඒත් එවෙලේ මගෙ dick එකේ කිසිම reactoin එකක් තිබ්බේ නෑ...
ඒ වගේම ඒවා අල්ලන්නවත් කිසිම ආසාවක් ආවේ නෑ.....
Kookie මට කියන්න මගෙ ඔක්කොම normalද?
Accident එකෙන් පස්සේ dick එක...... මං කියන්නේ ..... අප්‍රාණික වෙලාද?
මට.... මට.... ලිංගික අප්‍රාණිකතාවයක්ද? "

Taehyung කතා කරෙ ගොඩක් serious , එයා කරපු කිසි දෙයක් කරේ එයාගේ උවමනාවට නෙමේ, irene බලෙන් කරව ගත්ත ඒවා. ඒත් taehyungට කිසිම හැගීමක් දැනුන් නෑ.
Irenගේ nake ඇගටවත්, එයාගේ moans වලටවත් taehyungට කිසිම feeling එකක් ආවේ නෑ.

Jk-" එහෙම වෙන්න බෑ... ඔයාගේ ඔක්කොම normal ,
ඔයාට එහෙම අප්‍රාණිකතාවයක් වෙන්න බෑ....
ඒත් ආයේ checkup එකක් කර ගමු "

TH-" ඒත්.... kiss එකේදි ඒක උනා. අපි ඊයේ kiss කරපු වෙලාවේ මගෙ dick එක hard උනා... "

Jk-" ok... එහෙනම් ඔයාගේ ප්‍රශ්නෙට උත්තරේ තියනවානේ,
Accident එකෙන් කිසිම ප්‍රශ්නයක් වෙලා නෑ..... "

TH-" ඒත් මට checkup එකක් කර ගන්න ඕනේ....
මට ඇයි අද උන කිසි දෙයක් feel උන් නැත්තේ... ඒක දුර්වල වෙලාද? "

Jk-" එහෙම කරන්න උව~~~~ "

TH-" ශ්.......... "

Taehyung , jungkookට කිසි දෙයක් කියන්න නොදී jungkookව අතින් ඇදලා ඇදට ඇදලා ගත්තා..

Jk-" tae......hyung .... ම්ම්... මො..මොනවද මේ කරන්~~~ "

Taehyung , jungkookව ඇදෙට තල්ලු කරා , ඒත් jungkook එතනින් නැගිටලා යන්න උත්සහ කරේ තවත් එයාට taehyung ලග දුර්වල වෙන්න ඕන උනේ නෑ....
Taehyungගේ toy කෙනෙක් වෙන්න ඕන උනෙත් නෑ...

TH-" checkup ....."

Taehyung jungkookගේ අත් දෙකම අල්ලලා ඔලුවට ඉහලින් තියලා pin කරා.jungkookට හෙල්ලෙන්නවත් බැරි වෙන්න බැරි වෙන්න taehyung jungkookව ඇදේ තියලා තද කරා.

Jk-" w..what ar~~~~"

Taehyung ,jungkookගේ නලලට kiss එකක් දුන්නා.

TH-" shh...... කලබල වෙන්න එපා baby....ම්ම්ම් ..... මං raper කෙනෙක් නෙමේ... but...... "

Taehyung , jungkookගේ කනට කරලා කෙදිරුවා. Taehyungගේ තොල් jungkookගේ කනේ ගෑවෙද්දී jungkookගේ ඇග දිගේ සීතලක් ගලන් යනවා වගේ දැනුනා, jungkookගේ ඇගේ රෝමකූප කෙලින් උනා.
ඒත් තවමත් jungkookට ඕන උනේ taehyungට විරුද්ද වෙන්නයි....
Taehyung ඉස්සරහා එයා දුර්වල වෙනවා, taehyungගේ ස්පර්ශයට පවා එයා යටත් වෙලා වගේ දැනුනා.
මේ හැගීමට jungkook ආස කරේ නෑ.

Jk-" Are you crazy, leav~~~~ "

TH-" j..jungkook ssi.... මට දැනටමත් half hard..... "

Jk-" wha~~~"

Jungkookට එතනින් එහාට කිසි දෙයක් කියන්න උනේ නෑ,
Taehyung , jungkookගේ ඇග දෙපැත්තට කකුල් දාලා දනිස් වලින් වාඩි වෙලා,එක අතකින් jungkookගේ අත් දෙකම අල්ල ගත්තා.

( වෙන අත් දෙකක් තමා...😌 ඒක ගෙන හිතන්න එපා. පොසිශන් එක විතරයි )

අනිත් free hand එකෙන් jungkookගේ උඩට ඇදන් හිටපු ඇදුම ඉස්සුවා.
Jungkookගේ ඇස් පියවුනා.
Taehyungගේ පපුව වේගෙන් ගැහෙනවා වගේ දැනුනා. මෙච්චර කල් එයා ගෑනු ලමයි ගනන් කරන්න බැරි ගානකගේ ඇගවල් දැකලා තිබුනත් මේ වගේ හැගීමක් දැනුනේ පලවෙනි පාරටයි,
ඒ වගේම මෙච්චර ලස්සන ඇගක් දැක්කෙත් පලවෙනි පාරටයි.

Jungkookගේ සුදුපාට ඇග කාමරේ light එලියට දිලිසිලා පෙවුනා. තද රෝස පාට nipple taehyungගේ ඉවසීම නැති කරනවා වගේ තේරුනා.
jungkookගේ ඇග දැක්ක ගමන්ම taehyungගේ dick එක තවත් control නැති උනා.... jungkookට හොදින්ම දැනුනා taehyungගේ hard rock dick එක එයාගේ බඩේ වදිනවා.
Taehyungගේ ඇස් වලට තවත් මේ දිහා බලාගෙන ඉන්න හයියක් තිබ්බේ නෑ.

Taehyung , jungkookගේ අත් ලිහිල් කරා... ඒත් තවමත් jungkookගේ අත් තිබුනේ ඔලුවට උඩින් එසවිලා.
Taehyungගේ ඇස් බාගෙට පියවිලා තිබ්බේ හරියට මත් වෙලා වගේ,
Taehyung නැමිලා එයාගේ ඔලුව jungkookගේ උරහිස් වලින් තියාගෙන වේගෙන් හුස්ම ගත්තා...
එයාට මහන්සියක් දැනුනා, jungkookගේ ඇග දැකලා එයාගේ හැගීම් වලට ප්‍රතිවිරුද්ධ වෙන්න බෑ....
ඊටත් වඩා jungkook ලග ඉන්නකොට එයාගේ හිතට දැනෙන අමුතු හැගීම,
පපුව වේගෙන් ගැහෙන එකට taehyung අකමැති උනා.

TH-" b..baby.... i cant .... මට තවත් ඉවසන්න බෑ.... ම්ම්හ්....න්"

Taehyung , jungkookගේ කන ලගට එයාගේ තොල් ලං කරා.

TH-" c..can i touch you... මට ඔයාව අල්ලන්න ඕනේ.... ඔයාගේ nipple .....
ම්ම්හ්...... මට...මට පුලුවන්ද "

Taehyung හොදටම මත් වෙලා වගේ හිටියේ, taehyungගේ උණුසුම් හුස්ම jungkookගේ බෙල්ලේ වදිනවා හොදින්ම තේරුනා.jungkookගේ ඇග හොටම දුර්වල වෙලා.
එයා taehyung ඉස්සරහා දුර්වල වෙලා,
දැනටමත් Taehyungට යටත් වෙලා ....
එයාගේ ඇගට taehyungට විරුද්ද වෙන්න බෑ... ඇයි එච්චර බැදීමක්,
මේ හුස්ම වල උණුසුම , taehyung ලගින් එන පීචස් සුවද  , මේ හැමදේම jungkookව නොමගට යවනවා වගේ,
Jungkookගේ ආත්මේ මේ හැමදේටම බැදිලා වගේ දැනුනා.

' ඔව්...පුලුවන් ... මාව අල්ලන්න, මට ඔයාව ඕනේ.....'

Jungkookගේ හිත එහෙම කිව්වා. ඇත්තටම jungkookට taehyungගේ ස්පර්ශය ඕන උනා.එයාගේ ඇගට taehyung ඕන උනත් එයාගේ මනස දුන්නේ වෙන උත්තරයක්......
දුර්වල වෙන්න එපා, මේ මිනිහා ඔයාගෙන් ප්‍රයෝජන ගන්න හදන්නේ,
මේ මනුස්සයට ඕනේ ඔයාගේ ඇග,
Jungkookගේ මොලෙන් දුන්න පණිවිඩේ ඒක.

Jungkook ඇස්පිය ගැහුවා.එයාව හරි ලෝකෙට ආවා වගේ දැනුනා.
Taehyung හිටියේ එයාගේ ඇග උඩ.
Jungkook taehyungව තල්ලු කරා.

Jk-" Nooo...... dont touch me....noooo"

Jungkook ඇදෙන් වාඩි උනා.

Jk-" තමුසෙට පිස්සුද? මාව අල්ලන්න එපා.... මොනවද මේ කරන්නේ "

TH-" අහ්ම්... ම්ම්... sorry... mmm anyway , මං මගෙ checkup එක කර ගත්තා...  "

Jk-" අහ්....? "

TH-" ireneගේ boobs දැක්කම මට කිසිම feeling එකක් ආවේ නෑ,
මගෙ dick එක active උනේ නෑ....
ඒත් දැං.... ඔයාගේ ඇග දැක්ක ගමන් මාව hard උනා.
Look ...... ඒ කියන්නේ , මගෙ dick එකේ ප්‍රශ්නයක් නෑ....
මට කිසිම අප්‍රාණික ගතියක් නෑ....
අවුල තිබිලා තියෙන්නේ මගෙ dick එකේ නෙමේ ireneගේ boobs වල
තව දුරටත් මට ඒවා feel වෙන් නෑ...
But you are soo sexy ........ "

Jk-" enough .....ඇති ඔයාගේ විකාර.
Taehyung තේරුම් ගන්න මට වැඩ තියනවා,
අනික ඔයා ඔයාගේ සීමාවේ ඉන්න,
ඔයාගේ අවශ්‍යතා වලට මාව පාවිච්චි කරන්න හිතන්න එපා "

Jungkook එහෙම කියන් එතනින් යන්න ගියා. ඒත් taehyung නම් හිටියේ එච්චර හොද situation එකක නෙමේ.

' ඔයයි පලවෙනියා...... මට ඔහොම කතා කරපු,
ඔයයි පලවෙනියා මට විරුද්ද වෙන්න පුලුවන් උන,
ඔයයි පලවෙනියා මාව දැන් නැති කෙනෙක්ට හම්බුන,
ඔයයි පලවෙනියා මට idol කෙනෙක්, සල්ලිකාරයෙක් විදියට නොසලකපු,
ඔයයි පලවෙනියා මාව ප්‍රතික්ශේප කරපු.....
හැමෝම මං ලගට ආවේ මගෙ සල්ලි වලට, හැම කෙල්ලෙක්ටම ඕන උනේ මාත් එක්ක රැයක් ඉන්න,
ඒ හැමෝටම ඕන උනා මාත් එක්ක sex කරන්න... මට ඕන උනේ ඒ කෙල්ලො එක්ක ඉදලා මගෙ stress එක නැති කර ගන්න......... උන්ටත් මාව ඕන උනා.
අනිත් අයව මං ලං කර ගත්තේ එයාලගේ අවශ්‍යතා වලට,එයාලට මාව ඕන උන හින්දා,
ඒත් .... ඒත් ඔයා තමා පලවෙනියා මට ප්‍රතිවිරුද්ධ උන,
මං ඔයාව ලං කර ගන්නවා.....
මං ලං කර ගන්නවා මගෙ අවශ්‍යතා වලට,
මට ඔයාව ඕනේ....... '


















#To be continue #

______________________________________

Taehyung , jungkookව ලං කර ගන්නේ එයාගේ අවශ්‍යතා වලට....
Taehyungට ඕනේ jungkook එයාගේ toy කෙනෙක් කර ගන්නද?
නැත්තන් මේ වෙලාවේ taehyungට ඇත්තටම jungkookව වෙනස් විදියකටද ඕන කරලා තියෙන්නේ.



🍁Merida🍁

Continue Reading

You'll Also Like

63.9K 8.7K 34
Após a morte de seu pai Edward Teach, um dos maiores e mais respeitados piratas da região do Caribe, Mon assume como capitã do navio Concorde. Bem qu...
177K 26.6K 21
"နွေအရောင်တွေဟာ ဝိုင်လိုပဲ..."
153K 33.9K 102
පොඩි බේබි මොකක්ද දෙවියනෙ මේ කරන්නෙ" "මගෙ වැඩ වලට හරස් වෙන්න එපා විල්සන් ..අයින් වෙනවා" "ඔය දරුවව අතාරින්න පොඩි බේබි" "පොඩි බේබි දෙවියන්ගෙ නාමෙට මුර...
26.1K 7.2K 46
1952 වන විට දෙරාක් රාජ්‍යයේ සිටි රාජකීය පවුලේ සාමාජික මාන්සෝ ෂිෂේ සමග විවාහ වන ටේහ්‍යුන් කිම්ට උරුම වන්නෙ නීරස දිවියකි. රජ පවුලේ තාඩන හිරිහැර වලට ලක්...